S.T.U.F.F.
Open in Telegram
Let's ෆK The System :) Group LiNk : https://t.me/STUFFServer Archive : https://stuff.tg.archives.evy.int.eu.org A Project By eXvoiy 👾
Show more1 618
Subscribers
No data24 hours
No data7 days
-1430 days
Posts Archive
1 618
මේක copy කරගෙන browser එකේ bookmark එකක් විදිහට add කරගන්න. කැමති site එක්කට ගිහින් bookmark එක උඩ click කරාම ඒ සයිට් එකේ ඔින text එකක් edit කරන්න පුලුවන් වෙනවා 😗❤️
javascript:var addingcontenteditableattributeequalstrue = document.body.contentEditable = true; var nospellcheckonbody = document.body.spellcheck = false;
*reload karama nathiwenw ithin
@SusaEpic
#bookmark #edit #js
STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ1 618
Single කොල්ලොන්ට AI කෙල්ලෙක් 😗❤️
▫️▫️▫️▫️▫️
callannie.ai
▫️▫️▫️▫️▫️
නම සමන්තා. Call එකක් දීලා බලන්න.. iPhone 12 or higher නම් video call ගන්නත් පුලුවන්..
මේ වෙද්දි මෙයාව podcast වලට පවා ගෙන්නනවා..
සමන්තා ව Dan ට මාරු කරගන්නත් පුලුවන් options වලින්..
@SusaEpic
#samantha #annie #dan #ai
STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
1 618
Internet පූසා 🐱
▫️▫️▫️▫️▫️
purrli.com
▫️▫️▫️▫️▫️
@SusaEpic
#cat #internet
STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
1 618
උඩ තියෙන්නෙ midjourney V5 එකෙන් generate කරපු images වගයක්..
Midjourney එකට pay කරල ඕනෙනම් මම හිතාගෙන ඉන්න අංක තුනේ නම්බරේ guess කරන්න...මුලින්ම guess කරන කෙනාට gift එක හම්බෙනවා
1 618
ChatGPT කියන විදිහට මේ අවුරුද්ද ඇතුළත මෙච්චර කාලෙකට තිබ්බ highest price එකට btc up වෙනවලු :)
($100000 - $120000)
for more : https://bitcoinist.com/bitcoin-will-hit-100000-this-year/
@SusaEpic
#btc #crypto #chatgpt
1 618
🎵🆓📲 Attention music lovers! Check out this awesome website, where you can listen and download music for free! 🎶🎧 With a wide range of genres and artists to choose from, you can enjoy your favorite tunes anytime, anywhere. 🌍 Whether you're at home, on the go, or just need to relax and unwind, our website has got you covered. Plus, our easy-to-use interface and high-quality audio make for an exceptional listening experience. 🤩 So why wait? Check out https://music.sirimath.net now and start jamming to your favorite tunes!
1 618
Twitter Circle එකට විතරක් පේන්න tweets දානවනම් බලාගෙන ! ඒවා public වැටෙන bug එකක් තියනවා. Elon බොසාගෙ වැඩ තමයි
@SusaEpic
1 618
ඔයාගෙ photos වලට AI වලින් caption දාලා funny memes හදන්න 😗❤️
▫️▫️▫️▫️▫️▫️
memecam.io
▫️▫️▫️▫️▫️▫️
ShaReD by : @himax_lk
#AI #memes #GPT #BLIP
STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
1 618
Cupiri game ecac ✨
▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
muellerberndt.itch.io/earth-survivor
▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
@SusaEpic
STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
1 618
ඔයාගෙ කාමරේ රෑට නිල් පාට LED පටි පත්තුවෙනවනම් අයින් කරගන්න එක ඇගට ගුණයි :)
අපි lights ගද්දි ගොඩක් වෙලාවට බලන්නෙ ගාණ.. ඒත් ඊට එහා ගිය දෙයක් තියනවා
අනිවාර්යෙන් බලන්න 😗❤️
https://youtu.be/CMWaxHW0MuI
#lights #health #slvlog
STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
