cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

SL Android Official ™ 🇱🇰

💢 SL Android වෙතින්, 💥 Termux Basic ඉදලා Advance දක්වා vedio+ post Full Course එකක් කරනවා 💥 Python ,PHP ,HTML ,CSS ,Shell Programming Full course 💥 Hacking 💥අමතර තාක්ෂණික දැනුම ලබා ගත හැක

Show more
Advertising posts
3 224
Subscribers
No data24 hours
+57 days
-330 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Termux 11 | lets learn Netcat in sinhala| learn networking sinhala | ethical hacking sinhala | nmap https://youtu.be/p8c696XYNBY
Show all...
👍 1🔥 1
Termux 7| shell with reverse shell & bind shell | Linux shell in sinhala | windows shell in sinhala https://youtu.be/7mFU2eTfa8o
Show all...
Termux 6 | How to Hack android phone
Show all...
Repost from N/a
Introduction to JavaScript A to Z | Web Development Full Course https://youtu.be/_uLA71dMIYc
Show all...
Repost from N/a
Master CSS from A to Z | Beginner's Guide to Cascading Style Sheets https://youtu.be/ux8uB383UZs SL UNIVERSITY STUDENTS
Show all...
Smartphone hacking with NGROK Payloads Smartphones hack කරන ආකාරය මේ වීඩියෝ එකේදි බලමු. පෙර වීඩියෝස් නරබා තිබීම අත්‍යාවශ්‍ය වේ. https://youtu.be/X96pgpr0bUM NB : Promotion
Show all...
🔥 2
TERMUX NO-3 |sinhala termux tutorial | Ethical hacking sinhala https://youtu.be/mGUCU-KuQJI NB : Promotion
Show all...
🔥 1
Repost from N/a
Understanding Semantic HTML Elements | Dive into Web Development https://youtu.be/ZRblGnuLa80
Show all...
1
Repost from N/a
Learn HTML Basics: Introduction to HTML and Basic Tags https://youtu.be/D-MNUiXxRUc
Show all...
1
ලෝක ප්‍රසිද්ධ ගායිකාවක වන Taylor Swift පිළිබඳ සියලුම සෙවීම් X ජාලය තුල තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ ඇයගේ රුව යොදා ගනිමින් Ai තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද අසැබි දර්ශන පසුගියදා X ජාලය තුලට කිසියම් පිරිසක් මුදා හැර තිබීම හේතුවෙන්. මේ පිළිබඳව X  සමාගම සඳහන් කර ඇත්තේ තත්වය පාලනය වන තුරු තාවකාලිකව මෙම පියවර ගත් බවයි. X සමාගම තවදුරටත්  ප්‍රකාශ කරන්නේ මේ වන විට එම දර්ශන සිය ජාලය තුලින් ඉවත් කිරීමට කටයුතු යොදමින් සිටින බවත් ඒවා X සමාජ මාධ්‍ය ජාලය වෙත යොමු කළ සහ ඒ තුළ බෙදා හැරීම සිදු කළ X ගිණුම් සඳහා ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට සමාගම කටයුතු කරන බවයි. Ai තාක්ෂණය ලෝකය තුළ සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින මේ කාලය තුළ මෙබඳු ක්‍රියාවන් දිගින් දිගටම වාර්තා වන්නේ තව දුරටත් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ පෞද්ගලිකත්වය කෙතරම් සුරක්ෂිද යන ප්‍රශ්නාර්ථය ලෝකයාට ඉතිරි කරමින්. #x @widoxlk
Show all...
👍 4