fa
Feedback
eLearning.lk updates

eLearning.lk updates

رفتن به کانال در Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

نمایش بیشتر
1 029
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-67 روز
-1530 روز
آرشیو پست ها
eLearning.lk අපේ, අලුත් අවුරුදු මතක් කිරීම - https://elearning.lk/
eLearning.lk අපේ, අලුත් අවුරුදු මතක් කිරීම - https://elearning.lk/

eLearning.lk අපේ, අලුත් අවුරුදු මතක් කිරීම - https://elearning.lk/
eLearning.lk අපේ, අලුත් අවුරුදු මතක් කිරීම - https://elearning.lk/

රිලවුන්ව පාලනය නොකළොත් ලොකු විනාශයක් වෙනවා - https://www.youtube.com/watch?v=zYpuEbhDJBw

Business එකක් අතිසාර්ථක කර ගැනීමේ පළවෙනි පියවර - https://www.youtube.com/shorts/TnramGSbf7E

Microsoft Excel සමග වේගයෙන් වැඩ කිරීමට අවශ්‍ය සියළුම මූලික දැනුම ඉතාමත් සරලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්... �
Microsoft Excel සමග වේගයෙන් වැඩ කිරීමට අවශ්‍ය සියළුම මූලික දැනුම ඉතාමත් සරලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්... 🤩 ✏️ වැඩි විස්තර දැනගැනීමට සහ ලියාපදිංචි වීමට - https://bit.ly/3N1iQDB 📞 තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700

හිටපු Boeing ඉංජිනේරු තිලක් දිසානායක මහතා eLearning.lk අපත් සමඟ, තාක්ෂණය, නව නිපැයුම්, ව්‍යවසායකත්වය, අධ්‍යාපනය, සමාජ සහ ආර්ථ
හිටපු Boeing ඉංජිනේරු තිලක් දිසානායක මහතා eLearning.lk අපත් සමඟ, තාක්ෂණය, නව නිපැයුම්, ව්‍යවසායකත්වය, අධ්‍යාපනය, සමාජ සහ ආර්ථික විද්‍යාව ගැන සිදු කළ සියලුම සාකච්ඡාමය වැඩසටහන් දැන් එකම තැනකින් නරඹන්න - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWmiIIUcvVfvzSXqY-6OtD1D

දරුවො ලැබුනා කියලා හීන මරන්න එපා... 💪 ඔයාලට අනිවාර්යයෙනම මේ කතාව ලොකු දෙයක් ජීවිතේට කියල දෙයි... ❤️ https://www.youtube.com/watch?v=G8AtW9_3tPQ

Startup investing හරහා ඔබේ වත්කම් වැඩි කරගන්න හැටි - https://www.youtube.com/watch?v=c1p5c7o-FZ0

⚖️ විවාහය, දික්කසාදය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය,හා නඩත්තු සහ දරුවන්ගේ භාරකාරත්වය - පවුල් නීතිය සම්බන්ධව ඔබ දැන ගත යුතු සියලුම කාරණා
⚖️ විවාහය, දික්කසාදය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය,හා නඩත්තු සහ දරුවන්ගේ භාරකාරත්වය - පවුල් නීතිය සම්බන්ධව ඔබ දැන ගත යුතු සියලුම කාරණා ඇතුළත් සති හතරේ Online පන්තිය (වයස් භේදයකින් සහ වෘත්තීය භේදයකින් තොරව ඕනෑම අයෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්) 📅 2023 අප්‍රේල් 29 දක්වා සෑම සෙනසුරාදාවකම රාත්‍රී 7.00 සිට 9.00 දක්වා ✍️ දැන්ම Register වෙමු - https://bit.ly/3M4EOHQ

ලෝක පාපන්දු ඉතිහාසයේ හොඳම දැල් රකින්නා ලෙස සැලකෙන සෝවියට් දේශයේ ලෙව් යාෂින් ගැනයි අද Bio Facts කතාබහ සිදුවන්නේ - https://www.youtube.com/watch?v=zGYMKUSJ-8A

~ නොමිළේ මනෝ උපදේශන වැඩසටහන් මාලාව ~ දරුවන්, තරුණ තරුණියන්, දෙමාපියන්, ගුරුවරුන්, අඹු සැමියන් වෙනුවෙන් මනෝ විද්‍යාඥ සමිතා ඇතු
~ නොමිළේ මනෝ උපදේශන වැඩසටහන් මාලාව ~ දරුවන්, තරුණ තරුණියන්, දෙමාපියන්, ගුරුවරුන්, අඹු සැමියන් වෙනුවෙන් මනෝ විද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය විසින් eLearning.lk අපත් සමඟ ගෙන ආ සහ ඉදිරියටත් ගෙන එන සියලුම මනෝ උපදේශන වැඩසටහන් දැන් එකම තැනකින් නරඹන්න! මෙතනින් එන්න - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWkW7hr_hZLM6CJiC1R6HN1U

ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න දැන්ම අපේ YouTube Channel එක Subscribe කරලා තියාගන්න - https://www.youtube.com/@eLearningLK

මුදල් විශුද්ධිකරණය; අහලා තියෙනවද මේ වචනය? https://www.youtube.com/watch?v=lw-9piSykeg

තහනම් ඥාති සම්බන්ධතා ගැන දැනුවත්ද? නොදැන කසාඳ බැදලා අමාරුවෙ වැටෙන්න කලින් දැන්ම දැනගන්න - https://www.youtube.com/watch?v=bwsAj27__u4

විවාහය, දික්කසාදය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නඩත්තු සහ දරුවන්ගේ භාරකාරත්වය.... පවුල් නීතියට අදාළ එකී මෙකී සියලු කාරණා ගැන ඔබ දැන ගත යුතුම කරුණු https://www.youtube.com/watch?v=PSj8w3L_9Ok

පවුල් අවුල් විසදන පවුල් නීතිය නීතීඥ චානක අබේවික්‍රම මහතා සමඟ අපි අරගෙන එන විශේෂ සජීවී දේශනය ආරම්භ වෙන්න තියෙන්නෙ තවත් සුළු මො
පවුල් අවුල් විසදන පවුල් නීතිය නීතීඥ චානක අබේවික්‍රම මහතා සමඟ අපි අරගෙන එන විශේෂ සජීවී දේශනය ආරම්භ වෙන්න තියෙන්නෙ තවත් සුළු මොහොතයි (රාත්‍රී 7.00) මෙතනින් එන්න (Zoom) - https://bit.ly/3LmEpjy

දන්නවද? රුසියාවත් කිහිප විටක්ම ඉගුරු දීලා මිරිස් අරගෙන තියෙනවා කියලා? අද කතාවෙන් අපි අරගෙන එනවා අපේ රටේ මහනුවර රාජධානියේ අවසාන සමයේ ඉතිහාස කතාවට සමාන රුසියාවේ ඉතිහාස කතාවක් - https://www.youtube.com/watch?v=_VU6d-0lBI8

FREE Seminar : පවුල් නීතිය | Family Law ⚖️ 📌 විවාහය, දික්කසාදය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නඩත්තු සහ දරුවන්ගේ භාරකාරත්වය.... පවු
FREE Seminar : පවුල් නීතිය | Family Law ⚖️ 📌 විවාහය, දික්කසාදය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නඩත්තු සහ දරුවන්ගේ භාරකාරත්වය.... පවුල් නීතියට අදාළ එකී මෙකී සියලු කාරණා ගැන ඔබ දැනගත යුතුම කරුණු වලින් 2023 අප්‍රේල් 01 වන සෙනසුරාදා දින රාත්‍රී 7.00 සිට 9.00 දක්වා ඔබව "නොමිළේ" සන්නද්ධ කරන්න නීතීඥ චානක අබේවික්‍රම මහතා සූදානම්. ✍️ දැන්ම Register වෙන්න: https://bit.ly/3LmEpjy ☎️ තාක්ෂණික සහාය සඳහා: 075 6 700 700 📌 පවුල් ජීවිතය සම්බන්ධ ඔබගේ සියලුම නීතිමය ගැටළු වලට විසදුම් ලැබෙන මේ නොමිළේ සම්මන්ත්‍රණයෙන් ඔබට ඉතාමත් සරලව, එනමුත් ගැඹුරු දැනුමක් මුල සිට අගට, ක්‍රමානුකූලව, දන්න සිංහලෙන් ඉගෙනගන්න පුලුවන්.

මෙන්න ගොඩක් අය කරන නරකම දෙයක්... ලැබෙන අවස්ථාවන් මග හැරගන්න එපා. සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගමු 💪 https://www.youtube.com/shorts/0H9ScYFR7WM

ජීවිතේ හීන දිනන්න අපි නොහිතන දුක් උහුලන්න වෙනවා - https://www.youtube.com/watch?v=2ubndafq9V0