cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

සදහම් සිසිල

Group එක https://t.me/joinchat/VQfLpa5VQr9GWWag

Show more
The country is not specifiedThe language is not specifiedThe category is not specified
Advertising posts
162
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

03:28
Video unavailableShow in Telegram
2022/04/07 නමෝ බුද්ධාය ...🙏 උත්තම ශ්‍රී ධාතු වන්දනා මහා පුණ්‍ය මහෝත්සවය 🌹 ඊයේ රාත්‍රියේ සිට අප්‍රේල් මස 10 වැනිදා දක්වා උතුම් ධාතුන් වහන්සේලා වන්දනා කර ගැනීම සඳහා දවසේ පැය 24 පුරාම පොල්ගහවෙල මහමෙව්නාව අසපුව විවෘතව ඇති බව දැනගන්නට ලැබුණා. 🌹 පෙර පරිදිම එන සියලු පිරිසට අවශ්‍ය ආහාර පාන අසපු භූමියේ පිහිටා ඇති දන්සැල් මගින් ලබාදෙන බවද පැවසුවා. තෙරුවන් සරණ‍යි...!!! 🙏 නමෝ බුද්ධාය
Show all...
6.14 MB
☸️ අතීත අකුසල් යටපත් කරගන්නේ කෙසේද? 🌸 දුර්ලභ දහම් කරුණු පැහැදිලි කිරීම : අති පූජ්‍ය පින්වත් රාජගිරියේ ආරියඥාන ස්වාමීන් වහන්සේ
Show all...
AUD-20220404-WA0110.mp37.86 MB
AUD-20220404-WA0021.mp32.73 MB
AUD-20220404-WA0015.mp31.94 MB
AUD-20220404-WA0022.mp34.22 MB
15:23
Video unavailableShow in Telegram
"පුදුම හත" - අන්තර්ජාලය තුළ දුටු නිර්මාණාත්මක වීඩියෝවක්... හැම කෙනෙක්ම අවසන් වන තෙක් බලන්න.. මෙය බලා සංවේගය උපදවා ගනිත්වා. වීර්යය උපදවා ගනිත්වා. මෙය නිර්මාණය කල අයට නිවන් පිණිස මෙම පින හේතු වේවා! මෙය ඔබ නැරඹීය යුතුම විඩියෝව ⁣අතිවිශේෂයෙන් තරුණ පිරිස නැරඹීය යුුතු ගොඩාක් වටිනා විඩියෝවකි... :පව සුන්දර විපාක දෙනකල් විතරයි.. පින් ඇත්තෝ අසත්වා 🌺 .. අනතුරුව කලින් දැනගෙන වැරදි හදාගෙන ඉදිරියට යන්න හැමෝටම යහපත් වේවා.....🙏🙏🙏🌺🌺🌺 🌺සත්පුරුෂයන්ගේ මහගෙදර🌺 🌺🌻 &&&🌺🌻 🌻කළණ මිතුරන්ගේ මහගෙදර🌻 🌸නමෝ බුද්ධාය!!! 🌸 🌼🌻🌺🌸🌼
Show all...
22.50 MB
🔴ක්‍රෝධයේ ආදීනව🔴 1. කෝධසම්මදසම්මත්තෝ - ආයසක්‍යං නිගච්ඡති, ඤාතිමිත්තා සුහජ්ජා ච - පරිවජ්ජෙන්ති කෝධනං. . 2. අනත්ථජනනෝ කෝධෝ - කෝධෝ චිත්තපකෝපනෝ, භයමන්තරතෝ ජාතං - තං ජනෝ නාවබුජ්ඣති. . 3. කුද්ධෝ අත්ථං න ජානාති - කුද්ධෝ ධම්මං න පස්සති අන්ධන්තමං තදා හෝති - යං කෝධෝ සහතේ නරං. (අංගුත්තර සත්තක නිපාත) 1. ක්‍රෝධ නමැති මදයෙන් මත් වූයේ අයසට පැමිණේ. ක්‍රෝධ කරන්නහු නෑ මිතුරෝ ද හොඳහිත් ඇත්තෝ ද වර්ජනය කෙරෙති. 2. ක්‍රෝධය අනර්ථ ඇති කරන්නකි, ක්‍රෝධය සිත කෝප කරන්නකි, එය තමා තුළින් ම හටගත් භයෙකි. එය ජනයා තේරුම් නො ගනී. 3. කිපුණ පුද්ගල තෙමේ දියුණුව නො දකී, කිපුණු පුද්ගල තෙමේ ධර්මය නො දකී. යම් මිනිසකු ක්‍රෝධය අභිභවනය කෙරේ ද එකල ඔහුට ඝනාන්ධකාරයක් වේ.
Show all...
https://tinyurl.com/p6c666dm ✺ ✳️ අනන්ත නය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන දේශනාව || පට්ඨානය නමැති අති ගම්භීර වූ ධර්ම පරියාය අප සැමදෙනගේ නුවණැස පාදන අයුරු ගෙනහැර දක්වන අපූර්ව ධර්ම විග්‍රහයක් විශේෂ ධර්ම දේශනා මාලාවක් ලෙසින්, || පූජ්‍ය දෙනියායේ උපසම ස්වාමීන්වහන්සේගේ සුමිහිරි පැහැදිලි කිරීම් සමඟින් ශ්‍රවණය කරන්නට ඔබ අප සියළු දෙනාටම මහඟු අවස්ථාවක්, || මාර්තු 28, 29, 30, 31 එනම් සඳුදා, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා යන දින සතරෙහි, ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස දෙක හමාරට, 🇱🇰🕝 2.30 p.m. (UTC/GMT+5:30) ඔබ අප සැම දෙනාටම උදා වේ. 🖥️ ෆේස්බුක් හරහා ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට සබැඳිය 🖇️; https://fb.me/e/1csanXnwv 🖥️ යූටියුබ් හරහා ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට සබැඳිය 🖇️; https://youtube.com/c/IITInternationalInstituteofTheravada 🎦 ZOOM හරහා ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට සබැඳිය 🖇️; https://tinyurl.com/2p9h3ec8 🆔Meeting ID: 526 900 5415 🔑Passcode: dhamma 👥💬📳 අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය මඟින් ඔබවෙත ගෙනඑනු ලබන සියළු සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන ටෙලිග්‍රෑම් සමූහයට (group) සම්බන්ධ වීම සඳහා සබැඳිය 🖇️ : https://t.me/+yKF33uPfWJxiNTFl අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයෙහි, 🖥️ නිල යූටියුබ් නාලිකාව 🖇️ : https://youtube.com/c/IITInternationalInstituteofTheravada 👥 නිල ෆේස්බුක් පිටුව 🖇️ : https://www.facebook.com/InstituteOfTheravada/ 👥 නිල ටෙලිග්‍රෑම් නාලිකාව 🖇️ : https://t.me/iit_si_sl 👥 නිල වයිබර් ප්‍රජාව 🖇 : https://tinyurl.com/33t6mn9m 📞 තාක්ෂණික සහය සඳහා ➠ 📲 වට්ස්ඇප් 🖇️ : https://wa.me/94760370189 📲 ටෙලිග්‍රෑම් 🖇️ : https://t.me/IITtechnicalassistant 📩 විද්‍යුත් තැපෑල 🖇️ : [email protected] ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
Show all...
අනන්ත නය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන දේශනය .jpg

Show all...
🔴පළමුවන ආඝාතපටිවිනය සූත්‍රය🔴

[සැවැත්නිදාන යි] ▫️මහණෙනි, යම් අරමුණෙක්හි මහණක්හට උපන් ආඝාතය (ද්වේෂය) සර්‍වප්‍රකාරයෙන් දුරුකටයුතු වේ නම්, එබඳු වූ මේ ආඝාතපටිවිනය (උපාය) යෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: ▫️මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, එ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය (ත්‍රික චතුෂ්කධ්‍යාන වශයෙන්) භැවියැ යුතු. මෙසෙයින් එ පුඟුල් කෙරෙහි උපන් ආඝාතය දුරැලිය යුතු යි. ▫️මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, එ පුඟුල් කෙරෙහි කරුණා භැවියැ යුතු. මෙසෙයින් එ පුඟුල් කෙරෙහි උපන් ආඝාතය දුරැලිය යුතු. ▫️මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි…

මෙච්‍චර පින් කරන අපිටම ඇයි වරදින්නේ|Ven Balangoda Radha Thero Ama Dora Viwara viya
Show all...
මෙච්_චර_පින්_කරන_අපිටම_ඇයි_වරදින්නේ_Ven_Balangoda_Radha_02f41O0cpsw.m4a13.94 MB
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.