en
Feedback
eLearning.lk updates

eLearning.lk updates

Open in Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Show more
1 028
Subscribers
-124 hours
-77 days
-1630 days
Posts Archive
ව්‍යාපාරයක් ආරම්භ කරන්න අදහස් කරගෙන ඉන්න, එහෙමත් නැත්නම් දැන්ටමත් ව්‍යාපාරයක් අලුතින් ආරම්භ කරපු, ඒත් නැත්නම් ව්‍යවසායකයෙක් ව
ව්‍යාපාරයක් ආරම්භ කරන්න අදහස් කරගෙන ඉන්න, එහෙමත් නැත්නම් දැන්ටමත් ව්‍යාපාරයක් අලුතින් ආරම්භ කරපු, ඒත් නැත්නම් ව්‍යවසායකයෙක් වෙන්න සිහින දකින අය වෙනුවෙන් eLearning.lk වෙතින් "නොමිළේ" ගෙන එන සජීවී සාකච්ඡාමය සම්මන්ත්‍රණ මාලාව | සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 9.30 සිට... දැන්ම ලියාපදිංචි වෙන්න - https://elearning.lk/course/business-building-entrepreneurship-in-sinhala-with-sanjaya-elvitigala

MagicBit Course එකට මෙතනින් සම්බන්ධ වෙන්න (වාරික තුනක් ලෙස ගෙවීමේ පහසුකම් සහිතයි) - https://elearning.lk/course/learn-interne
MagicBit Course එකට මෙතනින් සම්බන්ධ වෙන්න (වාරික තුනක් ලෙස ගෙවීමේ පහසුකම් සහිතයි) - https://elearning.lk/course/learn-internet-of-things-iot-with-magicbit--coding-platform-for-kids--by-migara-amithodhana බැංකු තැන්පතු සඳහා : Bank details: Account Name: ELEARNING.LK (PVT) LTD Sampath Bank, Gangodawila Current account Number: 013510004773

ඔබත් විවාහ ජීවිතයකට 2023දී පිවිසෙන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද? ඒත් නැත්නම් අලුතෙන්ම විවාහ ජීවිතයකට පිවිසුනු කෙනෙක්ද? එහෙ
ඔබත් විවාහ ජීවිතයකට 2023දී පිවිසෙන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද? ඒත් නැත්නම් අලුතෙන්ම විවාහ ජීවිතයකට පිවිසුනු කෙනෙක්ද? එහෙනං මේ විශේෂ නොමිළේ සම්මන්ත්‍රණය ඔබ සඳහාමයි 😊😊😊 ✍️ දැන්ම Register වෙන්න - https://bit.ly/3VMBaEd ⏰ 2022 දෙසැම්බර් 10 | රාත්‍රී 08.30 සිට 10.30 දක්වා 📞 විමසීම් : 075 6 700 700 👉 මේ සම්මන්ත්‍රණයේදී ආදරයෙන් පිරුණු සාර්ථක පවුල් ජීවිතයකට පියනගන ආකාරය ගැන මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියගෙන් ඔබට දැනගන්නත්, පවුල් ජීවිතය සම්බන්ධව ඔබට තිබෙන ප්‍රශ්න එතුමියට සජීවීව යොමු කර එම මොහොතේම පිළිතුරු ලබා ගන්නත් අවස්ථාව තිබෙනවා.

ඔබේ දරුවත් අලුත් විදිහට හිතන්න කැමති, ලෝකය දිහා අමුතුම විදිහට බලන්න කැමති, ලෝකයේ සාර්ථකත්වය සොයාගෙන ගිහින් ජයගත්ත අයගෙ ලැයිස්තුවට එකතු වෙන්න උත්සාහ කරන, වයස අවුරුදු 13ත් 20ත් අතර පසුවෙන කෙනෙක්ද? එහෙනං මේ සම්මන්ත්‍රණය එයාටමයි. https://www.youtube.com/watch?v=EWQTtmQ2gZ4

2023දී විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවද? ඔබත් විවාහ ජීවිතයකට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද? ඒත් නැත්නම් අලුතෙන්ම විවාහ
2023දී විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවද? ඔබත් විවාහ ජීවිතයකට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද? ඒත් නැත්නම් අලුතෙන්ම විවාහ ජීවිතයකට පිවිසුනු කෙනෙක්ද? එහෙනං මේ විශේෂ නොමිළේ සම්මන්ත්‍රණය ඔබ සඳහාමයි 😊😊😊 👉 මේ සම්මන්ත්‍රණයේදී ආදරයෙන් පිරුණු සාර්ථක පවුල් ජීවිතයකට පියනගන ආකාරය ගැන මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියගෙන් ඔබට දැනගන්නත්, පවුල් ජීවිතය සම්බන්ධව ඔබට තිබෙන ප්‍රශ්න එතුමියට සජීවීව යොමු කර එම මොහොතේම පිළිතුරු ලබා ගන්නත් අවස්ථාව තිබෙනවා. ✍️ දැන්ම Register වෙන්න - https://bit.ly/3VMBaEd ⏰ 2022 දෙසැම්බර් 10 | රාත්‍රී 08.30 සිට 10.30 දක්වා 📞 විමසීම් : 075 6 700 700 💬 WhatsApp Group එකත් සමඟ එකතුවන්න - https://chat.whatsapp.com/G6sPyJVl122K2sYteHOmnc

😊 අලුත් විදිහට හිතන්න කැමති, ලෝකය දිහා අමුතුම විදිහට බලන්න කැමති, ලෝකයේ සාර්ථකත්වය සොයාගෙන ගිහින් ජයගත්ත අයගෙ ලැයිස්තුවට එකත
😊 අලුත් විදිහට හිතන්න කැමති, ලෝකය දිහා අමුතුම විදිහට බලන්න කැමති, ලෝකයේ සාර්ථකත්වය සොයාගෙන ගිහින් ජයගත්ත අයගෙ ලැයිස්තුවට එකතු වෙන්න උත්සාහ කරන, වයස අවුරුදු 13ත් 20ත් අතර පසුවෙන දරුවන් වෙනුවෙන්...  ✍ Register Now - https://elearning.lk/sl/bright-minds-batch-01 * පාඨමාලා කාලය : සති 5කි * ආරම්භක දිනය : 2022.12.09 * අවසාන දිනය : 2023.01.06 * දිනය සහ වේලාව : සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7.00 සිට 9.00 දක්වා * මාධ්‍යය : සිංහල  ☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700

ඔබට හදිසි විදුලි බිදවැටීම් හෝ තාක්ෂණික ගැටලු ඇත්නම් අපගේ Youtube නාලිකාව ඔස්සේ ද සම්මන්ත්‍රණයට සහාභාගි වෙන්න පුළුවන් මෙන්න Link එක :https://www.youtube.com/watch?v=EWQTtmQ2gZ4

🔒 Password : 123

Bright Mind නොමිළේ සම්මන්ත්‍රණ දැන් ආරම්භ උනා. මෙතනින් සම්භන්ධ වෙන්න https://bit.ly/3EdBFjg
Bright Mind නොමිළේ සම්මන්ත්‍රණ දැන් ආරම්භ උනා. මෙතනින් සම්භන්ධ වෙන්න https://bit.ly/3EdBFjg

සාර්ථකත්වයට යන්න හීන මවන හැම කෙනෙක්ම අනුගමනය කරන්න ඕන පියවර අඩංගු, අපේ හැමෝගෙම ජීවිත වෙනස් කරන, ජීවිතය සාර්ථක කරගැනීමේ ප්‍රාය
සාර්ථකත්වයට යන්න හීන මවන හැම කෙනෙක්ම අනුගමනය කරන්න ඕන පියවර අඩංගු, අපේ හැමෝගෙම ජීවිත වෙනස් කරන, ජීවිතය සාර්ථක කරගැනීමේ ප්‍රායෝගික පියවරයන්... 💪💪💪 ✍️ Online Course: https://elearning.lk/sl/think-and-grow-rich-the-legacy 💬 Join WhatsApp Group: https://chat.whatsapp.com/IigArc1zr1s3eqcMSdhYBw 📞 More Details & Technical Support: 075 6 700 700

ලංකාවේ නිපදවූ ලෝකය හොල්ලපු කුඩා පරිගණකය - MagicBit - https://www.youtube.com/watch?v=l4yaboycoA4

FREE Seminar : IoT සමඟින් විශ්මිත නිර්මානකරණය ✍ Register Now : https://bit.ly/3XpYBEG 💻 Science, Technology, Engineering, Ma
FREE Seminar : IoT සමඟින් විශ්මිත නිර්මානකරණය ✍ Register Now : https://bit.ly/3XpYBEG 💻 Science, Technology, Engineering, Mathematics කියන විෂය පථ හතර එකතු වුණු ඉගැන්වීමේ ක්‍රමයකට තමයි STEM Education කියලා හඳුන්වන්නේ. මේක දැන් නවීන ලෝකයේ ඉතා ප්‍රචලිත ඉගැන්වීමේ ක්‍රමයක්. 🌎 Magicbit කියලා කියන්නෙත් STEM Education සඳහා පාවිච්චි කරන්න පුළුවන් Learning Tool එකක්. සරලවම කියනවනම් Development Board එකක්. Arduino, Microbit වගේ ලෝකයේ දැවැන්ත Development Boards සමඟ සමඟ කරට කර තියන්න පුළුවන් 100% Sri Lankan Product එකක්. Robotics, Programming, IoT වගේ දේවල් වලට ආස කෙනෙකුට ඉගෙනගන්න පටන් ගන්න හොඳ තැනක්. 🔌 Magicbit එකෙන් කරන්න පුලුවන් වැඩ ගොඩක් තියෙනවා. ඒව මොනවද, කොහොමද කරන්නෙ මේ හැම දෙයක් ගැනම දැනගන්න, 2022 නොවැම්බර් 25 වෙනි සිකුරාදා රාත්‍රී 8.30ට පවත්වන අපේ සම්මන්ත්‍රණයට එන්න.

ජීවිතය යනු කුමක්ද? ජීවිතයේ දිනෙන් දින වන වෙනස්වීම් සමඟ තමන්ගේ ඉලක්ක කරා නොසැලී ඉදිරියට යන පාර දැනගන්න එකතු වෙන්න අපිත් එක්ක. අළුත් මනසින් ජිවීතය දිනන්නට ධනාත්මක කරුණු රාශියක්... https://www.youtube.com/watch?v=EdzTJgfDPKA

FREE Seminar : IoT සමඟින් විශ්මිත නිර්මානකරණය ✍ Register Now : https://bit.ly/3XpYBEG 💻 Science, Technology, Engineering, Ma
FREE Seminar : IoT සමඟින් විශ්මිත නිර්මානකරණය ✍ Register Now : https://bit.ly/3XpYBEG 💻 Science, Technology, Engineering, Mathematics කියන විෂය පථ හතර එකතු වුණු ඉගැන්වීමේ ක්‍රමයකට තමයි STEM Education කියලා හඳුන්වන්නේ. මේක දැන් නවීන ලෝකයේ ඉතා ප්‍රචලිත ඉගැන්වීමේ ක්‍රමයක්. 🌎 Magicbit කියලා කියන්නෙත් STEM Education සඳහා පාවිච්චි කරන්න පුළුවන් Learning Tool එකක්. සරලවම කියනවනම් Development Board එකක්. Arduino, Microbit වගේ ලෝකයේ දැවැන්ත Development Boards සමඟ සමඟ කරට කර තියන්න පුළුවන් 100% Sri Lankan Product එකක්. Robotics, Programming, IoT වගේ දේවල් වලට ආස කෙනෙකුට ඉගෙනගන්න පටන් ගන්න හොඳ තැනක්. 🔌 Magicbit එකෙන් කරන්න පුලුවන් වැඩ ගොඩක් තියෙනවා. ඒව මොනවද, කොහොමද කරන්නෙ මේ හැම දෙයක් ගැනම දැනගන්න, 2022 නොවැම්බර් 25 වෙනි සිකුරාදා රාත්‍රී 8.30ට පවත්වන අපේ සම්මන්ත්‍රණයට එන්න.

අනිල් දෙල්දෙනිය මහතා විසින් eLearning.lk අපත් සමඟ පවත්වන ලද සියලුම මනෝ උපදේශන දේශන මාලාවන් මෙතනින් නැරඹිය හැක - https://www.y
අනිල් දෙල්දෙනිය මහතා විසින් eLearning.lk අපත් සමඟ පවත්වන ලද සියලුම මනෝ උපදේශන දේශන මාලාවන් මෙතනින් නැරඹිය හැක - https://www.youtube.com/playlist?list=PLO11TQVxyqlMv-7uEras7eHis7g2t7_sx

ඔබත් අවුරුදු 13ත් 20ත් අතර දරුවන් සිටින මවක් හෝ පියෙක්ද? එහෙනං මේ නොමිළේ සම්මන්ත්‍රණය ඔබේ දරුවන්ටමයි. ✍️ දැන්ම ලියාපදිංචි වන්
ඔබත් අවුරුදු 13ත් 20ත් අතර දරුවන් සිටින මවක් හෝ පියෙක්ද? එහෙනං මේ නොමිළේ සම්මන්ත්‍රණය ඔබේ දරුවන්ටමයි. ✍️ දැන්ම ලියාපදිංචි වන්න (Zoom) : https://bit.ly/3EdBFjg 🔒 Password : 123 2022 දෙසැම්බර් මස 02 වෙනි සිකුරාදා රාත්‍රී 7.00 සිට 9.00 දක්වා පැවැත්වෙන මේ නොමිළේ සම්මන්ත්‍රණයේදී අපි කියලා දෙනවා ජීවිතයේ ඉලක්ක ජයග්‍රහණය කිරීමට සහ සාර්ථකත්වයන් සඳහා අවශ්‍යය කරන මනස, කිසිම බල කිරීමකින් තොරව, තමන්ගේම ආශාවෙන්, හරි විදිහට සකස් කරගන්නෙ කොහොමද කියලා. මේ සුවිශේෂී අවස්ථාවට ඔබේ දරුවාව අනිවාර්යෙන්ම සහභාගී කරවන්න. ඔබත් එන්න. 📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700

FREE Seminar : IoT සමඟින් විශ්මිත නිර්මානකරණය ✍ Register Now : https://bit.ly/3XpYBEG 💻 Science, Technology, Engineering, Ma
FREE Seminar : IoT සමඟින් විශ්මිත නිර්මානකරණය ✍ Register Now : https://bit.ly/3XpYBEG 💻 Science, Technology, Engineering, Mathematics කියන විෂය පථ හතර එකතු වුණු ඉගැන්වීමේ ක්‍රමයකට තමයි STEM Education කියලා හඳුන්වන්නේ. මේක දැන් නවීන ලෝකයේ ඉතා ප්‍රචලිත ඉගැන්වීමේ ක්‍රමයක්. 🌎 Magicbit කියලා කියන්නෙත් STEM Education සඳහා පාවිච්චි කරන්න පුළුවන් Learning Tool එකක්. සරලවම කියනවනම් Development Board එකක්. Arduino, Microbit වගේ ලෝකයේ දැවැන්ත Development Boards සමඟ සමඟ කරට කර තියන්න පුළුවන් 100% Sri Lankan Product එකක්. Robotics, Programming, IoT වගේ දේවල් වලට ආස කෙනෙකුට ඉගෙනගන්න පටන් ගන්න හොඳ තැනක්. 🔌 Magicbit එකෙන් කරන්න පුලුවන් වැඩ ගොඩක් තියෙනවා. ඒව මොනවද, කොහොමද කරන්නෙ මේ හැම දෙයක් ගැනම දැනගන්න, 2022 නොවැම්බර් 25 වෙනි සිකුරාදා රාත්‍රී 8.30ට පවත්වන අපේ සම්මන්ත්‍රණයට එන්න.

අද (2022.11.23) රාත්‍රී 8.30 සිට 9.30 දක්වා පවත්වන නොමිළේ සම්මන්ත්‍රණයෙන් අනිල් දෙල්දෙනිය මහතා ඔයාලට කියලා දෙන්නෙ ජීවිතය ගැනය
අද (2022.11.23) රාත්‍රී 8.30 සිට 9.30 දක්වා පවත්වන නොමිළේ සම්මන්ත්‍රණයෙන් අනිල් දෙල්දෙනිය මහතා ඔයාලට කියලා දෙන්නෙ ජීවිතය ගැනයි.... 👉 Zoom Meeting Link : https://bit.ly/3ESF0qd 👉 Passcode : 123

FREE Seminar : IoT සමඟින් විශ්මිත නිර්මානකරණය ✍ Register Now : https://bit.ly/3XpYBEG 💻 Science, Technology, Engineering, Ma
FREE Seminar : IoT සමඟින් විශ්මිත නිර්මානකරණය ✍ Register Now : https://bit.ly/3XpYBEG 💻 Science, Technology, Engineering, Mathematics කියන විෂය පථ හතර එකතු වුණු ඉගැන්වීමේ ක්‍රමයකට තමයි STEM Education කියලා හඳුන්වන්නේ. මේක දැන් නවීන ලෝකයේ ඉතා ප්‍රචලිත ඉගැන්වීමේ ක්‍රමයක්. 🌎 Magicbit කියලා කියන්නෙත් STEM Education සඳහා පාවිච්චි කරන්න පුළුවන් Learning Tool එකක්. සරලවම කියනවනම් Development Board එකක්. Arduino, Microbit වගේ ලෝකයේ දැවැන්ත Development Boards සමඟ සමඟ කරට කර තියන්න පුළුවන් 100% Sri Lankan Product එකක්. Robotics, Programming, IoT වගේ දේවල් වලට ආස කෙනෙකුට ඉගෙනගන්න පටන් ගන්න හොඳ තැනක්. 🔌 Magicbit එකෙන් කරන්න පුලුවන් වැඩ ගොඩක් තියෙනවා. ඒව මොනවද, කොහොමද කරන්නෙ මේ හැම දෙයක් ගැනම දැනගන්න, 2022 නොවැම්බර් 25 වෙනි සිකුරාදා රාත්‍රී 8.30ට පවත්වන අපේ සම්මන්ත්‍රණයට එන්න.

හෙට (2022.11.23) රාත්‍රී 8.30 සිට 9.30 දක්වා පවත්වන නොමිළේ සම්මන්ත්‍රණයෙන් අනිල් දෙල්දෙනිය මහතා ඔයාලට කියලා දෙන්නෙ ජීවිතය ගැන
හෙට (2022.11.23) රාත්‍රී 8.30 සිට 9.30 දක්වා පවත්වන නොමිළේ සම්මන්ත්‍රණයෙන් අනිල් දෙල්දෙනිය මහතා ඔයාලට කියලා දෙන්නෙ ජීවිතය ගැනයි.... 👉 Zoom Meeting Link : https://bit.ly/3ESF0qd 👉 Passcode : 123