eLearning.lk updates
رفتن به کانال در Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
نمایش بیشتر1 062
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-37 روز
-730 روز
آرشیو پست ها
1 062
😢 ඔබත් ආදරයෙන් පරාජය වෙලාද? නැත්නම් ආදර සම්බන්ධතාවය හොඳින් පවත්වාගෙන යන්න බැරි වෙයි කියලා සැකයිද? එහෙමත් නැත්නම් ආදරය කරන්න බයද? සහකරු/සහකාරිය සමඟ, මිතුරන් සමඟ, පවුලේ සාමාජිකයන් සමඟ, නැදෑයන් සහ සමාජයේ වෙනත් අය සමඟ හැමදාම හොඳින් ජීවිතය ගත කරන්න කැමතිද? ඔබේ වටිනා අනාගතය ගැන බලාපොරොත්තු අත හැරලද? ඔබේ මානසික ආතතිය, විෂාදයක් දක්වා වැඩි වෙයි කියලා බයද? ඔබගේ පෞර්ෂත්වය, ඔබටම ප්‍රශ්නයක්ද? ලිංගිකත්වය කියන වචනයට බයද?
😊 ඒත් නැත්නම්, මේ හැම දෙයක් ගැනම ළිං මැඩි මානසිකත්වයෙන් මිදිලා, විචාර බුද්ධියෙන් හිතලා, තර්කානුකූලව සහ "මනෝවිද්‍යාත්මකව" ඉගෙන ගන්න කැමතිද?
🤗 තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත් "ජීවිතයට අත්පොතක්" පන්තියට අදම සම්බන්ධ වන්න... එන්න, අපි ඒ හැම දේ ගැනම එකින් එක කතා කරමු. ජීවිතය ගැන තවත් දේ ඉගෙන ගමු. ජීවිතය සහ අත්දැකීම් අතින් ඔබ ආ මග තවමත් කෙටියි. තව විශාල දුරක් ඔබට සාර්ථකව ගමන් කළ යුතුව ඇත.
💪 මනෝවිද්‍යාඥ සමිතා ඇතුල් දොරආරච්චි මහත්මිය විසින් ගෙන එන විශේෂ පාඨමාලාවට ඔබත් දැන්ම සම්බන්ධ වන්න - https://elearning.lk/course/how-to-enjoy-being-young-batch-02-course-by-samitha-etuldoraarachchi
1 062
අද Bio Map කතාව, ඉන්දියාවේ මූගල් අධිරාජ්‍යයේ පස්වැනි පාලකයා වූ ෂා ජහාන් රජතුමා ගැනයි.
https://www.youtube.com/watch?v=NKAdhzJBcb4
1 062
මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය විසින් ඊයේ දින පවත්වන ලද තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත් ජීවිතයට අත්පොතක් සම්මන්ත්‍රණ මාලාවේ දෙවන වැඩසටහන...
https://www.youtube.com/watch?v=N-4Vx7xnMT0
1 062
FREE Online Workshop: How to start a company? ; A guide for graduates and academics in Sri Lanka 🎓🎓🎓
Register for attendance by filling out this form - https://bit.ly/3CxYwa9
📅 01st of September 2022 from 5.30 PM onwards...
1 062
FREE Seminar : What is Digital Transformation? How is it going to affect the future of business? 🤔🤔🤔
✍️ Register now on : https://lnkd.in/g2TgYHjh
Join us online on Saturday, 3rd of September at 10.00 AM for an insightful knowledge-sharing session with Mr.Neranjan Dissanayake, Chief Technology Officer at Just In Time Technologies as he takes you through everything you need to know on digital transformation.
1 062
😢 ඔබත් ආදරයෙන් පරාජය වෙලාද? නැත්නම් ආදර සම්බන්ධතාවය හොඳින් පවත්වාගෙන යන්න බැරි වෙයි කියලා සැකයිද? එහෙමත් නැත්නම් ආදරය කරන්න බයද? සහකරු/සහකාරිය සමඟ, මිතුරන් සමඟ, පවුලේ සාමාජිකයන් සමඟ, නැදෑයන් සහ සමාජයේ වෙනත් අය සමඟ හැමදාම හොඳින් ජීවිතය ගත කරන්න කැමතිද? ඔබේ වටිනා අනාගතය ගැන බලාපොරොත්තු අත හැරලද? ඔබේ මානසික ආතතිය, විෂාදයක් දක්වා වැඩි වෙයි කියලා බයද? ඔබගේ පෞර්ෂත්වය, ඔබටම ප්‍රශ්නයක්ද? ලිංගිකත්වය කියන වචනයට බයද?
😊 ඒත් නැත්නම්, මේ හැම දෙයක් ගැනම ළිං මැඩි මානසිකත්වයෙන් මිදිලා, විචාර බුද්ධියෙන් හිතලා, තර්කානුකූලව සහ "මනෝවිද්‍යාත්මකව" ඉගෙන ගන්න කැමතිද?
🤗 තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත් "ජීවිතයට අත්පොතක්" පන්තියට අදම සම්බන්ධ වන්න... එන්න, අපි ඒ හැම දේ ගැනම එකින් එක කතා කරමු. ජීවිතය ගැන තවත් දේ ඉගෙන ගමු. ජීවිතය සහ අත්දැකීම් අතින් ඔබ ආ මග තවමත් කෙටියි. තව විශාල දුරක් ඔබට සාර්ථකව ගමන් කළ යුතුව ඇත.
💪 මනෝවිද්‍යාඥ සමිතා ඇතුල් දොරආරච්චි මහත්මිය විසින් ගෙන එන විශේෂ පාඨමාලාවට ඔබත් දැන්ම සම්බන්ධ වන්න - https://elearning.lk/course/how-to-enjoy-being-young-batch-02-course-by-samitha-etuldoraarachchi
1 062
👉 පාඨමාලා කාලය : මාස 2කි
👉 ආරම්භක දිනය : 2022.09.01
👉 අවසාන දිනය : 2022.10.20
👉 දිනය : සෑම බ්‍රහස්පතින්දා දිනකම
👉 වේලාව : රාත්‍රී 08.30 සිට රාත්‍රී 10.30 දක්වා
👉 මාධ්‍යය : සිංහල
🌐 2022 අගෝස්තු මස 29 වන දින රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන අය සඳහා 10%ක විශේෂ වට්ටමක් !
🌐 වාරික දෙකක් ලෙස ගෙවීමේ පහසුකම් සහිතයි
📞 තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
📞 වැඩි විස්තර සඳහා : https://chat.whatsapp.com/G6sPyJVl122K2sYteHOmnc
✍️ දැන්ම සම්බන්ධ වන්න - https://elearning.lk/course/how-to-enjoy-being-young-batch-02-course-by-samitha-etuldoraarachchi
1 062
අද තමයි දවස 🥳🥳🥳
FREE Seminar : ජීවිතයට අත්පොතක් 🤩🤩🤩
තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත් නොමිළේ සම්මන්ත්‍රණය....
✍️ දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/3bGb5oL
📅 2022 අගෝස්තු මස 25 වන දින රාත්‍රී 8.30 සිට 10.30 දක්වා
👩🏫 මෙහෙයවීම : මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි
📞 වැඩි විස්තර සඳහා : 075 6 700 700
අපි කතා කරන දේවල් වලින් කිහිපයක්...
👉 ඔබගේ අනන්‍යතාවය ගොඩ නැගීම
👉 ඔබගේ අනන්‍යතාවය සහ සංස්කෘතිය
👉 ඔබගේ ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම
👉 ලිංගික ආකර්ශනීයත්වය සහ ලිංග අනන්‍යතාවය
👉 ලිංගික අපචාර
👉 ඔබගේ සම්බන්ධතා සහ ජීවිතය පිළිබඳ අවබෝධ කර ගැනීම
👉 ඉදිරියේ අප ගෙන එන නවතම පාඨමාලාව පිළිබඳ විශේෂ දැනුවත් කිරීම්

TikTok කිව්වම හුග දෙනෙක්ගෙ ඔළුවට එන්නෙ, ලද බොලද Videos දාන, කිසිම හරයක් නැති Platform එකක් කියලයි. සමහරු නම් TikTok තහනම් කරන්න ඕන කියලත් කියනවා. eLearning.lk TikTok Channel එකට ඇවිත් ඔබම තීරණය කරන්න, TikTok භාවිතා කරන හැමෝම එහෙමද කියලා...
Channel Link: https://www.tiktok.com/@elearninglk?lang=en
TikTok ඉන්නවා නම්, අපේ TikTok Channel එකත් අනිවාර්යෙන්ම Follow කරන්න !
1 062
"මගේ ළමයා පොඩ්ඩක්වත් පාඩම් කරන්න කැමති නෑ... විනාඩියක්වත් පොත අතට අරගන්නෙ නෑ... කොයි වෙලාවෙ බැලුවත් සෙල්ලමම තමයි"............ මේ අද වෙනකොට අපේ සමාජයේ ගොඩක් අම්මලාට තියෙන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට උත්තරය ලබාගන්න කලින්, ප්‍රශ්නයට හේතුව අධ්‍යනය කරලා ඉන්න එක ගොඩක් වැදගත්.
https://www.youtube.com/shorts/OdWvuHxBpvg
1 062
FREE Seminar : ජීවිතයට අත්පොතක් 🤩🤩🤩
තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත් නොමිළේ සම්මන්ත්‍රණය....
✍️ දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/3bGb5oL
📅 2022 අගෝස්තු මස 25 වන දින රාත්‍රී 8.30 සිට 10.30 දක්වා
👩🏫 මෙහෙයවීම : මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි
📞 වැඩි විස්තර සඳහා : 075 6 700 700
අපි කතා කරන දේවල් වලින් කිහිපයක්...
👉 ඔබගේ අනන්‍යතාවය ගොඩ නැගීම
👉 ඔබගේ අනන්‍යතාවය සහ සංස්කෘතිය
👉 ඔබගේ ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම
👉 ලිංගික ආකර්ශනීයත්වය සහ ලිංග අනන්‍යතාවය
👉 ලිංගික අපචාර
👉 ඔබගේ සම්බන්ධතා සහ ජීවිතය පිළිබඳ අවබෝධ කර ගැනීම
👉 ඉදිරියේ අප ගෙන එන නවතම පාඨමාලාව පිළිබඳ විශේෂ දැනුවත් කිරීම්
1 062
FREE Seminar : ජීවිතයට අත්පොතක් 🤩🤩🤩
තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත් නොමිළේ සම්මන්ත්‍රණය....
✍️ දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/3bGb5oL
📅 2022 අගෝස්තු මස 25 වන දින රාත්‍රී 8.30 සිට 10.30 දක්වා
👩🏫 මෙහෙයවීම : මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි
📞 වැඩි විස්තර සඳහා : 075 6 700 700
අපි කතා කරන දේවල් වලින් කිහිපයක්...
👉 ඔබගේ අනන්‍යතාවය ගොඩ නැගීම
👉 ඔබගේ අනන්‍යතාවය සහ සංස්කෘතිය
👉 ඔබගේ ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම
👉 ලිංගික ආකර්ශනීයත්වය සහ ලිංග අනන්‍යතාවය
👉 ලිංගික අපචාර
👉 ඔබගේ සම්බන්ධතා සහ ජීවිතය පිළිබඳ අවබෝධ කර ගැනීම
👉 ඉදිරියේ අප ගෙන එන නවතම පාඨමාලාව පිළිබඳ විශේෂ දැනුවත් කිරීම්
1 062
සුබ ආරංචියක් 🥳🥳🥳🥳
වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි අපගේ Effective Parenting Techniques පාඨමාලාවේ පළවෙනි දින නොහොත් අද දින (2022.08.19) පන්තිය, "නොමිළේ" පන්තියක් ලෙස පවත්වන්න අපි තීරණය කළා. අද රාත්‍රී 8.30ට පහත Link එක හරහා අපි හමුවෙමු !
Link: https://elearninglk.zoom.us/j/85371698215?pwd=aSs5cTUyUy81RCtQUC93bStOeDJoUT09
Password: 123
1 062
අද Bio Map කතාව නූතන තුර්කි ජනරජයේ නිර්මාතෘ ලෙස සැලකෙන මුස්තාෆා කෙමාල් අටටුර්ක් ගැනයි.
https://www.youtube.com/watch?v=dKglCKnn4vk
1 062
🧒 පාඨමාලා කාලය : සති 5
🧒🏻 ආරම්භක දිනය : 2022.08.19
🧒🏽 අවසාන දිනය : 2022.09.16
🧒🏿 දිනය සහ වේලාව : සෑම සිකුරාදා දිනකම රාත්‍රී 08.30 සිට 10.30 දක්වා
🧒🏿 මාධ්‍යය : සිංහල
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය : 075 6700 700
1 062
ඔබේ දරුවාගේ අනාගත සාර්ථකත්වය පිළිබද බියක් දැනේද?
📌 ලියාපදිංචි වීම සඳහා - https://elearning.lk/course/effective-parenting-techniques-psychology-batch5-online-course-class-in-sri-lanka-by-samitha-etuldoraarachchi
👪 මෙම වැඩමුළුව විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ සාර්ථක දරුවන් පිළිබඳව සිහින දකින දෙමාපියන් සඳහා ය (දෙමව්පියන් දෙදෙනාම එකට සහභාගී වීම නිර්දේශ කෙරේ). එමෙන්ම දරුවන්ගේ භාරකරුවන්, පාසල් ගුරුවරු, මනෝවිද්‍යා විෂය හදාරන සිසුන් මෙන්ම මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට සහභාගී විය හැක. 👪
👪 කාලයත් සමඟ දරුවාගේ සිදුවන මානසික සහ ශාරීරික වෙනස්කම් අනුව දරුවාගේ වර්ධන ක්‍රියාවලිය සාකච්ඡා කිරීම, සතුටින් සිටින සෞඛ්‍යය සම්පන්න දරුවෙකු සමාජයට දායාද කිරීම සඳහා දෙමාපියන්ට වැදගත් ක්‍රම උපායන් කියා දීම මෙම වැඩසටහනේදී සිදුවේ. දෙමාපියන්ට දරුවන්ගේ ළමා කාලය අවබෝධ කර ගැනීම සඳහා මෙම පාඨමාලාවේ අන්තර්ගතය සකස් කර ඇත. විද්‍යාත්මක දැනුම සහ ඔවුන්ගේ දරුවන් සමඟ පලදායී හා ආරක්‍ෂිත සබඳතා වර්ධනය කර ගැනීම සඳහා නව උපාය මාර්ග මඟින් ඔවුන් සන්නද්ධ කිරීම මෙම පාඨමාලාවෙන් සිදුවේ.
1 062
‘Future Minds’; A career guidance programme to show you what’s next after A/Ls and so many other career options that are happening around. With the evolving world, careers have certainly taken a turn and the demands and interests of people have changed resulting in new industries and job opportunities.
🥳 Happening on, the 19th of August 2022, Friday from 08.00 PM onwards.
👉 Zoom Link: https://bit.ly/3wg2RL5
👉 Meeting ID: 858 8954 3877
👉 Password: 809635
📌 Sanjaya Elvitigala, Co-Founder & CEO of eLarning.lk is ready to share his expertise with us as he shows some new and exciting career options that might change your life!
1 062
FREE Seminar : Lean Manufacturing (Sinhala Medium) 🥳🥳🥳
✍ දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/3pmJgVW
📅 2022 අගෝස්තු මස 29 වන සඳුදා, රාත්‍රී 8.00 සිට 10.00 දක්වා
📌 ඔබටත් මේ ප්‍රශ්න තියෙනවද?
👉 ඔබේ ආයතනයේ නිෂ්පාදන වල ධාරිතාවය අඩු වෙලාද?
👉 මහන්සි වෙන තරමට ප්‍රතිපල ලැබෙන්නෙ නැද්ද?
👉 ආර්ථික අර්බුදයත් එක්ක සේවකයින්ගේ උනන්දුව දවසින් දවස අඩු වෙනවද?
👉 එහෙමත් නැත්නම් ආයතනය හැර යන්න පටන් ගෙනද?
👉 එහෙනං මේ දේශනය ඔබට ගොඩක් වැදගත් වෙයි.
📌 කවුරුන් වෙනුවෙන්ද?
👉 ආයතන වල පරිපාලකවරුන් (Supervisors)
👉 තත්ව පාලකවරුන් (QC)
👉 කණ්ඩායම් නායකයින් (Team Leaders)
👉 අංශ ප්‍රධානීන් (Group Leaders)
👉 අනාගතයේදී කළමණාකරණ සහ පරිපාලන ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින පාසල් අධ්‍යාපනය අවසන් කළ සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන්
📌 මොනවද ලැබෙන වාසි?
👉 තමන්ගේ සේවක කණ්ඩායමේ පලදායිතාවය ඇති කිරීම සදහා ආකල්පමය වෙනසක් හා නායකත්ව ගුණාංග වර්ධනය කිරීමටත්
👉 නිර්මාණාත්මක හැකියාවන් සපිරි සේවක කණ්ඩායමක් බිහි කිරීම තුළින් ආයතනික වර්ධනයක් උදා කර ගැනීමටත්
👉 අවශ්‍ය කරන දැනුම, අපි නොමිළේ ගෙන එනවා
1 062
FREE Seminar : ජීවිතයට අත්පොතක් 🤩🤩🤩
තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත් නොමිළේ සම්මන්ත්‍රණය....
✍️ දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/3bGb5oL
📅 2022 අගෝස්තු මස 25 වන දින රාත්‍රී 8.30 සිට 10.30 දක්වා
👩🏫 මෙහෙයවීම : මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි
📞 වැඩි විස්තර සඳහා : 075 6 700 700
අපි කතා කරන දේවල් වලින් කිහිපයක්...
👉 ඔබගේ අනන්‍යතාවය ගොඩ නැගීම
👉 ඔබගේ අනන්‍යතාවය සහ සංස්කෘතිය
👉 ඔබගේ ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම
👉 ලිංගික ආකර්ශනීයත්වය සහ ලිංග අනන්‍යතාවය
👉 ලිංගික අපචාර
👉 ඔබගේ සම්බන්ධතා සහ ජීවිතය පිළිබඳ අවබෝධ කර ගැනීම
👉 ඉදිරියේ අප ගෙන එන නවතම පාඨමාලාව පිළිබඳ විශේෂ දැනුවත් කිරීම්
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 