WidoxLK
Open in Telegram
Instant Technology News In Sinhala Contact us at @widoxnews For ads visit https://telega.io/c/WidoxLK
Show more2 191
Subscribers
No data24 hours
-167 days
-6730 days
Posts Archive
2 191
සුප්‍රසිද්ධ Apple සමාගම තෙවැනි තැනට ඇද දමමින් Xiaomi සමාගම දෙවැනි තැනට 👾...
#Global_Market_Share
#Xiaomi
#Apple
Team Widox
2 191
Instagram විසින් 16 අඩු ළමුන්ගේ safety ඉහළ නංවමින් "Teen Accounts" නව ගිණුම් විශේෂයක් හඳුන්වා දීල තියනව.ඒකත් එක්කම supervision tool එකකුත් introduce කරල තියනව.මේ accounts වල විශේෂත්වය වන්නේ privacy setting change කරන්න පුළුවන් දෙමාපියන්ගේ approval එකකින් විතරයි.මේ විදියට accounts launch කිරීමට හේතුව ලෙස විධායකයින් කියන්නෙ නව යොවුන් වියේ දරුවන්ගේ ආරක්ෂාවට සමාගම තමන්ගේ ලාභය ඉදිරියෙන් තබන බවට පාර්ශව කිහිපයකින් චෝදනා එල්ලවීමට ප්‍රතිචාරයක් ලෙසයි.මේ accounts වලින් sensitive contents සීමා කිරීම,නාඳුනන වැඩිහිටියන්ට message යැවීම limit කිරීම වගේ වැඩ ගොඩක් කරනව.
මේකෙ හොඳම කොටස වෙන්නෙ දෙමාපියන්ගෙන් කවුරුහරි supervision tool එක set up කරගත්තොත් එයාලට ඔයාලගෙ exchange කරගන්න message බලන්න පුළුවන්.
#Meta
#Instagram
🌐 WidoxLK | Facebook 🌐
2 191
ඔන්න Guys මේ වෙද්දී iOS 18 update එක officially rolling out start කරලයි තියෙන්නේ...
iPhone XR + device එකක් තියෙනව නම් check කරලා බලන්න 🫠
Features review එකක් ඕනා ❤️ එපා 👍Team Widox
2 191
Repost from NPP Digital 🇱🇰
😭UNP Digital ඇතුළු සමාජ මාධ්‍ය පිටු කිහිපයක් විසින් සමාජගත කර තිබූ සමීක්ෂණ වාර්ථාව සාවද්‍ය එකක් බව හෙලිවේ.
මේ සම්බන්ධ වාර්තාව -
https://srilanka.factcrescendo.com/english/presidential-election-2024/fabircatery-survey-claim-about-presidential-election-in-sri-lanka-618864
2 191
Google Gemini ගැන මේ වෙද්දී ඔයගොල්ලෝ අනිවාර්යයෙන් ම අහලා ඇති කියලා හිතනවා.Google සමාගම මේ වෙද්දී Gemini Advanced users ලාට විතරක් ලබා දීලා තිබ්බ feature එකක් සියලු ම Gemini free users ලටත් ලබා දෙන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ තමයි Gemini Live කියන feature එක. මේ හරහා අපිට Gemini කියන AI model එකත් එක්ක voice based conversation එකක් සිදු කිරීමේ හැකියාව තියෙනවා. මේකෙ තියෙන වාසිය තමයි තවත් app එකක් use කරද්දී වුණත් අපිට Gemini එක්ක uninterrupted විදිහට ඒ කියන්නේ ඉස්සෙල්ලා Google Assiatant එක්ක voice conversation කරාටත් වඩා හොඳින් voice conversation වල යෙදීමේ හැකියාව තියෙනවා.
ඒ වගේ ම මේ Gemini Live සඳහා එකිනෙක වෙනස් voice type 10ක් විතර මේ වෙද්දී හඳුන්වා දීලා තියෙනවා.
Nova: Calm • Mid-range voice
Ursa: Engaged • Mid-range voice
Vega: Bright • Higher voice
Pegasus: Engaged • Deeper voice
Orbit: Energetic • Deeper voice
Lyra: Bright • Higher voice
Orion: Bright • Deeper voice
Dipper: Engaged • Deeper voice
Eclipse: Energetic • Mid-range voice
Capella: British Accent • Higher voice
විදිහට තමයි මේ voice type introduce කරලා තියෙන්නේ. ඒ වගේ ම Gemini Live feature එක තව improve කරන්න අමතර ව තවත් extension කිහිපයක් ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත බවත් Google සමාගම පවසනවා. මේ Gemini live තවමත් free users ලාට rolling out කරමින් පවතින අතර නුදුරේදී ම සියලු Google Gemini users ලාට අත්විඳීමට හැකියාව ලැබේවි.
#Gemini
#Google
🌐 WidoxLK | Facebook 🌐
2 191
මේ channel එකේ ගොඩ්ක් ඉන්නේ educated demographic එකක්. ඒක නිසා හොද result එකක් තියෙනවා poll එකේ. වෙලාවක් තියෙනවනම් Ruchira සර්ගේ මේ Video එක බලන්න. මේකෙ තියෙන දේ ඔයගොල්ලොන්ගේ වටේ ඉන්න කට්ටියට කියල දෙන්න.
ජනතාව බුද්ධිමත්ව කාටද කතිරය ගහන්න ඕනේ? - Science With Ruchira
2 191
අවුරුද්දේ iPhone 16 launch event එකත් එක්ක ම announce කරපු Apple eco-system එක සඳහා ම Apple සමාගම විසින් build කරපු AI platform එක විදිහට Apple Intelligence හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ Apple Intelligence එක iOS 18, iPadOS 18 වගේ ම macOS Sequoia හි නව යාවත්කාලීනයන් සමඟ පරිශීලකයන්ට ලබා දෙන බව Apple සමාගම නිවේදනය කරලයි තියෙන්නෙ. අද එහෙනම් Apple Intelligence එකේ features මොන වගේ ද කියලා දැනගමු.
Writing Tools
Apple Intelligence හරහා text editing, proofreading වගේ ඉතා වැදගත් කටයුතු සඳහා AI යොදා ගැනීමට කටයුතු කරලා තියෙනවා. මේ හරහා පරිශීලකයන්ට ඔවුන්ගේ අදහස් වඩාත් නිවැරදිව වගේ ම නිර්මාණශීලී අයුරින් ඉදිරිපත් කිරීමටත් අවස්ථාව උදා වෙනවා. ඒ වගේ ම AI මත පදනම් වූ text summarisation පහසුකමත් මේ හරහා අත් විඳීමට හැකියාව තියෙනවා.
Image Playground
Apple Intelligence හරහා on-device App එකක් හරහා Image generating පහසුකම ලබා දෙන්නත් Apple සමාගම කටයුතු කරලා තියෙනවා. මේ හරහා Open AI Dall-E හා සමාන අයුරින් විවිධ text promt හරහා image generate කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම Apple Notes හි අඳින sketch AI created image එකක් බවට පත් කිරීමේ පහසුකමත් මේ හරහා භාවිතා කිරීමට හැකියාව ලබා දෙන්නත් Apple සමාගම මේ වෙද්දී කටයුතු කරමින් සිටිනවා.
GenMoji
GenMoji කියන්නේ නම් වෙනස් ම AI based feature එකක්. මේක මීට පෙර AI Model වල යොදා ගත්තු නැති තරම්. මේ feature එක හරහා AI text-to-image model එකක් මගින් පරිශීලකයාට අවශ්‍ය වෙන පරිදි emoji generate කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ GenMoji එකෙන් generate කරන emoji ත් inline text messages වල යොදා ගැනීමේ හැකියාවත් ලබා දීලයි තියෙන්නේ.
AI Intergration in System Apps
Apple සමාගම ඔවුන්ගේ System Applications කිහිපයකත් මේ Apple Intelligence එකතු කරන්න සමත් වෙලා තියෙනවා. මේකෙන් ප්‍රධාන ම එකක් තමයි Photos App එක. මේ හරහා AI based photo searching පහසුකම, AI created stories, better identification of objects and persons වගේ ඉතා වැදගත් features කිහිපයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම Mail App එකේ emails organise කරන්නත් පෙරට වඩා හොඳින් categerising ability එකත්, summarisation පහසුකමත් ලබා දීලා තියෙනවා. ඒ විතරක් ම නෙවෙයි. Apple siri ගෙ ගොඩක් features AI එක්ක ම update කරලයි තියෙන්නේ.
මේවා තමයි ඉදිරියේ දී release වෙන්න නියමිත Apple Intelligence මගින් ලබා දෙන්න නියමිත ප්‍රධාන ම features. හැබැයි අමතක කරන්න එපා මේවා සම්පූර්ණයෙන් ම Apple ලා develop කරපු දේවල් නම් නෙවෙයි. Apple සමාගම මේ වෙද්දිත් ඔවුන්ගේ ම AI model එකක් develop කරන්න අසමත් වෙලා තියෙනවා. ඒ වෙනුවට ඔවුන් OpenAI සමාගමේ ChatGPT model එක හරහා තමයි මේ Apple Intelligence platform එක performe කරවන්නේ.
ඒ වගේම කියන්න ඕන Apple සමාගම මේ Apple Intelligence ලබා දෙන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක device models සඳහා පමණයි. ඒ කියන්නේ ඉතින් මේ Apple Intelligence experience කරන්න අලුතෙන් device එකක් ගන්න ම වෙනවා වගේ තමයි.
List of Compatible devices of Apple Intelligence Macs MacBook Air (M1, 2020) or later MacBook Pro (M1, 2020) or later Mac mini (M1, 2020) or later Mac Pro (M2 Ultra, 2023) Mac Studio (M1 Max/Ultra, 2022) or later iMac (M1, 2021) or later iPads iPad Air (5th generation) or later iPad Pro (5th generation) or later iPhones iPhone 15 Pro and iPhone 15 Pro Max iPhone 16 and iPhone 16 Plus IPhone 16 Pro and iPhone 16 Pro Max#AppleIntelligence #Apple Team Widox
2 191
Highlights of Apple Event
• iPhone 16 and 16 Plus • iPhone 16 Pro series • Apple Watch 10 • AirPods 4Share කරන්න අමතක වුණා guys sorry 🥲 #Apple #iPhone16 Team Widox
2 191
Apple Event එක අස්සෙම Pre order open කරපු Huawie...
මේ වෙද්දිත් 3M+ Pre orders 🤯
#Huawie
Team Widox
2 191
මේ වසරේ Apple සමාගමේ iPhone 16 lineup එකේ launch event එක ඊයේ දිනයේ Apple Park හි දී පැවැත්වුණා.
මේ වසරේත් ගිය වසරේ iPhone series එක වගේ ම phones 4ක් iPhone 16, 16 Plus, 16 Pro හා Pro Max විදිහට තමයි එළිදක්වුණේ. මෙවර iPhone 16 හා 16 Plus සඳහා Apple made 5 Core GPU එකකින් යුත් Apple A18 bionic chipset එකකුත් Pro models සඳහා Apple made 6 core GPU එකකින් යුත් Apple A18 Pro bionic chipset එකත් විදිහට Chipset දෙකක් එක්ක තමයි release වුණේ. මේ වසරේ Apple ලා යොදා ගෙන තියෙන්නේ 48MP Fusion නම් camera lens එකක්. ඒ වගේම Pro models දෙක Ultra wide හා telephoto lenses දෙකකින් ද යුක්ත වෙනවා. මේ වසරේ iPhones සඳහා Android users ලා වසර ගණනක් තිස්සේ use කරපු macro photography පහසූකමත් හඳුන්වා දී තිබෙනවා.
මේ වසරේ iPhones සඳහා ම introduce කරපු අලුත් ම feature එකකුත් තියෙනවා. ඒ තමයි Camera controls කියන්නේ. Right side එකේ touch controls සහිතව camera එකේ features control කිරීමේ හැකියාවත් මේ හරහා උදා වෙලා තියෙනවා. ඒ වගේම කියන්න ඕන මේ වසරේ iPhones සඳහා built in Apple intelligence support කිරීමේ පහසුකම් ත් ලබා දී තියෙනවා. ඒ වගේම upgrade කරපු emergency satelite connectivity හා magsafe charging පහසුකමත් ලබා දිලයි තියෙන්නේ.
#apple
🌐 WidoxLK | Facebook 🌐
2 191
Game controller සමඟ වඩා හොඳ අත්දැකීමක් ලබා දීමෙන් අරමුණින් Microsoft සමාගම විසින් අලුත් On-screen keyboard එකක් test කරමින් සිටින බවට සමාගම පවසනවා.සමාගම මේ තීරණය ගැනීමට හේතු වී ඇත්තෙ Asus Rog Ally වැනි Windows handheld console භාවිත කරන්නන් වැඩි වීමයි.එයාල කියන විදියට මේ key board එක xbox controller එකෙනුත් භාවිතා කරන්න පුළුවන්.ඒ වගේම මේ keyboard එකෙ සේරම keys සිරස්ව aligned කරල තියනව.ඒකෙන් keyboard එක navigate කිරීමට පහසු වේ.උදාහරණයක් විදියට X button එකෙන් backspace,Y button එකෙන් space bar,left trigger එකෙන් symbols හා numbers open වීම සිදුවන බව සමාගම පවසනවා.
#Microsoft
🌐 WidoxLK | Facebook 🌐
2 191
Xiaomi phone එකක් use කරන කෙනෙක් නම් ඔයත් අනිවාර්යයෙන් ම Xiaomi Notes app එක ගැන දන්නවා ඇති නේද? Xiaomi ලා HyperOS 2.0 update එකත් එක්ක මේ Notes app එකතත් මේ වෙද්දී AI Powered features ලබා දෙන්න කටයුතු කරමින් තමයි ඉන්නේ. ඉතින් මේ වෙද්දී එක AI feature එකක් public release කරලයි තියෙන්නෙ. අද ඒ feature එක ගැන දැනගමු...
Notes App එකක AI based features කියන්නේ ඉතින් ගොඩක් වටින දෙයක්. මොකද අපිට අවශ්‍ය වෙන දේවල් වගේ ම detailed description එකක් වගේ දෙයක් save කරගන්නත් මේ Notes app අපි use කරනවා. කෙලින් ම කිව්වොත් ඉස්සෙල්ලා අපි පාවිච්චි කරපු short note book එකකින් කරපු හැම දෙයක් ම වගේ මේ වෙද්දී අපි Notes Application එක හරහා සිදු කරගන්නවා. මේ වෙද්දී Xiaomi සමාගම ඔවුන්ගේ Custom OEM එක වෙච්ච MIUI/ HyperOS හි Notes app එකට Super Summery කියන AI Powered feature එක ලබා දීලා තියෙනවා. සරලව ම කිව්වොත් මේක Samsung ලා Galaxy AI එකත් එක්ක Notes app එකට ලබා දීපු Summarised Notes වගේ ම තමයි. හැබැයි Xiaomi ලා පොඩි improvement එකක් කරන්නත් අමතක කරලා නෑ. Xiaomi ලාගේ මේ feature එකට ගොඩක් ම languages වලින් තියෙන දේවල් ඕන ම එකක් ඉංග්‍රීසි භාෂාවෙන් summarise කරලා ලබා දීමේ හැකියාව තියෙනවා.
ඉතින් Samsung ලාගේ වගේ AI feature එකක් කිව්වා ම "එහෙනම් ඉතින් flagship එහෙකට තමා කියලා හිතෙන්න ඇති නේද?" ඒත් ඇත්තට ම එහෙම නෑ. මේ AI powered feature එක Low end Xiaomi phones වලත් use කරන්න පුළුවන්. ඉතින් ඒ අතින් ගත්තාම නම් මේක ගොඩක් වටිනවා 🥹 ඒ වගේම ඉදිරියේදී AI Error correction, AI Translate, AI Typesettings වගේ features ටිකකුත් closed development එකේ පවතින බවත් වාර්තා වෙනවා.
Use කරන්න කැමති නම් කියන්න...
@WidoxLK

#AI
📱 WidoxLK | Facebook 📱
2 191
Telegram හි නිර්මාතෘ Pavel Durov අත් අඩංගුවට ගැනීමෙන් පසු Telegram හි නව වෙනසක් කිරීමට සමාගම කටයුතු කරල තියනවා.ඒ අනුව ඔයලට ඔයාලගෙ Private chat වලදි අනවශ්‍ය chats සඳහා report කිරීමේ හැකියාවත් ,අනෙකුත් privacy features වලට update දීල තියනව.FAQ page එකේ All Telegram apps have ‘Report’ buttons that let you flag illegal content for our moderators — in just a few taps,” සඳහන් කර තිබුණා.ඒ වගේම People nearby feature එකද App එකෙන් remove කල බවද සමාගම වැඩිදුරටත් පවසනවා.එයට හේතුව ලෙස scammers හා bots ලගේ issues නිසා බවයි.
#Telegram
🌐 WidoxLK | Facebook 🌐
2 191
Laptop නිර්මාණ කලාවේ වෙනස් කරමින් Lenovo සමාගම නව concept එකක් test කරමින් ඉන්නවා." Auto Twist AI PC " ලෙස නම් කරල මේ concept එක හරහා ඔයාලට ඔයාලගෙ කටහඬට අනුව laptop එකේ screen එක එසවීමටත්,screen එක rotate කරගැනීමේ හැකියාවත් තියනව.මේ concept එක හරහා laptop එකේ users ගෙ boby එක scan කිරීමේ හැකියාව ද ලබාදෙන බව සමාගම පවසනවා.කෙසේනමුත් සමාගම මේ Concept එක introduce කලත්,මේ concept එකත් එක්ක release කරන PC ගැන නම් කිසිම සඳහනක් කරල නෑ.
👉 Watch Video clip#Lenovo #AI 📱 WidoxLK | Facebook 📱