නිම්නය✍️ - ❚█══Nᴵᴹᴺᴬᵞᴬ══█
Open in Telegram
✍️යොවුන් වියේ උන්මාදය.. ප්‍රේමය, විරහව, සතුට, රැගත් සන්තානයේ කිරි ගැහෙන සිතුවිලි... තෙලි තුඩින් ගෙන පෙළහර පානු වස්... අරඹනු ලැබු... සිත් රජ දහන... වස්සානයේ කවිකාර හිත් වල මල් පිපුුනු මංසල 'නිම්නය'නිවහන සමග එකතූ වෙන්න😊 Owner- @Kavee929
Show more2 934
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
ගෙදරට වෙලා නිකම් කාලෙ නාස්ති කරන එකෙ පොඩි වැඩක් කරලා සල්ලි හම්බ කරමුද
ලංකාවෙ 4 දෙනෙක්ගෙ සුපිරි
වැඩක් 🤑❤️
මේ වැඩේට දැන්ම join වෙන්න
වැඩෙ 100% ශුවර් ගයිස්
https://t.me/+NXBSvBGjw8YzYTg1
Give Way එකකුත් යනවා ඇඩ් වෙලා බලන්න 😍❤️
මන් දෙයක් අහන්නද......😊
ඒකිව්වෙ ආදරේ විහිලුවකට ගත්ත ,කෙල්ලන්ව සෙල්ලම් බඩු ගානට ගත්ත අද කෙනයි හෙට කෙනයි නිකන් ඇදුම් මාරු කරනව වගේ මාරු වෙන අන්න එහෙම අයට කෙල්ලො ඕනතරම් ඉන්නෝ....🤔🤔
හැබැයි කෙල්ලන්ට ගරුකරන , වටේ යන්නැති අයට ඇයි එක්කෙනෙක්වත් හම්බෙන්නැත්තෙ.....👀🤔
අගය නොදන්න කෙනාට ඕනතරම් ඉන්නෝ...හැබැයි වටිනාකමක් දෙන අගය දන්න අයට හම්බෙන්නෑ....
ඒ ඇයි මන් අහන්නෙ
...හරි අසාදාරනයි නේද ඒක 👀😔
𝑆𝑖𝑙𝑒𝑛𝑡 𝑏𝑜𝑦 .....ಠ_ಠ
@Lakshanpasi2005
පෝදාට පුරහද පායනව දැකල
මන් හද ඉල්ලුව....
මන් නුඹෙන් ඉල්ලුවෙ හැමදාම මන් ලග ඉන්න කියා...🌕
නමුත් මට අමතක උනා,
පුරහද බැසගිය පසු අමාවක එනබව....
මට දැන් අමාවකට බය උනාට....🌚
මට විශ්වාසයි ආපහු ඊලග පෝයට පුරහද එනව කියා....
ඉතින් සද.....🌛
මන් බලන් ඉන්නව....
මන් ආසම ඒ පුරහද ....
හැමදාටම මගේ වෙයි කියල...
හැමදාමත් මට පේන්න රෑ අහසෙ නුබට දිලිසි දිලිසි මට එලිය දෙන්න පුලුවන් නේද සද.....
ඉතින් මන් බලන්නව මන් ආසම පුරහද අමාවක පසුකර හැමදාටම මගේ වෙයි කියල ....🌝
හද දිහා බලන්න හුගක් අය ඇති ....
ඒත් මගෙ ලෝකෙ තියෙන්නෙ නුබ විතරයි සද.....
හැමදාම මන් ලගින්ම පායල ඉන්න....❤🌝
𝑆𝑖𝑙𝑒𝑛𝑡 𝑏𝑜𝑦 .....ಠ_ಠ
@Lakshanpasi2005
හෙට දවස මොකක්ද කියල අමුතුවෙන් කියන්න ඕනෙනෑනේ...👻
ඔයාල දන්නවද ඒක කොච්චර ආදරනීය දවසක් උනත් ඒ දවසෙදි කෙල්ලො කොදෙනෙක්ගෙ ජීවිතේ විනාස වෙනවද කියල ......👀
ඉතින් කලින් කියන්න ඕනෙ නිසයි කියන්නෙ....😔
ආදරේ කරන්න.....හැබැයි ඒක ඔප්පු කරන්න හදිස්සි වෙන්නෙපා......🤫
කෙල්ලො හරිම බොලදයිලුනේ ආදරේ ඉස්සරහදි....🤗😇
ඉතින් කොල්ල කිව්වොත් ඔයා මට ඇත්තටම ආදරෙයිනම් මාත් එක්ක යන්න එන්න කියල කෙල්ල ඉතින් ඒවෙලාවෙදි ඒ කොල්ලට තියෙන ඇත්තම ආදරේ නිසා යයි...😔😔
හැබැයි මතක තියාගන්න ඒම ආදරේ බිල්ලට තියල එක්කන් යන කොල්ලගෙ හිතේ තියෙන්නෙ ආදරේ නෙමේ...ආශාවන් ඉටු කරගැනීමේ අදහස මිස ආදරේ නොව....😔
කෙල්ලෙක් කියන්නෙ ඇත්තටම සියුම් මලක්......ඉතින් ඒ මල තැලුනොත් ඒ මලේ මුලින් තිබ්බ ලස්සන නෑ ....🤕
ඉතින් කෙල්ලනේ මන් කියන්නෙ ඒම කොල්ල කිව්වොත් ආදරේ ඔප්පු කරන්න යන්නෙපා....එයා යනව කිව්වොත් යන්න කියන්න මොකද එයා ඔයාට ඇත්තටම ආදරේ කරල නෑනේ....🥺තමන්ට ආදරේ කරන්න 🙂❤
කෙල්ලනේ දෙයක් කියන්නම් කවදාවත් බදිනකන් තමන්ගෙ නිරුවත තව කෙනෙක්ට පෙන්නන්න එපා....ඔයාට එයාව පන තරම් විශ්වාස ඇති ....ඒත් ඒ කරන්න කලින් හිතන්න....🤕
මාත් කොල්ලෙක් තමයි....මේක මේක කියවන ඔයත් කොල්ලෙක් වෙන්න ඇති බන් කවදාවත් ඒවගේ දෙකයි පනහෙ තුට්ටු දෙකේ තිරිසන් වැඩ කරන තිරිසන්නු වෙන්නෙපා බන්....🤕
කොල්ලෙක්ට වගේ නෙමේ බන් කෙල්ලෙක්ට කලු පැල්ලමක් ගෑවුනොත් ඒක ජීවිතේට මකන්න බෑ .....කොල්ලෙක්ට වගේ නෙමේ බන්... 🤕
ඉතින් කවදාවත් ඒම වැඩ කරන්න එපා බන්....කෙල්ලනේ ඔයාලත් කෙනෙක්ව විශ්වාස කරන්න කලින් දෙතුන් පාරක් නෙමේ සිය දහස්වතාවක් හිතන්න....👻
හදවතින් නෙමේ මොලෙන් හිතන්න....මොලෙන් තීරණ ගන්න....😇
හැමෝටම හැමදාම තමන් ආදරේ කරන කෙනත් එක්ක සතුටින් ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා....👀❤
Every person love their life.....please protect them.....🙃❤love your self...🙃❤
Have any mistakes? ,tell me about it ...💫
𝑆𝑖𝑙𝑒𝑛𝑡 𝑏𝑜𝑦 .....ಠ_ಠ
සැදෑ අදුර ගලාගෙන එද්දි
මහා අමුතු මූසල කමකින් හිත නලියද්දි
හදවත පතුලෙ තිබුන යටගිය මතක ආයෙ ඇවිස්සෙන්න ගන්නව
ඒව මතක් වෙද්දි තනිකමෙන් හිත කීරි ගැහෙන්න ගන්නව
ඒක මහ මූසල ඒත් ආදරනීය හැගීමක්
එයා එක්ක අදරේ කරපු හැටි මතක් වෙද්දි
අද ඒ ආදරේ නෑ කියල දැනෙද්දි
අර මූසල තනිකම හදවත පතුලටම පිහියකින් අනිනව වගේ දැනෙනව
ආදරේ ගැන මන් මොනාද දන්නෙ ?
ආදරේ ගැන මට කියල දෙන්න එයා අයෙ එනවනම් මන් එයාට ආයෙ යන්න දෙන්නෙ නෑමයි
ඉතින් ආයෙ එන්නකෝ
මට කියල දෙන්න ප්‍රේමය නම් කිමැයි කියා...
D.A.
මගෙ යාළුවෙක්ගෙ අම්ම කෙනෙක් ,බෙහෙත් එක විදින්න ලක්ෂ 5ක් යනවලු ඒක ඉක්මනට විද්දෙ නැත්තන් පිළිකාව ඇග පුරාම යන්න පුළුවන්ලු අයියට පුළුවන්නම් මේක share කරල උදව්වක් කරන්නකො please..❤️
𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐮𝐬 👇
@Heenajayagamuofficial™
මෙහෙම ඩොරල් හොයන්න සෙට් වෙන්න පුලුවන් එකම තැන
AMAZING FOREX එකෙන්ම විතරයි
Today profits
70$ + 143$ + 151$ +79$ +70$ = 513$
Lkr = 170,000
Trading වලින් ගොඩයන්න සෙට් වෙන්න
https://chat.whatsapp.com/D6Q02SNUWPCLjef7TeGLpW
Deposit නෑ
*❌❌❌ නොමිලේ දෙන රැ.10000 නැත්නම් bonus 30$ ලබාගන්න.
Xm forex trading ❤️
JOIN WITh US
https://chat.whatsapp.com/D6Q02SNUWPCLjef7TeGLpW
