eLearning.lk updates
Open in Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Show more1 028
Subscribers
-124 hours
-77 days
-1630 days
Posts Archive
1 028
Microsoft Excel සමග වේගයෙන් වැඩ කිරීමට අවශ්‍ය සියළුම මූලික දැනුම ඉතාමත් සරලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්... 🤩
✏️ වැඩි විස්තර දැනගැනීමට සහ ලියාපදිංචි වීමට - https://bit.ly/3N1iQDB
📞 තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700
1 028
හිටපු Boeing ඉංජිනේරු තිලක් දිසානායක මහතා eLearning.lk අපත් සමඟ, තාක්ෂණය, නව නිපැයුම්, ව්‍යවසායකත්වය, අධ්‍යාපනය, සමාජ සහ ආර්ථික විද්‍යාව ගැන සිදු කළ සියලුම සාකච්ඡාමය වැඩසටහන් දැන් එකම තැනකින් නරඹන්න - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWmiIIUcvVfvzSXqY-6OtD1D
1 028
දරුවො ලැබුනා කියලා හීන මරන්න එපා... 💪 ඔයාලට අනිවාර්යයෙනම මේ කතාව ලොකු දෙයක් ජීවිතේට කියල දෙයි... ❤️
https://www.youtube.com/watch?v=G8AtW9_3tPQ
1 028
Startup investing හරහා ඔබේ වත්කම් වැඩි කරගන්න හැටි - https://www.youtube.com/watch?v=c1p5c7o-FZ0
1 028
⚖️ විවාහය, දික්කසාදය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය,හා නඩත්තු සහ දරුවන්ගේ භාරකාරත්වය - පවුල් නීතිය සම්බන්ධව ඔබ දැන ගත යුතු සියලුම කාරණා ඇතුළත් සති හතරේ Online පන්තිය (වයස් භේදයකින් සහ වෘත්තීය භේදයකින් තොරව ඕනෑම අයෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්)
📅 2023 අප්‍රේල් 29 දක්වා සෑම සෙනසුරාදාවකම රාත්‍රී 7.00 සිට 9.00 දක්වා
✍️ දැන්ම Register වෙමු - https://bit.ly/3M4EOHQ
1 028
ලෝක පාපන්දු ඉතිහාසයේ හොඳම දැල් රකින්නා ලෙස සැලකෙන සෝවියට් දේශයේ ලෙව් යාෂින් ගැනයි අද Bio Facts කතාබහ සිදුවන්නේ - https://www.youtube.com/watch?v=zGYMKUSJ-8A
1 028
~ නොමිළේ මනෝ උපදේශන වැඩසටහන් මාලාව ~
දරුවන්, තරුණ තරුණියන්, දෙමාපියන්, ගුරුවරුන්, අඹු සැමියන් වෙනුවෙන් මනෝ විද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය විසින් eLearning.lk අපත් සමඟ ගෙන ආ සහ ඉදිරියටත් ගෙන එන සියලුම මනෝ උපදේශන වැඩසටහන් දැන් එකම තැනකින් නරඹන්න!
මෙතනින් එන්න - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWkW7hr_hZLM6CJiC1R6HN1U
1 028
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න දැන්ම අපේ YouTube Channel එක Subscribe කරලා තියාගන්න - https://www.youtube.com/@eLearningLK
1 028
තහනම් ඥාති සම්බන්ධතා ගැන දැනුවත්ද? නොදැන කසාඳ බැදලා අමාරුවෙ වැටෙන්න කලින් දැන්ම දැනගන්න - https://www.youtube.com/watch?v=bwsAj27__u4
1 028
විවාහය, දික්කසාදය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නඩත්තු සහ දරුවන්ගේ භාරකාරත්වය.... පවුල් නීතියට අදාළ එකී මෙකී සියලු කාරණා ගැන ඔබ දැන ගත යුතුම කරුණු
https://www.youtube.com/watch?v=PSj8w3L_9Ok
1 028
පවුල් අවුල් විසදන පවුල් නීතිය
නීතීඥ චානක අබේවික්‍රම මහතා සමඟ අපි අරගෙන එන විශේෂ සජීවී දේශනය ආරම්භ වෙන්න තියෙන්නෙ තවත් සුළු මොහොතයි (රාත්‍රී 7.00)
මෙතනින් එන්න (Zoom) - https://bit.ly/3LmEpjy
1 028
දන්නවද? රුසියාවත් කිහිප විටක්ම ඉගුරු දීලා මිරිස් අරගෙන තියෙනවා කියලා? අද කතාවෙන් අපි අරගෙන එනවා අපේ රටේ මහනුවර රාජධානියේ අවසාන සමයේ ඉතිහාස කතාවට සමාන රුසියාවේ ඉතිහාස කතාවක් - https://www.youtube.com/watch?v=_VU6d-0lBI8
1 028
FREE Seminar : පවුල් නීතිය | Family Law ⚖️
📌 විවාහය, දික්කසාදය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නඩත්තු සහ දරුවන්ගේ භාරකාරත්වය.... පවුල් නීතියට අදාළ එකී මෙකී සියලු කාරණා ගැන ඔබ දැනගත යුතුම කරුණු වලින් 2023 අප්‍රේල් 01 වන සෙනසුරාදා දින රාත්‍රී 7.00 සිට 9.00 දක්වා ඔබව "නොමිළේ" සන්නද්ධ කරන්න නීතීඥ චානක අබේවික්‍රම මහතා සූදානම්.
✍️ දැන්ම Register වෙන්න: https://bit.ly/3LmEpjy
☎️ තාක්ෂණික සහාය සඳහා: 075 6 700 700
📌 පවුල් ජීවිතය සම්බන්ධ ඔබගේ සියලුම නීතිමය ගැටළු වලට විසදුම් ලැබෙන මේ නොමිළේ සම්මන්ත්‍රණයෙන් ඔබට ඉතාමත් සරලව, එනමුත් ගැඹුරු දැනුමක් මුල සිට අගට, ක්‍රමානුකූලව, දන්න සිංහලෙන් ඉගෙනගන්න පුලුවන්.
1 028
මෙන්න ගොඩක් අය කරන නරකම දෙයක්... ලැබෙන අවස්ථාවන් මග හැරගන්න එපා. සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගමු 💪
https://www.youtube.com/shorts/0H9ScYFR7WM
