uz
Feedback
SSB PROJECTS

SSB PROJECTS

Kanalga Telegram’da o‘tish

ලංකාවෙ අඩුම මිල අපෙන් නිකන් වගේ ගන්න ලාබෙට ඔනේම එකවුන්ට් එකක් keyඑකක් ගන්න සෙට් වෙන්න අපිත් එක්ක ✅✅ Contact admin in telegram @Delta_theta Buy ads: https://telega.io/c/SSB_PROJECTS

Ko'proq ko'rsatish
8 914
Obunachilar
-1024 soatlar
-517 kunlar
-15430 kunlar
Postlar arxiv
At this moment poddk fk උනා 😅 කොඩ් එක වෙනස් කරන්න ගිහින් පොඩ්ඩක් ෆක් උනා 😂 ඉක්මනට හදලා දාන්නම්

බොට් පොඩ්ඩක් ඔෆ් කරා යලුවනේ පොඩි අප්ඩේට් එකක්

Boiz තත්වේ වාර්තා කරන්න Fomo hash
Boiz තත්වේ වාර්තා කරන්න Fomo hash

Catizen airdrop pass එක ගත්ත අය බලන්න
Catizen airdrop pass එක ගත්ත අය බලන්න

ඔයාලට sub bot එක ගැන මොකද කියන්න තියෙන්නෙ ❤️ Any ideas ?

Paws new tasks available අවසාන task එකේ තියෙන්නේ සත්තු 8k buy කරන්න. Buy කරන්න කිවුවට සල්ලි යන්නේ නෑ.ඒකේ තියෙන coin ටිකෙන් වැ
Paws new tasks available
අවසාන task එකේ තියෙන්නේ සත්තු 8k buy කරන්න. Buy කරන්න කිවුවට සල්ලි යන්නේ නෑ.ඒකේ තියෙන coin ටිකෙන් වැඩේ කර ගන්න පුලුවන්. Zoo mining airdrop එකේ ground එකේ තියෙන + icon එක එබුවම සත්තු buy කරන්න එයි😁

Any suggestions ?

දැනටමත් 50% පැනලා ඉවරයි තව ටිකයි තියෙන්නෙ Hivera
දැනටමත් 50% පැනලා ඉවරයි තව ටිකයි තියෙන්නෙ Hivera

උබලටයි මටයි මොන හැපි ද 🤣 පලයල්ලා ගිහින් නිදා ගනිල්ලා 😅🙏

එකම නමට තියන files delete වෙනවා දැන් එතකොට හොද results එකක් ඉක්මනට ගන්න පුලුවන් 🔥
එකම නමට තියන files delete වෙනවා දැන් එතකොට හොද results එකක් ඉක්මනට ගන්න පුලුවන් 🔥

Bot පොඩ්ඩක් slow වෙයි reply වලට ලොකු සබ් ගොඩක් upload වෙනවා database එකට 😪🙏

🥺

Update Paws
Update Paws

Share පාරක් දාලා සප් එක දෙමු කට්ටිය ❤️

ඔන්න කවුරුත් දන්න කාලයක අතුරුදහන් වෙලා තිබ්බ එදා ඉදන් telegram වල තිබ්බ ප්‍රථම සහ ලොකුම සිංහල සබ්ටයිට්ල් බොට් එක දැන් නැවත වැ
ඔන්න කවුරුත් දන්න කාලයක අතුරුදහන් වෙලා තිබ්බ එදා ඉදන් telegram වල තිබ්බ ප්‍රථම සහ ලොකුම සිංහල සබ්ටයිට්ල් බොට් එක දැන් නැවත වැඩ සහා අලුත් වෙලා 🥳 අලුත් බොට් ෆිල්ම් /සිරිස් group කරන අයට නම් මරු 😎 දැන් auto filter බොට් එකක් ක්‍රියාත්මක බැවින් ඔබට ඔබේ ගෘප් එකට මෙම බොට් ඇඩ් කරලා සබ් ලාබාදිමේ පහසුකම දෙන්න පුලුවන්. මේ සදහා කල යුත්තේ බොට් group එකට ඇඩ් කරලා ඇඩ්මින් ලබා දිම පමනි . ලේසියෙන් පහසුවෙන් subtitle ගන්න.අදම අලුත් වෙනස try කරන්න @sinhalasubbot වෙත පිවිසෙන්න දැන් සයිට් වල වැටෙන පමාවට සබ් එක අපෙන් ගන්න පුලුවන් ❤️

Hello hello new member 😁

Support line එක cross කරා දැන් buy කරන් යන්න 😅පොඩි වික් එකක් ගහලා තියෙන්නෙ
Support line එක cross කරා දැන් buy කරන් යන්න 😅පොඩි වික් එකක් ගහලා තියෙන්නෙ

දැන්ම file හොයන්න එපා 🤗 තාම 🖐️ testing ❤️ file add කරන්න ඔනේ පරන යුසර් බේස් එක නම් නැ අලුතෙන් දැන් ශේයා කරන්න ඔනේ 🥺 real time sub වැටෙන්න හදන්නත් ඔනේ 😪

Surprise MFs
Surprise MFs