MJ Full papers 📖& documents
Open in Telegram
ජේකබ් සර්ගෙ 2023 revison tute/paper අවශ්‍ය අය උදෙසා සෑදූ සමූහයකි..😇 🗞️ සර්ගෙ සියලු 2022 theory tutes මෙහිදී ලබාගත හැක.
Show more1 435
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Repost from 2024 AL ICT
2024 කුරුණෑගල අපේ ICT පන්තිය..❤️
දශකයකට අධික කාලයක් කුරුණෑගල දරුවන් මා කෙරෙහි තැබූ විශ්වාසය මත , ප්‍රචාරණයෙන් නොව දරුවන්ගේ හර්ද සාක්ශියේ නිර්දේශයෙන් ගොඩනැගූනු ICT පන්තිය.🏆❤️
වචනයකින් හෝ උපකාර කල සියලු දෙනාට ස්තුතියි 🙏❤️
Repost from COMBINED MAX | Main
Bigbang 7 ලෑස්ති කරගන්න.
Youtube Live එන්න රෑ 9ට.
එක දිගට 7ම සාකච්ඡා කරමු පාඩම් වශයෙන් අපි🟧
හෙට උදේ ඉඳලා මම 2nd paper එකට අදාලවත් මොකක්ම හරි සාකච්ඡාවක් කරලා දෙන්නම් බොක්කෙන්ම🟥
Repost from COMBINED MAX | Main
Combined MAX බැරිම දේවල් ඉගෙනගන්න
සම්පූර්ණයෙන්ම නොමිලේ සහ අංගසම්පූර්ණව
Pure පාඩම් ඔක්කොම Theory එක්කම
_______________________________
Pure lessons(1st paper)
1-මාපාංක අසමානතා
2-සංකීර්ණ සංඛ්‍යා පථ(ආගන්ඩ්)
3-අවකලනය ස්පර්ශක/අභිලම්බ
4-අනුකලනය පරිමා/වර්ගඵල
5-ගණිත අභ්‍යුහණය
6-ද්විපද ප්‍රමේය
Pure lessons(2nd paper)
1-අවකලනය ප්‍රස්තාර සහ උපරිම අවම
2-අනුකලනය අංගසම්පූර්ණව
3-න්‍යාස නිශ්චායක/සංකීර්ණ සංඛ්‍යා අංගසම්පූර්ණව
4-සංකරණ සංයෝජන/ශ්‍රේණි අංගසම්පූර්ණව
මීට අමතරව Applied පාඩම් බොහොමයක්ද අප නොමිලේ ඉගෙනගැනීමට ඉඩ සලසාදී ඇත.
පිවිසෙන්න
https://youtube.com/@chathushkasoosage2575
නිබන්ධන සඳහා
https://t.me/combined_max
අපගේ සමහරක් පාඩම් youtube channel එකේ නොමැති අතර ඒවා siyochem.com වෙබ් එක හරහා නොමිලේ බැලීමට ඉඩ සලස්වා ඇති බව සලකන්න.
මෙම පණිවිඩය ඔබගේ මිතුරන් අතරේ බෙදා හරින්න. මේ වෙලාවේ ලකුණු හොයන කාටහරි මේක ප්‍රයෝජනවත් වෙයි. මේක පිනක්♥️💯
COMBINED MAX I SOOSAGE
මොළකරණය 22 AL🏆
