eLearning.lk updates
Відкрити в Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Показати більше1 061
Підписники
-124 години
-47 днів
-730 день
Архів дописів
1 061
🚀 Bugs එන නිසා Clientගෙන් බැනුම් අහපු කාලේ ඉවර කරමු. Quality Product එකක් Deliver කරමු 🚀 - FREE webinar on Test Automation
✍️ දැන්ම Register වෙන්න:
https://zoom.us/meeting/register/tJEkcOyvqz8rGdYpot6qZu1k93bORfJQUPTY
🔎 ඔයත් දවස් ගණන් පණ දාගෙන, දත් මිටි කාගෙන Software/Applications QA කරන QA Engineer කෙනෙක්ද? එහෙමත් නැත්නම් Project Manager කෙනෙක් හරි Web Developer / Software Engineer කෙනෙක්ද?
🤩 එසේනම්, 2024 අගෝස්තු මස 07 වන දින රාත්‍රී 08.00 සිට 10.00 දක්වා eLearning.lk අපි අරගෙන එන අතිවිශේෂ "නොමිළේ" සම්මන්ත්‍රණය ඔබටමයි.
📱 WhatsApp Group එකට Join වෙන්න - https://chat.whatsapp.com/EnzD13XtCeW5OLwM1xXTMC
☎️ වැඩි විස්තර සඳහා: 075 6 700 700
1 061
AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාවේ අලුත්ම බඳවාගැනීම් දැන් ඇරඹුනා 🤩🤩🤩 - FREE Seminar
✍️ 2024 අගෝස්තු මස 03 වන දින සවස 5.00 සිට රාත්‍රී 7.00 දක්වා eLearning.lk අපි නොමිළේ අරගෙන එන Advanced Microsoft Excel Seminar එකට දැන්ම Register වෙන්න - https://zoom.us/meeting/register/tJwvde-oqzsqGdeJRyvCL_xyQITA6RclDphJ
හැමදාම Microsoft Excel භාවිතා කරන ඔබ,
😫 තවමත් භාවිතා කරන්නෙ Basic Features විතරද?
😫 Reports හදන්න සෑහෙන කාලයක් වැය කරනවද?
😫 වැඩ Slow කියලා හැමදාම දොස් අහනවද?
😫 නොදන්න දේවල් Internet එකෙන් Search කරන්න ලොකු වෙලාවක් යනවද?
😫 දැන්, කරන කරන හැම Excel වැඩේම Boring වෙලාද?
😫 මේ නිසා Job එකත් ටිකෙන් ටික එපාවේගෙන එනවද?
✅ එහෙනං, අපේ Microsoft Advanced Excel Training එක ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා.
1 061
Sales වැඩි කරගන්න Red Bull ගහපු Guerilla Marketing Plan එක - https://www.youtube.com/watch?v=NzodzxLjjCg
1 061
Motivation එකක් ගන්න මේ කතාව ඇහුවත් ඇති - https://www.youtube.com/watch?v=udQ3cDU2mqY
1 061
AI සමඟ සිදු කරන ලංකාවේ සාර්ථකම Advanced Excel පාඨමාලාවේ අලුත්ම බඳවාගැනීම් දැන් ඇරඹුනා 🤩🤩🤩 - FREE Seminar
✍️ 2024 අගෝස්තු මස 03 වන දින සවස 5.00 සිට රාත්‍රී 7.00 දක්වා eLearning.lk අපි නොමිළේ අරගෙන එන Advanced Microsoft Excel Seminar එකට දැන්ම Register වෙන්න - https://zoom.us/meeting/register/tJwvde-oqzsqGdeJRyvCL_xyQITA6RclDphJ
හැමදාම Microsoft Excel භාවිතා කරන ඔබ,
😫 තවමත් භාවිතා කරන්නෙ Basic Features විතරද?
😫 Reports හදන්න සෑහෙන කාලයක් වැය කරනවද?
😫 වැඩ Slow කියලා හැමදාම දොස් අහනවද?
😫 නොදන්න දේවල් Internet එකෙන් Search කරන්න ලොකු වෙලාවක් යනවද?
😫 දැන්, කරන කරන හැම Excel වැඩේම Boring වෙලාද?
😫 මේ නිසා Job එකත් ටිකෙන් ටික එපාවේගෙන එනවද?
✅ එහෙනං, අපේ Microsoft Advanced Excel Training එක ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා.
1 061
AAT-2 නොමිලේ ආදර්ශ ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
🥳 මෙවර AAT-2 විභාගය සඳහා පෙනී සිටින ඔබ වෙනුවෙන් eLearning.lk අපි "නොමිලේ" ගෙන එන ආදර්ශ ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව...
📅 2024 ජූලි 27 : රාත්‍රී 08.00 සිට 10.00 දක්වා : අංකිත (ඩිජිටල්) පරිසරයේ තොරතුරු පද්ධති
📅 2024 ජූලි 28 : රාත්‍රී 08.00 සිට 09.00 දක්වා : ව්‍යාපාර කළමනාකරණය
📅 2024 ජූලි 28 : රාත්‍රී 09.00 සිට 10.00 දක්වා : ව්‍යාපාර නීතිය
📅 2024 අගෝස්තු 04 : රාත්‍රී 08.00 සිට 09.00 දක්වා : උසස් මූල්‍ය ගිණුම්කරණය සහ පිරිවැයකරණය
👉 Zoom Link: https://zoom.us/j/99280526828?pwd=a7Aa8ymjVskaNjlZdaI59Qbr9Tqr1i.1
👉 Password: 123
📱 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය ලබා ගැනීමට 075 6 700 700 අංකය අමතන්න. එසේත් නොමැති නම් WhatsApp Group එකට සම්බන්ධවන්න - https://chat.whatsapp.com/BUMzkJUYREO4yvRojl8fLC
1 061
🚀 Bugs එන නිසා Clientගෙන් බැනුම් අහපු කාලේ ඉවර කරමු. Quality Product එකක් Deliver කරමු 🚀 - FREE webinar on Test Automation
✍️ දැන්ම Register වෙන්න:
https://zoom.us/meeting/register/tJEkcOyvqz8rGdYpot6qZu1k93bORfJQUPTY
🔎 ඔයත් දවස් ගණන් පණ දාගෙන, දත් මිටි කාගෙන Software/Applications QA කරන QA Engineer කෙනෙක්ද? එහෙමත් නැත්නම් Project Manager කෙනෙක් හරි Web Developer / Software Engineer කෙනෙක්ද?
🤩 එසේනම්, 2024 අගෝස්තු මස 07 වන දින රාත්‍රී 08.00 සිට 10.00 දක්වා eLearning.lk අපි අරගෙන එන අතිවිශේෂ "නොමිළේ" සම්මන්ත්‍රණය ඔබටමයි.
📱 WhatsApp Group එකට Join වෙන්න - https://chat.whatsapp.com/EnzD13XtCeW5OLwM1xXTMC
☎️ වැඩි විස්තර සඳහා: 075 6 700 700
1 061
🤩 International Job Market එකට සරිලන සේ ඔබව බලගන්වන, Revit Architecture Advanced Training Course එක
🥳 2024 ජූලි 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවා පාඨමාලාවට ඇතුළත් වන සිසුන් වෙනුවෙන් 20.4%ක සුවිශේෂී මිළ අඩු කිරීමක්..!!!!!
👷 ඔබත් Civil Engineering, Architecture, QS, Interior Designing වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද?
💪 එහෙනම් අපි මේ කියන්න යන්නේ ඔබ මේ ක්ෂේත්‍රවල ඕනෑම අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමි සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන Autodesk Revit Software එක ගැනයි.
👉 වැඩි විස්තර සඳහා: https://elearning.lk/sl/autodesk-revit-course
🏦 Direct Payment Link: https://payhere.lk/pay/of8b00b1e
💬 WhatsApp Group: https://chat.whatsapp.com/CujZg5wtABjJ6spJJp9cFo
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
1 061
🤣 ස්වභාවික ක්‍රියාවලියකින් පෝස්ටර් අලවපු Sugath Liyanage සර් - https://www.youtube.com/watch?v=dueNmulhrM8
1 061
🥳 eLearning.lk අපි මෙතෙක් ඔබ වෙත ගෙන ආ සියලුම භාෂා පාඨමාලා, දැන් 50%ක සුවිශේෂී මිළ අඩු කිරීමක් යටතේ එකම පාඨමාලාවක් ඔස්සේ අධ්‍යනය කිරීමේ අවස්ථාව!
✍️ වැඩි විස්තර දැන ගැනීමට සහ ලියාපදිංචි වීමට - https://elearning.lk/course/speak-smart-special-multi-language-bundle-course-in-sinhala-medium-with-elearning.lk
📱 තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා 075 6 700 700 අංකය අමතන්න
1 061
AAT - Level 2 Exam - IT | 2022 July Past Paper Discussion - https://www.youtube.com/watch?v=hj6Ci86Lzs8
1 061
සුබ ආරංචියක්. ඔබට දැන් samhita.lk වෙබ් අඩවිය ඔස්සේ මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය හා සම්බන්ධවීමට වේලාවන් වෙන් කර ගැනීමේ අවස්ථාව ඇත.
1 061
සුබ ආරංචියක්...
ඔබට දැන් samhita.lk වෙබ් අඩවිය ඔස්සේ මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය හා සම්බන්ධවීමට වේලාවන් වෙන් කර ගැනීමේ අවස්ථාව ඇත.
1 061
AAT - Level 2 Exam - Business Management | 2023 July Past Paper Discussion - https://www.youtube.com/watch?v=EP_uuA54o_E
1 061
රත්නපුරේ ඉදලා පැය තුනක් තිස්සෙ නුගේගොඩ පන්තිවලට ආව ගිය අමිල අකලංක සර් - https://youtu.be/5J5AJdX1ou0?si=M_I_RVvsUORFJbsq
1 061
🤩 සියලුම ප්‍රශ්නපත්‍ර සාකච්ඡා නරඹා මෙම පාඨමාලාවේ "Online Papers" කොටසේ අප සූදානම් කර තිබෙන MCQ ප්‍රශ්නපත්‍ර හතරටම පිළිතුරු සපයන්න. වැඩිම ලකුණු ලබා ගන්න 20 දෙනාට, රු.25,000ක් වටිනා අපගේ AAT තුන්වන අදිරයේ Online පන්ති සම්පූර්ණයෙන්ම ගාස්තු රහිතව නොමිලේ හැදෑරීමේ අවස්ථාව ලැබේ.
👉 Online Exam එක ලිවීම සඳහා මෙම Form එක අනිවාර්යෙන් Submit කළ යුතුයි - https://forms.gle/TQJjvcKhBRTxy4fL8
✍️ Course එකට Register වෙන්න - https://elearning.lk/sl/aat-level-2-online-past-papers
📅 ලියාපදිංචිය 17 වන දින රාත්‍රී 12.00න් පසුව අවසන් වේ.
⏰ විභාගය පැවැත්වෙන දිනවල කැමති වෙලාවක විභාගය සඳහා පෙනි සිටිය හැක.
* 2024 ජූලි 16-18 : අංකිත (ඩිජිටල්) පරිසරයේ තොරතුරු පද්ධති
* 2024 ජූලි 19-21 : ව්‍යාපාර කළමනාකරණය
* 2024 ජූලි 22-24 : උසස් මූල්‍ය ගිණුම්කරණය සහ පිරිවැයකරණය
* 2024 ජූලි 25-28 : ව්‍යාපාර නීතිය
📱 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය: 075 6 700 700 | WhatsApp Group එකට දැන්ම Join වෙන්න - https://chat.whatsapp.com/BUMzkJUYREO4yvRojl8fLC
1 061
AAT - Level 2 Exam - IT | ඩිජිටල් පරිසරයේ තොරතුරු පද්ධති | 2023 July Past Paper Discussion : https://www.youtube.com/watch?v=lIH6pq48p4Y
1 061
AI සමඟින් Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු 🤩 - https://www.youtube.com/watch?v=cJ_8l5QvMoo
1 061
❤️ “ඔබට නොපෙනෙන ඔබත් සමඟ” ඔබේ ජීවිතය සතුටින් ගත කරන්න, ඔබේ සබඳතා වැඩි දියුණු කරගන්න, ඔබේ ඉලක්ක සාර්ථකව ලඟා කරගන්න. ඔබේ ජිවිතයේ පෙර නොවූ වෙනසක් අත්විඳ ගන්න - https://www.youtube.com/watch?v=Qor-LGDZWiY
1 061
🥳 ලංකාවේ ඉක්මණින්ම ජනප්‍රිය වන AAT-2 පන්තියට ඔයා ආවේ නැත්නම් අදම සම්බන්ධ වෙන්න.
✍️ මෙතනින් Register වෙන්න - https://elearning.lk/sl/aat-level-2-online-past-papers
📱 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය: 075 6 700 700 | WhatsApp Group එකට දැන්ම Join වෙන්න - https://chat.whatsapp.com/BUMzkJUYREO4yvRojl8fLC
Вже доступно! Дослідження Telegram за 2025 — головні інсайти року 