eLearning.lk updates
Открыть в Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Больше1 063
Подписчики
-124 часа
+17 дней
-630 день
Архив постов
1 063
Bio Map අද වැඩසටහන පාකිස්ථාන අගමැති සහ හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් ගැනයි : https://youtu.be/CodEsfhSMOA
1 063
Digital Marketing in Tamil Course : https://elearning.lk/course/digital-marketing-in-tamil-by-nigetha-thurairajah
This "Digital Marketing in Tamil" course is designed for beginners as well as intermediates who want to refresh their knowledge in the latest practices related to Digital Marketing.
* Medium : Tamil
* Free Lessons : Available
* Course Type : An Online Course with Recorded Videos
* Course Expiration : Life-Time Access
1 063
ගෙදර ඉඳන්ම හොද අමතර අදායමක් හම්බ කරමුද?
සාමාන්‍යයෙන් අපි මේ කියන්නේ දවසට 4000 - 5000ක් වගේ මුදලක්. කිසිම සැකයක් තියාගන්න එපා. හරියට Job එක කළොත්, එදාම ඔයාලගෙ Account එකට සල්ලි වැටෙනවා. අපි ලෑස්තියි මේ ගැන ඔයාලව දැනුවත් කරන්න.
දැන්ම මේ ලින්ක් එකට එන්න. සජීවී සම්මන්ත්‍රණය තවත් සුළු වේලාවකින් ආරම්භ කරනවා...
https://elearninglk.zoom.us/j/82964664019?pwd=WlB0SGl0SHVORUlTZHVpaWJiTkdYQT09
1 063
සුප්‍රකට ගිටාර් වාදකයෙකු වන ප්‍රසන්න රෝසා මහතා සමග ගිටාර් වාදනය ඉගෙන ගමු.
වාරික වශයෙන් ගෙවීමේ පහසුකම සහ විශේෂ වට්ටම් ලබා ගැනීමේ අවස්ථාවන්ද සමඟ නිර්මාණය කර ඇති මෙම පාඩම් මාලාවන් මිළදී ගැනීමෙන් පසුව ඔබට කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට පුහුණුවීමේ අවස්ථාව ඇත.
01. Guitar Practice for Beginners - https://bit.ly/34YU42a
02. Guitar Practice - Inversion for Beginners - https://bit.ly/3x80F6x
1 063
කොදෙව් රාජ්‍යයක සාමුද්‍රීය පරිසරය - ශ්‍රී ලංකාවේ සාගර කලාපයේ අනාගත පිළිබඳව දෘෂ්ටිමය විශ්ලේෂණයක් : https://www.facebook.com/watch/live/?v=957010971790864
නීතිඥ ආචාර්ය ගුණවර්ධන මහතා, නීතීඥ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර මහතා, නීතීඥ ජනනි සී පෙරේරා මිය, නීතීඥ සුපුන් ජයවීර මහතා සමඟින් ඉංජිනේරු සංජීව ධර්මවර්ධන මහතා...
1 063
Bio Map අද කතාව සුප්‍රසිද්ධ ඊශ්‍රායල් හමුදා නායකයෙකු සහ දේශපාලකයෙකු වූ මෝෂේ දයාන් ගැනයි : https://youtu.be/P9AnIFnXHbE
1 063
Power BI live training: Order through this link to get 10% OFF
https://elearning.lk/course/data-science-power-bi-live-training-online-course-in-sri-lanka-by-chathuranga-abeysinghe-with-elearning.lk?discount_code=FA736802
1 063
Spoken Chinese for Beginners in Sinhala | චීන භාෂාව ඉගෙනගමු
චීන භාෂාව ලිවීමට සහ කතා කිරීමට උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම පාඨමාලාවට සම්බන්ධ වීමේ අවස්ථාව ඇත. සජීවී ලෙස ඉගැන්වෙන මෙම පාඨමාලාව තුළින් ඔබට චීන භාෂාව කතා කිරීම සහ කියවීම පිලිබඳ මූලික දැනුම, සිංහල බසින්, සරලව, ක්‍රමානුකූලව, මුල සිට අගට, ප්‍රායෝගිකව ලබා දීම අපගේ අරමුණයි. මෙය සජීවී පාඨමාලාවක් බැවින් ඔබට සජීවීව ගුරුවරයා සමඟ සම්බන්ධ වීමේ අවස්ථාවද ඇත.
සජීවී පන්තිය සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා,
පාඨමාලාව ආරම්භය : 2021 ජූනි 12 රාත්‍රී 8.00ට
ගෙවීම් අන්තජාලය හරහා debit හෝ credit කාඩ්පත් මගින් හා බැංකු තැන්පතු මගින් සිදුකල හැක. පාඨමාලා ගාස්තුව වන්නේ මසකට රුපියල් 3,000 යි. කාලය මාස 6යි. පළපුරුදු චීන භාෂා පරිවර්තකයෙකු හා ගුරුවරියක විසින් සිදු කරනු ලබයි.
අදම ලියාපදිංචි වන්න : https://elearning.lk/course/spoken-chinese-language-for-beginners-in-sinhala-sri-lanka-online-course-by-vimangsa-nilakshi-with-elearning.lk
1 063
Bio Map අද කතාව හිටපු පලස්තීන නායක යසර් අරෆත් ගැනයි : https://www.youtube.com/watch?v=9KPQpmas0EM
1 063
Most anticipated Power BI Live Training with a leading Data Analytics expert in the country. Designed for anyone who is interested in data-driven decision-making and like to visualize data to tell your story.
https://elearning.lk/course/data-science-power-bi-live-training-online-course-in-sri-lanka-by-chathuranga-abeysinghe-with-elearning.lk
1 063
ඊශ්‍රායල් පලස්තීන අර්බුදයේ ඉතිහාසය (චාමර සුමනපාල සමඟ) : https://youtu.be/qKBu1MndMCM
Уже доступно! Исследование Telegram 2025 — ключевые инсайты года 
