MJ Full papers 📖& documents
Open in Telegram
ජේකබ් සර්ගෙ 2023 revison tute/paper අවශ්‍ය අය උදෙසා සෑදූ සමූහයකි..😇 🗞️ සර්ගෙ සියලු 2022 theory tutes මෙහිදී ලබාගත හැක.
Show more1 435
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫
කවුරුහරි දන්නවද computer science වලට maths එක්ක ict කරපු කෙනෙක්ට කොහොම result එකක්ද ඕනෙ කියලා ..
@Tutu
Repost from Alpha ⱽ ˢᵗᵒʳᵉ Official ツ
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
රුවන් දර්ශන සර්ගේ 23 Theory හෝ Revision හෝ Paper
නිලන්ත ජයසූරිය සර්ගේ 23 Theory හෝ Revision හෝ Paper
දිනේෂ් මුතුගල සර්ගේ 23 Theory හෝ Revision හෝ Paper
හෝ ඒ ඔක්කොටම යන්න ඉන්න හෝ දැනටමත් යන අය ඉන්නවද සල්ලි ප්‍රශ්න තියාගෙන..
ඇත්තට සල්ලි ප්‍රශ්න තියෙන අය ගොඩක් ඉන්නවනේ. අපිට කරන්න පුලුවන් උදව්ව මේකයි.
සාමාන්‍යයෙන් එක සර් කෙනෙක්ට විතරක්ම මාසෙකට Rs 4000-5000 යනවනේ.
ඉතින් ඔයාල කැමති නම් 10 දෙනෙක් විතර එකතු වෙලා මාසෙකට 300-400 ක් විතර එක්කෙනෙක් දාල class fees බෙදා හදාගෙන යන්න පුලුවන්.
කැමති 10 දෙනෙක් ඉන්නව නම් මට Msg එකක් දාන්න එතකොට මම video download කරල ඔයාල 10 දෙනාට වෙනම චැනල් එකක හදලා ඒකට වීඩියෝස් දාන්නම්. තේරුනාද මන්ද 🥹
එතකොට ඔයාලට මසෙකට subjects 3ටම යන්නේ Rs 1000-1500 වගෙනේ. එකතු වෙලා ගියාම.
සල්ලි ප්‍රශ්න තියෙන අය විතරක් මේ වැඩේට සමබන්ද වෙන්න. බොරුවට එන්න එපා සල්ලි තියෙන අය නම්. 😒
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
කෑගල්ලට MJ ගෝලපරම්පරාවේ සම්ප්‍රාප්තිය .. මල්ලිලා නංගිලා දැනුවත් කරන්න.. 🙏🏆️ #MJ #NOZEROPHYSICS #ISURUB
රචනා ප්‍රශන පත්‍රය සඳහා අනුමාන ප්‍රශ්න වලට අනුරූප Past Paper ගණන්
[ 1G - 1st Guess , 2G 2nd Guess]
5 - 2013/2018 (1G) | 2015 (2G)
6 - 2005/2011(1G) | 2014/2004 (2G)
7 - 2017/2014 (1G) | 2018/2015 (2G)
8 - 2017/2013 (1G) | 2015/2012 (2G)
9(A) - 2014/2010 (1G) | 2012/2004 (2G)
9(B) - 2017/2018 (1G) | 2016/2014 (2G)
10(A) - 2012/2015 (1G) | 2016/2014 (2G)
10(B) - 2017/2012 (1G) | 2019/2015 (2G
අපි ප්‍රශ්න 5කට ලෑස්ති වෙලා යමු...
01. තියරි ටික බලාගන්න. ඒකට MCQ Voice notes ටිකත් උදව් කරගන්න.
02. ඒ බලාගත්තු තියරි වලට අදාලව ගණන් දෙකක් හදන්න. තෝරාගත් ගැටළු උඩින් දාලාතියනවා
අපි හවස 5ට හමුවෙමු. ගොඩ යන්න නම් මහන්සි වෙලා වැඩකරන්න....💪🏻💪🏻
Essay answers හම්බුනා.තව ඕනෙ මිනුම් උපකරණ pdf එක complete කරපු එකක් විතරයි 🥹
උබල කවුරුහරි msg එකක් දාපු ගමන් මන් documents එවල tynwa බන්.පොඩි උදව්වක් නෙ ඉල්ලන්නෙ.🙂👌
Sir දුන්න essay questions 20 palaweni 10ta answers තියන කෙනෙක් දාන්නකො.
වීඩියෝ අයින් කරල.🙂💔
මිනුම් උපකරණ note එකත් ඕනෙ.
නුවර අය ලග අනිවා තියනවනෙ.(විනාඩි 5ක් යයි pdf එකක් එවන්න🙏)
