en
Feedback
MJ Full papers 📖& documents

MJ Full papers 📖& documents

Open in Telegram

ජේකබ් සර්ගෙ 2023 revison tute/paper අවශ්‍ය අය උදෙසා සෑදූ සමූහයකි..😇 🗞️ සර්ගෙ සියලු 2022 theory tutes මෙහිදී ලබාගත හැක.

Show more
1 435
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
⛔️All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content⛔️ ❎ No Copyright Infringement Intended ❎ 🇱🇰𝐏𝐨𝐰𝐞𝐫𝐞𝐝 𝐁𝐲 🇱🇰 Rashmikafilm https://t.me/Rashmikafilmupdate

Left වෙන කට්ටියට ඉදිරි ජීවිතේ ජය වේවා.💪❤️.මාත් 2nd එකක් කරනවද නැද්ද කියලා තාම තීරනයක් නෑ .වැට උඩ වගේ ඉන්නේ.🥲.ආයේ කරොත් කලින් වගේම papers ,documents දානවා.🧔🏻‍♂

හෙට උදේ alarm එකක් නැතුව ඇහැරෙනවා කියන්නේ මාරයි නේද ..🙂🤍

⭕️Mahen Jecob sirගේ 2023 paper class (පළමු වටය) විස්තරය⭕️ ♦️mjphysics.lk වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වේ. වෙබ් අඩවියේ register විය යුතුයි. ♦️ප්‍රශ්න පත්‍ර 10කින් සමන්විතය. එක් ප්‍රශ්න පත්‍රයක් MCQ 25 + ව්‍යුහගත රචනා ප්‍රශ්න 2 + රචනා ප්‍රශ්න 2 කින් සමන්විතය. සියලු ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය යුතුයි. ♦️ප්‍රශ්න පත්‍රය pdf ආකාරයට ලබා දේ. ♦️පිළිතුරු ලිවීමට පැය දෙකක කාලයක් ලබා දේ. ♦️සඳුදා පෙ.ව. 8 සිට අඟහරුවාදා ප.ව. 8 දක්වා ඕනෑම වේලාවක දී පිලිතුරු ලිවිය හැක. 🔺MCQ පිලිතුරු submit කල යුතුයි. 🔺එහි ලකුණු ගණන් ඔබට දැනුම් දෙනු ලැබේ. ♦️බදාදා පෙ.ව. 8 සිට සිකුරාදා ප.ව. 8 දක්වා කාලය තුළ discussion වීඩියෝව නැරඹිය හැක. එය පැය 3-4 ක කාලයක වීඩියෝවකි. ♦️සතියකට එක් ප්‍රශ්න පත්‍රය බැගින් සති 10ක් (පෙබරවාරී, මාර්තු, අප්‍රේල්) පංතිය පැවැත්වේ. ආරම්භය සිදු කලේ පෙබ. 6 සඳුදා සිටය. එදින ප්‍රශ්න පත්‍ර අංක 1 ලබා දෙන ලදී. (අලුතින් සම්බන්ධ වන අයෙකුට එම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවිය නොහැක.) පෙබ. 13 සඳුදා ලබා දෙන්නේ ප්‍රශ්න පත්‍ර අංක 2ය. ♦️පංතිය සඳහා අය කිරීම Rs:3000 කි. එක්වරක් කල යුතු ගෙවීමකි. (මාස් පතා ගෙවිය යුතු නැත) 🔴ගෙවීම කල හැකි ආකාර 1. mjphysics.lk වෙබ් අඩවිය ඔස්සේ 2. Bank deposit මගින්

⭕️Mahen Jecob sirගේ 2023 Physics Revision online පංතිය පිළිබඳ විස්තරය⭕️ 🔴mjphysics.lk වෙබ්අඩවිය ඔස්සේ පැවැත්වේ. එම වෙබ් අඩවියේ register විය යුතුය. 🔴ආරම්භය: පෙබරවාරී 14 අඟහරුවාදා උදේ 7 ට 🔴සෑම අඟහරුවාදා දවසකම සජීවී පංතියක් ලෙස පැවැත්වේ. 🔴පෙබරවාරී මාසයේ අමතර පංතියක් පැවැත්වේ. (දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ) 🔴සජීවී පංතියට සහභාගී විය නොහැකි අය වෙනුවෙන් ඒ ඒ සතියේ පැවැත්වූ පංතියේ recording අදාල සතියේ බදාදා සවස 4 සිට ඊලඟ සඳුදා රාත්‍රී 12 දක්වා නැරඹීමට කාලය ලබා දේ. 🔴Dialog network වලින් සම්බන්ධ වන අයට වීඩියෝ නැරඹීමට Data වැය නොවේ. 🔴මාසික අය කිරීම Rs:3000/= 🔺ගෙවීම් කල හැකි ආකාර 1. mjphysics.lk ඔස්සේ online payment 2. Bank deposit මගින් (බැංකු විස්තර වෙනම ලබාදේ) 3. මහනුවර No. Zero හෝ කුරුණෑගල Sipwin ආයතනවලට පැමිණ ගෙවීම 🔺Online payment සහ bank deposit සිදු කරන අයට තැපැල් මගින් හෝ කුරියර් මගින් එම මාසයේ නිබන්ධන නිවසට එවනු ලැබේ. ඒ සඳහා දින කිහිපයක් ගත වේ. පංති ගාස්තුවට අමතරව කුරියර්/ තැපැල් ගාස්තුවක් අය නොවේ. (වෙබ් අඩවියේ ලියාපදිංචි වන විට නිවැරදි විස්තර ලබා දෙන්න.) 🔴ආයතනයට පැමිණ ගෙවීම් කරන අයට එම අවස්ථාවේදීම නිබන්ධන ලබා දෙනු ලැබේ. (මාසික ගාස්තුවේ වෙනසක් නැත.) 🔴පලමු දින පංතියට සහභාගී වීමට පහත පෙර YouTube videoව නරඹන්න. https://youtu.be/uABnyg0XSb4 🔺පලමු දින පංතිය සඳහා පලමු නිබන්ධනය අවශ්‍යවේ. (නිබන්ධනය pdf ලෙස ලබා නොදේ) 🔺 ඒ ඒ දිනවල ලබා දෙන ප්‍රශ්න පත්‍ර pdf ලෙස ලබා දේ.

2022 අනුමාන -ICT-Dimuthu-1_230212_090638.pdf2.72 KB

🌝(🧑🏻🔜🧔🏻‍♂)❤️‍🔥
🌝(🧑🏻🔜🧔🏻‍♂)❤️‍🔥

AL_ICT_Part1.pdf

Oke answers tyena kenek dnnko.
Oke answers tyena kenek dnnko.

+5
Python Paper MCQ.pdf10.23 KB

මේ පාර කුරුණෑගල revison නෑ 🙂💔

https://t.me/MJ2023Revision ජේකබ් සර්ගෙ 2023 revison

+1
English 2021 part 2.pdf