en
Feedback
Physics 2023 | Samuel Udayanga | Ratnapura

Physics 2023 | Samuel Udayanga | Ratnapura

Open in Telegram
999
Subscribers
-124 hours
-37 days
-330 days
Posts Archive
Paper Class 02 - Top 10 01. Udara - 70% 02. Heshitha Prabashana - 59% 03. R.D. Panagoda. - 58% 03. Sathsara Nirosha. - 58% 05. Ishini Prabuddhima - 57% 06. Pulasthi Wijerathna - 56% 07. J. Nisaja - 55% 09. Nimesh Achintha - 54% 09. Amali - 54% 09. Hansalee - 54%

Paper Class 01 - Top 10 01. Lasiru Lochana - 83% 02. Mihan Lakvindu - 64% 03. R.D. Panagoda - 60% 04. Nimesh Achintha - 59% 05. Maleesha - 57% 06. Sathil Nejana - 56% 06. G.M.Y. Senarathna - 56% 08. Manusha Udayanga - 54% 08. Pubudu Madhushan - 54% 08. Senethma Jayarathna - 54% 08. Sathsara Nirosha. - 54%

හෙට (ඔක්තෝම්බර් 9) පෝය දිනය නිසා පන්තිය නොපැවැත්වේ

සැප්තැම්බර් 30(හෙට) සවස 2.30-6.00 දක්වා ප්‍රශ්න පත්‍ර පන්තිය පැවැත්වේ.

Online සිසුන් සඳහා පාඩම් එකතු කර තිබේ. ඉදිරියේදී නැවත පාඩම් live class ලෙස එකතු කරනු ලැබේ.

Online ක්‍රමය ඔස්සේ පන්තියට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා... Online ක්‍රමයෙන් පන්තිය සඳහා සම්බන්ධ වීමට ක්‍රම දෙකක් ඇත. ------------------------------------ (1) ආයතනයට පැමිණ online පන්ති සඳහා මුදල් ගෙවා සම්බන්ධ වීම. එහිදී මුදල් ගෙවූ පසුව අදාල නිබන්ධන ඔබට ලබාගත හැකිය. ------------------------------------ (2) පහත ගිණුම් අංක වලට පන්ති ගාස්තු තැන්පත් කිරීම. V.A.R.SAMARASINGHE 🔹 Commercial bank :-8490006362 🔹 sampath bank :- 122652150349 🔹 BOC :- 86609247 🔹Peoples Bank. :- 088200172858336 🔹 CDB :- 000800012356000101 🔹 RDB :- 334010901251 🔹 seylan :- 007032541299101 🔹 NSB :- 100100866121 පන්ති ගාස්තු ගෙවූ පසු ලැබෙන රිසිට් පතෙහි ඉදිරිපස නම, ලිපිනය, විභාගය ලියන වර්ශය, ගුරුවරයාගේ නම, online පාඩම් බලන දුරකතන අංකය යන විස්තර ලියා 0714520570 (රසික මාමා) යන අංකයට පමණක් whatsapp කරන්න. පන්ති ගාස්තූ ගෙවා ඉක්මනින්ම රිසිට් පත එවීමට කටයුතු කරන්න. ------------------------------------ මෙම කුමන ක්‍රමයෙන් හෝ පන්ති ගාස්තු ගෙවූ පසුව උපරිම දින 2 ට පසුඔබට myschool වෙබ් අඩවිය හරහා පාඩම් නැරඹීමට හැකිවේ. යම් ලෙසකින් පාඩම් නැරඹීමේ ගැටලුවක් ඇත්නම් 0716333666 හරහා ඒ සම්බන්ධව විමසන්න.

online සිසුන් සඳහා පසුගිය සතිවලට අදාල පාඩම් කොටස් myschool එකතු කර ඇත.

හෙට පන්ති පැවැත්වේ. நாளை வகுப்புகள் நடைபெறும்.

ආයතනයට පැමිණ online පන්ති සඳහා ගෙවීම් කල සිසුන්ට ආයතනයෙන් නිබන්ධනය ලබාගත හැකිය.

මෙම සතියේදී අවසන් කිරීමට නියමිතවූ වෘත්ත චලිතය පාඩම් කොටස පහත youtube playlist එකෙන් බලා අවසන් කරන්න. https://youtube.com/playlist?list=PLpWClcyLHWFUd2Tgh1lTFbV4KtlpWomdr

ජූලි 10 ඉරිදා (හෙට) දිනයේදී පන්ති නොපැවැත්වේ. ඒ වෙනුවට අතිරේක පන්තිය පැවැත්වෙන දිනය ඊට පසු සතියේදී දැනුම් දෙනු ලබයි.

ජූලි 9 සෙනසුරාදා (හෙට) දිනයේදී පන්ති නොපැවැත්වේ. ඒ වෙනුවට අතිරේක පන්තිය පැවැත්වෙන දිනය ඊට පසු සතියේදී දැනුම් දෙනු ලබයි.

Online ක්‍රමය ඔස්සේ පන්තියට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා... Online ක්‍රමයෙන් පන්තිය සඳහා සම්බන්ධ වීමට ක්‍රම දෙකක් ඇත. ------------------------------------ (1) ආයතනයට පැමිණ online පන්ති සඳහා මුදල් ගෙවා සම්බන්ධ වීම. එහිදී මුදල් ගෙවූ පසුව අදාල නිබන්ධන ඔබට ලබාගත හැකිය. ------------------------------------ (2) පහත ගිණුම් අංක වලට පන්ති ගාස්තු තැන්පත් කිරීම. V.A.R.SAMARASINGHE 🔹 Commercial bank :-8490006362 🔹 sampath bank :- 122652150349 🔹 BOC :- 86609247 🔹Peoples Bank. :- 088200172858336 🔹 CDB :- 000800012356000101 🔹 RDB :- 334010901251 🔹 seylan :- 007032541299101 පන්ති ගාස්තු ගෙවූ පසු ලැබෙන රිසිට් පතෙහි ඉදිරිපස නම, ලිපිනය, විභාගය ලියන වර්ශය, ගුරුවරයාගේ නම, online පාඩම් බලන දුරකතන අංකය යන විස්තර ලියා 0714520570 (රසික මාමා) යන අංකයට පමණක් whatsapp කරන්න. පන්ති ගාස්තූ ගෙවා ඉක්මනින්ම රිසිට් පත එවීමට කටයුතු කරන්න. ------------------------------------ මෙම කුමන ක්‍රමයෙන් හෝ පන්ති ගාස්තු ගෙවූ පසුව උපරිම දින 2 ට පසුඔබට myschool වෙබ් අඩවිය හරහා පාඩම් නැරඹීමට හැකිවේ. යම් ලෙසකින් පාඩම් නැරඹීමේ ගැටලුවක් ඇත්නම් 0716333666 හරහා ඒ සම්බන්ධව විමසන්න.

සුපුරුදු පරිදි සතිඅන්තයේදී පන්තිය පැවැත්වේ. පන්තිය නොපැවැත්වෙන්නේ නම් පමණක් එය telegram හරහා දැනුවත් කෙරේ.

ප්‍රතිපල පැමිණීමෙන් පසු කණ්ඩායම ඉහත පාඩම් කොටස් නරඹන්න