582
Subscribers
-124 hours
-117 days
-4030 days
Data loading in progress...
Similar Channels
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '260
in 0 channels
August '26
+1
in 0 channels
Get PRO
July '26
+1
in 0 channels
Get PRO
June '26
+4
in 0 channels
Get PRO
May '26
+1
in 0 channels
Get PRO
April '26
+3
in 0 channels
Get PRO
March '26
+1
in 0 channels
Get PRO
February '260
in 0 channels
Get PRO
January '26
+2
in 0 channels
Get PRO
December '25
+3
in 0 channels
Get PRO
November '25
+1
in 0 channels
Get PRO
October '25
+2
in 0 channels
Get PRO
September '25
+1
in 0 channels
Get PRO
August '25
+6
in 0 channels
Get PRO
July '25
+4
in 0 channels
Get PRO
June '25
+5
in 0 channels
Get PRO
May '25
+12
in 0 channels
Get PRO
April '25
+34
in 0 channels
Get PRO
March '25
+9
in 0 channels
Get PRO
February '25
+1
in 0 channels
Get PRO
January '25
+6
in 0 channels
Get PRO
December '24
+20
in 0 channels
Get PRO
November '24
+34
in 0 channels
Get PRO
October '24
+41
in 0 channels
Get PRO
September '24
+61
in 0 channels
Get PRO
August '24
+97
in 0 channels
Get PRO
July '24
+86
in 0 channels
Get PRO
June '24
+160
in 0 channels
Get PRO
May '24
+65
in 1 channels
Get PRO
April '24
+40
in 0 channels
Get PRO
March '24
+73
in 0 channels
Get PRO
February '24
+145
in 1 channels
Get PRO
January '24
+146
in 1 channels
Get PRO
December '23
+35
in 0 channels
Get PRO
November '23
+24
in 0 channels
Get PRO
October '23
+63
in 0 channels
Get PRO
September '23
+92
in 0 channels
Get PRO
August '23
+64
in 0 channels
Get PRO
July '23
+25
in 0 channels
Get PRO
June '23
+22
in 0 channels
Get PRO
May '23
+24
in 0 channels
Get PRO
April '23
+43
in 0 channels
Get PRO
March '23
+24
in 0 channels
Get PRO
February '23
+16
in 0 channels
Get PRO
January '23
+32
in 0 channels
Get PRO
December '22
+36
in 0 channels
Get PRO
November '22
+12
in 0 channels
Get PRO
October '22
+47
in 0 channels
Get PRO
September '22
+51
in 0 channels
Get PRO
August '22
+18
in 0 channels
Get PRO
July '22
+271
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 07 September | 0 | |||
| 06 September | 0 | |||
| 05 September | 0 | |||
| 04 September | 0 | |||
| 03 September | 0 | |||
| 02 September | 0 | |||
| 01 September | 0 |
Channel Posts
Repost from Warnasiri Pathirana 2023 Biology
*ගෙදරට බරක් නොවී පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය හරහා උපාධියක් හදාරමු!*
===================================
අධ්‍යාපනය කියන්නේ අනාගතය සාර්ථක කරගැනීමට තියෙන හොඳම ආයෝජනයයි. අ.පො.ස. උසස් පෙළ අවසන් කළ ඔබට, දෙමව්පියන්ට මූල්‍යමය බරක් නොවී පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උසස් අධ්‍යාපනය ලබාගැනීමට මෙන්න අගනා අවස්ථාවක්!
රජය මගින් ලබාදෙන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සඳහා අයදුම්පත් කැඳවනු ලබන අතර ඒ සඳහා පහත සුදුසුකම් ඔබ සපුරා තිබේනම් මුලසිට සරලව ඇතුලත්වීමේ ක්‍රමය පිලිබඳව කියා දෙන, මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය දී පැවැත්වෙන අපගේ වැඩමුළුවට 2026.09.07 දින පෙ.ව. 9.00ට සහභාගීවී එදිනම ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට බැඳෙන්න.(මෙය නොමිලයේ පැවැත්වෙන වැඩසටහනකි)
*සුදුසුකම්:*
*2023, 2024 සහ 2025 වර්ෂවල අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට අවම වශයෙන් විෂයන් 03ක් සමත් වී සිටීම. පොදු පරීක්ෂණයට ලකුණු 30කට වඩා තිබීම.*
*නොමිලේ පැවැත්වෙන පූර්ණ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ අන්තර්ගතය:*
👉 ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පිළිබඳව සහ උපාධි පාඨමාලා තෝරාගැනීම පිළිබඳව ඔබව පූර්ණ ලෙස දැනුවත් කිරීම
👉 ලක්ෂ 30ක් වටිනා පාඨමාලා ණය යෝජනා ක්‍රමය යටතේ දී ලක්ෂ 15කට ලබා ගැනීමේ ක්‍රමවේදය හඳුන්වා දීම.
👉 අයඳුම්පත් ප්‍රතික්ෂේප නොවීමට ගතයුතු ක්‍රියා පිලිවෙත හඳුන්වා දීම.
ඇතුලු සියඨ පොදු ගැටලු වලට නිශ්චිත පිලිතුරු ලබා දීම මෙදින වැඩමුළුවේදී සිදු කෙරේ.
සෑම වර්ෂයකදීම මෙන්ම මෙවරත් ඔබ වෙනුවෙන්ම සංවිධානය කර ඇති, මෙම විශේෂ වැඩසටහනට ඔබත් අනිවාර්යෙන්ම පැමිණෙන්න.
*වැඩසටහන සඳහා සම්බන්ධ වන ආකාරය:*
පෝස්ටරයේ දක්වා ඇති QR කේතය (QR Code) ස්කෑන් කර හෝ පහත link එක මඟින් හෝ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සදහා පූර්ව ලියාපදිංචි කටයුතු සිදුකර, 2026.09.07 දින ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පිලිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා නොමිලයේ සම්බන්ධ විය හැක.
https://forms.gle/3Lvnk6M4pZJXivvQ8
ඔබේ අනාගත සිහිනය සැබෑ කර ගැනීමට අදම මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න.
*සංවිධානය:*
නිපුණතා සංවර්ධන අංශය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර සහ සියලුම
ප්‍රාදේශීය ලේකම් කාර්යාල.
| 2 | 2023/2024/2025 group වලට දාන්න | 122 |
| 3 | 2026/2027 අධ්‍යයන වර්ෂය සඳහා, නැගෙනහිර යුරෝපයේ පිහිටි ආර්මේනියා ජනරජයේ ප්‍රමුඛතම රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලය වන Yerevan State Medical University (YSMU) විසින්, යුරෝපා නොවන රටවල සිසුන් සඳහා වෙන්කර ඇති විශ්වවිද්‍යාල ආසන 71ක් සඳහා පවත්වනු ලබන ප්‍රවේශ විභාගය ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.
මෙම ප්‍රවේශ විභාගයෙන් පසු, වෛද්‍ය උපාධිය (Medical Degree), සීමාවාසික (Internship) පුහුණුව සහ අදාළ නියාමන අවශ්‍යතා සපුරාලීමෙන් පසු රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා අවශ්‍ය වෛද්‍ය බලපත්‍රය (Medical License) ලබාගත හැක.
Date -28th June 2026
Time -01.30pm to 03.30pm
Exam Center-Cinnamon Grand Hotel, Colombo, Sri Lanka. | 116 |
| 4 | වෛද්‍යවරයකුවීමේ උත්සාහය අත්නොහරින මුදල් තිබෙන දරුවන්ට ලෝකයෙ පිලිගත් පැරණි විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගැනීමට වගකීම් සහිත දේශීය ආයතනයක් හරහා එම විශ්ව විද්‍යාලයට යාමට අදහස් කරන දරුවන් සඳහා දැනුවත් කිරීමකි.විශ්‍රමික හිටපු විභාග කොමසාරිස් ජනරාල්වරයෙකුගේ ඍජු සම්බන්ධතාවයක් මෙම ආයතනයට තිබෙන අතර අයදුම් පත්‍රයක් අවශ්‍ය දරුවන් මාහට දන්වන ලෙස කාරුණිකව ඉල්ලජ සිටිමි.
මෙයට ඔබේ ජීව විද්‍යාව ගුරුවරයා
වර්ණසිරි පතිරණ. | 120 |
| 5 | 2024/2025 groups වලට දාන්න. | 192 |
| 6 | https://www.helakuru.lk/esana/p/119711/sin | 21 |
| 7 | https://www.helakuru.lk/esana/p/119711/sin | 638 |
| 8 | ❌2028 THEORY❌
නව පන්ති අරඹන වගයි….
Doctor කෙනෙක් වෙන්න හීන දකින ඔබ සැමට ඇරයුම්…
ප්‍රතිඑල ඇති, නිවැරදිව සිද්ධාන්ත උසස් පෙළ ගැඹුරට කියා දෙන, වෙලාවටත් කලින් සිද්ධාන්ත නිම කරන දකුණු ලක එකම සහ හැමෝම කතාවෙන Biology පන්තියට මුල සිටම එන්න…
පළමු දින සිටම ඉගැන්වීම් කටයුතු ඇරඹේ…
ඔබේ මිතුරන් දැනුවත් කරන්න…
Telegram 👇
https://t.me/biologynow2028 | 100 |
| 9 | Photo from biologynow.lk | 162 |
| 10 | No text... | 232 |
| 11 | 2025 AL Biology MCQ Explanation By Warnasiri Pathirana - PDF(1).pdf
🚨2025 A/L Biology MCQ විවරණය 🚨 2025 උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයේ MCQ ප්‍රශ්න සඳහා අනුමාන පිළිතුරු හා විවරණ....☝🏻 ( සැ.යු - යම් යම් හේතු නිසා ඇතැම්විට පිළිතුරු එකක් හෝ දෙකක් වෙනස් වීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.) ඔබේ මිතුරන් අතර මෙය Share කරන්න. | 352 |
| 12 | මගේ පංතියට සහභාගී වී ජීව විද්‍යාව විෂයට ඉහල මට්ටමකට ලකුණු ලබාගත් හා ඉහල මට්ටමකට ලඟාවී සිටින අපගේ බුද්ධිමත් දරුවන් විභාග ආසන්න වනවිට විෂය නිර්දේශය පුරා විහිදුණු ඔබගේ දැනුම, අවබෝධය අත්හැර විෂයේ එක් කොටසකට පමණක් ඔබව යොමුකර ඔබගේ විශිෂ්ට ජයග්‍රහණය වලක්වන සැළසුම් කරන ලද අනුමාන උගුල් වලට හසුනොවී මෙතෙක් ඔබ අනුගමනය කරන ලද ලකුණු මට්ටම ඉහල නැංවීමට මා විසින් ඔබට ලබාදෙන ලද උපදෙස් මිස ඔබව පහල ලකුණකට ඇදදැමීමෙ ව්‍යාජ අනුමාන උගුල් වලට ගොදුරු නොවන මෙන් ඉතා ආදරයෙන් කරුණාවෙන් දන්වා සිටිමි.
ඔබට,මාවිසින් ලබාදුන් නොවරදින උපදෙස් පමණක් විස්වාස කර ඉදිරි දින දෙකේදී මෙතෙක් කරගෙන එන කාර්ය තවදුරටත් හොදින් සිදුකරන ලෙස ඉල්ලා සිටිමි.
ලකුණු 50 ක්ම උනත් ලබාගත හැකි බහුවරණ පනහ අනුමාන කරන ජගතෙක් නොසිටින බැවින් විෂය නිර්දේශය පුරා දැනුම බහුවරණ 50 සඳහා තිබිය යුතු බව නැවත නැවතත් දන්වා සිටිමි.
මේ ඔබට ශක්තිය ලබාදුන් ඔබේ ජීව විද්‍යා ගුරුවරයා වර්ණසිරි පතිරණ. | 662 |
| 13 | No text... | 602 |
| 14 | No text... | 486 |
| 15 | 13 Bio answer complete 2025 (Revised)(2).pdf | 592 |
| 16 | CamScanner 02-10-2025 08.42(2).pdf | 562 |
| 17 | Southern Paper MCQ(1).pdf | 551 |
| 18 | +2 CamScanner 02-10-2025 08.42.pdf | 425 |
| 19 | bio -13 II (S)_251001_115557(1).pdf | 503 |
| 20 | No text... | 564 |
