699
Subscribers
No data24 hours
No data7 days
-430 days
Posts Archive
Repost from 2023 sakya tech 3rd group
⭕️2023 Theory පමනක් එන සිසුන්ට කෙරෙන විශේෂ නිවේදනයයි!!⭕️
⭕️සෙනසුරාදා Theory පමනක් එන සියලු සිසුන්ට හෙට සිට පැමිනීම අනිවාර්යය කෙරේ..
⭕️නවක සිසුන්ටත් එන්න පුලුවන්..
⭕️අගෝස්තු මාසේ අලුත් ම වැඩක්..
👍බොහෝ දරුවන්ගේ ඉල්ලීම අනුව සතිපතා ඔබ ලියන Full paper වල discussion එකක් පටන් ගන්නවා
ඒ කොහොමද????
⭕️අගෝ 11 සිකුරාදා සිට දක්වා පහත විදියට එන්න
⭕️උදේ 8.00-11.00
💕Full paper WRITING
⭕️පෙ.ව 11.30-2.00
💕Full paper discussion
මලිත් වාසලගේ
සක්යා නුගේගොඩ
⭕️⭕️⭕️⭕️🙏🙏🙏
හෙට වර්ණවත් File cover + Full paper පිරිනැමේ
ප්‍රමුඛයන් අතර ප්‍රථමයන්ගේ ජීවිත කතාව ලියන්න එන්න
Repost from 2023 Sakya tech 1st group
අගෝ 11 සිකුරාදා සිට Revision පන්තිය 8.00-4.00දක්වා පැවැත්වෙනවා පහත විදියට…
👍බොහෝ දරුවන්ගේ ඉල්ලීම අනුව සතිපතා ඔබ ලියන Full paper වල discussion එකක් පටන් ගන්නවා..
උදේ 8.00-11.00
Good morning paper & Unit Revision & past paper & Techceum paper discussion..
පෙ.ව 11.30-2.00
💕Full paper discussion 😀😀😀
හවස 2.00-4.00
Paper writing
2023 SFT pioneer Revision class
සිකුරාදා 👌👌 උදේවරු Revision ..
❤️🔥
⭕️Good morning paper
⭕️Unit Revision
⭕️Techceum papers discussion
⭕️Ranking Test
⭕️Full Paper discussion
මලිත් වාසලගේ
සක්යා නුගේගොඩ
⭕️⭕️⭕️⭕️🙏🙏🙏
Repost from 2023 sakya tech 3rd group
2023 SFT Theory/Revision
අගෝස්තු මස Theory tute:ඛංඩාංක ජ්‍යාමිතය නිබන්ධනය සහ revision tute & Full paper pack ලබා ගන්න📚
Repost from 2023 A/L SFT~ ONLINE- malith wasalage
2023 SFT Full paper Answer sheet ලබාගැනීමට පිවිසෙන්න
https://t.me/+N9pmkmJEZpY2Njg1
Repost from 2023 sakya tech 3rd group
දන්නවද..අගෝස්තු මාසේ අලුත් ම වැඩක්..
👍බොහෝ දරුවන්ගේ ඉල්ලීම අනුව සතිපතා ඔබ ලියන Full paper වල discussion එකක් පටන් ගන්නවා..
Revision පන්තියේ වෙලාව තව වැඩි කරල තමයි කරන්නේ..
ඒ කොහොමද????
හෙටත් පන්තිය 8.30-1.30 තියෙනවා..
ඊට පස්සේ අගෝ 11 සිකුරාදා සිට පන්තිය 8.00-2.00 දක්වා පැවැත්වෙනවා පහත විදියට…
උදේ 8.00-11.00
Good morning paper & Unit Revision & past paper & Techceum paper discussion..
පෙ.ව 11.30-2.00
💕Full paper discussion 😀😀😀
2023 SFT pioneer Revision class
සිකුරාදා 👌👌 උදේවරු Revision ..
❤️🔥
පෙ.ව 8.00-5.00 එන්න.
හරියටම 8.00 එන්න😏
⭕️Good morning paper
⭕️Unit Revision
⭕️Techceum papers discussion
⭕️Ranking Test
⭕️Full Paper discussion
හවස 2.00-5.00
Paper class
මලිත් වාසලගේ
සක්යා නුගේගොඩ
⭕️⭕️⭕️⭕️🙏🙏🙏
Repost from 2023 sakya tech 3rd group
ඔන්න ලමයි IT lessons බලන්න.
⭕️lesson name:
Computer systems
පරිගනක පද්ධති🎄🎄🎄
Video 01
https://youtu.be/Ked1FdptlWk
Video 02
https://youtu.be/fQmoNbna1vM
Video 03
https://youtu.be/f8fTigIoLeI
⭕️Lesson name:
Operating systems
මෙහෙයුම් පද්ධති
Video 01
https://youtu.be/0rttn8EeueY
Video 02
https://youtu.be/g0NGXQbNq34
⭕️Lesson name:
Internet & Email
https://youtu.be/hcyM6rQQ-ds
(Internet & Email නිබන්ධනයේ internet කොටස මේ video එකෙන් ඉගැන්වේ.)
⭕️Lesson name:
Application Software
යෙදුම් මෘදුකාංග
Video 01
https://youtu.be/hcyM6rQQ-ds
Video 02
https://youtu.be/0flFAnYCZS4
Video 03
https://youtu.be/YnG-YD0xGwA
✅නිබන්ධන නොමැති සිසුන් පන්තියට ඇතුල් වන විට අපගේ කාර්ය මන්ඩලය හරහා නිබන්ධන ඉල්ලා ගන්න.
✅Online සිසුන් cash on delivery ක්‍රමයට නොලද tute request කර ලබා ගන්න
(Application software නිබන්ධනය තවම print නොකල නිසා එය නොඉල්ලන්න)
මලිත් සර්
Repost from 2023 Sakya tech 1st group
2023 SFT Theory
සෙනසුරාදා එනම් හෙට දින Theory class පැය 3ක් පැවැත්වේ
Theory:7.30-10.30
චාලක රසායනය සහ රසායනික කර්මාන්ත නිබන්ධන රැගෙන එන්න.
නවක සිසුන්ට නිබන්ධන ලබා දේ
මලිත් සර්
සක්යා නුගේගොඩ
Repost from 2023 sakya tech 3rd group
2023 SFT pioneer Revision class
ජූනි 14 සිකුරාදා 👌👌
උදේවරු Revision ..
❤️🔥චාලක හා තාපරසායනය විභාග ගැටලු නව නිබන්ධනයමිනුම් සහ Special Paper discussion ඇරඹේ❤️🔥
පෙ.ව 8.00-4.00 එන්න.
හරියටම 8.00 එන්න😏
⭕️Good morning paper
⭕️Unit Revision
⭕️Techceum papers discussion
⭕️Ranking Test
හවස 2.00-5.00
Paper class
මලිත් වාසලගේ
සක්යා නුගේගොඩ
Repost from 2023 sakya tech 3rd group
2023 SFT Theory
සෙනසුරාදා එනම් හෙට දින Theory class පැය 3ක් පැවැත්වේ
Theory:7.30-10.30
චාලක රසායනය/පදාර්තයේ යානිත්‍රික ගුන/නිබන්ධන රැගෙන එන්න.
නවක සිසුන්ට නිබන්ධන ලබා දේ
මලිත් සර්
සක්යා නුගේගොඩ
Repost from 2023 sakya tech 3rd group
2023 SFT Theory
Internet & Email
https://youtu.be/hcyM6rQQ-ds
Internet & Email නිබන්ධනයේ internet කොටස මේ video එකෙන් ඉගැන්වේ.
සියලු සිසුන් බලන්න
මලිත් සර්
Repost from N/a
නොනැවතී තෙවන දිනටත් දිග හැරැන ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ වැඩමුළුව........
සක්යා - නුගේගොඩ
