en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe 👈

2026 SFT | Sakya | Malith Wasalage

2026 SFT | Sakya | Malith Wasalage

Open in Telegram
931
Subscribers
No data24 hours
-37 days
-3830 days
Posts Archive
SFT telegram channel: https://t.me/physics_for_technology ------------------- බලය විභාග මට්ටමේ ගැටලු ලියවා සාකච්ඡා කෙරේ.. සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රි 9.00 පැවැත්වේ ..රටම අසීරු මොහොතේ උසස් අධ්‍යාපනය අත්හරිනවද?? තීරණය ඔබ සතුයි..ලංකාවේ සියලු තාක්ෂණවේදය ලමුන්ට නොමිලේ.. තාක්ෂණවේදය හදාරන ශ්‍රී ලාංකීය දරුවන් වෙනුවෙන් ප්‍රථමවතාවට පවත්වනු ලබන භෞතික විද්‍යා වැඩමුළුව.. තාක්ෂණවේදය විෂය මාලාවේ සංකීර්ණම විෂය කොටස භෞතික විද්‍යා ඒකක කොටස් සරලව නිවැරදිව ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම මෙම වැඩමුළුවට සහභාගී වන්න යැයි සියලුම ශ්‍රී ලාංකීය දරුවන්ට ආරධනා කර සිටිමු.

https://youtube.com/channel/UCZJ3vHJKM9pVF0LhyzKGGWQ Physics for SFT මේ පන්තිය MALITH WASALAGE YouTube channel ඔස්සේ පමණක් විකාශය කෙරේ.. අද 9.00 මේ link එකෙන් එන්න.. නිබන්ධනයේ pdf නිකුත් නොකෙරේ.

*Little announcement * From MALITH sir

අද 3වන දවස.. අද රාත්‍රි 9.00 ලෑස්ති වෙන්න..රටම අසීරු මොහොතේ අධ්‍යාපනය අත්හරිනවද?? තීරණය ඔබ සතුයි..ලංකාවේ සියලු තාක්ෂණවේදය ලමුන්ට නොමිලේ.. MALITH WASALAGE

අද දෙවැනි දවස.. අද රාත්‍රි 9.00 ලෑස්ති වෙන්න..රටම අසීරු මොහොතේ අධ්‍යාපනය අත්හරිනවද?? තීරණය ඔබ සතුයි..ලංකාවේ සියලු තාක්ෂණවේදය ලමුන්ට නොමිලේ.. MALITH WASALAGE

Physics for SFT මේ පන්තිය MALITH WASALAGE YouTube channel ඔස්සේ පමණක් විකාශය කෙරේ.. අද 9.00 මේ link එකෙන් එන්න.. නිබන්ධනයේ pdf නිකුත් නොකෙරේ.

2021-2022 SFT -------------------අද රාත්‍රි 9.00 ලෑස්ති වෙන්න..රටම අසීරු මොහොතේ උසස් අධ්‍යාපනය අත්හරිනවද?? තීරණය ඔබ සතුයි..ලංකාවේ සියලු තාක්ෂණවේදය ලමුන්ට නොමිලේ.. තාක්ෂණවේදය හදාරන ශ්‍රී ලාංකීය දරුවන් වෙනුවෙන් ප්‍රථමවතාවට පවත්වනු ලබන භෞතික විද්‍යා වැඩමුළුව ආරම්භයට සූදානම් වන්න .. තාක්ෂණවේදය විෂය මාලාවේ සංකීර්ණම විෂය කොටස භෞතික විද්‍යා ඒකක කොටස් සරලව නිවැරදිව ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම මෙම වැඩමුළුවට සහභාගී වන්න යැයි සියලුම ශ්‍රී ලාංකීය දරුවන්ට ආරධනා කර සිටිමු. telegram channel: https://t.me/physics_for_technology

Physics for SFT book අදම ලගම ආයතනයයට පැමිණලබා ගන්න පුළුවන්..♥️♥️♥️