eLearning.lk updates
Open in Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Show more1 061
Subscribers
-124 hours
-37 days
-830 days
Posts Archive
1 061
අපේ මීළග Digital Marketing Course එක පටන් ගන්න තියෙන්නෙ තවත් හරියටම සතියයි - https://www.youtube.com/watch?v=xfofXdwETHI
1 061
FREE Seminar : පවුල් නීතිය | Family Law ⚖️
📌 විවාහය, දික්කසාදය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නඩත්තු සහ දරුවන්ගේ භාරකාරත්වය.... පවුල් නීතියට අදාළ එකී මෙකී සියලු කාරණා ගැන ඔබ දැනගත යුතුම කරුණු වලින් 2023 අප්‍රේල් 01 වන සෙනසුරාදා දින රාත්‍රී 7.00 සිට 9.00 දක්වා ඔබව "නොමිළේ" සන්නද්ධ කරන්න නීතීඥ චානක අබේවික්‍රම මහතා සූදානම්.
✍️ දැන්ම Register වෙන්න: https://bit.ly/3LmEpjy
💬 වැඩි විස්තර සඳහා (WhatsApp Group): https://bit.ly/3FnB8Ne
☎️ තාක්ෂණික සහාය සඳහා: 075 6 700 700
📌 පවුල් ජීවිතය සම්බන්ධ ඔබගේ සියලුම නීතිමය ගැටළු වලට විසදුම් ලැබෙන මේ නොමිළේ සම්මන්ත්‍රණයෙන් ඔබට ඉතාමත් සරලව, එනමුත් ගැඹුරු දැනුමක් මුල සිට අගට, ක්‍රමානුකූලව, දන්න සිංහලෙන් ඉගෙනගන්න පුලුවන්.
1 061
Microsoft, Adobe වගේ ලොකු Companies වලින් හදන ලොකු ලොකු Softwares ඇත්තටම Crack කරලා හොරෙන් Release කරන්නෙ මොන වගේ අයද? Crack කරපුවා භාවිතා කරන අයට එයාලා ගන්න ක්‍රියාමාර්ග මොනවද? - https://www.youtube.com/watch?v=5IOSYVTCph0
1 061
ඒ දවස් වල එක්කෙනෙක් ඇහුවා නේද "ඔක්සිජන් කන්නද?" කියලා. එහෙනං ඉතින් අඩි 7000ක මුහුදු පතුළකට වැටුණා කියලා හිතාගන්න...
හේතුව - https://www.youtube.com/watch?v=l1swdZ-tQrE
1 061
ඔබේ ව්‍යාපාරයේ අනාගතයට වැදගත්ම දෙයක් වන Business Networking - https://www.youtube.com/shorts/32ag2A28sqE
1 061
අපේ Tutorials by eLearningLK YouTube Channel එක Subscribe කරලා නැත්නම් අමතක නොකර Subscribe කරන්න! අපි අරගෙන එන නොමිළේ සම්මන්ත්‍රණ වල පටිගත කිරීම් වලට අමතරව... මේ Channel එකෙන් Subjects සෑහෙන ප්‍රමාණයක් ඔයාලට FREE ඉගෙනගන්න පුලුවන්.
Channel Link - https://www.youtube.com/@elearning-tutorials
අපේ ප්‍රධාන YouTube Channel එක Subscribe කරලා නැත්නම් ඒකත් මේ ගැම්මටම Subscribe කරලා තියාගමු. ව්‍යවසායකත්වය, විද්‍යාව සහ තාක්ෂණය, ලෝක ඉතිහාසය, මනෝ විද්‍යාව, ආර්ථික විද්‍යාව, ව්‍යාපාර කළමනාකරණය, සාමාන්‍යය දැනීම, තාරකා විද්‍යාව වගේ ගොඩාක් දේවල් ඔයාලට මෙතනින් ඉගෙනගන්න පුලුවන් - https://www.youtube.com/@eLearningLK
1 061
Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන සුපිරිම Online පන්තිය... 🤩🤩🤩
✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාපදිංචි වීමට මෙතනින් එන්න - http://bit.ly/41SNyGq
👉 පාඨමාලා කාලය : සති 6 කි
👉 ආරම්භක දිනය : 2023.03.25
👉 අවසාන දිනය : 2023.04.29
👉 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම, සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා හා සෑම බදාදා දිනකම, සවස සවස 7.00 සිට රාත්‍රී 9.00 දක්වා
👉 මාධ්‍යය : සිංහල
☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700
1 061
සති 12න් Digital Marketing "හරියට" ඉගෙන ගමු 🤩🤩🤩
Boring වෙන්නෙ නැතුව, හොඳ විෂය නිර්දේශයක් යටතේ, සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, තේරෙන සිංහලෙන් ගෙන එන Online Class එක 💪
✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාපදිංචි වීමට මෙතනින් එන්න - http://bit.ly/3lpEW9V
👉 පාඨමාලා කාලය : මාස 3කි
👉 ආරම්භක දිනය : 2023.04.01
👉 අවසාන දිනය : 2023.07.08
👉 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම උදේ 9.00 සිට 11.00 දක්වා
👉 මාධ්‍යය : සිංහල
පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් සහ පිළිගත් Digital Badge එකක් හිමිවේ !
☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700
1 061
Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු - https://www.youtube.com/watch?v=RfCOAg0BBSI
1 061
FREE Seminar: Digital Marketing 🤩🤩🤩
Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු... Boring වෙන්නෙ නැතුව, හොඳ Content යටතේ, සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, තේරෙන සිංහලෙන් ගෙන එන FREE Seminar එක | 2023 මාර්තු මස 18 වන සෙනසුරාදා දින උදෑසන 9.00 සිට...
✍️ දැන්ම Register වෙමු - https://bit.ly/3EO46FG
💬 වැඩි විස්තර දැනගන්න WhatsApp Group එකට Join වෙමු - https://chat.whatsapp.com/B8lHhZqQcNb9YEJcgECS5o
📞 තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700
1 061
FREE Seminar: chatGPT
දැන්ම Register වෙන්න - https://bit.ly/3J1qZXG
chatGPT වලින් වැඩ ගන්න හැටි ඉගෙනගෙන ඉන්න එක නුදුරු අනාගතයේ අනිවාර්ය Skill එකක්. ඉතින් මේ Skill එක හරියට හා වඩාත් ඵලදායීව පාවිච්චි කරන හැටි තාමත් ගොඩක් දෙනෙකුට අලුත් අත්දැකීමක්.
ඉතින් අපි තීරණය කළා මේ දැනුම හා අත්දැකීම ඔයාලට 2023 මාර්තු 17 වෙනිදා රාත්‍රී 9.00ට නොමිළේ ලබා දෙන්න.
ලංකාවේ මේ ක්ෂේත්‍රයේ ඉන්න වැඩිම සුදුසුකම් ඇති කිහිපදෙනා අතරින් කෙනෙක් වන ව්‍යවසායක උදිත බණ්ඩාර අපිත් එක්ක ZOOM Call එකකට එකතු වෙනවා. ඉඩ කඩ සීමිතයි. අදම Register වෙන්න. අනික් අයටත් share කරන්න.
වැඩි විස්තර සඳහා: 075 6 700 700
1 061
eLearning.lk අපේ UI/UX Course එක විශේෂ Course එකක් වෙන්නෙ ඇයි? තවමත් සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා! - https://www.youtube.com/watch?v=oRX3b5dljac
1 061
ඔබගේ සුදුසුකම් වලට ගැලපෙනම වෘත්තිය තෝරාගන්නේ කෙසේද? - https://www.youtube.com/watch?v=7JmvuFGre-E
1 061
ඔබගේ සුදුසුකම් වලට ගැලපෙනම වෘත්තිය තෝරාගන්නේ කෙසේද? eLearning.lk අපි, XPressJobs සමඟ සංවිධානය කරන නොමිළේ සම්මන්ත්‍රණය...
2023.03.16 from 3.00 PM onwards...
Register Now: https://bit.ly/42emQbx
More Details: 075 6 700 700
1 061
Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන සුපිරිම Online පන්තිය... 🤩🤩🤩
✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාපදිංචි වීමට මෙතනින් එන්න - http://bit.ly/41SNyGq
👉 පාඨමාලා කාලය : සති 6 කි
👉 ආරම්භක දිනය : 2023.03.25
👉 අවසාන දිනය : 2023.04.29
👉 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම, සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා හා සෑම බදාදා දිනකම, සවස සවස 7.00 සිට රාත්‍රී 9.00 දක්වා
👉 මාධ්‍යය : සිංහල
☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700
1 061
ඔයත් AI, Programming, Software, Technology, ICT, Entrepreneurship, Science වගේ පැති වලට ආස කරන කෙනෙක් නම්, විශේෂයෙන්ම හැම දෙයක්ම ප්‍රශ්න කරමින් ඉගෙන ගන්න කැමති කෙනෙක් නම්........... මේ Course එක Follow කළේ නැත්නම් වැඩක් නෑ!
දැන්ම සම්බන්ධ වෙමු - https://elearning.lk/course/sanjaya-elvitigala-vlog-ict-and-tech
1 061
Fun එකේ ජීවිතය ගෙවන ලස්සන දොස්තරගේ විස්තර - https://www.youtube.com/watch?v=l-NVGz4bsgY
1 061
FREE Seminar: Digital Marketing 🤩🤩🤩
Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු... Boring වෙන්නෙ නැතුව, හොඳ Content යටතේ, සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, තේරෙන සිංහලෙන් ගෙන එන FREE Seminar එක | 2023 මාර්තු මස 18 වන සෙනසුරාදා දින උදෑසන 9.00 සිට...
✍️ දැන්ම Register වෙමු - https://bit.ly/3EO46FG
💬 වැඩි විස්තර දැනගන්න WhatsApp Group එකට Join වෙමු - https://chat.whatsapp.com/B8lHhZqQcNb9YEJcgECS5o
📞 තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700
Available now! Telegram Research 2025 — the year's key insights 
