en
Feedback
SL Android Official ™ 🇱🇰

SL Android Official ™ 🇱🇰

Open in Telegram

💢 SL Android වෙතින්, 💥 Termux Basic ඉදලා Advance දක්වා vedio+ post Full Course එකක් කරනවා 💥 Python ,PHP ,HTML ,CSS ,Shell Programming Full course 💥 Hacking 💥අමතර තාක්ෂණික දැනුම ලබා ගත හැක

Show more
2 803
Subscribers
-224 hours
-127 days
-1930 days
Posts Archive
🔥 Tool Store updated ❤video link : https://youtu.be/1X2DDI9hC-s ❤ tool link : https://github.com/RazorKenway/SL-Tool-Store.git

🔥 R-Themes Tool Updated ❤Video link : https://youtu.be/uGuWFyUUyN8 ❤Tool link : https://github.com/RazorKenway/R-Themes.git

Christmas එක නිසා ඔක්කොම tools අප්ඩේට් කරල දානවා අද ❤

ඉතින් යාලුවනෙ, අද අපි කතා කරන්නේ Amazing tool එකක් ගැන. Villain කියලා තමයි ඒක හඳුන්වලා තියෙන්නේ. Villain කියන්නේ Team එකක් විදියට අපි වැඩ කරන්කොට ඒ කියන්නේ Team up වෙලා Ha*ckin*g වගේ දේවල් කරනකොට Reverse shell හවුලේ පාවිච්චි කරන්න පුලුවන් Tool එකක්. • Like | Comment | Share Happy Hacking ***🧑🏼‍💻 https://youtu.be/PWVT4jlKPR0

🔥 Advance banner tool updated 🔰 video link : ❤ Pic Banner : https://youtu.be/c-lOTtmMH2M ❤ system logo Banner : https://youtu.be/VKfp_Oq0uK4 🔰 Tool link : https://github.com/RazorKenway/Advance-Banner.git

🔥 Android Ransomware Tool Updated Android phone වලට Ransomeware virus එකක් ගහන්න පුළුවන්.වීඩියෝ එක හරියට බලලා වැඩේ කරගන්නේ නැත්තම් කෙලවෙයි 🔰Video Link : https://youtu.be/oFmn9viS3SM 🔰Tool Link: https://github.com/RazorKenway/Razor-564X.git

🔥 Hide-in-picture Tool updated ⚙️ Picture එකක් ඇතුලෙ ඕනම දෙයක් හන්ගන්න පුළුවන් ..ඒවගේම ආපහු එලියට ගන්නත් මේ tool eken පුළුවන් Python bug එක update කරා ..මේක කරන විදිය වීඩියෝ එක බලාගෙන හරියටම කරන්න.. 🔰 video link https://youtu.be/M8HkMlRPy-g 🔰 Tool link https://github.com/RazorKenway/Hide-In-Picture.git

🔥🔥🔥 Zip-Bomber Tool updated...⚙️ 🔰 Tool Link - https://github.com/RazorKenway/Zip-Bomber.git 🔰 Tool එකට අදාල වීඩියෝ එක බලන්නේ නැතුව මේක කරන්න තේරෙන්නෙ නෑ..අනිවාරෙන් බලන්න.. 🔰 Video link : https://youtu.be/gvzftz3ISXU

🔥 IMPORTANT NOTICE 🔥 Python 3.11 අලුත් version එක මෙ ලගදි release උනා..ඉතින්..දැනට මම හදලා තියෙන සියලුම termux Tools programm කරලා තියෙන්නෙ python 3.10 වලින් ඒකනම් ප්‍රශ්නයක් නෑ..නමුත් encoding එක කරලා තියෙන්නෙත් python 3.10 version එකෙන්.. ඒක නිසා දැනට කිසිම tool ekak python update කර ගත්තු අයට වැඩ කරන්නේ නෑ..පරන අයට ඒ කියන්නෙ 3.10 අයට කිසි ප්‍රශ්නයක් නෑ.. ඉතාමත් ඉක්මනින් tools ඔක්කොම update කරලා දෙන්නම්.. RAZOR KEWAY

Wifite2 Wireless Attack(Wifi Hack) Video එක සම්පූර්ණයෙන් බලන්න Drivers Installing එක ගොඩක් වැදගත් • Like | Comment | Share Happy Hacking 🎓 https://youtu.be/EbLWYh9lv_w

ප්‍රශ්න තියෙන අය whatsapp group ekata එන්න අවස්තාව සීමිතයි ලින්ක් එක දාලා තියෙන්නෙ

🔰 Sub 1000 & watch time 4000 ලෙඓයෙන්ම ගන්න ලංකාවෙ හදපු සුපිරි ඇප් එක (How to get Free Subscribers & Free Watch hours ) ⚠️ WA
🔰 Sub 1000 & watch time 4000 ලෙඓයෙන්ම ගන්න ලංකාවෙ හදපු සුපිරි ඇප් එක (How to get Free Subscribers & Free Watch hours ) ⚠️ WARNING !!! ⚠️️ සම්පුර්ණ වීඩියෝ එක බලන්නේ නැතුව මේක කරන්න යන්න එපා.ඔන්න පටන් ගන්න කොටම කිව්වා ඔන්න ඉතින් අදත් මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ සුපිරිම දෙයක්. ⚛️ Youtube එකට අලුතින් එන youtubers ලට youtube එකේ grow වෙන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕන,ඒවගේම ලේසියෙන් sub 1000 යි watch time 4000 යි ගන්න අමාරුයි.. ⚛️ ඉතින් අපි ඒකට විසඳුමක් හොයා ගත්තා.මේක ඇප් එකක් ,නිකන්ම එකක් නෙමේ ,මෙකෙන් පුළුවන් ඔයාට Sub 1000 සහ watch time 4000 ලේසියෙන්ම ගන්න.. වැඩි කතා ඕන නෑ වීඩියෝ එක බලන්න. ❤ Vaideo link 👇👇 https://youtu.be/zq1Wli9-nZA RAZOR KENWAY - SL Android 🇱🇰

*Airtel eke වැඩ කරන කවුරුහරි ඉන්නවද? අඳුරන එකෙක් හරි කමක් නෑ* ඉන්නවනම් පොඩ්ඩක් කියන්න ....
*Airtel eke වැඩ කරන කවුරුහරි ඉන්නවද? අඳුරන එකෙක් හරි කමක් නෑ* ඉන්නවනම් පොඩ්ඩක් කියන්න ....

වීඩියෝ එකක් දැම්මේ කරගන්න බැරි අයටයි code එක එන්නෙ නැති අයටයි..මම වීඩියෝ එකේ කරන විදියටම කරන්න.මම දැනුත් මගෙ අනිත් sim එකටත් ගත්තා.. ගන්න බෑ කියන්නෙ උඩින් පල්ල්න් වීඩියෝ එක බලපු උන් යසයි යසයි 😂 https://youtu.be/x4KqA1-kso0 @SL_Android

Mobitel free Data Offer Mobitel 10GB ගන්න තෙරෙන්නේ නැති අයට පොඩි වීඩියෝ එකක් කරා විනාඩි 2යි බලලා කරගන්න.. https://youtu.be/x4KqA1-kso0 @SL_Android

🔥🔥🔥🔥 මේ QR code එක mobitel self care App එකෙන් Scan කරලා 10 GB ගන්න @SL-Android
🔥🔥🔥🔥 මේ QR code එක mobitel self care App එකෙන් Scan කරලා 10 GB ගන්න @SL-Android

කතා කරන පිංතූර 😂
කතා කරන පිංතූර 😂

Congratulations Boys ❤
Congratulations Boys ❤