en
Feedback
Physics 2023 | Samuel Udayanga | Ratnapura

Physics 2023 | Samuel Udayanga | Ratnapura

Open in Telegram
999
Subscribers
-124 hours
-37 days
-330 days
Posts Archive
අද දිනයේ මතුවී ඇති දැඩි පෙට්‍රල් සහ ඩිසල් අර්බුදය නිසා ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ ගැටලු ඇති බැවින් සිසුන් සහ දෙමව්පියන්ගේ දැඩි ඉල්ලීම මත හෙට(12 අඟහරුවාදා ) දිනයේදී පවත්වන්නට නියමිතවූ ඉරිදා පන්තියේ අතිරේක පන්තිය නොපැවැත්වේ. ඊට අදාල පාඩම් කොටස telegram දාන්නම්.

පාසල් නිවාඩු නිසා නව කණ්ඩායම් පන්තිය හෙට උදේ 8.00 පැවැත්වේ

Online සිසුන් සඳහා පාඩම් දැන් myschool දාලා තියෙනවා.

Zoom account එකෙහි දෝශයක් ඇතිවී තිබෙන නිසා අද දිනයේ online live දීමට නොහැකි වේ.

විදුලි විසන්ධි වීම් නිසා පසුගිය සතියේ online පන්ති වලට අදාලව video edit කරගැනීම් අවසන් කිරීමට තවමත් නොහැකි වී ඇත. ඒවා හැකි ඉක්මනින් අවසන් කර myschool දැමූ පසුව දැනුවත් කිරීම් කරන්නම්.

අප්‍රේල් මාසයේදී කාර්යය සහ ශක්තිය කොටස ආරම්භ වේ.
අප්‍රේල් මාසයේදී කාර්යය සහ ශක්තිය කොටස ආරම්භ වේ.

පසුගිය සතිවල බල සමතුලිතතාවය කොටස් සදහා පන්ති පැමිනීමට ෙනාහැකි වූ සිසුන් පහත Link වලින් මගහැරුනු කොටස් නරඹන්න.

Online පන්ති සඳහා නිබන්ධන ලබාගැනීමට අඟහරුවාදා සිට පැමිණෙන්න.

නව කණ්ඩායම පන්තිය හෙට දින උදේ 8.00-12.00 පැවැත්වේ. යහලුවන් දැනුවත් කරන්න

මෙම සතියේ සෙනසුරාදා සහ ඉරිදා සුපුරුදු පරිදි පන්ති පැවැත්වේ. Online Live ද පැවැත්වේ.

හෙට දිනය නිවාඩු දිනයක් නිසා නව කණ්ඩායම පන්තිය හෙට දින උදේ 8.00-12.00 පැවැත්වේ. යහලුවන් දැනුවත් කරන්න

පෙබරවාරි මාසයේ Online පන්ති සඳහා නිබන්ධන ලබා ගැනීමට පෙබරවාරි 5 වැනිදායින් පසුව සයන්ස් සෙන්ටර් ආයතනයට පැමිණෙන්න. පෙබරවාරි මාසය
පෙබරවාරි මාසයේ Online පන්ති සඳහා නිබන්ධන ලබා ගැනීමට පෙබරවාරි 5 වැනිදායින් පසුව සයන්ස් සෙන්ටර් ආයතනයට පැමිණෙන්න. පෙබරවාරි මාසයේදී යාන්ත්‍ර විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ නිබන්ධනය ලැබේ.