en
Feedback
eLearning.lk updates

eLearning.lk updates

Open in Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Show more
1 062
Subscribers
+124 hours
-27 days
-330 days
Posts Archive
*Free Seminar - AI Development Masterclass: Core Concepts to AI Applications – AI එක්ක ඔයාගේ Skills Level Up කරමු!* AI ගැන ලෝ
*Free Seminar - AI Development Masterclass: Core Concepts to AI Applications – AI එක්ක ඔයාගේ Skills Level Up කරමු!* AI ගැන ලෝකෙම කතා කරන මේ කාලේ, ඔයාත් AI Development Master කරන්න කරන්න සූදානම්ද? Practical AI Development: Core Concepts to AI Applications කියන්නේ A/L Pass-outs, University Students, එහෙමත් නැත්නම් AI ගැන ඉගෙන ගන්න ආස ඕනෑම කෙනෙකුට එකතු වෙන්න පුළුවන්, Super Practical Course එකක්! Basic Programming දැනුම දැනටමත් තියෙන, Neural Networks, LLMs සහ Agents ගැන දැනුම ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට මේ Course එක Perfect Fit එකක් වෙනවා නොඅනුමානයි. අපේ අලුත්ම Practical AI Course එක ගැන වැඩිදුර විස්තර දැනගන්න, මැයි මාසේ 29 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 සිට පැවැත්වෙන Practical AI: Core Concepts and Applications නොමිලේ සම්මන්ත්‍රණයට අදම සම්බන්ධ වෙන්න. ✍️ Register Now: https://elearning.lk/sl/free_seminar_practical_ai 📱 වැඩි විස්තර සඳහා: 075 6 700 700 (Direct Calls) 075 954 1398 / 075 987 3655 (WhatsApp Messages) 💬 JOIN WhatsApp Group - https://chat.whatsapp.com/J00WlNFX31u2tXlgxg611k

ඔයාත්, 🤔 "Code එක Production එකට යන්නෙ කොහොමද?" කියලා හිතමින් ඉන්න Software Engineer කෙනෙක්ද? 🤔 "CI/CD වලට කොහොමද Fit වෙන්නෙ?" කියලා හිතමින් ඉන්න QA Engineer කෙනෙක්ද? 🤔 "Development Team එකත් එක්ක හොඳ Plan එකකට වැඩ කරන්නෙ කොහොමද?" කියලා හිතමින් ඉන්න Project Manager කෙනෙක්ද? 🤔 "Automated Deployments" ගැන හිතමින් ඉන්න Database Admin කෙනෙක්ද? 🤔 IT Industry එකේ සිදුවෙන වෙනස්වීම් එක්ක Update වෙන්න Try කරන System Admin කෙනෙක්ද? 🤔 "Business Idea එක, Software එකක් දක්වා කරගෙන යන්නෙ කොහොමද?" කියලා හිතමින් ඉන්න Business Analyst කෙනෙක්ද? ______________________ ඔයා 💪 IT ක්ෂේත්‍රයේ නවකයෙක් වුණත් 💪 අවුරුදු කිහිපයක් පළපුරුද්ද තියෙන කෙනෙක් වුණත් 🥳 මුල සිට අගට, සරලව, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට ඉදගෙන DevOps ඉගෙනගන්න ක්‍රමයක් හොයනවා නම්, මෙන්න මේ Online Course එක තමයි හොඳම ආරම්භය. 😊 DevOps කියන්නේ Software Engineer කෙනෙක් වුණත් නැතත්, මෙන්න මේ වගේ Software Team එකේ ඉන්න හැමෝම එකතුවෙලා, එකට වැඩ කරලා, හොඳ Quality & Productive Software එකක්, ඉක්මණින්ම සහ පිළිවෙලකට හදන ප්‍රායෝගික ක්‍රමයක්. 📌 මේක ඉගෙනගන්න DevOps හෝ Cloud සම්බන්ධව දැනුමක් අවශ්‍ය නැහැ. Zero knowledge එකකින්ම ඔයාලට මෙතනින් ආරම්භ කරන්න පුළුවන්. ______________________ මේ පාඨමාලාව තුළින් ඔයාට ඉගෙනගන්න ලැබෙන දේවල් කිහිපයක්... 🚀 Introduction to DevOps 🚀 Course Structure & Flow 🚀 What is DevOps & Why? 🚀 DevOps in Practice 🚀 Linux 🚀 Linux Demo Session 🚀 Version Controlling - Git 🚀 Git Demo Session 🚀 Build & Package Management Tools 🚀 Build & Build Artifacts Demo Session 🚀 Summary of Prerequisite Lessons 🚀 Build Artifact Repository Managers 🚀 Artifact Repositories Demo Session 🚀 Containers & Docker 🚀 Docker Demo Session 🚀 Cloud & IaaS 🚀 Connecting the Flow 🚀 CI CD 🚀 CI CD Integration with Cloud 🚀 Kubernetes 🚀 Managed Kubernetes 🚀 Infrastructure Automation (IaC) 🚀 Configuration Management 🚀 Scripting 🚀 Monitoring 🚀 Recap & Next Steps ඔයා මේ පාඨමාලාව හදාරලා අවසන් කරනකොට: 👉 DevOps කියන්නෙ Buzzword එකක් නෙමෙයි. ඒක Culture එකක්, Thinking එකක්, Mindset එකක් කියලා තේරුම් යයි 👉 Git, Linux, Cloud, Containers, CI/CD වගේ Core Building Blocks Step by Step හොඳටම තේරෙයි 👉 Code එකක් Cloud එකට යන Pipeline එක මුල සිට අග දක්වා Visualize කරන්න පුළුවන් වෙනවා 👉 Docker, Kubernetes, Ansible, Terraform වගේ Tools actual real-world flow එකේදි කොහොමද භාවිතා කරන්නෙ කියලා පිළිවෙලකට දැනගන්න පුළුවන් 👉 Lab එකක්, Project එකක් හෝ Certification එකක් පටන් ගන්න ඕනෙ කියන තැනට Self-confidence එක ගොඩ නැගෙනවා 👉 ඔයා Developer කෙනෙක් වුණත්, Tester කෙනෙක් වුණත්, Admin කෙනෙක් වුණත්, Business Analyst කෙනෙක් වුණත් - DevOps ecosystem එකේ ඔයාට තියෙන Place එක හඳුනාගන්න ලැබෙනවා ______________________ 😲 මේ පාඨමාලාවට, 2025 මැයි මස 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර සම්බන්ධ වන සිසුන් සඳහා 33% සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබෙනවා 😲 ප්‍රායෝගිකව උගන්වන පාඩම් 26ක් ඇතුළත්. ඒ කියන්නේ පැය 3කට අධික ධාවන කාලයක් සහිතයි. 😲 කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යන තුරු ඉගෙනගන්න පුලුවන් 😲 මිලදී ගැනීමට පෙර නොමිලේ පාඩම් 4ක් නැරඹීමට අවස්ථාව 😲 ඕනෑම වෙලාවක ගුරුවරයා සමඟ සම්බන්ධ වෙලා, පාඩම් ගැන තියෙන ගැටළු යොමු කරන්න අවස්ථාව 😲 මාස තුනකට වරක් Live Q&A Session එකක් ______________________ ඕනෑම අවස්ථාවකදී තාක්ෂණික සහාය ලබා දෙන්න අපි සූදානම් 👉 Hotline: 075 6 700 700 (Direct Calls) 👉 WhatsApp: 075 9 541 398 / 075 9 873 655

DevOps ඉගෙනගන්න ඔයාට ලැබෙන හොඳම Chance එකක් 🤩🤩🤩 ✍️ පාඨමාලාවට ලියාපදිංචි වීමට සහ තවත් වැඩි විස්තර දැනගන්න මෙතනින් එන්න - ht
DevOps ඉගෙනගන්න ඔයාට ලැබෙන හොඳම Chance එකක් 🤩🤩🤩 ✍️ පාඨමාලාවට ලියාපදිංචි වීමට සහ තවත් වැඩි විස්තර දැනගන්න මෙතනින් එන්න - https://elearning.lk/course/devops-101-bootcamp-for-software-developers-by-nimesha-jinarajadasa-with-elearning.lk

ඔයාත්, 🤔 "Code එක Production එකට යන්නෙ කොහොමද?" කියලා හිතමින් ඉන්න Software Engineer කෙනෙක්ද? 🤔 "CI/CD වලට කොහොමද Fit වෙන්නෙ?" කියලා හිතමින් ඉන්න QA Engineer කෙනෙක්ද? 🤔 "Development Team එකත් එක්ක හොඳ Plan එකකට වැඩ කරන්නෙ කොහොමද?" කියලා හිතමින් ඉන්න Project Manager කෙනෙක්ද? 🤔 "Automated Deployments" ගැන හිතමින් ඉන්න Database Admin කෙනෙක්ද? 🤔 IT Industry එකේ සිදුවෙන වෙනස්වීම් එක්ක Update වෙන්න Try කරන System Admin කෙනෙක්ද? 🤔 "Business Idea එක, Software එකක් දක්වා කරගෙන යන්නෙ කොහොමද?" කියලා හිතමින් ඉන්න Business Analyst කෙනෙක්ද? ______________________ ඔයා 💪 IT ක්ෂේත්‍රයේ නවකයෙක් වුණත් 💪 අවුරුදු කිහිපයක් පළපුරුද්ද තියෙන කෙනෙක් වුණත් 🥳 මුල සිට අගට, සරලව, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට ඉදගෙන DevOps ඉගෙනගන්න ක්‍රමයක් හොයනවා නම්, මෙන්න මේ Online Course එක තමයි හොඳම ආරම්භය. 😊 DevOps කියන්නේ Software Engineer කෙනෙක් වුණත් නැතත්, මෙන්න මේ වගේ Software Team එකේ ඉන්න හැමෝම එකතුවෙලා, එකට වැඩ කරලා, හොඳ Quality & Productive Software එකක්, ඉක්මණින්ම සහ පිළිවෙලකට හදන ප්‍රායෝගික ක්‍රමයක්. 📌 මේක ඉගෙනගන්න DevOps හෝ Cloud සම්බන්ධව දැනුමක් අවශ්‍ය නැහැ. Zero knowledge එකකින්ම ඔයාලට මෙතනින් ආරම්භ කරන්න පුළුවන්. ______________________ මේ පාඨමාලාව තුළින් ඔයාට ඉගෙනගන්න ලැබෙන දේවල් කිහිපයක්... 🚀 Introduction to DevOps 🚀 Course Structure & Flow 🚀 What is DevOps & Why? 🚀 DevOps in Practice 🚀 Linux 🚀 Linux Demo Session 🚀 Version Controlling - Git 🚀 Git Demo Session 🚀 Build & Package Management Tools 🚀 Build & Build Artifacts Demo Session 🚀 Summary of Prerequisite Lessons 🚀 Build Artifact Repository Managers 🚀 Artifact Repositories Demo Session 🚀 Containers & Docker 🚀 Docker Demo Session 🚀 Cloud & IaaS 🚀 Connecting the Flow 🚀 CI CD 🚀 CI CD Integration with Cloud 🚀 Kubernetes 🚀 Managed Kubernetes 🚀 Infrastructure Automation (IaC) 🚀 Configuration Management 🚀 Scripting 🚀 Monitoring 🚀 Recap & Next Steps ඔයා මේ පාඨමාලාව හදාරලා අවසන් කරනකොට: 👉 DevOps කියන්නෙ Buzzword එකක් නෙමෙයි. ඒක Culture එකක්, Thinking එකක්, Mindset එකක් කියලා තේරුම් යයි 👉 Git, Linux, Cloud, Containers, CI/CD වගේ Core Building Blocks Step by Step හොඳටම තේරෙයි 👉 Code එකක් Cloud එකට යන Pipeline එක මුල සිට අග දක්වා Visualize කරන්න පුළුවන් වෙනවා 👉 Docker, Kubernetes, Ansible, Terraform වගේ Tools actual real-world flow එකේදි කොහොමද භාවිතා කරන්නෙ කියලා පිළිවෙලකට දැනගන්න පුළුවන් 👉 Lab එකක්, Project එකක් හෝ Certification එකක් පටන් ගන්න ඕනෙ කියන තැනට Self-confidence එක ගොඩ නැගෙනවා 👉 ඔයා Developer කෙනෙක් වුණත්, Tester කෙනෙක් වුණත්, Admin කෙනෙක් වුණත්, Business Analyst කෙනෙක් වුණත් - DevOps ecosystem එකේ ඔයාට තියෙන Place එක හඳුනාගන්න ලැබෙනවා ______________________ 😲 මේ පාඨමාලාවට, 2025 මැයි මස 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර සම්බන්ධ වන සිසුන් සඳහා 33% සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබෙනවා 😲 ප්‍රායෝගිකව උගන්වන පාඩම් 26ක් ඇතුළත්. ඒ කියන්නේ පැය 3කට අධික ධාවන කාලයක් සහිතයි. 😲 කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යන තුරු ඉගෙනගන්න පුලුවන් 😲 මිලදී ගැනීමට පෙර නොමිලේ පාඩම් 4ක් නැරඹීමට අවස්ථාව 😲 ඕනෑම වෙලාවක ගුරුවරයා සමඟ සම්බන්ධ වෙලා, පාඩම් ගැන තියෙන ගැටළු යොමු කරන්න අවස්ථාව 😲 මාස තුනකට වරක් Live Q&A Session එකක් ______________________ ඕනෑම අවස්ථාවකදී තාක්ෂණික සහාය ලබා දෙන්න අපි සූදානම් 👉 Hotline: 075 6 700 700 (Direct Calls) 👉 WhatsApp: 075 9 541 398 / 075 9 873 655

Mastering 3D Designing with Autodesk Fusion 360 & Printing - https://www.youtube.com/watch?v=LG9lO2mDXo8

💪 AI වලට Replace කරන්න අමාරු DevOps වැඩ්ඩෙක් වෙන විදිහ, පළවෙනි Comment එකෙන් ඉගෙනගමු - https://www.youtube.com/watch?v=2Y2FjSUsg1o

FREE Seminar: Mastering 3D Designing with Fusion 360 & Printing 🤩 ✍️ දැන්ම FREE Seminar එකට Register වෙමු- https://elearning
FREE Seminar: Mastering 3D Designing with Fusion 360 & Printing 🤩 ✍️ දැන්ම FREE Seminar එකට Register වෙමු- https://elearning.lk/sl/mastering-3D-designing-with-fusion360-Printing 🎓 Robotics සහ STEM පිළිබඳ උනන්දු පොඩිහිටියන්ට වගේම වැඩිහිටියන්ටත් ගැළපෙන අලුත්ම Design සහ Printing පාඨමාලාව !!! 🔧 Inventor කෙනෙක් විදිහට ඔයා කුමන ආකාරයක හොඳ නිර්මාණයක් කළත් ඒ නිර්මාණයේ වටිනාකම රඳා පවතින්නේ ඒකේ Final Look එක – ඒ කියන්නෙ Product Design එක මතයි. 🙂 ඉතිං එහෙම මහන්සියෙන් හදන කරන ඔයාගේ නව නිර්මාණයට ඉතාමත් හොඳ Final Look එකක්, එහෙමත් නැත්නම් Elegant Product Design එකක් දෙන්න ඔයත් කැමතිද? 🥳 එහෙමනම්, eLearning.lk අපි අරගෙන එන අපේ අලුත්ම Mastering 3D Designing with Fusion 360 & Printing පාඨමාලාව ඔයාට කදිම තෝරා ගැනීමක් වේවි. 💬 JOIN WhatsApp Group - https://chat.whatsapp.com/Gb3sTV4IUGH3Z5div9uh3L 📅 ඉතින්, මැයි මාසේ 24 වැනි සෙනසුරාදා රාත්‍රී 8.00 සිට පවත්වන Mastering 3D Designing with Fusion 360 & Printing පිළිබඳ Free Seminar එකත් එක්ක සම්බන්ධ වුණොත් මේ පාඨමාලාව ගැන තවදුරටත් විස්තර ඔයාලට නොමිලේම ලබාගන්න පුළුවන්.

2025 මැයි මාසයේ අපි ලබා දෙන Discounts මෙන්න... 😉😉😉 - https://elearning.lk/page/discounts
2025 මැයි මාසයේ අපි ලබා දෙන Discounts මෙන්න... 😉😉😉 - https://elearning.lk/page/discounts

🤔 අද කාලෙ Accountant කෙනෙක් වෙන්න නම් ගණිතය සහ ඉලක්කම් ගැන විතරක් දැනගෙන හිටියට මදි - https://www.youtube.com/watch?v=AXRljkRXVF0

🥳 FREE Seminar: Accountant කෙනෙක් වෙන්න සිහින දකින, දැනටමත් පාඨමාලාවක් හෝ උපාධියක් කරමින් ඉන්න, උසස් අධ්‍යාපනය නිමා කළ, දැනට
🥳 FREE Seminar: Accountant කෙනෙක් වෙන්න සිහින දකින, දැනටමත් පාඨමාලාවක් හෝ උපාධියක් කරමින් ඉන්න, උසස් අධ්‍යාපනය නිමා කළ, දැනටමත් වෘත්තියක නියැළී ඉන්න හැමෝම එන්න ✍️ දැන්ම FREE Seminar එකට Register වෙමු - https://us06web.zoom.us/meeting/register/4sC9SZblTB2dKcMfo0gpKA 🤔 අද කාලෙ Accountant කෙනෙක් වෙන්න නම් ගණිතය සහ ඉලක්කම් ගැන විතරක් දැනගෙන හිටියට මදි. 👉 AI ගැන දැනගන්න ඕන 👉 අලුත් Technologies ගැන දැනගෙන ඉන්න ඕන 👉 අඩු කාලයකින් ගොඩක් වැඩ කරගන්න පුලුවන් Techniques දැනගන්න ඕන 👉 ලොකු Preassure එකක් යටතේ වැඩ කරලා Results අරගන්න විදිහ දැනගෙන ඉන්නත් ඕන 🤩 මේ නිසා තමයි අපි ඔයාලා වෙනුවෙන්ම 2025 මැයි මස 22 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා මේ ගැන FREE Seminar එකක් අරගෙන එන්නෙ.

🥳 අපේ 2025 FIT දෙවන කණ්ඩායම බදවා ගැනීම ආරම්භ වුණා. ✍ දැන්ම Register වෙමු - https://fit.elearning.lk 🌐 Join WhatsApp Group:
🥳 අපේ 2025 FIT දෙවන කණ්ඩායම බදවා ගැනීම ආරම්භ වුණා. ✍ දැන්ම Register වෙමු - https://fit.elearning.lk 🌐 Join WhatsApp Group: https://chat.whatsapp.com/Hfx22C2zubO0MqHKVrbpz1 🌟 අවම පිරිවැයක් දරලා Software Engineer කෙනෙක් වෙන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන BIT නොහොත් Bachelor of Information Technology Degree Program එක කියන්නෙ. 🌟 BIT Degree එක කරන්න ආසාව තියෙන, ඒත් A/L විභාගයේ ප්‍රතිඑල අඩු වුණ, එහෙමත් නැතිනම් A/L නොකරපු ඔයාලා වෙනුවෙන් තමයි FIT (Foundation in Information Technology) පාඨමාලාව ආරම්භ කරලා තියෙන්නෙ. 🌟 ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ BIT පාඨමාලාව ඉගැන්වීම සම්බන්ධයෙන් ලියාපදිංචි ආයතනයක් විදිහට eLearning.lk අපි හිතුවා 2025 අවුරුද්දෙ FIT විභාගයට Register වෙන ඔයාලගේ ඉලක්කය පහසු කරවන්න... 🤩 2025 මැයි මස 25 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සිසුන් සඳහා සම්පූර්ණ පාඨමාලා ගාස්තුව ගෙවීමේදී 20%ක විශේෂ වට්ටමක් !!!!! 📱 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා 👉 Hotline: 075 6 700 700 👉 WhatsApp: 075 954 1398 / 075 987 3655

*Free Seminar - Unlock Business Success: Master Essential Data Science for Smart Decisions* ඔබ, 👉 Data Science පිළිබඳ පුළුල්
*Free Seminar - Unlock Business Success: Master Essential Data Science for Smart Decisions* ඔබ, 👉 Data Science පිළිබඳ පුළුල් දැනුමක් පහසුවෙන් සහ ප්‍රායෝගිකව ලබා ගැනීමට උනන්දු කෙනෙක්ද? 👉 එහෙම නැත්නම්, ඔබේ ව්‍යාපාරයේ දත්ත මත පදනම් වූ තීරණ ගැනීමට සූදානම් වෙන ගමන්ද? 👉 දත්ත භාවිතයෙන් ඔබේ ව්‍යාපාරයේ ලාභය වැඩි කර ගැනීමට බලාපොරොත්තු වෙනවාද? 👉 Business Data විශ්ලේෂණය භාවිතා කරමින් ව්‍යාපාරික ගැටලු විසඳීමට කැමැත්තෙන් ඉන්නවද? ✅ එහෙමනම්, 2025 මැයි මස 20 වන දින රාත්‍රී 8.00ට, eLearning.lk අපි ඔයාලා වෙනුවෙන්ම ගෙන එන, Data Science for Business නොමිලේ සම්මන්ත්‍රණයට අදම සම්බන්ධ වෙන්න. ඔයාගේ Business Data ඔබගේ ව්‍යාපාරයේ දියුණුවට නිවැරදිව යොදාගත හැකි ආකාරය පිළිබඳව අපි එදාට සරලව සාකච්ඡා කරන කරනවා. ✍️ දැන්ම නොමිලේ සම්මන්ත්‍රණයට Register වෙමු - https://elearning.lk/sl/free-seminar-data-science-for-business 📱 WhatsApp Group: https://chat.whatsapp.com/CyYN1EZ7TY29GNJoFYRi3Q 📱 වැඩි විස්තර සඳහා: 075 6 700 700 (Direct Calls) 075 954 1398 (WhatsApp Messages Only) 075 987 3655 (WhatsApp Messages Only)

☸️ පන්සල් ගිහින් ඔබ එන්න ඕනම දන්සල; eLearning.lk මහා Online පාඨමාලා දන්සල ☸️ 🌺 ලබන්නා වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිති
☸️ පන්සල් ගිහින් ඔබ එන්න ඕනම දන්සල; eLearning.lk මහා Online පාඨමාලා දන්සල ☸️ 🌺 ලබන්නා වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කරමින් වටිනා පාඨමාලා ප්‍රමාණයක් මෙසේ නොමිලේ දායාද කෙරෙන වගයි... 📅 Visit Now - https://elearning.lk/courses?course_search=&instructors=&instructors2=&price_radio=free 🤩 මෙම සෑම පාඨමාලාවක්ම ඔබට කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, "කැමති කාලයක්" යන තුරු ඉගෙනීමේ අවස්ථාව ඇත. 🙏 මේ වටිනා දන්සල ගැන යාලුවන්ටත් කියන්න අමතක කරන්න එපා!

☸️ පින්බර වෙසක් මංගල්‍යක් වේවා 🪷
☸️ පින්බර වෙසක් මංගල්‍යක් වේවා 🪷

🐷 අලුත් විදිහකට Cryptocurrency යොදාගත්ත Pigzbe App එක - https://www.youtube.com/watch?v=37OfaWQwjXU

*FREE Seminar: Accountant කෙනෙක් වෙන්න සිහින දකින, පාඨමාලාවක් හෝ උපාධියක් කරමින් ඉන්න, උසස් අධ්‍යාපනය නිමා කළ, දැනටමත් වෘත්තියක නියැළී ඉන්න හැමෝම එන්න !!!* 🤔 අද කාලෙ Accountant කෙනෙක් වෙන්න නම් ගණිතය සහ ඉලක්කම් ගැන දැනගෙන හිටියට මදි. 👉 AI ගැන දැනගන්න ඕන 👉 අලුත් තාක්ෂණයන් ගැන දැනගෙන ඉන්න ඕන 👉 අඩු කාලයකින් ගොඩක් වැඩ කරගන්න පුලුවන් විදිහට කාලය කළමනාකරණය කරගන්න ඕන 👉 ලොකු පීඩනයක් යටතේ වැඩ කරලා ප්‍රතිපල අරගන්න විදිහ දැනගෙන ඉන්නත් ඕන 🤩 මේ නිසා තමයි අපි ඔයාලා වෙනුවෙන්ම 2025 මැයි මස 22 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා මේ සම්බන්ධව නොමිලේ සම්මන්ත්‍රණයක් අරගෙන එන්නෙ. දැන්ම Register වෙන්න - https://us06web.zoom.us/meeting/register/4sC9SZblTB2dKcMfo0gpKA එදාට ඔයාලා නොමිලේ දැනගන්න දේවල් - 🚀 අද කාලේ Accountant කෙනෙක්ගෙ Job Role එක 🚀 ඔයාලා අනාගතයේ මුහුණදෙන අභියෝග 🚀 ඒ අභියෝග වලට තියෙන විසඳුම් 🚀 කුසලතා වර්ධනය (Skill Development) 🚀 QuickBooks Software 🚀 Microsoft Excel Software

🤩 DevOps 101 Bootcamp: DevOps in Practice - https://www.youtube.com/watch?v=Y4sr7TWAKCU

👷‍♂️ ලෝක කම්කරු දිනය දවසේ, කම්කරු නීතිය සහ සේවක අයිතිවාසිකම් ගැන හරියටම දැනුවත් වෙමු - https://www.youtube.com/watch?v=tQej1rpWx7w

🥳 DevOps 101 Bootcamp: What is DevOps & Why? - https://www.youtube.com/watch?v=BCKO2FrCJxk

🥤 Instagram Marketing: අනිවාර්යෙන්ම දැනගන්න ඕන Case Study එකක් - Sonic Square Shakes - https://www.youtube.com/watch?v=jTCFfdpDgRc