eLearning.lk updates
Open in Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Show more1 062
Subscribers
+124 hours
-27 days
-330 days
Posts Archive
1 062
එදාට අපි කරන්න ඉන්න දේවල්...
📌 9:00 AM – 9:45 AM | Registration
📌 9:45 AM – 10:00 AM | Opening Remarks & Introductory Speech
📌 10:00 AM – 10:40 AM | AI Use Cases in Business and Industry
📌 10:40 AM – 10:45 AM | Activity / Transition Break
📌 10:45 AM – 11:00 AM | Process Demos
📌 11:00 AM – 11:35 AM | Decoding the Digital World: Why Data Science Matters
📌 11:35 AM – 11:45 AM | Activity / Networking Break
📌 11:45 AM – 12:30 PM | Unveiling the Magic of GPT: A Journey Through Attention and Embeddings
📌 12:30 PM – 12:45 PM | Activity / Networking Break
📌 12:45 PM – 1:15 PM | Lunch Break
📌 1:15 PM – 1:55 PM | Developing an AI Enterprise
📌 1:55 PM – 2:10 PM | Activity / Networking Break
📌 2:10 PM – 2:50 PM | AI vs Software Engineers: The Changing Tech Landscape
📌 2:50 PM – 3:00 PM | Activity / Networking Break
📌 3:00 PM – 3:15 PM | 10 Productivity Hacks
📌 3:15 PM – 3:50 PM | Panel Discussion
📌 3:50 PM – 4:50 PM | Manasgatha (Live Podcast)
📌 4:50 PM – 5:00 PM | Vote of Thanks & Closing Remarks
✍️ තවත් වැඩි විස්තර දැන ගැනීමට සහ වැඩසටහනට ලියාපදිංචි වීමට - https://elearning.lk/course/ai-and-productivity-event-public-event
තාක්ෂණික සහාය ලබා දෙන්න අපි සූදානම්...
📱 Direct Calls: 075 6 700 700
📱 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
📱 WhatsApp Group - https://chat.whatsapp.com/J00WlNFX31u2tXlgxg611k
1 062
🤖 Think AI 2025 - ශ්‍රී ලංකාවේ විශාලතම AI සමුළුව 🧠🧠
🤩 eLearning.lk විසින් සංවිධානය කරන ශ්‍රී ලංකාවේ විශාලතම AI සමුළුව 2025 මැයි මස 02 වන දින පැවැත්වෙනවා.
💻 තත්පරෙන් තත්පරේ අලුත් වෙන AI ගැන උනන්දු වන ඔයාලාට අලුත්ම AI Trends, Tools, Techniques, Updates ගැන ඉගෙනගන්න ලැබෙන හොඳම අවස්ථාවක් තමයි මේ උදා වෙලා තියෙන්නෙ.
💪 වසර 20කට අධික කාලයක්, ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සන්නිවේදනය සම්බන්ධව අත්දැකීම් සහිත AI සම්බන්ධව සිටින ශ්‍රී ලංකාවේ දැවැන්තයන් සමඟ එදාට සජීවීව කතාබහ කරන්නත් ඔයාලාට අවස්ථාව ලැබෙනවා.
🚀 දිනය: 2025 මැයි මස 02 වන දින
🚀 ආරම්භක වේලාව: උදෑසන 9.00
🚀 අවසන් කෙරෙන වේලාව: සවස 5.00
🚀 ස්ථානය: මරදාන Trace Expert City පරිශ්‍රය
🚀 මාධ්‍යය: සිංහල
🥳 2025 අප්‍රේල් මස 30 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සහභාගීවන්නන් සඳහා 25%ක සුවිශේෂී මිල අඩු කිරීමක් අපි ලබා දෙනවා
🥳 ඒ වගේම ඔයා දැනටමත් අපේ A Journey into Artificial Intelligence පාඨමාලාවට හෝ AI Fundamentals and Productivity Program පාඨමාලාවට සම්බන්ධ වෙලා ඉන්න සිසුවෙක් නම් ඔයාට 40%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලබා ගන්න පුලුවන්
1 062
🥳 DevOps 101 Bootcamp: Course Structure & Flow - https://www.youtube.com/watch?v=qz46kqNa1k8
1 062
🤩 DevOps 101 Bootcamp: Course Introduction - https://www.youtube.com/watch?v=z-Luvenc3fc
1 062
🏦 2008 ලෝක ආර්ථික අර්බුදයෙන් උපන් Cryptocurrencyවල, ඔබ නොදන්න ඉතිහාස කතාව - https://www.youtube.com/watch?v=oBWGaj0wrIo
1 062
👷 ඔබත් Civil Engineering, Architecture, QS, Interior Designing වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද?
🤩 එහෙනම් අපි මේ කියන්න හදන්නෙ, ඔබ මේ ක්ෂේත්‍රවල මොන අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමි සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන Software දෙකක් ගැනයි.
✍️ 2025 මැයි මස 23 වන සිකුරාදා දින රාත්‍රී 8.30 සිට 10.30 දක්වා අපි නොමිලේ අරගෙන එන Live Seminar එකට දැන්ම Register වෙලා තවත් බොහෝ දේවල් දැනගමු - https://us06web.zoom.us/meeting/register/8koURN_8TFqJ_HXBSNEkSQ#/registration
📱 WhatsApp Group එකට මෙතනින් Join වෙමු - https://chat.whatsapp.com/CujZg5wtABjJ6spJJp9cFo
තාක්ෂණික සහාය ලබා දෙන්න අපි සූදානම්...
📱 Direct Calls: 075 6 700 700
📱 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
1 062
Content Creation Mastery in Sinhala - 50% OFF 🤩🤩🤩
😊 ඔයාත් කවදා හරි දවසක Graphic Designing, Videography, Video Editing වගේ ගොඩාක් කුසලතා වලින් සමන්විත දක්ෂ Content Creator කෙනෙක් වෙන්න හීන දකින කෙනෙක්ද? එහෙනං මේ විශේෂ පාඨමාලාව ඔයාටමයි.
👉 Graphic Design
👉 Motion Graphics
👉 Cinematography
👉 Adobe After Effects
👉 Podcasting
👉 Blender
👉 AI for Content Creation
https://www.youtube.com/watch?v=rFHHtPhGd48
1 062
🤩 තවත් සුබම සුබ ආරංචියක් !!!!!
🎁 2025 සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් Elearning.lk අපි ඔයාලාට වටිනා අලුත් අවුරුදු තෑගි ගොඩාක් ලබා දුන්නා මතක ඇති? මේ Offer එක යටතේ බොහෝ දෙනෙකුට, විවිධ වෘත්තීය ක්ෂේත්‍ර සහ විෂයන් වලට අයත් වන අපේ ඉහළ ගුණාත්මක තත්වයක් සහිත පාඨමාලා වලට සුවිශේෂී මිල අඩු කිරීම් යටතේ සම්බන්ධවීමට අවස්ථාව ලැබුණා.
🥳 එතකොට මොකක්ද සුබ ආරංචිය? සුබ ආරංචිය තමයි බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි අපි තෝරාගත් පාඨමාලා කිහිපයක වට්ටම් කාල සීමාව 2025 අප්‍රේල් 30 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කළා.
👉 දැන්ම Discounts Page එකට පිවිසෙන්න - https://elearning.lk/page/discounts
මේ ගැන වැඩි විස්තර ලබා දෙන්න වගේම තාක්ෂණික සහාය ලබා දෙන්නත් අපි සූදානම්
📱 075 6 700 700 (Direct Calls)
📱 075 954 1398 (WhatsApp Messages)
📱 075 987 3655 (WhatsApp Messages)
1 062
🎤 To top it off, we’ll feature a live episode of “Manasgatha”, Sri Lanka’s most popular science podcast — right from the stage.
📍 Event Details:
🗓 Date: May 2, 2025 (Friday)
🕘 Time: 9:00 AM – 5:00 PM
📌 Venue: Trace Expert City, Maradana
🗣 Language: Sinhala / Singlish
🍱 Lunch & Refreshments: Included
🎟 Ticket Price: LKR 7,500 (Early Bird Offer until April 30th)
📱 Hotline: 075 6 700 700
📱 WhatsApp: 075 954 1398 / 075 987 3655
📱 WhatsApp Group - https://chat.whatsapp.com/J00WlNFX31u2tXlgxg611k
1 062
🤖 Think AI 2025 by Elearning.lk
🧠 Join us for a power-packed, one-of-a-kind experience that will reshape your thoughts about Artificial Intelligence.
👉 Reserve your seat NOW - https://elearning.lk/course/ai-and-productivity-event-public-event
Seats are limited and demand is high — don’t miss out on this opportunity to be part of something game-changing.
Our all-star lineup of speakers will explore cutting-edge topics across:
✅ Data Science & AI
✅ Neural Networks & GPTs
✅ Prompts & Productivity - AI Tools in Business and Life
✅ Building Scalable AI Startups
✅ Software Engineers, an Endangered Species!
1 062
වැඩි වැඩියෙන් දැනුම බෝ වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!!!! 🙏
🤩 eLearning.lk අපේ සියලුම නොමිලේ පාඨමාලා මෙතනින් - https://elearning.lk/courses?course_search=&instructors=&instructors2=&price_radio=free
1 062
🤩 eLearning.lk විසින් සංවිධානය කරන ශ්‍රී ලංකාවේ විශාලතම AI සමුළුව 2025 මැයි මස 02 වන දින පැවැත්වෙනවා.
🤖 තත්පරෙන් තත්පරේ අලුත් වෙන AI ගැන උනන්දු වන ඔයාලාට අලුත්ම AI Trends, Tools, Techniques, Updates ගැන ඉගෙනගන්න ලැබෙන හොඳම අවස්ථාවක් තමයි මේ උදා වෙලා තියෙන්නෙ.
🚀 දිනය: 2025 මැයි මස 02 වන දින
🚀 ආරම්භක වේලාව: උදෑසන 9.00
🚀 අවසන් කෙරෙන වේලාව: සවස 5.00
🚀 ස්ථානය: මරදාන Trace Expert City පරිශ්‍රය
🚀 මාධ්‍යය: සිංහල
✍️ Register වීමට - https://elearning.lk/course/ai-and-productivity-event-public-event
📱 WhatsApp Group - https://chat.whatsapp.com/J00WlNFX31u2tXlgxg611k
📝 අප විසින් ඔබව සම්බන්ධ කර ගැනීමට මෙහි තිබෙන QR Code එක Scan කරන්න.
😍 2025 අප්‍රේල් මස 30 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සහභාගීවන්නන් සඳහා 25%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබේ !!!
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:
👉 Hotline: 075 6 700 700
👉 WhatsApp Messages: 075 987 3655 / 075 954 1398
1 062
🎁 ලබන්නා වූ අලුත් අවුරුද්දේ හොඳම අලුත් අවුරුදු තෑග්ග eLearning.lk අපෙන් 🤩🤩 - Up to 87% OFF Awurudu Offer
👉 දැන්ම මෙන්න මේ Link එකට පිවිසෙන්න - https://elearning.lk/page/discounts
⚠️ හැබැයි ඔයාලාට මේ අවස්ථාව ලැබෙන්නේ 2025 අප්‍රේල් මස 17 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා විතරයි.
💪 ඉක්මණ් කරන්න. මේ අගනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන අලුත් අවුරුද්දට eLearning.lk එකත් සමඟින් අලුත් වෙමු!
1 062
AutoCAD & Revit Courses 60% දක්වා වට්ටම් සහිතව 😍 - https://www.youtube.com/watch?v=JHOUK70GxE0
1 062
🎁 ලබන්නා වූ අලුත් අවුරුද්දේ හොඳම අලුත් අවුරුදු තෑග්ග eLearning.lk අපෙන් - UP TO 87% OFF 🤩🤩
👉 මෙතනින් විස්තරේ දැනගමු - https://www.youtube.com/watch?v=7AfonzuxAwo
1 062
Repost from eLearning.lk updates
🚀 පාඨමාලා කාලය : සති අටකි (පැය 32කි)
🚀 ආරම්භක දිනය : 2025.04.08
🚀 අවසාන දිනය : 2025.06.04
🚀 දිනය සහ වේලාව : සෑම අගහරුවාදා සහ බදාදා දිනකම, රාත්‍රී 8.30 සිට 10.30 දක්වා
🚀 මාධ්‍යය : සිංහල
ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්...
📌 Week 01: Trading Fundamentals, Binance A to Z
📌 Week 02: ICT Basics (Technical Analysis), ICT PD Arrays
📌 Week 03: Liquidity Explained, Daily & Weekly Bias
📌 Week 04: ICT Power of 3, Weekly Profile
📌 Week 05: Market Maker Model, Advanced Trading Setups
📌 Week 06: Trading Psychology, Fundamental Analysis
📌 Week 07: Volume Analysis, Risk Management
📌 Week 08: Back Testing Session, Final Q & A
✍️ පාඨමාලාවට සම්බන්ධ වීමට - https://elearning.lk/course/cryptocurrency-trading-chart-analysis-bitcoin-sinhala-online-class-course-in-sri-lanka-by-adheesha-munasinghe-with-elearning.lk-batch-2
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
📢 Join Our WhatsApp Group - https://chat.whatsapp.com/BBS07sx1DKUKXKGdjsY1QW
👉 075 6 700 700 (Direct Calls Only)
👉 075 954 1398 (WhatsApp Messages Only)
👉 075 987 3655 (WhatsApp Messages Only)
1 062
නිවැරදි ක්‍රමවේද තුළින් Crypto Trading සාර්ථක කරගමු 🤩
Cryptocurrency / Bitcoin වලින් අමතර ආදායමක් උපයන්න ඉන්න ඔයාටත්, අනිත් අයට වගේම මේ ප්‍රශ්න තියෙනවද?
🤔 සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, හරියටම විෂය ඉගෙන ගන්නෙ කොහොමද?
🤔 Crypto Trading කියන්නෙ සූදුවක්ද?
🤔 ආරම්භයේදී මොන වගේ මුදලක් අතේ තියෙන්න ඕනද?
🤔 පාඩු නොලබන විදිහට මේක කරන්නෙ කොහොමද?
🤔 උපරිම කොච්චර ලාභයක් හොයන්න පුලුවන්ද?
🤔 මොන වගේ ප්‍රතිලාභද ලැබෙන්නෙ?
🤔 Full-time හෝ Part-time Job එකක් විදිහට කළාට කමක් නැද්ද?
🤔 තනිකරම වාසනාව මත රැඳෙන දෙයක්ද?
🤔 මේවා නීත්‍යානුකූලද?
✅ එහෙනං, eLearning.lk අපි ඔයාලා වෙනුවෙන්ම ගෙන එන Crypto Trading විශේෂ පාඨමාලාව ඔස්සේ ඔයාගේ මේ ප්‍රශ්න වලින් 99%කටම විසදුම් ලැබෙනවා නොඅනුමානයි. අපි මේ විෂය ගැන ඔයාලා දැනගත යුතු සෑම කරුණක්ම මුල සිට අගට, සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙනවා.
1 062
🚀 පාඨමාලා කාලය : සති අටකි (පැය 32කි)
🚀 ආරම්භක දිනය : 2025.04.08
🚀 අවසාන දිනය : 2025.06.04
🚀 දිනය සහ වේලාව : සෑම අගහරුවාදා සහ බදාදා දිනකම, රාත්‍රී 8.30 සිට 10.30 දක්වා
🚀 මාධ්‍යය : සිංහල
ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්...
📌 Week 01: Trading Fundamentals, Binance A to Z
📌 Week 02: ICT Basics (Technical Analysis), ICT PD Arrays
📌 Week 03: Liquidity Explained, Daily & Weekly Bias
📌 Week 04: ICT Power of 3, Weekly Profile
📌 Week 05: Market Maker Model, Advanced Trading Setups
📌 Week 06: Trading Psychology, Fundamental Analysis
📌 Week 07: Volume Analysis, Risk Management
📌 Week 08: Back Testing Session, Final Q & A
✍️ පාඨමාලාවට සම්බන්ධ වීමට - https://elearning.lk/course/cryptocurrency-trading-chart-analysis-bitcoin-sinhala-online-class-course-in-sri-lanka-by-adheesha-munasinghe-with-elearning.lk-batch-2
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
📢 Join Our WhatsApp Group - https://chat.whatsapp.com/BBS07sx1DKUKXKGdjsY1QW
👉 075 6 700 700 (Direct Calls Only)
👉 075 954 1398 (WhatsApp Messages Only)
👉 075 987 3655 (WhatsApp Messages Only)
1 062
🎁 ලබන්නා වූ අලුත් අවුරුද්දේ හොඳම අලුත් අවුරුදු තෑග්ග eLearning.lk අපෙන් 🤩🤩 - ඉක්මණ් කරන්න. මේ අගනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන අලුත් අවුරුද්දට eLearning.lk එකත් සමඟින් අලුත් වෙමු!
https://elearning.lk/page/discounts
1 062
💪 ඔබේ ව්‍යාපාරයේ දියුණුවට පෞරුෂත්වය සහ කථනය හදාගමු - https://www.youtube.com/watch?v=szhdR4VcVsA
Available now! Telegram Research 2025 — the year's key insights 
