eLearning.lk updates
Open in Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Show more1 028
Subscribers
-124 hours
-77 days
-1630 days
Posts Archive
1 028
FREE Seminar 🤩🤩🤩
දෙමාපියභාවය (Parenting) ගැන පවත්වන අපේ නොමිළේ සම්මන්ත්‍රණයට ඔබත් එන්න. 2022 දෙසැම්බර් 20 වන අගහරුවාදා රාත්‍රී 8.30ට අපි ඒ ගැන සාකච්ඡා කරනවා.
📌 දැන්ම ලියාපදිංචි වන්න : https://elearning.lk/sl/c4Be
📌 Password : 123
📞 විමසීම් : 075 6 700 700
💬 WhatsApp Group එකත් සමඟ එකතුවන්න - https://elearning.lk/sl/ZF5T
ඒ වගේම ඔබට, ඔබගේ දරුවා පිළිබඳව ඇති ගැටළු මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය වෙත යොමු කර, සජීවීව සාකච්ඡා කර, පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාවත් ලැබෙනවා. ඒ විතරක් නෙවේ, ඉදිරියේදී (දෙසැම්බර් 30) අප ආරම්භ කිරීමට නියමිත Effective Parenting Techniques - Batch 07 පාඨමාලාව පිළිබඳව විශේෂ දැනුවත් කිරීම් රාශියකුත් සිදු කිරීමට නියමිතයි.
අපි කතා කරන දේවල් වලින් කිහිපයක්...
👉 ළමා සංවර්ධන ක්‍රියාවලියේ අදියරයන් අවබෝධ කර ගැනීම
👉 මව සහ දරුවා අතර චිත්තවේගීය සම්බන්ධතාවයේ බලපෑම අවබෝධ කර ගැනීම
👉 දරුවාට යහපත් පරිසරයක් ඇති කිරීම සඳහා පවුල තුළ පියාගේ කාර්යභාරයේ වැදගත්කම
👉 අධ්‍යාපනය සහ ඉගෙනීම පිළිබඳ මිථ්‍යාවන් අවබෝධ කර ගැනීම
👉 සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව සිටින දරුවෙකු සඳහා වැදගත් උපායන්
1 028
ඔබත් විවාහ 2023 වසරේදී ජීවිතයකට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද? ඒත් නැත්නම් අලුතෙන්ම විවාහ ජීවිතයකට පිවිසුනු කෙනෙක්ද? එහෙනං මේ විශේෂ පාඨමාලාව ඔබ සඳහාමයි 😊😊😊
✍️ දැන්ම Register වෙන්න - https://bit.ly/3Fbgajy
📞 විමසීම් : 075 6 700 700
1 028
ඔබේ දරුවා හඳුනාගමු. දෙමාපියන් හට මනෝවිද්‍යාව...
Effective Parenting ගැන පවත්වන අපේ නොමිළේ සම්මන්ත්‍රණයට ඔබත් එන්න. 2022 දෙසැම්බර් 20 වන අගහරුවාදා රාත්‍රී 8.30ට අපි ඒ ගැන සාකච්ඡා කරනවා.
📌 දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/3VM5xes
📌 Password : 123
💬 WhatsApp Group එකත් සමඟ එකතුවන්න - https://elearning.lk/sl/ZF5T
👉 ඒ වගේම ඔබට, ඔබගේ දරුවා පිළිබඳව ඇති ගැටළු මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය වෙත යොමු කර, සජීවීව සාකච්ඡා කර, පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාවත් ලැබෙනවා.
👉 ඒ විතරක් නෙවේ, ඉදිරියේදී (දෙසැම්බර් 30) අප ආරම්භ කිරීමට නියමිත Effective Parenting Techniques - Batch 07 පාඨමාලාව පිළිබඳව විශේෂ දැනුවත් කිරීම් රාශියකුත් සිදු කිරීමට නියමිතයි.
📞 විමසීම් : 075 6 700 700
1 028
👉 කෘතීම බුද්ධිය, පරිගණක ක්‍රීඩා නිර්මාණය, ජංගම දුරකථන යෙදුම් හා දත්ත විද්‍යාව ඇතුළු ක්ෂේස්ත්‍ර රාශියකම අත්දැකීම් බහුල ප්‍රවීණ දේශක උදිත බණ්ඩාර විසින් මෙහෙයවනු ලබන BlockChain වැඩමුළුවට 2022 දෙසැම්බර් 16 වනදා රාත්‍රී 9.00ට එකතු වන්න. මෙහිදී ඔබට BlockChain එකක් යනු කුමක්ද, එහි යෙදුම් (Applications) හා Solidity මගින් සරල BlockChain එකක් අපිටම Program කරගන්න පුළුවන් විදිහ ඉගෙන ගමු.
✍️ දැන්ම Register වෙන්න - https://bit.ly/3YeZ2m2
1 028
ඔබත් විවාහ 2023 වසරේදී ජීවිතයකට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද? ඒත් නැත්නම් අලුතෙන්ම විවාහ ජීවිතයකට පිවිසුනු කෙනෙක්ද? එහෙනං මේ විශේෂ පාඨමාලාව ඔබ සඳහාමයි 😊😊😊
✍️ දැන්ම Register වෙන්න - https://bit.ly/3Fbgajy
📞 විමසීම් : 075 6 700 700
📲 වැඩි විස්තර සදහා ඔබට Happy Marriage WhatsApp Group එක සමග සම්බන්ධ වෙන්න පුළුවන් - https://bit.ly/3Pm9vYE
1 028
මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය විසින් eLearning.lk සමඟ ගෙන එන, ලංකාවේ පාසල් ගුරුවරුන් වෙනුවෙන් පවත්වන අතිවිශේෂ නොමිළේ සම්මන්ත්‍රණය... 🎓🎓🎓
✍ දැන්ම ලියාපදිංචි වෙන්න - https://bit.ly/3W1T0mA
⏰ 2022 දෙසැම්බර් 17 | රාත්‍රී 8.30 සිට 10.30 දක්වා
🤗 එදිනට දරුවන් සම්බන්ධව තිබෙන ප්‍රශ්න පාසල් ගුරුවරුන් වන ඔබට සජීවීව ඉදිරිපත් කර, සජීවීව පිළිතුරු ලබා ගත හැක.
අපි කතා කරන දේවල් කිහිපයක්.. 😊😊😊
📌 දරුවා තේරුම් ගැනීම සහ ඉගෙන ගැනීමේ පියවරයන්
📌 දරුවන්ගේ පෞර්ෂත්වය සඳහා බලපාන සාධක
📌 මානසික ආතතියෙන් තොර පන්ති කාමරයක් පවත්වා ගැනීමේ ක්‍රම
📌 දරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම
📌 දරුවන් සමඟ සමීප වීමට පලදායි සන්නිවේදන ක්‍රම
📌 ප්‍රසන්න ලෙස දරුවන්ගේ ප්‍රශ්න විසදීමේ වැදගත්කම
📌 දරුවන්ට ආදර්ශමත් පුද්ගලයෙකු වීමේ වැදගත්කම සහ යහපත් සමාජයක් ගොඩ නැගීම උදෙසා වන බලපෑම
1 028
ඔබත් විවාහ 2023 වසරේදී ජීවිතයකට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද? ඒත් නැත්නම් අලුතෙන්ම විවාහ ජීවිතයකට පිවිසුනු කෙනෙක්ද? එහෙනං මේ විශේෂ පාඨමාලාව ඔබ සඳහාමයි 😊😊😊
✍️ දැන්ම Register වෙන්න - https://bit.ly/3Fbgajy
📞 විමසීම් : 075 6 700 700
1 028
🌐 2022 දෙසැම්බර් මස 13 වන දින රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන අය සඳහා 10%ක සුවිශේෂී මිළ අඩු කිරීමක් හිමිවේ.
බැංකු තැන්පතු සඳහා :
Bank details: Account Name: ELEARNING.LK (PVT) LTD
Sampath Bank, Gangodawila
Current account Number: 013510004773
1 028
ඔබත් විවාහ 2023 වසරේදී ජීවිතයකට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද? ඒත් නැත්නම් අලුතෙන්ම විවාහ ජීවිතයකට පිවිසුනු කෙනෙක්ද? එහෙනං මේ විශේෂ පාඨමාලාව ඔබ සඳහාමයි 😊😊😊
✍️ දැන්ම Register වෙන්න - https://bit.ly/3Fbgajy
📞 විමසීම් : 075 6 700 700
1 028
ඔබත් ඉක්මණින්ම විවාහ ජීවිතයකට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද? ඒත් නැත්නම් අලුතෙන්ම විවාහ ජීවිතයකට පිවිසුනු කෙනෙක්ද? එහෙනං මේ විශේෂ සම්මන්ත්‍රණය ඔබ සඳහාමයි.
https://www.youtube.com/watch?v=wKRkAyxcaVU
1 028
විනාඩි 60කින් Blockchain එකක් හදමු 🥳
✍️ දැන්ම Register වෙන්න - https://bit.ly/3YeZ2m2
📞 සහාය සදහා 075 6 700 700 අමතන්න.
💬 Whatsapp Group: https://bit.ly/3h737bb
👉 කෘතීම බුද්ධිය, පරිගණක ක්‍රීඩා නිර්මාණය, ජංගම දුරකථන යෙදුම් හා දත්ත විද්‍යාව ඇතුළු ක්ෂේස්ත්‍ර රාශියකම අත්දැකීම් බහුල ප්‍රවීණ දේශක උදිත බණ්ඩාර විසින් මෙහෙයවනු ලබන BlockChain වැඩමුළුවට 2022 දෙසැම්බර් 16 වනදා රාත්‍රී 9.00ට එකතු වන්න. මෙහිදී ඔබට BlockChain එකක් යනු කුමක්ද, එහි යෙදුම් (Applications) හා Solidity මගින් සරල BlockChain එකක් අපිටම Program කරගන්න පුළුවන් විදිහ ඉගෙන ගමු.
👉 මෙය පැය 2ක සජීවී Online වැඩමුළුවක් වන අතර ඔබට සහභාගීවීමේ සහතිකයක් හා පටිගත කිරීම, පසුව ඇති තරම් නැරබීමේ අවස්ථාව හිමිවනු ඇත.
👉 2022 දෙසැම්බර් 13 වනදා රාත්‍රී 12.00ට කලින් ලියාපදිංචි වන සැමටම 10%ක වට්ටමක් හිමිවේ (රුපියල් 4,500). ඉන්පසු මිල රුපියල් 5,000ක් වනු ඇත. සහභාගී වීමට කැමති අය ඉහත Get Enrolled බොත්තම ඔබන්න. ඔබට අන්තරජාලය ඔස්සේ කාඩ්පත්, Payment Apps මගින් හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කළ හැක.
1 028
ඔබත් විවාහ 2023 වසරේදී ජීවිතයකට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද? ඒත් නැත්නම් අලුතෙන්ම විවාහ ජීවිතයකට පිවිසුනු කෙනෙක්ද? එහෙනං මේ විශේෂ පාඨමාලාව ඔබ සඳහාමයි 😊😊😊
✍️ දැන්ම Register වෙන්න - https://bit.ly/3Fbgajy
📞 විමසීම් : 075 6 700 700
💬 WhatsApp Group එකත් සමඟ එකතුවන්න - https://chat.whatsapp.com/G6sPyJVl122K2sYteHOmnc
📌 පාඨමාලා කාලය : සති 5කි
📌 ආරම්භක දිනය : 2022.12.15
📌 අවසාන දිනය : 2023.01.12
📌 දිනය : සෑම බ්‍රහස්පතින්දා දිනකම
📌 වේලාව : රාත්‍රී 08.30 සිට රාත්‍රී 10.30 දක්වා
👉 මේ පාඨමාලාවේදී ආදරයෙන් පිරුණු සාර්ථක පවුල් ජීවිතයකට පියනගන ආකාරය ගැන මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියගෙන් ඔබට දැනගන්නත්, පවුල් ජීවිතය සම්බන්ධව ඔබට තිබෙන ප්‍රශ්න එතුමියට සජීවීව යොමු කර එම මොහොතේම පිළිතුරු ලබා ගන්නත් අවස්ථාව තිබෙනවා.
1 028
තාක්ෂණික අපහසුතා හා විදුලි බිදවැටීම් තිබෙන අය මෙතනින් සම්බන්ද වෙන්න
https://www.youtube.com/watch?v=wKRkAyxcaVU
1 028
ආදරයෙන් පිරුණු සාර්ථක පවුල් ජීවිතයකට පියනගන ආකාරය ගැන නොමිළේ සම්මන්ත්‍රණය දැන් ආරම්භ වුනා
✍️ දැන්ම Register වෙන්න - https://bit.ly/3VMBaEd
📞 විමසීම් : 075 6 700 700
👉 මේ සම්මන්ත්‍රණයේදී ආදරයෙන් පිරුණු සාර්ථක පවුල් ජීවිතයකට පියනගන ආකාරය ගැන මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියගෙන් ඔබට දැනගන්නත්, පවුල් ජීවිතය සම්බන්ධව ඔබට තිබෙන ප්‍රශ්න එතුමියට සජීවීව යොමු කර එම මොහොතේම පිළිතුරු ලබා ගන්නත් අවස්ථාව තිබෙනවා.
1 028
තව සුළු මොහොතකින් ආදරයෙන් පිරුණු සාර්ථක පවුල් ජීවිතයකට පියනගන ආකාරය ගැන නොමිළේ සම්මන්ත්‍රණය එක ආරම්භ කීරීමට නියමිතයි .
✍️ දැන්ම Register වෙන්න - https://bit.ly/3VMBaEd
⏰ 2022 දෙසැම්බර් 10 | රාත්‍රී 08.30 සිට 10.30 දක්වා
📞 විමසීම් : 075 6 700 700
👉 මේ සම්මන්ත්‍රණයේදී ආදරයෙන් පිරුණු සාර්ථක පවුල් ජීවිතයකට පියනගන ආකාරය ගැන මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියගෙන් ඔබට දැනගන්නත්, පවුල් ජීවිතය සම්බන්ධව ඔබට තිබෙන ප්‍රශ්න එතුමියට සජීවීව යොමු කර එම මොහොතේම පිළිතුරු ලබා ගන්නත් අවස්ථාව තිබෙනවා.
1 028
ඔබත් විවාහ ජීවිතයකට 2023දී පිවිසෙන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද? ඒත් නැත්නම් අලුතෙන්ම විවාහ ජීවිතයකට පිවිසුනු කෙනෙක්ද? එහෙනං මේ විශේෂ නොමිළේ සම්මන්ත්‍රණය ඔබ සඳහාමයි 😊😊😊
✍️ දැන්ම Register වෙන්න - https://bit.ly/3VMBaEd
⏰ 2022 දෙසැම්බර් 10 | රාත්‍රී 08.30 සිට 10.30 දක්වා
📞 විමසීම් : 075 6 700 700
👉 මේ සම්මන්ත්‍රණයේදී ආදරයෙන් පිරුණු සාර්ථක පවුල් ජීවිතයකට පියනගන ආකාරය ගැන මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියගෙන් ඔබට දැනගන්නත්, පවුල් ජීවිතය සම්බන්ධව ඔබට තිබෙන ප්‍රශ්න එතුමියට සජීවීව යොමු කර එම මොහොතේම පිළිතුරු ලබා ගන්නත් අවස්ථාව තිබෙනවා.
1 028
විනාඩි 60කින් Blockchain එකක් හදමු 🥳
✍️ දැන්ම Register වෙන්න - https://bit.ly/3YeZ2m2
📞 සහාය සදහා 075 6 700 700 අමතන්න.
💬 Whatsapp Group: https://bit.ly/3h737bb
👉 කෘතීම බුද්ධිය, පරිගණක ක්‍රීඩා නිර්මාණය, ජංගම දුරකථන යෙදුම් හා දත්ත විද්‍යාව ඇතුළු ක්ෂේස්ත්‍ර රාශියකම අත්දැකීම් බහුල ප්‍රවීණ දේශක උදිත බණ්ඩාර විසින් මෙහෙයවනු ලබන BlockChain වැඩමුළුවට 2022 දෙසැම්බර් 16 වනදා රාත්‍රී 9.00ට එකතු වන්න. මෙහිදී ඔබට BlockChain එකක් යනු කුමක්ද, එහි යෙදුම් (Applications) හා Solidity මගින් සරල BlockChain එකක් අපිටම Program කරගන්න පුළුවන් විදිහ ඉගෙන ගමු.
👉 මෙය පැය 2ක සජීවී Online වැඩමුළුවක් වන අතර ඔබට සහභාගීවීමේ සහතිකයක් හා පටිගත කිරීම, පසුව ඇති තරම් නැරබීමේ අවස්ථාව හිමිවනු ඇත.
👉 2022 දෙසැම්බර් 13 වනදා රාත්‍රී 12.00ට කලින් ලියාපදිංචි වන සැමටම 10%ක වට්ටමක් හිමිවේ (රුපියල් 4,500). ඉන්පසු මිල රුපියල් 5,000ක් වනු ඇත. සහභාගී වීමට කැමති අය ඉහත Get Enrolled බොත්තම ඔබන්න. ඔබට අන්තරජාලය ඔස්සේ කාඩ්පත්, Payment Apps මගින් හෝ බැංකු තැන්පතු මගින් ගෙවීම් කළ හැක.
1 028
ව්‍යාපාරයක් ආරම්භ කරන්න අදහස් කරගෙන ඉන්න, එහෙමත් නැත්නම් දැන්ටමත් ව්‍යාපාරයක් අලුතින් ආරම්භ කරපු, ඒත් නැත්නම් ව්‍යවසායකයෙක් වෙන්න සිහින දකින අය වෙනුවෙන් eLearning.lk වෙතින් "නොමිළේ" ගෙන එන සජීවී සාකච්ඡාමය සම්මන්ත්‍රණ මාලාව | සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 9.30 සිට...
දැන්ම ලියාපදිංචි වෙන්න - https://elearning.lk/course/business-building-entrepreneurship-in-sinhala-with-sanjaya-elvitigala