999
Subscribers
-124 hours
-37 days
-330 days
Posts Archive
Repost from Aruna Guruge - 2023 - Combined Maths
🔴🔴🔴🔴🔴🔴🔴
අරුණ ගුරුගේ
Combined Maths
2023 Theory
🔺🔺අවකලනය ඇරඹේ.🔺🔺
ජූනි 05 ඉරිදා පෙ.ව. 8.00- 12.00
🟩 ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ.. 🟩
🔸 විභාගයේදී අනිවාර්ය ලකුණු 175 ක් ලබා ගත හැකි ඒකකයකි.
🔹 නවක සිසුන් බදවා ගැනේ.
- සයන්ස් සෙන්ටර් - රත්නපුර -
විමසීම් : 070 139 4875
2024 උසස් පෙළ ලිවීමට බලාපොරොත්තු වන නංගිලා මල්ලිලා අතර share කරන්න. 👆
Advanced Level 2024 - Physics
නව පන්ති ආරම්භය
I කණ්ඩායම - ජූනි 07 අඟහරුවාදා පෙ.ව. 8.00
II කණ්ඩායම - ජූනි 10 සිකුරාදා පෙ.ව. 8.00
Telegram Channel එකට පහත Link එකෙන් සම්බන්ධ වන්න.
https://t.me/samuel2024physics
මුල් පාඩම් ආවරණය කරන පන්තිය හෙට දිනයේදී නොපැවැත්වේ. ඊට අදාල පාඩම් කොටස telegram දානවා.
හෙට දිනයේදී පාසල් නිවාඩු නිසා මුල් පාඩම් ආවරණය කරන පන්තිය උදේ 8.00 පැවැත්වේ.
කාලගුණ තත්වය නිසා ගංවතුර ගැලීමේ අවධානමක් ඇති නිසා හෙට දිනයේදී පන්තිය නොපැවැත්වේ.
සෙනසුරාදා දිනයේදී පන්තිය පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. රටේ දේශපාලනික සහ රත්නපුරයේ කාලගුණ තත්ත්වය අනුව වෙනසක් සිදු වුවහොත් ඒ බව දැනුවත් කරනවා.
නිවසින් පන්තියට පිටත් වීමට පෙර telegram බලා පැමිණෙන්න. පන්තිය නොපැවැත්වේ නම් ඒ බව telegram හරහා දැනුවත් කරනවා.
හදිසි නීතිය යනු ඇඳිරි නීතිය නොවේ. එම නිසා හෙට සාමාන්‍ය පරිදි පන්ති පැවැත්වේ
හෙට දිනයේදී පවත්වන්නට නියමිතව ඇති හර්තාල් ව්‍ය්‍යාපාරය නිසා නව කණ්ඩායම පන්තිය නැත. නමුත් සාමාන්‍ය පරිදිම සෙනසුරාදා ඉරිදා පන්ති පැවැත්වේ
Repost from Aruna Guruge - 2023 - Combined Maths
🔸🔸🔸🔸🔸
2023 Theory
Combined Maths
Aruna Guruge
මැයි 01 ඉරිදා පෙ.ව. 8.00 ට දෘඩ වස්තුවක සමතුලිතතාවය ඒකකය ආරම්භ වේ.
එදිනට නවක සිසුන් බදවා ගැනේ.
Science center රත්නපුර
විමසීම් - 0701394875
🔹🔹🔹🔹🔹
ඉරිදා පන්තියේ සිසුන්ට අගහරුවාදා දිනයේදී පවත්වන්නට නියමිත වූ පාඩම් කොටස් ඉහත Link වලින් බලන්න.
