eLearning.lk updates
Open in Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Show more1 012
Subscribers
No data24 hours
+17 days
-1030 days
Posts Archive
1 012
ඔයාලට මග හැරුණු අපේ eLearning.lk වාර්තාමය වැඩසටහන් මාලාවේ සියලුම කොටස් පහළින් නරඹන්න පුලුවන්. රටේ පවතින සෞඛ්‍යමය තත්වය යහපත් වුණු සැණින් නැවතත් මේ වැඩසටහන ආරම්භ කරන්නයි අපේ සූදානම..!!!!!
01. ලංකාවේ තියෙන මිත්‍යා විශ්වාස 10ක් - https://bit.ly/3ziRGQL
02. මහා පිපුරුම නොහොත් විශ්වයේ උත්පත්ති කතාව - https://bit.ly/3nG5KRX
03. ඔක්සිජන් කන්නද? - https://bit.ly/3Ep9xck
04. සිංහරාජය ඔය කියන තරම් වටිනවාද? - https://bit.ly/3Ep9sW4
05. ජුරාසික් පාර්ක් ඩයිනෝසෝරයන්ගේ විද්‍යාත්මක පසුබිම - https://bit.ly/2XkY7p0
06. පළමු ලෝක යුද්ධය ප්‍රසිද්ධ නොවීමට හේතු 15ක් - https://bit.ly/2VOaB8h
07. ආනවිලුන්දාව අපට වැදගත් ඇයි? - https://bit.ly/39fvA76
08. ලොවක් කැළඹූ භයානක පිපිරීම් - https://bit.ly/3ChoGuo
09. හිම වලසුන් ගැන කතාවක් - https://bit.ly/3AkdWei
10. සොබාදහමට අපි නොහිතපු විදිහේ අභියෝගයක් - https://bit.ly/3EAVYH0
11. මුදල් විශුද්ධිකරණය - https://bit.ly/3EpL2f9
12. 5 Fastest Cars in the World in 2021 - https://bit.ly/3tRibLN
1 012
වේගයෙන්ම වර්ධනය වන Entertainment Industry වලින් එකක් වන Gaming Industry එකෙන් ගත හැකි ප්රතිලාභ ලබා ගන්න අපි අපොහොසත් වුණාද? මේ ක්ෂේත්රයෙන් අපට ඉදිරියට යා හැකි අංශ මොනවද?
2021 සැප්තැම්බර් 16, බ්‍රහස්පතින්දා.
රාත්‍රී 9.00ට >>> https://www.clubhouse.com/join/grow-with-mayanna/B26YHyRr/mgNAlZZb
1 012
නීතීඥ සහ දේශක චානක අබේවික්‍රම මහතා විසින්, අප රටේ බොහෝ දෙනෙක්ට ඇති පොදු නීතිමය ප්‍රශ්න සහ කාරණා පිළිබඳව දැනුවත් කිරීම උදෙසා ගෙන එන "අපි නොදන්න LAW" නොමිළේ පාඨමාලාව...
මෙතනින් සම්බන්ධ වන්න : https://elearning.lk/course/legal-action-law-in-sri-lanka-by-chanaka-abeywickrama
1 012
SS ප්‍රධානියා වූ හිම්ලර්ගේ දෙවැන්නා ලෙස කටයුතු කළ රයිනර්ඩ් හ්යිඩ්රික් - https://www.youtube.com/watch?v=yyGic6X_IvM
1 012
ඇෆ්ඝන් රාජ්‍යයේ නිර්මාතෘ ලෙස සලකන අහමඩ් ෂා අබ්දාලි හෙවත් අහමඩ් ෂා දුරානි !
https://www.youtube.com/watch?v=q6Sv3ib-uNs
1 012
ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපගේ Graphic Design NVQ Level 4 පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර සහ පාඨමාලාවට අයදුම් (Apply) කරන ආකාරය :
https://www.youtube.com/watch?v=Q61W6FAPg48
1 012
FREE Live Session : Breathing Practices for COVID-19
02nd of September, 2021 : From 07:30 AM – 08:30 AM (GMT+5:30)
Breathing exercises can strengthen the lungs and may be beneficial for reducing the impact of COVID-19 before, during, and after it strikes. Join us on this 60 min practical session to learn and practice breathing and mind-body techniques in a supportive environment.
Get Enrolled from Here : https://bit.ly/2WDzHXY
1 012
වසර ගණනක අත්දැකීම් සහිත Tech Katha Podcast එක කරන කාලිංග ඇතුලත්මුදලි සමඟ Podcasting ගැන කතා කරන්න අගෝස්තු 31 රාත්‍රී 9.00ට Cluhouse එකට එකතු වෙමු.
එදාට මෙතනින් එන්න - https://www.clubhouse.com/join/grow-with-mayanna/17j3gSTm/M4YVEk7W
1 012
Bio Map අද කතාව රෝමයට තර්ජනය කළ සෙන්පතියා, හැනිබල් ගැනයි - https://www.youtube.com/watch?v=_I6f-j5Rq_U
1 012
සබරගමුව Startup Hub ගැන දැනගමු. සබගරමුව පළාත මුලික කරගත් නව ව්‍යාපාර සඳහා පිහිටවූ එකමුතුව තුලින් නව ව්‍යවසායකයින් සඳහා ලැබෙන නව අවස්ථාවන් ගැන කතා කරන්න එම පළාතෙන් බිහිවූ ව්‍යවසායකයින් දෙපලක් ඔබ හමුවට එනවා - https://www.youtube.com/watch?v=M4vjLOgjSn8
1 012
සබරගමුව Startup Hub ගැන දැනගමු. සබගරමුව පළාත මුලික කරගත් නව ව්‍යාපාර සඳහා පිහිටවූ එකමුතුව තුලින් නව ව්‍යවසායකයින් සඳහා ලැබෙන නව අවස්ථාවන් ගැන කතා කරන්න එම පළාතෙන් බිහිවූ ව්‍යවසායකයින් දෙපලක් ඔබ හමුවට එනවා eLearning.lk Youtube හා Facebook හරහා, මේ සිකුරාදා (27ත් වනදා) රාත්‍රී 9ට.
1 012
තෙල් වලට වඩා වටිනා දත්ත
දත්ත විද්‍යාව හා දත්ත විශ්ලේෂණය තුළින් තීරණ ගැනීමේ වැදගත්කම ගැන අපි කතා කරමු ක්ෂේත්රයේ ප්‍රාමාණිකයෙක් සමග, 2021 අගෝස්තු 26 වෙනි බ්‍රහස්පතින්දා, රාත්‍රී 9.00ට
Event Link: https://www.clubhouse.com/join/elearninglk/qYjzejhe/mJEkLa3Q
1 012
Power BI Live Training Batch 02 has just started. Did you miss the intake? If so message us.
Course Link :
https://elearning.lk/course/data-science-power-bi-live-training-batch-02-online-course-in-sri-lanka-by-chathuranga-abeysinghe-with-elearning.lk
For Inquries:
* 075 6 700 700
* support@elearning.lk
* facebook.com/elearninglk
1 012
Bio Map අද කතාව ඇෆ්ගනිස්ථානයේ හිටපු ආරක්ෂක ඇමති සහ යුධ නායක, අහමද් ෂා මසූද් ගැනයි - https://www.youtube.com/watch?v=jJyRneTzF_M
1 012
දැන් ආරම්භ වුණා !
Event Link එක >>> https://www.clubhouse.com/join/elearninglk/NYw5R9C2/PYK82jOM
1 012
කැමතිද eLearning.lk අපිත් එක්ක ගුරුවරයෙක් විදිහට සම්බන්ධ වෙන්න? සමාජයත් එක්ක ඔයාලගෙ දැනුම බෙදාගන්න? ඒ දැනුමෙන් අමතර ආදායමක් උපයන්න? එහෙනං මේ දැනුම්දීම ඔබටයි.
මේ නොමිළේ පාඨමාලාවේදී අපි කියලා දෙනවා අපේ eLearning.lk වෙබ් අඩවියේ පාඨමාලාවක් පල කරන්නෙ කොහොමද කියලා. සම්පූර්ණ පියවර ගැන සංක්ෂිප්තව දැන ගන්න කැමති නම් පළවෙනි පාඩම නරඹන්න. සම්පූර්ණ ක්‍රියාවලිය මුල සිට අගට, ක්‍රමානුකූලව, සවිස්තරාත්මකව දැන ගන්න කැමති නම් සියලුම පාඩම් නරඹන්න.
Course Link : https://elearning.lk/course/become-an-online-course-instructor-or-teacher-with-elearning.lk-for-extra-income-in-sri-lanka
1 012
අපි මේ කියන්න යන්නේ ඔබ මොන ක්ෂේත්රයක හෝ කර්මාන්තයක නියලුනත්, ගෙදර ඉඳන්ම හොද අමතර අදායමක් ලබන්න පුළුවන් විදිහක් ගැන.
සාමාන්‍යයෙන් අපි මේ කියන්නේ දවසට 4000 - 5000ක් වගේ මුදලක්. කිසිම සැකයක් තියාගන්න එපා. හරියට Job එක කළොත්, එදාම ඔයාලගෙ Account එකට සල්ලි වැටෙනවා.
වැඩි විස්තර මෙතනින් >>> https://elearning.lk/course/online-money-making-in-sri-lanka-with-elearning.lk
1 012
ඇෆ්ඝනිස්ථානයේ මොකද වුණේ? මොකද වෙන්නෙ?
තලේබාන්වරුන් විදුලි වේගයෙන් ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලාගත්තේ කොහොමද? ඊළඟට මොකද වෙන්නෙ? අපිටත් බලපෑමක් තියෙනවද?
අපි Chat එකක් දාමු ඒ ගැන.
2021 අගෝස්තු 20 වන සිකුරාදා රාත්‍රී 9.00ට eLearning.lk Clubhouse එකෙන් හමුවෙමු.
Event Link එක >>> https://www.clubhouse.com/join/elearninglk/NYw5R9C2/PYK82jOM
1 012
ඉදිරියේදී පැවැත්වීමට නියමිත eLearning.lk Graphic Design NVQ Level 04 පාඨමාලාව පිළිබඳව සියලුම විස්තර සහ අයදුම් කරන ආකාරය පිළිබඳ සියලුම තොරතුරු දැන් ඔබට Graphic Design Course Page එකේ 6 වෙනි පරිච්ඡේදය ඔස්සේ ලබා ගත හැක.
Link: https://bit.ly/3z4wb6L
1 012
Post එකක් Boost කරන්න දැනගත්ත කියල Digital Marketer කෙනෙක් වෙනවද? 🤦♂🤷♀️
අපේ "ඔබේ ව්‍යාපාරයට Facebook අලෙවිකරණය "පාඨමාලාව තුලින්,
🔥ඔබේ ව්‍යාපාරයට නිවැරදිව Facebook පිටුවක් සාදා ගන්නේ කෙසේද?
🔥Facebook Organic Reach එක පවත්වාගෙන යන්නේ කෙසේද?
🔥ඔබේ නිවැරදිම ඉලක්ක පාරිභෝගිකයා වෙත ඔබේ දැන්වීම් යොමු කරන්නේ කෙසේද?
🔥Facebook Creator Studio හඳුනා ගන්න
🔥Facebook Business Suite vs Business Manager
🔥නිර්මාණාත්මක බහුවිධ Facebook දැන්වීම් වර්ග හඳුනාගැනීම සහ සකස් කරන්නේ කෙසේද?
🔥Custom Audience සහ Lookalike Audience සකසා ගැනීම
🔥Instagram පිටුව සඳහා posts සහ videos සාදා ගැනීමට ඇති විවිධ ක්‍රම
🔥Facebook හරහා eCommerce වෙබ් අඩවි ප්‍රවර්ධනය පිළිබඳ හඳුන්වාදීම
🔥Facebook Pixel සමග ඔබේ ඵලදායීතාවය තවත් දියුණු කරන්න
🔥හැක් වෙන එක නවත්තගන්න හැටි?
වැනි ප්‍රශ්න රැසකට විසඳුම් සම්පූර්ණයෙන්ම සිංහල මාධ්‍යයෙන්.
දැන්ම සම්බන්ධවන්න - https://bit.ly/3xVi2r1
