en
Feedback
Physics 2023 | Samuel Udayanga | Ratnapura

Physics 2023 | Samuel Udayanga | Ratnapura

Open in Telegram
999
Subscribers
-124 hours
-37 days
-330 days
Posts Archive
15 වැනිදා වන විට online පන්ති සහභාගි වීමට අදාලව ගෙවීම් කළ සියලු දෙනාටම දෙසැම්බර් මාසයට අදාලව පාඩම් ලැබී තිබිය යුතුය. එසේ නැත්නම් 0716333666 අංකයට whatsapp පණිවිඩයක් යවන්න. යැවීමේදී නම, දුරකතන අංකය, කාඩ්පතේ චායාරූපයක් යවන්න. එසේම මින් පසුව පන්තිය සම්බන්ධ සියලුම කටයුතු පහත දුරකතන අංක වලින් පමණක් සිදු කරගන්න. 🔹Science Center ආයතනය - 0714520570 🔹 බැංකු තැන්පත් යැවීම - 0714520570 🔹Online පන්ති සම්බන්ධ ගැටලු - 0716333666 (හැකිපමණ ඔබගේ ප්‍රශ්නය සඳහන් කර whatsapp පණිවිඩයක් යවන්න. අපගේ පන්තිය සම්බන්ධ වෙනත් දුරකතන අංක ඔබ සතුව ඇත්නම් ඒවා ඉවත් කර මෙම අංක පමණක් භාවිතා කරන්න.

අද දිනයේ online සම්බන්ධ වන සිසුන් myschool එකට හරහා සම්බන්ධ වන්න.

විදුලි සැපයුම ඇණහිටි නිසා අන්තර්ජාල සම්බන්ධතාවය බිඳ වැටී ඇති අතර online සිසුන් leave නොවී සිටින්න.

online සම්බන්ධ වන සිසුන්ට myschool හරහා දැන් සම්බන්ධ විය හැකිය. තව ටික වේලාවකින් පන්තිය පටන් ගන්නවා

යාන්ත්‍ර විද්‍යාව චලිතය

යාන්ත්‍ර විද්‍යාව මුල සිට පන්තිය සඳහා online සහභාගි වීමට ඉහත link එකෙන් යන්න.

පසුගිය සතියේ කරන ලද පාඩම් කොටස Online බැලීමට නොහැකි වූ සිසුන් ඉහත link වලින් බලන්න. මෙහි නිව්ටන් නියම 30 සඳහන් කොටස පැය 2කින් පසුව කලු පාට ලෙස පෙනේ. එතනින් එය අවසන් ය.

රත්නපුර සයන්ස් සෙන්ටර් ආයතනයට පැමිණ නිබන්ධන ලබාගැනීමට අපහසු සිසුන් පමණක් පහත ගිණුම් අංකවලට පන්‍ති ගාස්තු ගෙවන්න. හැකි පමණ ආයතනයට පැමිණ නිබන්ධන ලබාගැනීමට උත්සාහ කරන්න. එවිට නිබන්ධන ලැබීමේදී ප්‍රමාද වීම් නිසා වන අපහසුතා මග හරවා ගත හැකිය. ------------------------------------ V.A.R.SAMARASINGHE 🔹 Commercial bank :-8490006362 🔹 sampath bank :- 122652150349 🔹 BOC :- 86609247 🔹Peoples Bank. :- 088200172858336 🔹 CDB :- 000800012356000101 🔹 RDB :- 334010901251 🔹 seylan :- 007032541299101 ------------------------------------ පන්ති ගාස්තු ගෙවූ පසු ලැබෙන රිසිට් පතෙහි ඉදිරිපස නම, ලිපිනය, විභාගය ලියන වර්ශය, ගුරුවරයාගේ නම, online පාඩම් බලන දුරකතන අංකය යන විස්තර ලියා 0714520570 (රසික මාමා) යන අංකයට පමණක් whatsapp කරන්න. පන්ති ගාස්තූ ගෙවා ඉක්මනින්ම රිසිට් පත එවීමට කටයුතු කරන්න.

මෙම සිකුරාදා යාන්ත්‍ර විද්‍යාව මුල සිට ආරම්භ වෙනවා. යහලුවන්ව දැනුවත් කරන්න.

පසුගිය සතියට අදාල පාඩම් නොවැම්බර් මාසය සඳහාත් දාලා තියෙනවා.

අද දිනයේදී online live දීමේ හැකියාවක් නැත. එහි recording එක myschool දානවා. ලබන සතියේ සිට online සිසුන් සඳහා live දෙනවා

online පන්තියට සම්බන්ධ වන සිසුන් සඳහා නිබන්ධන ලබා ගැනීමට 6 සඳුදා සිට science center එකට පැමිණෙන්න.

යාන්ත්‍ර විද්‍යාව ආරම්භ වන්නේ දෙසැම්බර 10 වැනිදා සිටයි.
යාන්ත්‍ර විද්‍යාව ආරම්භ වන්නේ දෙසැම්බර 10 වැනිදා සිටයි.