SSB PROJECTS
Open in Telegram
ලංකාවෙ අඩුම මිල අපෙන් නිකන් වගේ ගන්න ලාබෙට ඔනේම එකවුන්ට් එකක් keyඑකක් ගන්න සෙට් වෙන්න අපිත් එක්ක ✅✅ Contact admin in telegram @Delta_theta Buy ads: https://telega.io/c/SSB_PROJECTS
Show more8 914
Subscribers
-1024 hours
-517 days
-15430 days
Posts Archive
8 912
At this moment poddk fk උනා 😅 කොඩ් එක වෙනස් කරන්න ගිහින් පොඩ්ඩක් ෆක් උනා 😂 ඉක්මනට හදලා දාන්නම්
8 912
Paws new tasks available
අවසාන task එකේ තියෙන්නේ සත්තු 8k buy කරන්න. Buy කරන්න කිවුවට සල්ලි යන්නේ නෑ.ඒකේ තියෙන coin ටිකෙන් වැඩේ කර ගන්න පුලුවන්. Zoo mining airdrop එකේ ground එකේ තියෙන + icon එක එබුවම සත්තු buy කරන්න එයි😁
8 912
ඔන්න කවුරුත් දන්න කාලයක අතුරුදහන් වෙලා තිබ්බ එදා ඉදන් telegram වල තිබ්බ ප්‍රථම සහ ලොකුම සිංහල සබ්ටයිට්ල් බොට් එක දැන් නැවත වැඩ සහා අලුත් වෙලා 🥳
අලුත් බොට් ෆිල්ම් /සිරිස් group කරන අයට නම් මරු 😎 දැන් auto filter බොට් එකක් ක්‍රියාත්මක බැවින් ඔබට ඔබේ ගෘප් එකට මෙම බොට් ඇඩ් කරලා සබ් ලාබාදිමේ පහසුකම දෙන්න පුලුවන්. මේ සදහා කල යුත්තේ බොට් group එකට ඇඩ් කරලා ඇඩ්මින් ලබා දිම පමනි .
ලේසියෙන් පහසුවෙන් subtitle ගන්න.අදම අලුත් වෙනස try කරන්න
@sinhalasubbot වෙත පිවිසෙන්න
දැන් සයිට් වල වැටෙන පමාවට සබ් එක අපෙන් ගන්න පුලුවන් ❤️
8 912
දැන්ම file හොයන්න එපා 🤗 තාම 🖐️ testing ❤️ file add කරන්න ඔනේ පරන යුසර් බේස් එක නම් නැ අලුතෙන් දැන් ශේයා කරන්න ඔනේ 🥺
real time sub වැටෙන්න හදන්නත් ඔනේ 😪
