S.T.U.F.F.
Open in Telegram
Let's ෆK The System :) Group LiNk : https://t.me/STUFFServer Archive : https://stuff.tg.archives.evy.int.eu.org A Project By eXvoiy 👾
Show more1 618
Subscribers
No data24 hours
No data7 days
-1430 days
Posts Archive
1 618
මිනිස්සු බුදුහාමුදුරුවොන්ට තියන ශ්‍රද්ධාව නිසා වැදුම් පිදුම් කරනවනෙ. අපහසයක් වුනාම ඒ විදිහටම ගේමත් ඉල්ලනවා.
බෞද්ධ දර්ශනයේ, ඇත්තටම ශ්‍රද්ධාව කියන එක හදුන්වල තියෙන්නෙ මෙහෙමයි. බුදුන් වහන්සේ අපිට ජීවිතේදි එන ප්‍රශ්නවලට හේතුව, ඵලය, පිළියම කියන දේවල් හොදට දේශනා කරල තියෙනවනෙ. හිතේ හැසිරීම, හිත පාලනය කරන විදි වගේ ගොඩක් දේවල් නීට් එකට ලස්සනට කියල තියෙනව. අපිට ඒ වගේ දෙයක් හොයාගන්න තියා හිතන්නත් අමාරුයි. ඒ නිසා බුදු හාමුදුරුවො කියන්නෙ සෑහෙන වැඩ්ඩෙක්. අවුරුදු දෙදාස් ගාණකට කලින් මේ වගේ දේවල් අපේ යහපත වෙනුවෙන් කියල තියනවා. එහෙම දැනෙද්දි අපේ හදවතෙන් ඇතිවෙනව ගෞරවයක් එක්කම ආදරයක්. අන්න ඒක තමා හරිම ශ්‍රද්ධාව කියල කියන්නෙ. ඒකනිසා අපි උන්වහන්සේට වැන්දට කිසිම අවුලක් නැ.
හැබැයි අපවත් වෙන්න කලිම් බුදුහාමුදුරුවො කියල තියනවා, මාව වන්දනාමාන කරන එකෙන් වලකින්න, මම කියපු විදිහට ජීවත්වෙන්න කියල. එතකොට අර කියපු විදිහෙ හරි ශ්‍රද්ධාවක් තියෙනවනම් උන්වහන්සේ ඉල්ලපු දේ නොකර ඉන්න පුලුවන්ද? ඒ කියන්නෙ බුදුහාමුදුරුවොන්ට අනුව අපි එහෙම පිළිමෙකටවත් මොකටවත් වැදුම් පිදුම් කරන්න අවශ්‍යතාවක් නැ. කියපු විදිහට ජීවිතේ ගෙනියන්නයි ඕන.
මොකද්ද ඔයාගෙ අදහස?
1 618
ඕනම image එකක් තනි ඉරකින් ඇදගන්න 😗❤️
▫️▫️▫️▫️▫️▫️
finitecurve.com
▫️▫️▫️▫️▫️▫️
@SusaEpic
#curve #lines
STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
1 618
Repost from N/a
🫶Introducing Sri Lnaka First Time Lo-fi Radio (I think no one created like this) ✈️
✅Now you can Listen Lo-Fi music via youtube. If you are in stress about studies works and anything. this will help to calm your mind and refresh 🔻
🍿Soulful Slowing අපේ team එක අලුත් වැඩක් පටන් ගත්තා යාලුවනේ 😎
😆Chill & relaxing Lo-Fi සිංදු අහන්න අපිත් එක්ක එකතු වෙන්න.🌚
👍ඔයාලා විවේකයෙන් ඉන්න වෙලාවට නැත්නම් පාඩම් කරද්දී focus එක තියා ගන්න, mind එක relax කරගන්න මේ Lo-Fi music ගොඩක් උදවු වෙයි ✈️
💙Powered By : @Soulful_Slowing
1 618
Repost from ッ Ravindu's Blog 🇱🇰
අද කතා කරමු ඔයාගේ PC එකට Stable Diffusion හරි විදියට Install කරන එක ගැන.
* මේ Article එක වැදගත් වෙන්නේ මේක 2GB VGA එකක පවා කිසිම අවුලක් නැතුව run කරන්න පුළුවන් විදියට මම ඔයාලට කියලා දෙන නිසා. (කවුරුත් කියලා දීලා නෑ මෙව්වා මමම හොයාගත්තුවා 🙃)
Stable Diffusion ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. ඇස් දෙක වහගෙන ඕනිම රූපයක් මවාගෙන, ඒ මවාගත්තු රූපයේ details ටික හරියටම Stable diffusionට කිව්වොත්; එයා ඔයාගේ හිතේ තියෙන රූපය ඒ විදියටම Generate කරලා දෙනවා. ඒ වගේම මම ඔය උඩ remaster කරලා තියෙන photos හදලා තියෙන්නෙත් stable diffusion එකෙන් 😗
මම මේක install කරන්න විතරයි කියලා දෙන්නේ, ඒ වගේම මම ඉගෙන ගත්තු sources ටිකකුත් දෙන්නම්, ඒත් මම ඔයාලට කියලා දෙන්නෙනම් නැහැ මොකවත්. ඔයාලා තනියෙන් හොයාගෙන, experiments කරලා ඉගෙන ගන්න 🙂❤️
මෙන්න ඔයාගේ PC එකේ තියෙන්න ඕනි අවමම අවම Specs ටික :
- A CPU with at least 2 cores with 4 threads
- Nvidia modern family GPU with minimum 2GB of VRAM ( AMD, Intel බුදුසරණයි)
- At least 12GB of RAM (16GB Recommended)
- At least 256GB NvMe SSD (or a Sata SSD with over 400Mb/s R/W speed)
- Internet connection with 40GB Data (for downloading models and requirements)
- Have a brain and patience
Lets begin boys..!
01. මුලින්ම Python 3.10.6 Version එක install කරගන්න ඕනි. වෙන එව්වගෙන් බෑ මේ වැඩේ කරන්න. පණ්ඩිතකම් වලට newer versions දාලා data නාස්ති කරගන්න එපා. Python install කරද්දි මතක ඇතුව "Add to path" කියන tick එක දාලා install කරගන්න.
02. Git for Windows install කරගන්න.
03. CMD එක open කරලා "
pip install xformers" කියලා ගහන්න. process එක ඉවර වෙනකන් ඉන්න.
04. Desktop එකේ Stable diffusion කියලා folder එකක් හදලා ඒක ඇතුලේ cmd එක open කරන් "git clone https://github.com/AUTOMATIC1111/stable-diffusion-webui.git" කියලා ගහලා enter දෙන්න.
එතකොට අපේ Stable diffusion GUI එකේ source code එක ඔයාගෙ pc එකට එනෝ.
05. එතන ඇති පත files ගොඩක්. එතනින් "webui-user.bat" කියන file එක notepad එකෙන් open කරගන්න.
06. ඒකේ ඇති "COMMANDLINE_ARGS=" කියලා එකක්. ඒක ඉස්සරහින් මෙන්න මේ values ටික දාන්න ඕනි.
උදා 1 : ඔයාගේ තියෙන්නේ 2GB,4GB VGA එකක්නම් පාවිච්චි කරන්න ඕනි මෙන්න මේ args ටික : --xformers --lowvram --opt-split-attention
උදා 2 : ඔයාගේ තියෙන්නේ 4GB - 8GB VGA එකක්නම් පාවිච්චි කරන්න ඕනි මෙන්න මේ args ටික : --xformers --medvram --opt-split-attention
උදා 3 : ඔයාගේ තියෙන්නෙ 8GB + VGA එකක්නම් පාවිච්චි කරන්න ඕනි මෙන්න මේ args ටික : --xformers
කෝම හරි ඒක edit කරාම අවසානෙදි එන්න ඕනි මෙන්න මේ වගේ පේලියක් : "set COMMANDLINE_ARGS=--xformers --lowvram --opt-split-attention" (මම පාවිච්චි කරන්නේ මේක.)
07. ඔන්න දැන් තමා models download කරන වැඩේ. මම recommend කරන්නේ Stable Diffusion 1.5 එක. ඒකෙන් නරක පොටෝ හදන්න පුළුවන් ඒයි.
මේකෙන් dl කරගන්න : https://huggingface.co/runwayml/stable-diffusion-v1-5/resolve/main/v1-5-pruned-emaonly.ckpt
08. ඊටපස්සෙ ඒ file එක models\Stable-diffusion කියන folder එක ඇතුළට දාගන්න.
09. දැන් webui-user.bat කියන file එක උඩ double click කරලා open කරගන්න.
දැන් 10GB වගේ requirements download වෙයි. තේකක් බොන්න ඒක ඉවර වෙනකන්.
ඔයා හරියට වැඩේ කරානම් කිසිම අවුලක් එන්නේ නැහැ. Model එක load උනාම මෙන්න මේ වගේ Link එකක් cmd එකේ වැටෙයි : http://127.0.0.1:7860/
ඕක Web browser එකේ ගහලා Stable diffusion Enjoy කරන්න..!
Completly Written by @Ravindu_Deshan | Join my blog for more stable diffusion tips : @Ravindu_D ❤️
#AI #tutorial #StableDiffusion1 618
Repost from ッ Ravindu's Blog 🇱🇰
ඉතින් අන්ධයෙක්ට අලියෙක්ව විස්තර කරනවා වගේ මෙයාව විස්තර කරලා, දවස් තුනක් තිස්සේ මෙයාව recreate කරා..🙂❤️
ඇත්තටම කිව්වොත් මම මුකුත්ම දන්නේ නැතුව හිටියේ, YT tutorials, articles කියවලා AI එක ගැන හැමදේම වගේ ඉගෙන ගන්න උනා..ඒ වගේම 1000 සැරයක් විතර මම Fail උනා..😇 ඒ වගේම වෙන අයගේ තත්පර 5න් render වෙන්න යන Image එක මගෙ අලගෙඩි Laptop එකේ render වෙන්න විනාඩි 20 ක් ගියා..නිදිමරාගෙන කරපු මේ Project එකේ අවසාන result එක තමයි මේ..! 🙃❤️
නූතන Camera එකකින් 1800 ට ගිහිල්ලා මේ ගෑණු ළමයාගෙ Photo එකක් ගැහුවොත්, එයා ඉන්නේ මෙහෙම..❤️ හිතන්න මට හොඳ VGA එකක් තිබ්බොත්; මේ Photo එක කොහොම තියේවිද?
වැඩේ හොඳනම් Comment එකක් දෙන්න..👻
හැමදේම තනියෙන් හොයලා,Self study කරලා ඉගෙන ගන්න බලන්න..ඔයා Fail උනාට ගණන් ගන්නෙපා ඔයාගේ Target එක වෙනුවෙන් මහන්සි වෙන්න කියලා තමා කියන්න තියෙන්නේ..🙂❤️
• Remastered & Written by : @Ravindu_Deshan for @Ravindu_D 🌿 ©
1 618
Repost from ッ Ravindu's Blog 🇱🇰
මම මීට දවස් 3කට කලින් කුරුණෑගල ගියා.🙃
ඉතින් ගිහිල්ලා එද්දි කඩේකට ගියා මොනවා හරි කන්න ඕනි කියලා හිතාගෙන. ගියපු ගමන් මම දැක්කේ ලංකාවේ 1800 ගණන්වල ගහපු Historical Photo collection එකක් බිත්තියේ එල්ලලා තියෙනවා. ඒ Photos ටික බල බල යද්දි මෙන්න මේ ගෑණු ළමයාව දැක්කා.. (අපේ පුරාණ මුතුන්මිත්තෝ මෙහෙම වෙන්න ඇති ඒ කාලේ ඉන්න ඇත්තේ😁) ඉතින් දැකපු හැටියෙම මීටර් උනා මෙයා මම ලගින්ම දන්න කෙනෙක් වගේ නේද කියලා..
ඉතින් මට ඕනි උනා මේ Photo එකේ ඉන්න කෙල්ලට පණ දෙන්න..!❤️ මම Shape එකේ Photo එකක් ගහගත්තා Phone එකෙන් කාටවත් නොපෙනෙන විදියට. ඊටපස්සේ ගෙදර ඇවිල්ලා කල්පනා කරා කොහොමද මේ කෙල්ලට පණ දෙන්නේ කියලා..අපේ සුසා අයියා එක දවසක් "සූර සරදියෙල් Recreated" කියලා post එකක් දාලා තිබ්බා..ඒක කරලා තිබ්බේ Stable diffusion කියන AI එකෙන්..ඒත් මම AI ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ.ඒ වගේම ඒ AI එක run කරන්න 12GB VGA එකක් ඕනි.ඒත් මම ගාව තියෙන්නේ 2GB VGA එකක්.
මම කොහොම හරි 27GB files dl කරලා, කරන්න පුළුවන් හැම Optimization එකක්ම කරලා, 2GB VGA එකක අමාරුවෙන් Run කරන්න පුළුවන් විදියට හදාගත්තා..😇 Midjourney වගේ නෙවේ SDට අපි තනි වාක්‍යකින් කියන එක තේරෙන්නේ නැහැ
1 618
RarBG Has Shutdown ! 😩💔
https://torrentfreak.com/iconic-torrent-site-rarbg-shuts-down-all-content-releases-stop-230531/
1 618
Google reverse image tool එකෙන් or Google Lens පාවිච්චි කරල image එකක source එක හරි ඒ ගැන විස්තරයක් හෙව්වට ගොඩක් වෙලාවට සෙට් නැති results හම්බෙලා ඇති..
ඒත් මේ tool එක සෑහෙන accurate.. use කරල බලන්න 😗❤️
▫️▫️▫️▫️▫️
Tineye.com
▫️▫️▫️▫️▫️
sHaREd by : @nahseD_udnivaR
#reverse #images #deeplearning #ai
STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ
1 618
Repost from bloGs by sUsA
Deepfake use කරල ලංකාවෙ හදපු පළවෙනි ad එක 😗❤️
මේකෙ comments දැක්කම තේරෙනව ලංකාවට technology වලින් ඉස්සරහට යන්න බැරි ඇයි කියල :)
1 618
Images වලින් අනවශ්‍ය දේවල් ගොඩක් Sharp/Realistic විදිහට Remove කරගන්න 😗❤️
https://github.com/Sanster/lama-cleaner
1 618
ළගදිම WhatsApp වලට Usernames :)
තවම develop කරගෙන යනව කියලයි කියන්නෙ. "Telegram වගේ වෙමු" ව්‍යාපෘතියේ ඊළග අඩිය තමයි මේ තියල තියෙන්නෙ.
තවදුරටත් msg යවන්න කාගෙවත් No. එකක් ඕන වෙන්නෙ නෑ....username එක දුන්නම ඇති. හැබැයි කාගෙහරි Username එකක් search කරල msg දාන්න පුලුවන්ද කියන එක තවම දැනුවත් කරල නැ.
@SusaEpic
#whatsapp #usernames #tg
1 618
Repost from bloGs by sUsA
"බුදුහාමුදුරුවෝ ලංකාවේ බුදුවුණානම් තාම පිරිනිවන් පාලා නෑ.. තාම ඉන්නව පුතාව බුදුකරවල යන්න"
- ඉසුරු ලොකුහෙට්ටිආරච්චි (මාතර බත් කඩේ 2)