1 022
Subscribers
No data24 hours
-67 days
-3530 days
Posts Archive
Repost from Warnasiri Pathirana 2026 Biology
🛑"දිනන හැටි දිනූ අයගෙන් දැනගමු.."🛑
🛑Episode - 2
සචිඳු පතිරණ
District 2nd
Island 7th
2023 Advanced Level
Repost from Warnasiri Pathirana 2026 Biology
🛑"දිනන හැටි දිනූ අයගෙන් දැනගමු.."🛑
🛑Episode - 1
දිනිති රාජපක්ෂ
District 1st
Island 3rd
2023 Advanced Level
🚨Special Notice🚨
සුපුරුදු පරිදි මෙවරත් වෛද්‍යපීඨයට තේරුණු, අපගේ පන්තියට සහභාගී වූ සිසුන් වෙනුවෙන් නොමිලේ Pre Medicine පන්තිය පවත්වනු ඇත. එය ජුනි මුල් සතියේ සිටම ආරම්භ වේ. ඒ සඳහා, දිස්ත්‍රික් කුසලතාව 1 සිට 100 අතර ඇති සිසුන් පහත Link එක cliick කර Free Pre Medicine Class Whatsapp Group එකට Add වන්න.
👇
https://chat.whatsapp.com/HjG9A7tPskM8jNxQ7XwkPF
🚨Special Notice🚨
2023 උසස් පෙළ අපගේ Theory හා Revision යන පන්ති දෙකටම පැමිණි හෝ Theory හා Revision යන පන්ති වලින් එකකට හෝ පැමිණි සියලුම සිසුන් Hotline එකට කතා කර ප්‍රතිඵල ලබාදෙන්න (0702519098). නැතිනම් biologynow.lk වෙබ් අඩවියට ප්‍රතිඵල ඇතුලත් කරන්න.
පහත වීඩියෝව නරඹා Manual ආකාරයට ප්‍රතිඵල ඇතුලත් කරන්න.
👇https://youtu.be/YrMjV--4Xz8?si=Y1U1uor6HPmrfqT1
- වර්ණසිරි පතිරණ-
Repost from Warnasiri Pathirana 2026 Biology
මෙවර මාතර දිස්ත්‍රික්කයේ ප්‍රථමයා හා දිවයිනේ තුන්වැනියා බවට පත් වු අපගේ පන්තියට මුල සිටම සහභාගී වූ දිනිති රාජපක්ෂ දියණියට උණුසුම් සුබ පැතුම්!!!!
අඛණ්ඩව 9 වන වරටත් දිස්ත්‍රික්කයේ ප්‍රථමයා අපෙන්....
*උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව 1000 ක් ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහන.*
Hotlines:
0774 375 855 , 0718 312 557
For Reg:
https://forms.gle/czWhBQUeZ11wjpiU6
QIB Campus හා International Higher Education Scholar Centre හා එක්ව උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහන මෙවරද පැවැත්වීමට සැලසුම් කර ඇත. Australia, Armenia(Only Medicine/MBBS-MD),Canada,New Zealand, Singapore,UK,Schengen Countries වැනි විදේශ රටවල හා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට හා අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින සිසුන් සඳහා සහ මීට පෙර පැවති අ.පො.ස උසස් පෙළ විභාග සඳහා පෙනී සිට ප්‍රතිඵල ලබාගත් විද්‍යා ,ගණිත ,තාක්ෂණ ,කලා,වාණිජ හා අනෙකුත් ඕනෑම අංශයක සිසුන් සඳහා උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමේ ජාතික වැඩසටහන මෙවරද, 2024 ජූනි මස 16 වන දින පෙ.ව.11.30 - ප.ව.1.30 ට බුද්ධි පරීක්ෂණයක්(IQ Test) පවත්වා සිසුන් තෝරාගැනීමට කටයුතු සැලසුම් කර ඇත.
විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන නගර ලෙස අනුරාධපුරය,මඩකලපුව,බදුල්ල,කොළඹ, හලාවත,ගාල්ල,යාපනය,මහනුවර,කල්මුණේ
වව්නියාව යන නගර තෝරාගෙන තිබේ.
මෙම අයදුම්පත පුරවා එවීම තුළින් විභාග ප්‍රවේශ පත්‍රය නොමිලේ ලබාගත හැකිය.
L.M.D.DHARMASENA
Director Academic & Student Affairs - QIB Campus(Since 2004)
Former Commissioner General of Examinations(2021 - 2022)
📞 +94 774 375 855
📞 +94 718 312 557
WhatsApp Link :- https://wa.me/message/OG5BY2VDHI5SJ1
දයාබර දුවේ පුතේ,
සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ විගස අපි 2026 උසස් පෙළ දරුවන්ට නව පන්ති ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මා විශ්වාස කරන ආකාරයට අපි කෙතරම් ප්‍රචාරණ කටයුතු සිදු කලද, ඒ සියලු දේට වඩා ප්‍රබල මාගෙන් දැනට ඉගෙනගන්නා හා ඉගෙනගත් දරුවන්ගෙන් මා පිළිබඳව ලබා දෙන සහතිකයයි.
එම නිසා ඔබේ හෝ ඔබ හදුනන නංගිලා මල්ලිලා සිටීනම් 2026 නව පන්ති ආරම්භක දිනයන් පිළිබඳව ඔවුන්ව දැනුවත් කරන්න. ඔවුන්ව මා වෙත යොමු කර මුලසිට ජීව විද්‍යාව නිවැරදි ආකාරයෙන් පිළිවෙළට, අඩුනැතිව ඉගෙනගැනීමට ඔවුන්ට හරිම මඟ පෙන්වා දෙන්න.
ඔබට පුලුවන්නම් පමණක් මෙම Post එක Share කර නංගිලා මල්ලිලාව දැනුවත් කරන්න.
ස්තූතියි!!!
Call For More Details 👉 070 251 90 98
2026 Telegram Group 👉 https://t.me/warnasiri2026
Repost from Warnasiri Pathirana 2026 Biology
🚨 2026 Theory 🚨
2026 Biology Theory අරඹන වගයි.....
වැඩි විස්තර දැනගැනීමට අපගේ Telegram චැනලය subscribe කරන්න
Telegram Link👇
https://t.me/warnasiri2026
Call for more details :- 0702519098
Repost from Warnasiri Pathirana 2024 Biology
🚨2023 A/L Biology MCQ විවරණය 🚨
2023 උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයේ MCQ ප්‍රශ්න සඳහා අනුමාන පිළිතුරු හා විවරණ....☝🏻
( සැ.යු - යම් යම් හේතු නිසා ඇතැම්විට පිළිතුරු එකක් හෝ දෙකක් වෙනස් වීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.)
ඔබේ මිතුරන් අතර මෙය Share කරන්න.
