en
Feedback
Physics 2023 | Samuel Udayanga | Ratnapura

Physics 2023 | Samuel Udayanga | Ratnapura

Open in Telegram
999
Subscribers
-124 hours
-37 days
-330 days
Posts Archive
අසනීප තත්ත්වයකින් පසු වන නිසා මෙම සති අන්තයේ පන්ති නොපැවැත්වේ. පන්ති පැමිණෙන යහලුවන් දැනුවත් කරන්න.

අසනීප තත්ත්වයක් නිසා හෙට දිනයේදී නව කණ්ඩායම් පන්තිය නොපැවැත්වේ. පන්ති පැමිණෙන යහලුවන්ව දැනුවත් කරන්න.

අද දිනයේ live online දීමට හැකියාව නැත. Recording එක බලන්න.

නව කණ්ඩායම සිසුන් myschool හරහා online පන්තියට සම්බන්ධ වන්න.

රත්නපුර සයන්ස් සෙන්ටර් ආයතනයේදී ජනවාරි 8 සෙනසුරාදා සහ 9 ඉරිදා යන දිනවලදී "බල පද්ධති" ආරම්භ වේ. එම පන්තියට නවක සිසුන්ට සම්බන්ධ
රත්නපුර සයන්ස් සෙන්ටර් ආයතනයේදී ජනවාරි 8 සෙනසුරාදා සහ 9 ඉරිදා යන දිනවලදී "බල පද්ධති" ආරම්භ වේ. එම පන්තියට නවක සිසුන්ට සම්බන්ධ විය හැකිය. මූලික කොටස් දැනගැනීම අත්‍යාවශ්‍ය නැත. සාමාන්‍ය ප්‍රතිපල පැමිණීමෙන් පසු පන්තිවලට සම්බන්ධ වන සිසුන්ටද සම්බන්ධ වීමට හැකිය. කණ්ඩායම් දෙකෙන් එක් කණ්ඩායමකට සම්බන්ධ වන්න. ජනවාරි 7 වැනි සිකුරාදා "චලිත ප්‍රස්තාර" ආරම්භ වේ. එය සාමාන්‍ය ප්‍රතිපල පැමිණීමෙන් පසු පන්තිවලට සම්බන්ධ වන සිසුන් සඳහාය.

Online විභාගය ලියන සිසුන් ස්ඳහා ප්‍රශ්න පත්‍රය ‍email එකක් ලෙස යැව්වා. ඔබගේ පිලිතුරු පත්‍රය එහි ඇති google form එකට upload කරන්න. 3.40 ට පෙර එවන පිළිතුරු පත්‍ර පමණක් බාර ගනු ලබයි.

online ප්‍රශ්න පත්‍රය කළ සිසුන් අදාල pdf එක 3.45 වන විට එවා අවසන් කරන්න.

ප්‍රශ්න පත්‍රය යවා ඇත. Email පණිවිඩයෙහි ඇති google form එකට පිලිතුරු පත්‍රය pdf කර submit කරන්න.

අද දිනයේ monthly exam 04 පැවැත්වේ. එයට online පිළිතුරු සැපයීමට බලාපොරොත්තු වන සිසුන් පහත link එකෙන් ඔබගේ විස්තර එවන්න. Paper එක pdf එකක් ලෙස ලැබේ. 1.15 ට විභාගය ආරම්භ වේ.

රත්නපුර සයන්ස් සෙන්ටර් ආයතනයේ දී බල පද්ධති කොටස ආරම්භ වන්නේ ජනවාරි 8,9 යන දිනවල සිටය.
රත්නපුර සයන්ස් සෙන්ටර් ආයතනයේ දී බල පද්ධති කොටස ආරම්භ වන්නේ ජනවාරි 8,9 යන දිනවල සිටය.

online සම්බන්ධ වන සිසුන් සඳහා ජනවාරි 1 වැනිදා සිට රත්නපුර සයන්ස් සෙන්ටර් ආයතනයට පැමිණ නිබන්ධන ලබාගැනීමට හැකිය. ------------------------------------ රත්නපුර සයන්ස් සෙන්ටර් ආයතනයට පැමිණ නිබන්ධන ලබාගැනීමට අපහසු සිසුන් පමණක් පහත ගිණුම් අංකවලට පන්‍ති ගාස්තු ගෙවන්න. හැකි පමණ ආයතනයට පැමිණ නිබන්ධන ලබාගැනීමට උත්සාහ කරන්න. එවිට නිබන්ධන ලැබීමේදී ප්‍රමාද වීම් නිසා වන අපහසුතා මග හරවා ගත හැකිය. ------------------------------------ V.A.R.SAMARASINGHE 🔹 Commercial bank :-8490006362 🔹 sampath bank :- 122652150349 🔹 BOC :- 86609247 🔹Peoples Bank. :- 088200172858336 🔹 CDB :- 000800012356000101 🔹 RDB :- 334010901251 🔹 seylan :- 007032541299101 ------------------------------------ පන්ති ගාස්තු ගෙවූ පසු ලැබෙන රිසිට් පතෙහි ඉදිරිපස නම, ලිපිනය, විභාගය ලියන වර්ශය, ගුරුවරයාගේ නම, online පාඩම් බලන දුරකතන අංකය යන විස්තර ලියා 0714520570 (රසික මාමා) යන අංකයට පමණක් whatsapp කරන්න. පන්ති ගාස්තූ ගෙවා ඉක්මනින්ම රිසිට් පත එවීමට කටයුතු කරන්න.

නව කණ්ඩායම online සිසුන් myschool එකෙන් live class එකට සම්බන්ධ වන්න

මේ වේලාවේ myschool හරහා පාඩම් බැලීමේ දෝශයක් සිදුවී තිබෙනවා. තව ටික වේලාවකින් ඒක හදනවා.

පන්ති නොපැවැත්වෙන්නේ සෙනසුරාදා සහ ඉරිදා පැවති පන්තිය පමණි. නමුත් සිකුරාදා 2 ට පැවැත්වෙන මුල සිට පැවැත්වෙන පන්තිය සාමාන්‍ය පරිදිම පැවැත්වේ.

දෙසැම්බර් 25,26 යන දිනවලදී රත්නපුර සයන්ස් සෙන්ටර් ආයතනයේ 2023 භෞතික විද්‍යාව පන්තිය නොපැවැත්වේ. නැවත පන්තිය පැවැත්වෙන්නේ ජනවාරි 1,2 යන දිනයන් වලදීය. පන්ති සහභාගි වන මිතුරන් දැනුවත් කරන්න.

Live class december 19 යන link එකෙන් online සිසුන් සම්බන්ධ වන්න.

හෙට දිනයේදී පන්ති පැවැත්වේ.

2023 නව කණ්ඩායම සඳහා myschool හි රේඛීය චලිතය - 02 කණ්ඩායම ‍යටතේ ඇති live class යන link හරහා online පන්තියට සම්බන්ධ වන්න