en
Feedback
eLearning.lk updates

eLearning.lk updates

Open in Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Show more
1 035
Subscribers
-124 hours
-17 days
-1130 days
Posts Archive
ඔබේ පෞරුෂත්වය වර්ධනය කර ගැනීම තුළින් ඔබ තුළ සිටින නායකයාව එළියට ගමු - FREE Seminar: Communication Soft Skills Training 🤩 ඔයත
ඔබේ පෞරුෂත්වය වර්ධනය කර ගැනීම තුළින් ඔබ තුළ සිටින නායකයාව එළියට ගමු - FREE Seminar: Communication Soft Skills Training 🤩 ඔයත්😥 පිරිසක් ඉස්සරහට ගිහින් කතා කරන්න බයද? 😥 අනිත් අයගෙ බොරු වලට බොහොම ලේසියෙන් රැවටෙනවද?😥 නිතරම අනිත් අයගේ සමච්චලයට ලක් වෙනවද? 😥 නොතේරෙන දේවල් වලටත් ඔව් කියලා ඔළුව හොලවනවද?😥 නොකරපු වැරදි වලට හැමතිස්සෙම බැණුම් අහනවද? 😥 වචන පාලනය කරගන්න බැරුව, ඉක්මණින් කේන්ති යෑම නිසා පීඩා විදිනවද?😥 ආදරවන්තයා හෝ ආදරවන්තියව තේරුම් ගන්න බැරුව ඉන්නවද? 😥 යාලුවන් නැතුව සමාජයෙන් ඈත් වෙලාද?😥 නරක ඉරියව් නිසා ලෙඩ වෙලාද? ❓ දන්නවද? එදිනෙදා ජීවිතයේදී ඔබට 99% මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ ඔයා තුළ දැනටමත් තියෙන මහා පෞරුෂත්වය ඔයා නොදැනීම සඟවාගෙන සිටින නිසයි. ✍ දැන්ම Register වෙමු - https://zoom.us/meeting/register/tJUtcu6gpjssGNBD-XK2rOSPY9a1ufZK8Oq1#/registration 📱 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700

Branding සහ Advertising ගැන ඉගෙනගන්න ආස අයට eLearning.lk YouTube Channel එකෙන් ගෙන එන අලුත්ම Segment එක - Branding for New Technology... අද, පළවෙනි වැඩසටහනෙන් අපි ඔයාලට කියලා දෙන්නෙ, කොහොමද Coca-Cola සමාගම තමන්ගෙ නිෂ්පාදන මිනිස්සු අතරට අරගෙන ගියේ කියලයි. https://www.youtube.com/watch?v=Mqnx0MzNJXg

👉 WhatsApp Group එකට මෙතනින් Join වෙන්න - https://chat.whatsapp.com/ID1GlGhieB6JUYAWASEEWz 📱 වැඩි විස්තර සඳහා අමතන්න - 075 6 700 700

Microsoft Power Apps තුළින් ඔබේ ආයතනයට අවශ්‍ය කරන Apps ඔබටම නිර්මාණය කරගන්න අවස්ථාවක් - FREE Seminar ✍️ Register Now - https:
Microsoft Power Apps තුළින් ඔබේ ආයතනයට අවශ්‍ය කරන Apps ඔබටම නිර්මාණය කරගන්න අවස්ථාවක් - FREE Seminar ✍️ Register Now - https://us06web.zoom.us/meeting/register/tZIkf--uqTwiGtNdt3lv4GUe32cf798XQVJJ ⚠️ ඔබත් ව්‍යවසායකයෙක්ද? එහෙමත් නැත්නම් ව්‍යාපාරිකයෙක්ද? ඔබේ ආයතනයේ Data Entry, Sales Reports, Invoice Processing, Data Tracking, Ticketing වැඩ පහසු කරගන්න Software එකක්, එහෙමත් නැත්නම් App එකක් Design කරගන්න හිතිලද තියෙන්නෙ? Microsoft Power Apps තියෙද්දි, තවත් IT Company එකකට Project එකක් දීලා ලක්ෂ ගාණක් වියදම් කරන්නෙ ඇයි? 🤩 මේ වැඩේට Programming දැනුමක් අවශ්‍ය නෑ. ඒ නිසා දවස් දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත, ලස්සන Design එකකුත් දාලා, පිළිවෙලකට, තමන්ටම Customize කරගන්න පුලුවන් විදිහට, Data Breach නොවෙන Software එකක් හදලා, කොළ පුරවන වැඩ අඩු කරලා, අනවශ්‍ය වියදම් අඩු කරලා, කාලය සහ ශ්‍රමය ඉතුරු කරලා, මුළු Operation එකක්ම හොඳ System එකකින් Automate කරන්න පුලුවන්. 📅 2024 සැප්තැම්බර් 05 වෙනිදා රාත්‍රී 08.00 සිට 10.00 දක්වා පැවැත්වෙන eLearning.lk නොමිළේ සම්මන්ත්‍රණයේදී අපි මේක ප්‍රායෝගිකව ඉගෙනගමු!

💵 වැඩිම වැටුපක් ලැබෙන ICT රැකියාවක් කරන්න කැමතිද? : FREE Seminar - Python Programming with AI 🤖🤖🤖 ✍️ 2024 සැප්තැම්බර් මස
💵 වැඩිම වැටුපක් ලැබෙන ICT රැකියාවක් කරන්න කැමතිද? : FREE Seminar - Python Programming with AI 🤖🤖🤖 ✍️ 2024 සැප්තැම්බර් මස 03 වන දින රාත්‍රී 8.30 සිට 10.30 දක්වා අපි ගෙන එන අතිවිශේෂ Python Programming with AI නොමිළේ සම්මන්ත්‍රණයට මෙතනින් Register වෙලා, මෙතෙක් ඔබ නොලබපු අලුත්ම අත්දැකීමක් ලබාගමු - https://us06web.zoom.us/meeting/register/tZAufu2gqz4vGdNb8WqOZzMa7mvPq1siZ7oA 🥳 AI හරියට භාවිතා කරනවා නම්, Develop කරන්න දවස් ගාණක්, සති ගාණක්, මාස ගාණක් යන Software එකක් වුණත් විනාඩි කිහිපයකින් Code කරලා ඉවර කරන්න පුලුවන්. දන්නවද? ඔයාලට Python ඉගෙන ගන්න, වෙනත් ICT Subject එකක පෙර දැනුමක් අවශ්‍ය නෑ. ඉතින් මේ වාසියත් එක්ක ඔයාලට බිංදුවේ ඉදලම සරලව, පියවරෙන් පියවර, ක්‍රමානුකූලව Python විෂය කියලා දීලා ඔයාලව සුපිරි Python වැඩ්ඩෙක් කරන්න තමයි eLearning.lk අපේ සූදානම! 💬 Join WhatsApp Group - https://chat.whatsapp.com/Lx7RAfRtzRf7gDpm8N0b8h ☎️ වැඩි විස්තර සඳහා: 075 6 700 700

👂 ඔබේ ජීවිතයට අත්‍යාවශ්‍යම Body Languages - https://www.youtube.com/watch?v=kk589AXTtCw

AAT-3 301 මූල්‍ය වාර්තාකරණය | AAT3 මේ වගේ ඉගෙනගන්න නම් ඉතින් eLearning.lk තමයි 😍 - https://www.youtube.com/watch?v=ss5rtSNZXh8

AAT-3 303 මූල්‍ය පාලනය හා විගණනය - AAT3 මේ වගේ ඉගෙනගන්න නම් ඉතින් eLearning.lk තමයි 😍 - https://www.youtube.com/watch?v=yBsyMkmyuG0

💪 ඔබ තුළ සිටින නායකයාව එළියට ගන්න කැමතිද? - https://www.youtube.com/watch?v=d0s7GRujnds

AAT දෙවන අදියරයට සාර්ථකව පෙනී හිටපු ඔයාලගෙ අධ්‍යාපන ක්‍රියාවලියේ ඊළග පියවර වන AAT 3 අදියරයට දැන් ඉදන්ම සූදානම් වෙමු 🥳 📌 මූල
AAT දෙවන අදියරයට සාර්ථකව පෙනී හිටපු ඔයාලගෙ අධ්‍යාපන ක්‍රියාවලියේ ඊළග පියවර වන AAT 3 අදියරයට දැන් ඉදන්ම සූදානම් වෙමු 🥳 📌 මූල්‍ය වාර්තාකරණය 📌 කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය 📌 මූල්‍ය පාලනය හා විගණනය 📌 සංස්ථාපිත සහ පුද්ගල බදුකරණය විෂයන් සඳහා නව පන්ති ඇරඹේ! 📱 AAT3 WhatsApp Group - https://chat.whatsapp.com/EbrEdkteUS1J7vTuZUgGR2 📁 AAT3 පාඨමාලා - https://elearning.lk/courses?home_search=AAT-3

🥳 AAT3 FREE Lesson with eLearning.lk 💪 VirtualSet තාක්ෂණයන් ගණනාවකින් ගෙන එන AAT අවසාන අදියරයේ eLearning.lk පන්ති දැන් ඇරඹු
🥳 AAT3 FREE Lesson with eLearning.lk 💪 VirtualSet තාක්ෂණයන් ගණනාවකින් ගෙන එන AAT අවසාන අදියරයේ eLearning.lk පන්ති දැන් ඇරඹුනා. සෑම විෂයකම පළවෙනි පාඩම "නොමිලේ නැරඹීමට" අවස්ථාව!! 🤩 ඒ නිසා පාඨමාලා වලට ලියාපදිංචි වෙන්න කලින්ම, ඔයාලට අපේ ගුරුවරුන්ගේ ඉගැන්වීමේ රටාවන් වල සහ ඉගැන්වීමේ තාක්ෂණයන් වල තියෙන ගුණාත්මක තත්වයන් ගැන නව අත්දැකීමක් අරගන්න පුලුවන්! 👉 මෙන්න මේ Link එකෙන් එක් එක් පාඨමාලාවන් තුළට පිවිසිලා, පාඨමාලාවේ පළවෙනි පාඩමේ තිබෙන Preview Button එක Click කරන්න - https://elearning.lk/courses?home_search=aat3 📁 එක් එක් පාඨමාලා වල ඇති Get Enrolled Button එක ඔස්සේ පාඨමාලාවට ලියාපදිංචි විය හැක. 📱 තාක්ෂණික සහාය ලබා දීමට අපි සූදානම්: * 075 6 700 700 (Direct Calls Only) * 075 954 1398 (WhatsApp Messages Only) * 075 987 3655 (WhatsApp Messages Only) 💬 WhatsApp Group - https://chat.whatsapp.com/EbrEdkteUS1J7vTuZUgGR2

AAT දෙවන අදියරයට සාර්ථකව පෙනී හිටපු ඔයාලගෙ අධ්‍යාපන ක්‍රියාවලියේ ඊළග පියවර වන AAT 3 අදියරයට දැන් ඉදන්ම සූදානම් වෙමු 🥳 📌 මූල
AAT දෙවන අදියරයට සාර්ථකව පෙනී හිටපු ඔයාලගෙ අධ්‍යාපන ක්‍රියාවලියේ ඊළග පියවර වන AAT 3 අදියරයට දැන් ඉදන්ම සූදානම් වෙමු 🥳 📌 මූල්‍ය වාර්තාකරණය 📌 කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය 📌 මූල්‍ය පාලනය හා විගණනය 📌 සංස්ථාපිත සහ පුද්ගල බදුකරණය විෂයන් සඳහා නව පන්ති ඇරඹේ! 👉 AAT අවසාන අදියරයේ කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍යවිෂය අපි 2024 අගෝස්තු 17 වෙනිදා ආරම්භ කරනවා. 📱 AAT3 WhatsApp Group - https://chat.whatsapp.com/EbrEdkteUS1J7vTuZUgGR2 📁 AAT3 පාඨමාලා - https://elearning.lk/courses?home_search=AAT-3

AAT දෙවන අදියරයට සාර්ථකව පෙනී හිටපු ඔයාලගෙ අධ්‍යාපන ක්‍රියාවලියේ ඊළග පියවර වන AAT 3 අදියරයට දැන් ඉදන්ම සූදානම් වෙමු 🥳 📌 මූල
AAT දෙවන අදියරයට සාර්ථකව පෙනී හිටපු ඔයාලගෙ අධ්‍යාපන ක්‍රියාවලියේ ඊළග පියවර වන AAT 3 අදියරයට දැන් ඉදන්ම සූදානම් වෙමු 🥳 📌 මූල්‍ය වාර්තාකරණය 📌 කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය 📌 මූල්‍ය පාලනය හා විගණනය 📌 සංස්ථාපිත සහ පුද්ගල බදුකරණය විෂයන් සඳහා නව පන්ති ඇරඹේ! 👉 AAT අවසාන අදියරයේ මූල්‍ය වාර්තාකරණය විෂය අපි 2024 අගෝස්තු 17 වෙනිදා ආරම්භ කරනවා. 📱 AAT3 WhatsApp Group - https://chat.whatsapp.com/EbrEdkteUS1J7vTuZUgGR2 📁 AAT3 පාඨමාලා - https://elearning.lk/courses?home_search=AAT-3 📱 තාක්ෂණික සහාය ලබා දීමට අපි සූදානම්: * 075 6 700 700 (Direct Calls Only) * 075 954 1398 (WhatsApp Messages Only) * 075 987 3655 (WhatsApp Messages Only)

AAT දෙවන අදියරයට සාර්ථකව පෙනී හිටපු ඔයාලගෙ අධ්‍යාපන ක්‍රියාවලියේ ඊළග පියවර වන AAT 3 අදියරයට දැන් ඉදන්ම සූදානම් වෙමු 🥳 📌 මූල
AAT දෙවන අදියරයට සාර්ථකව පෙනී හිටපු ඔයාලගෙ අධ්‍යාපන ක්‍රියාවලියේ ඊළග පියවර වන AAT 3 අදියරයට දැන් ඉදන්ම සූදානම් වෙමු 🥳 📌 මූල්‍ය වාර්තාකරණය 📌 කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය 📌 මූල්‍ය පාලනය හා විගණනය 📌 සංස්ථාපිත සහ පුද්ගල බදුකරණය විෂයන් සඳහා නව පන්ති ඇරඹේ! 👉 AAT අවසාන අදියරයේ මූල්‍ය පාලනය හා විගණනය විෂය අපි 2024 අගෝස්තු 17 වෙනිදා ආරම්භ කරනවා. 📱 AAT3 WhatsApp Group - https://chat.whatsapp.com/EbrEdkteUS1J7vTuZUgGR2 📁 AAT3 පාඨමාලා - https://elearning.lk/courses?home_search=AAT-3

ඔයත් 😥 පිරිසක් ඉස්සරහට ගිහින් කතා කරන්න බයද? 😥 අනිත් අයගෙ බොරු වලට බොහොම ලේසියෙන් රැවටෙනවද? 😥 නිතරම අනිත් අයගේ සමච්චලයට ලක් වෙනවද? 😥 නොතේරෙන දේවල් වලටත් ඔව් කියලා ඔළුව හොලවනවද? 😥 නොකරපු වැරදි වලට හැමතිස්සෙම බැණුම් අහනවද? 😥 වචන පාලනය කරගන්න බැරුව, ඉක්මණින් කේන්ති යෑම නිසා පීඩා විදිනවද? 😥 ආදරවන්තයා හෝ ආදරවන්තියව තේරුම් ගන්න බැරුව ඉන්නවද? 😥 යාලුවන් නැතුව සමාජයෙන් ඈත් වෙලාද? 😥 නරක ඉරියව් නිසා ලෙඩ වෙලාද? ❓ දන්නවද? එදිනෙදා ජීවිතයේදී ඔබට 99% මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ ඔයා තුළ දැනටමත් තියෙන මහා පෞරුෂත්වය ඔයා නොදැනීම සඟවාගෙන සිටින නිසයි. ✅ ඉතින් PSYCH-K Facilitator අනිල් දෙල්දෙනිය මහතා සමඟ ඔයාලා වෙනුවෙන්ම, 2024 අගෝස්තු 30 වන දින රාත්‍රී 8.00ට අපි පවත්වන "නොමිලේ" සම්මන්ත්‍රණයේදී, ඔයාලට ප්‍රායෝගිකව ඉගෙනගන්න පුලුවන් ඔයලගේ පෞරුෂත්වය වර්ධනය කර ගැනීමේ සරල ක්‍රමවේද සහ Voice, Body Language, Eye Contact, Facial Expressions වලින් කොහොමද සමාජය එක්ක හරියට ගනුදෙණු කරන්නෙ කියලා. 📱 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700

ඔබේ පෞරුෂත්වය වර්ධනය කර ගැනීම තුළින් ඔබ තුළ සිටින නායකයාව එළියට ගමු - FREE Seminar: Communication Soft Skills Training 🤩 ✍️
ඔබේ පෞරුෂත්වය වර්ධනය කර ගැනීම තුළින් ඔබ තුළ සිටින නායකයාව එළියට ගමු - FREE Seminar: Communication Soft Skills Training 🤩 ✍️ දැන්ම Register වෙමු - https://zoom.us/meeting/register/tJUtcu6gpjssGNBD-XK2rOSPY9a1ufZK8Oq1#/registration

🚀 Bugs එන නිසා Clientගෙන් බැනුම් අහපු කාලේ ඉවර කරමු. Quality Product එකක් Deliver කරමු 🚀 🔎 ඔයත් දවස් ගණන් පණ දාගෙන, දත් මි
🚀 Bugs එන නිසා Clientගෙන් බැනුම් අහපු කාලේ ඉවර කරමු. Quality Product එකක් Deliver කරමු 🚀 🔎 ඔයත් දවස් ගණන් පණ දාගෙන, දත් මිටි කාගෙන Software/Applications QA කරන QA Engineer කෙනෙක්ද? එහෙමත් නැත්නම් Project Manager කෙනෙක් හරි Web Developer / Software Engineer කෙනෙක්ද? Bugs නැති Quality Product එකක් Deliver කරන්න වැදගත් වෙන Selenium Software එක ගැන ඔයාලට කියලා දෙන්න eLearning.lk අපි සූදානම්. ✍️ දැන්ම ලියාපදිංචි වෙන්න - https://elearning.lk/sl/test-automation-with-selenium-batch-02 🥳 Seleniumවලින් මොනවද ලැබෙන වාසි? 💪 එකම මොහොතෙ Software/Applications බර ගාණක් Test කරන්න පුලුවන් 💪 හැමදේම වෙන්නෙ Automate විදිහටයි 💪 තියෙන ඔක්කොම Errors/Bugs/Codesවල අඩුපාඩු Reports විදිහට ඉබේම ලැබෙනවා 💪 වැඩේ හරිම වේගවත්, කාලයත් සෑහෙන ඉතුරුයි 💪 Operating Systems සහ Browsers ගණනාවක් එක්ක වැඩ කරන්න පුලුවන් 💪 කුඩා පරිමාණ සහ Freelance ICT ආයතනවලට සෑහෙන මුදල් ඉතුරුවක්! 💬 WhatsApp Group එකත් සමඟ එකතුවන්න - https://chat.whatsapp.com/EnzD13XtCeW5OLwM1xXTMC 📱 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700