2026 SFT | Sakya | Malith Wasalage
Открыть в Telegram
1 068
Подписчики
Нет данных24 часа
-37 дней
-2330 день
Архив постов
ලංකාවටම නොමිලේ පවත්වනු ලබන 2022/2021 තාක්ෂණවේදය සිසුන්ගේ Physics දැනුම ප්‍රවර්ධනය කරන ♥️PHYSICS 4 SFT♥️ පන්තිය අගෝස්තු
19 රාත්‍රී 9.00 ඇරඹේ.
අපේ Telegram සමූහයට
join වෙන්න.
🎯YouTube channel:
https://youtube.com/channel/UCZJ3vHJKM9pVF0LhyzKGGWQ
🎯Join Zoom Meeting:
Malith Wasalage is inviting you to a scheduled Zoom meeting.
Topic: 2021 - 2022 Physics for SFT
Time: Aug 19, 2021
09:00 PM
Join Zoom Meeting
https://us02web.zoom.us/j/85927426550
Passcode: 506206
ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටින දහස් සංඛ්‍යාත දූ පුතුන් වෙනුවෙන් නුදුරු දිනයේදීම ආරම්භ වන Physics for SFT වැඩසටහන සමග අත්වැල් බැදගැනීමට සූදානම් වන්න .
SFT වල හැමෝම අමාරුයි කියන Physics part එක හරියටම ගොඩ දාන්නේ කොහොමද කියලා තාම කවුරුවත් කියල දුන්නේ නැත්නම් මේ නොමිලේ විකාශය වන පන්තියට සමිබන්ධ වෙන්න.
Physics for SFT මුද්‍රිත ග්‍රන්ථය ලබා ගැනීමට අගෝස්තු 03 සිට පහත ඕනෑම ආයතනයකට පිය නගන්න.
(සතියේ දින 7ම උදේ 8.00 - ප.ව 5.00 විවෘතයි)
🎯පොත ලබා ගත හැකි ආයතන:
🎯සක්යා නුගේගොඩ
🎯සක්යා කිරිබත්ගොඩ
🎯සක්යා පානදුර
🎯සැසිර පිළියන්දල
🎯සුසිප්කා හෝමාගම
🎯සිප්යානා මාතර
🎯සිප්යානා ගම්පහ
🎯සිසුල්කා රත්නපුර
🎯සරසවි කහවත්ත
🎯සිල්වනෙටි බලංගොඩ
🎯ඇහැලියගොඩ සිසුල්කා නිබන්ධන මධ්‍යස්ථානය
🎯සිප්ලි මතුගම
🎯ගතික කුරුණෑගල
🎯 දුර බැහැර ප්‍රදේශ වල සිසුන් පමණක් Physics for SFT book නිවසට ගෙන්වා ගැනීමට
0778 903 843 අමතන්න.
2022/21 A/L TECHNOLOGY.
Physics for SFT
Education channel
Malith wasalage
25.07.2021
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
