eLearning.lk updates
Open in Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Show more1 028
Subscribers
No data24 hours
-87 days
-1630 days
Posts Archive
1 028
ඉතා අභියෝගාත්මක කාලයකදී ඔබේ ආයතනයේ ඵලදායීතාවය වැඩි කරගන්න හැටි කතා කරමු...
✍ නොමිළේ සම්මන්ත්‍රණයට දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/3pmJgVW
📅 2022 ඔක්තෝබර් මස 10 වන සඳුදා, රාත්‍රී 8.00 සිට 10.00 දක්වා
1 028
මිනිසුන් තීරණ ගන්න විදි ප්‍රධාන වශයෙන් කීයක් තියෙනවා කියලද හිතන්නෙ? අද අපි ඒ ගැන ප්‍රවීණ දත්ත විශ්ලේෂක චතුරංග අබේසිංහ මහතාගෙන් අහමු - https://www.youtube.com/watch?v=vld7ddxJusc
1 028
FREE Seminar: Digital Marketing 🤩🤩🤩
Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු - නොමිළේ සම්මන්ත්‍රණය - 2022 ඔක්තෝබර් මස 06 වන දින රාත්‍රී 7.00 සිට...
Register Now : https://bit.ly/3SmRVVf
1 028
ඔබ දරුවන්ට කොච්චර ආදරය කළත්, දරුවන් ඔබේ ආදරය හඳුනා ගන්නෙ නැද්ද? දන්නවද? දරුවන් ආදරය හඳුනාගන්න විදි තියෙනවා - https://www.youtube.com/shorts/CMIeS-wI-ws
1 028
සුළි සුළගක් එනකන්ම බලාගෙන ඉන්න රටක් ගැන මීට කලින් අහලා තියෙනවද? https://www.youtube.com/shorts/1Axcgwy3N1Y
1 028
සමහර ළමයි ගුරුවරුන්ට කීකරු නෑ නේද? ඇයි ඒ කියලා නිකමටවත් හිතුවද? https://www.youtube.com/shorts/VXMgevKajqA
1 028
Sri Lankan Economic Crisis and the Way Forward Strategies - https://www.youtube.com/watch?v=u7qJmwV6mVo
1 028
Depression (විෂාදය) ඇතිවෙන හැටි, එහි ලක්ෂණ, ඒකට තියෙන පිළියම් - https://www.youtube.com/watch?v=MnjgoU15ReI
1 028
දත්ත විද්‍යාවට අත්පොත් තියමු | Data Science Introductory Course 📊
සම්බන්ධ වීමට : https://elearning.lk/course/---data-science-introductory-coursechathuranga-abeysinghe
📌 Forbes සගරාවේ සදහන් වන පරිදි අනාගත ලෝකයට අවශ්‍ය දැනුම හා හැකියාවන් අතරින් දත්ත විද්‍යාව ඉහලින්ම තියෙනවා. ඉතින් අනාගතය සාර්ථක කර ගැනීමට ඔබට අවශ්‍යම Skill එකක් තමයි දත්ත විශ්ලේෂණය හා හැසිරවීම.
📌 Degree වලට ලක්ෂ ගණන් වියදම් කරන්න කලින් විෂය මොන වගේද හා එහි ගැඹුර මොනවගේද කියල මේ පාඨමාලාවෙන් ඉගෙන ගන්න.
📌 ලංකාවේ දත්ත විද්‍යාවේ පුරෝගාමියෙක් වන චතුරංග අබේසිංහ විසින් පවත්වනු ලබන Video on Demand පාඨමාලාවකි.
⭐ පාඨමාලාව අවසානයේදී වටිනා සහතික පත්‍රයක් සමග ජ්‍යාතන්තරව වලංගු Digital Credentials ඔබ හට හිමිවනු ඇත.
☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700
1 028
2022 සාහිත්‍යය මාසය වෙනුවෙන් විශේෂ Bio Map වැඩසටහන (ඉතා තරුණ වයසින් මියගියද රුසියානු සාහිත්‍යයේ නොමැකෙන නමක් තැබූ මිහායිල් ලෙර්මෙන්තොෆ්) - https://www.youtube.com/watch?v=R4VWrus5P0A
1 028
ඉඩි අමින්, බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිනට කරපු වැඩක්! - https://www.youtube.com/watch?v=i-B6itr_6Bk
1 028
ලෝකයේ බලවත්ම ආයතන බලවත් වුණු විදිහ ගැන දන්නවද? අද අපි ඒ ගැන ප්‍රවීණ දත්ත විශ්ලේෂක චතුරංග අබේසිංහ මහතාගෙන් අහමු - https://www.youtube.com/watch?v=mOKAAMeOZg0
1 028
Introduction to Data Visualization with Power BI and Data Management Skills...
✍ Get Enrolled: https://elearning.lk/sl/introduction-to-power-bi-in-english
☎️ For More Details : (+94) 75 6 700 700
📌 Language: English Medium
📌 Target Audience: Professionals, Entrepreneurs and University Students
📌 Requirements: None (Microsoft Excel basics will be added advantage)
📌 Course Objectives: Data management skills, Power BI capability, Analytics Mindset
📌 Learning Outcomes: Build your own Management Dashboard & Reduction data management time by 30%
1 028
ගුරුවරුන්ට පුලුවන්ද ළමයින්ව තේරුම් ගන්න? ගුරුවරුන්ගේ සමහර හැසිරීම් නිසා ළමයින්ට කොපමණ හානියක් සිදු වෙනවද? ඒ හානිය අපි වළක්වා ගන්නේ කොහොමද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර අද අපි මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියගෙන් ලබා ගමු - https://www.youtube.com/watch?v=kgw60w8jWzc
1 028
ව්‍යවසායකත්වය, ව්‍යාපාර සහ ස්වයං කර්මාන්ත සඳහා විශේෂ උපදෙස් සහ මග පෙන්වීම් ඇතුළත් කරමින් පල කෙරුනු අපගේ නවතම "නොමිළේ" පාඨමාලාවට ඔබත් දැන්ම සම්බන්ධ වන්න - https://elearning.lk/course/professionals-without-borders-redesign-sri-lanka-entrepreneurship-startups
1 028
ඉරාකයේ ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක් වන මුක්ටාඩා අල් සදර් - https://www.youtube.com/watch?v=adzO_0D3H3M
1 028
👉 පාඨමාලා කාලය : මාස 2කි
👉 ආරම්භක දිනය : 2022.09.01
👉 අවසාන දිනය : 2022.10.20
👉 දිනය : සෑම බ්‍රහස්පතින්දා දිනකම
👉 වේලාව : රාත්‍රී 08.30 සිට රාත්‍රී 10.30 දක්වා
👉 මාධ්‍යය : සිංහල
🌐 *අද දින සවස 6.00ට දක්වා ලියාපදිංචි වීමට අවස්තාව හිමිවනු ඇත.*
🌐 වාරික දෙකක් ලෙස ගෙවීමේ පහසුකම් සහිතයි
📞 තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
📞 වැඩි විස්තර සඳහා : https://chat.whatsapp.com/G6sPyJVl122K2sYteHOmnc
✍️ දැන්ම සම්බන්ධ වන්න - https://elearning.lk/course/how-to-enjoy-being-young-batch-02-course-by-samitha-etuldoraarachchi
1 028
😢 ඔබත් ආදරයෙන් පරාජය වෙලාද? නැත්නම් ආදර සම්බන්ධතාවය හොඳින් පවත්වාගෙන යන්න බැරි වෙයි කියලා සැකයිද? එහෙමත් නැත්නම් ආදරය කරන්න බයද? සහකරු/සහකාරිය සමඟ, මිතුරන් සමඟ, පවුලේ සාමාජිකයන් සමඟ, නැදෑයන් සහ සමාජයේ වෙනත් අය සමඟ හැමදාම හොඳින් ජීවිතය ගත කරන්න කැමතිද? ඔබේ වටිනා අනාගතය ගැන බලාපොරොත්තු අත හැරලද? ඔබේ මානසික ආතතිය, විෂාදයක් දක්වා වැඩි වෙයි කියලා බයද? ඔබගේ පෞර්ෂත්වය, ඔබටම ප්‍රශ්නයක්ද? ලිංගිකත්වය කියන වචනයට බයද?
😊 ඒත් නැත්නම්, මේ හැම දෙයක් ගැනම ළිං මැඩි මානසිකත්වයෙන් මිදිලා, විචාර බුද්ධියෙන් හිතලා, තර්කානුකූලව සහ "මනෝවිද්‍යාත්මකව" ඉගෙන ගන්න කැමතිද?
🤗 තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත් "ජීවිතයට අත්පොතක්" පන්තියට අදම සම්බන්ධ වන්න... එන්න, අපි ඒ හැම දේ ගැනම එකින් එක කතා කරමු. ජීවිතය ගැන තවත් දේ ඉගෙන ගමු. ජීවිතය සහ අත්දැකීම් අතින් ඔබ ආ මග තවමත් කෙටියි. තව විශාල දුරක් ඔබට සාර්ථකව ගමන් කළ යුතුව ඇත.
💪 මනෝවිද්‍යාඥ සමිතා ඇතුල් දොරආරච්චි මහත්මිය විසින් ගෙන එන විශේෂ පාඨමාලාවට ඔබත් දැන්ම සම්බන්ධ වන්න - https://elearning.lk/course/how-to-enjoy-being-young-batch-02-course-by-samitha-etuldoraarachchi
