cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය

Advertising posts
359
Subscribers
No data24 hours
-27 days
-730 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
සියලුම පිංවත් ස්වාමීන් වහන්සේලා සහ දායක පිරිස් වෙතයි ! ගෞරවනීය මග්ගවිහාරි ස්වාමීන් වහන්සේ දැනට ස්නායු සම්බන්ධ රෝගයකට ප්‍රතිකාර ලබමින් සිටී. මෙම රෝගය සෘජුවම මානසික පිඩනය නිදි මැරීම සහ විවේකය අඩුකමට සම්බන්ධයි. මෙම රෝගය නිසා උන්වහන්සේට දෙවරක් රෝහල් ගත වීමට සිදු විය ඉහත සඳහන් රෝගකාරක වලට නැවත නැවත යොමු වීමෙන් මෙම රෝගය නැවතත් ඇතිවීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇත මම උන්වහන්සේගෙන් ඉදිරියට සැලසුම් කර ඇති ධර්ම දේශනා ඇතුළු පින්කම් තාවකාලිකව මාසයක පමණ කාලයක්වත් නවතා තබන ලෙස තරයේ, ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටියෙමි. මෙම අවවාදය සිදු කරන්නේ, ඇතැම් පින්කම් නිසා උන්වහන්සේට ඇතිවන මානසික පීඩනයත්, නිදි මැරීමත් සහ දුරබැහැර ගමන් කිරීමෙන් සිදුවන මහන්සියත් නිසා, එය උන්වහන්සේගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බැවිණි උන්වහන්සේ මෙවැනි පිංකම් වලට තාවකාලිකව සහභාගි නොවීම ඉතා කාරුණිකවෙන් ඉවසන ලෙස, මම ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි මහාචාර්ය රංජනී ගමගේ MBBS,MD,MRCP,FCCP උපදේශක ස්නායු විශේෂඥ සහ ස්නායු විද්යාව පිළිබඳ මහාචාර්ය
Show all...
Show all...
අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයේ වස් අවසාන පිංකම - 2023

අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයේ වස් අවසාන පිංකම - 2023 අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයේ වස් අවසාන පිංකම ඔක්තොම්බර් 30 වැනි දින උදෑසන 8.30 සිට ධර්මායතන භූමියේදී පැවැත්වේ. 🎦 ZOOM හරහා සජීවි විකාශයට සම්බන්ධ වීමට සබැඳිය;

https://tinyurl.com/56h3xd7b

🆔 Meeting ID : 526 900 5415 🔑 Passcode : dhamma ➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට;

https://www.facebook.com/InstituteOfTheravada/

➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය යූටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැරඹීමට;

https://youtube.com/c/IITInternationalInstituteofTheravada

➨ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයෙහි, 👥 නිල ෆේස්බුක් පිටුව :

https://www.facebook.com/InstituteOfTheravada/

🖥️ නිල යූටියුබ් නාලිකාව:

https://youtube.com/c/IITInternationalInstituteofTheravada

🖥️ නිල ටෙලිග්‍රෑම් නාලිකාව :

https://t.me/iit_si_sl

🖥️ නිල වයිබර් නාලිකාව :

https://tinyurl.com/35jz7vdv

☸️ සියලු දෙනාට තෙරුවන් සරණයි! #අන්තර්ජාතිකථේරවාදධර්මායතනය #ථේරවාදබුදුදහමේසිද්ධාන්ත #IIT #IIT #MAGGAVIHARI #vijithananda #theravada #theravadaschools #mahavihara #abhidharma #buddhadhamma #venmaggavihari #abhidhamma #whatisbuddhism

අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයෙහි නිශ්‍රය මුක්තක වැඩසටහනට අනුයුක්තව වසරක් පුරා ධර්ම විනය අධ්‍යාපනය ලැබූ දෙස් විදෙස් ස්වාමීන් වහන්සේලා 60 නම දෙවන සමාසිකයේ අවසන් විභාගයට පෙනී සිටින අයුරු. පුරා සය වසක් පැවැත්වෙන මෙම ධර්ම අධ්‍යයන වැඩසටහනේ පළමු වසර නිමාව මෙසේ සාර්ථක ලෙස සනිටුහන් වූ වග යි. ථේරවාද බුදු සසුනේ චිරස්ථිතිය පිණිස ම සිදු කෙරෙන මෙම සද්කර්තව්‍යය සාර්ථක කර ගැනීමට නන් අයුරින් උපකාරක වූ, සිතිවිල්ලකින් හෝ ආශිර්වාද කළා වූ සියලු සැදැහැවතුන්ට ලොවී ලොව්තුරා සුව පිණිස වේවා!
Show all...
Show all...
017| පුද්ගල පඥප්ති ප්‍රකරණය | අභිධර්ම සම්භාෂණය | ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය ලබුනෝරුවේ ධම්මවිහාරී හිමි

☸️ අභිධර්ම සම්භාෂණය ☸️ අභිධර්ම සම්භාෂණය ➟ මෙහයවීම ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය ලබුනෝරුවේ ධම්මවිහාරී ස්වාමින්වහන්සේ ➟ දිනය 2023 ඔක්තෝම්බර් මස 16 වෙනිදා 📄📃📋අත් පත්‍රිකා ලබා ගැනීම සඳහා සබැඳිය🖇️ :

https://tinyurl.com/433m4wfr

🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය 🖇️;

https://tinyurl.com/56h3xd7b

🆔 Meeting ID : 526 900 5415 🔑 Passcode : dhamma ➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට; 🖇️

https://www.facebook.com/InstituteOfTheravada/

➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය යූටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැරඹීමට; 🖇️

https://youtube.com/c/IITInternationalInstituteofTheravada

➨ මෙම දේශනා මාලාව පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන සමූහ වලට සම්බන්ධ වීමට 🖇️: ➥ ටෙලිග්‍රෑම් සමූහය 🖇️:

https://t.me/+NLWJ1l3k2LdkNTdl

➥ වයිබර් සමූහය 🖇️:

https://invite.viber.com/?g2=AQB199lApwPdcE9gTO%2BG7UCGcxmT4zbOoRfqUA0RvbMTq1nmAUbNI6t4aV3X07Gt

➥ වට්ස්ඇප් සමූහය 🖇️:

https://chat.whatsapp.com/HaASJEW2I659JYcznKFAeo

☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!

Show all...
059 | නාම ධර්ම | නාම කාණ්ඩය | ථේරවාද බුදුදහමේ සිද්ධාන්ත | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී හිමි | IIT

☀️ විශේෂ අභිධර්ම දේශනා මාලාව ☀️ 059 | නාම ධර්ම | නාම කාණ්ඩය | ථේරවාද බුදුදහමේ සිද්ධාන්ත | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී හිමි | IIT ▶ දිනය: 2023-10-03 ☸️ ▶️මෙහෙයවීම : පූජ්‍ය වටගොඩ මග්ගවිහාරි ස්වාමීන්වහන්සේ 📄📃📋අත් පත්‍රිකා ලබා ගැනීම සඳහා සබැඳිය🖇️ :

https://tinyurl.com/2p9544hx

▶ Facebook page අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය IIT ෆේස්බුක් පිටුව ඔස්සේ නැරඹීමට🖇️

https://www.facebook.com/InstituteOfTheravada/

▶ YouTube channel IIT- International Institute of Theravada යූටියුබ් චැනලය ඔස්සේ නැරඹීමට 🖇

https://youtube.com/channel/UCFhy_YsPcufmBl4AqkvaUXA

▶ ZOOM account IIT- International Institute of Theravada Zoom මෘදුකාංගය තුලින් නැරඹීමට 🖇

https://tinyurl.com/56h3xd7b

🆔Zoom ID : 526 900 5415 🗝Password: dhamma 🌼 සදහම් ස්වරයෙන් සිත් නිවී සැනසේවා...!!!

Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.