699
Subscribers
No data24 hours
No data7 days
-430 days
Posts Archive
Congratulations AHINSA ❤️❤️ Island 1st ❤️❤️
මේ ජයග්‍රහනය පිටුපස සිටි ඔබේ දෙමවිපියන් සහ පාසලේ ගුරුමන්ඩලයටත් ..ප්‍රථිඵලය ලද විගස ඇමතුමක් ලබා දී සතුට බෙදා ගත් ඔබටත් හදවතින්ම සුභ පැතුම්!
පුරා වසර 3ක් නිවැරදි විෂය කරුණු තුලින් සහ අංගසම්පූර්ණ ප්‍රශ්නපත්‍ර ලියවීම තුලින් මෙවන් ජාතික තලයේ සිසුන් 9 දෙනෙකු නිර්මානය කිරීමට අපගේ ඉතිහාසගත ප්‍රතිඵල ලෙඛන සාක්ෂා දරණු ඇත.🦾🦾🦾
මලිත් වාසලගේ
සක්යා නුගේගොඩ
Repost from 2023 sisulka SFT 3rd group
රෝගී අයෙක් සදහා වස විස නොයෙදූ ලංකාවේ දෙලුම් මාස් පතා ලබා ගැනීමට අවශ්‍යය.
මාසයකට ගෙඩි 30ක් පමණ අවශ්‍ය වේ.
ඊට අඩු ගනනක් වුවද ගැටලුවක් නැත
මිල ගනන් සදහන් කර 0778903843 අංකයට whatsapp msg එකක් හෝ දුරකතන ඇමතුමක් දෙන්න.
ස්තූතියි
Repost from 2023 sakya tech 3rd group
2023 SFT Theory
සෙනසුරාදා එනම් හෙට දින Theory class පැය 3ක් පැවැත්වේ
Theory:7.30-10.30
✅ඛංඩාංක ජ්‍යාමිතිය සහ රසායනික කර්මාන්ත නිබන්ධන රැගෙන එන්න.
✅සැප්තැම්බර් මස 👇👇👇👇
⭕️ස්වභාවික නිෂ්පාදන
⭕️Operating Systems නිබන්දන
⭕️කර්මාන්ත ප්‍රශ්න පොත සමග
⭕️Techceum paper pack සහ
⭕️Full Model papers ලබාදී ලියවා සාකච්ජා කෙරේ
මලිත් වාසලගේ
මලිත් සර්
සක්යා නුගේගොඩ
සිසුල්කා රත්නපුර
Repost from 2023 sakya tech 3rd group
2023 Revision නිවාඩුයි.
⭕️සැප්තැම්බර් 01 සිකුරාදා 2023 SFT Revision class එක නොපැවැත්වේ.
⭕️එදින නිවසේ සිට පාඩම් කටයුතු සිදු කරන්න.
⭕️නැවත SFT Revision class එක පැවැත්වෙන්නේ සැප්තැ 08 සිකු පෙව 8.00-2.00 පැවැත්වේ
මලිත් සර්
සක්යා නුගේගොඩ
Repost from 2023 sakya tech 3rd group
2023 Revision නිවාඩුයි.
⭕️සැප්තැම්බර් 01 සිකුරාදා 2023 SFT Revision class එක නොපැවැත්වේ.
⭕️එදින නිවසේ සිට පාඩම් කටයුතු සිදු කරන්න.
⭕️නැවත SFT Revision class එක පැවැත්වෙන්නේ සැප්තැ 08 සිකු පෙව 8.00-2.00 පැවැත්වේ
මලිත් සර්
සක්යා නුගේගොඩ
Repost from 2023 sakya tech 3rd group
2023 SFT Revision එන ලමයි හෙටත් Model paper 4 රැගෙන එන්න.
හෙට Model paper 4 & Model paper 5 -MCQ සාකච්ජා කෙරේ
Repost from 2023 sakya tech 3rd group
⭕️2023 Theory පමනක් එන සිසුන්ට කෙරෙන විශේෂ නිවේදනයයි!!⭕️
හෙට 8.00-11.00 :Full paper 05 පැය 3 පිටු 16 ප්‍රශ්නපත්‍රය ලෑස්තියි!!!
⭕️සෙනසුරාදා Theory පමනක් එන සියලු සිසුන්ට පැමිනීම අනිවාර්යය කෙරේ..
⭕️උදේ 8.00-11.00
💕Full paper WRITING
⭕️පෙ.ව 11.30-2.00
💕Full paper discussion
මලිත් වාසලගේ
සක්යා නුගේගොඩ
Repost from 2025 SFT | Sakya | Malith Wasalage
🦾🦾හෙට සෙනසුරාදා සිට සියලු පන්ති වල මේ මස SFT නිබන්ධන Office වලින් නිකුත් කෙරේ..
Malith sir
