S.T.U.F.F.
Open in Telegram
Let's ෆK The System :) Group LiNk : https://t.me/STUFFServer Archive : https://stuff.tg.archives.evy.int.eu.org A Project By eXvoiy 👾
Show more1 618
Subscribers
No data24 hours
No data7 days
-1430 days
Posts Archive
1 618
AI Train කරල පොත් ලියමු 🖋
මේ වෙද්දි trending AI s ගත්තොත් ඒ අතර chatGPT, Bing chat , BARD තමයි මුල් තැන ගන්නෙ. තාම අපිට bard එකට access නැති නිසා chatGPT & Bing chat දෙක මේ වැඩේට use කරල බැලුවා. එතනින් ගොඩක්ම effective විදිහට අපිට final result එකක් ගන්න පුලුවන් වුණේ Bing chat එකෙන් :) lesse..
අපි ලියවගන්න යන්නෙ Sherlock Holmes ගෙ තවත් එක mystery එකක් ගැන ලියවුණ පොතක්. මුලින්ම අපි Sherlock Holmes පොත් ලියවිලා තියන style එක, use කරන words වගේ දේවල් ගැන AI එක train කරල ඉන්නෝනෙ. ඒකට අපි resources කිහිපයක් එයාට දුන්නා.. (1st SS)
ඒවා use කරලා එයා ඒ හැම දෙයක් ගැනම හොද knowledge එකක් අරගෙන වැඩේට ලෑස්තිවුණා (2nd SS)
chapters වෙන වෙනම කතාව build කරගෙන ගියා.. final result එක තමයි පල්ලෙහ තියෙන්නෙ.. කියවල බලන්න කොච්චර successful ද කියලා 😌
https://telegra.ph/The-Adventure-of-the-Missing-Necklace-04-07
ඔයත් AI use කරල කරපු interesting දේවල් තියනවනම් share කරගමු :)
AI-assisted author : @InukaASiTH
Article by : @SusaEpic
#AI #bingchat #books #sherlock
STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
1 618
**Verse එකක් record කරල ඒක AI model එකකින් Kanye ගෙ voice එකට හරවනව** 🙂🔥
AI, music industry එකටත් ලොකු වෙනසක් කරන්න යන්නෙ..පිස්සු හැදෙනවා 0:)
Full video : -
1 618
AI එකක් එක්ක face2face කතාකරන්න 😗❤️
▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
sarah.smartmetahuman.com:10456
▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
Sanjaya Elvitigala ගෙ channel එකත් subscribe කරල තියාගන්න ගොඩක් වටිනවා ✨
@SusaEpic
#AI #languagemodels #eng
STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
1 618
AI දැන් ලොකු ලොකු කතා මවනවා :)
බෙල්ජියම් ඩයල් එකක් "Eliza" කියන chatbot එක්ක chat කරලා අන්තිමේදි suicide කරගෙන
තව පැත්තකින් ඉතාලියෙ chatGPT තහනම් කරල privacy case නිසා
ඉස්සරහට තවත් දේවල් වෙයි.. හරියට ExMachina movie එකේ වගේ ✨
1 618
Edge browser එක main browser එක කරගන්න කාලෙ හරි වගේ :)
දැන් Edge එකේ inbuilt AI functions තියනවා..
ඔයාට article එකක් කියවන්න කම්මැලිනම් ඒක summarize කරගන්න, කඩ්ඩ mail එකකට reply කරන්න අමාරුනම් AI එකට කියල ලියාගන්න, site එකක මොනවහරි දෙයක් තේරුම්ගන්න අමාරුනම් ඒක select කරලා AI එකට කියලා explain කරගන්න වගේ ගොඩක් දේවල් මේක use කරලා ඔයාට කරගන්න පුලුවන්
watch this video for more
AI war has begun !
@SusaEpic
#edge #ai #chat #inbuilt
1 618
SLIIT එකෙන් Free courses සෙට් එකක් දීලා තියනව ගිහින් enroll වේන්න :)
▫️▫️▫️▫️▫️
ode.sliit.org
▫️▫️▫️▫️▫️
sHarEd bY : @Im_Jester
#sliit #cybersecurity #engineering #free
STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
1 618
මේ යන විදිහට AI වලින් ගොඩක් jobs replace වෙයි.. හරියටම කිව්වොත් jobs replace වෙන්නෙ AI වලින් නෙමෙයි...AI use කරන්න දන්න අයගෙන්. ඒකනිසා ඔයා ඉස්සරහට යන field එකට related විදිහට AI use කරන විදිහ ගැනත් ඉගෙනගන්න.. නැත්තන් අනාගතේදි ඔයාගෙ රස්සාව තියෙන්නෙ වැට උඩ
1 618
Blender එකටත් chatGPT-4 :)
3D Animators ලට සෑහෙන වටියි ✨
▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
github.com/gd3kr/BlenderGPT
▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
@SusaEpic
#AI #chatGPT4 #blender #animation
1 618
Avatar The Way of Water movie එක leak වෙලා..දැන් psa එකෙන් Download කරගන්න පුලුවන්
psa.re/movie/avatar-the-way-of-water-2022/
හැබැයි official release එකත් අනිද්දා :)
@SusaEpic
#avatar #thewayofwater #psa #leaked
1 618
මේක use කරද්දි ලංකාවේ Numbers වලට otp එක එන්නෙ නැති ප්‍රශ්නයක් තියනව :)
ඒකනිසා මේ site එකට ගිහින් US no එකකට otp එක ගන්න
receive-sms.cc/US-Phone-Number/
@SusaEpic
STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
1 618
ChatGPT Plus ගන්නේ නැතුව GPT4 පාවිච්ච් කරමු
තමන්ගේ Web Browser එකේ nat.dev කියලා ටයිප් කරන්න. Account එකක් හදාගන්න
එකේ model එකට gpt 4 තෝරාගන්න.
දැන් පාවිච්චි කරන්න 😙
ShAreD bY : @Tinkiriii
1 618
Microsoft එකෙන් VisualGPT Repository එක release කරලා 😗
▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
https://github.com/microsoft/visual-chatgpt
▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️
google colab එකේ use කරන්නත් පුලුවන් :)
@SusaEpic
#ai #chatGPT #visualGPT #microsoft
1 618
Repost from bloGs by sUsA
Shipping cost එක ලොකුවට යන්නෙ නැත්තන් Daraz එකේ කණා මුට්ටිය කියල එකක් තියනවා order කරල බලන්න..
රු 90, 109, 199 කියන ගණන් තුනටම තියනව.. ඊටපස්සෙ මොනවහරි random දෙයක් අපිට එවනව.. තව දේවල් දැනගන්න ඔිනනම් sl geek ගෙ video එකක් තියනව ඒක බලන්න.. පොරට 99 ට Rechargable fan එකකුත් ඇවිත් තිබුණා.. කරල බලම්න :) stock ඉවරයිනම් පස්සෙ try කරන්න
