en
Feedback
Science section of PCC

Science section of PCC

Open in Telegram

Official Telegram channel Science section Pinnawala central college Get notified with new updates. විද්‍යා අංශයේ යාවත්කාලීන තොරතුරු දැන ගැනීමට මෙය යොදා ගන්න.

Show more
824
Subscribers
-124 hours
-27 days
No data30 days
Posts Archive
12 වසර සදහා වායු නියම හා එන්තැල්පි ගැටලු විසදීම අද රාත්‍රී 9.00 සිට 12 වසර සියලු දෙනා සම්බන්ද වන්න ලින්ක් එක රාත්‍රී 8.58ට ලබා දෙන බව සලකන්න ගිහාන් සර්

12 වසර සදහා වායු නියම හා එන්තැල්පි ගැටලු විසදීම 6 ඉරිදා (හෙට) රාත්‍රී 9.00 සිට 12 වසර සියලු දෙනා සම්බන්ද වන්න ලින්ක් එක රාත්‍රී 8.58ට ලබා දෙන බව සලකන්න ගිහාන් සර්

2020 අපොස උසස් පෙල විභාගයට පෙනි සිටි දරුවන් විශ්ව ව්ද්‍යල ඉල්ලුම් පත් ඉදිරිපත් කිරීමට පාසලෙන් ලබාගත යුතු තොරතුරු ලබාගැනීම සදහා පහත අංකයට whatsapp පණිවිඩයක් .යවන්න.සදුදා තොරතුරු ලබා දෙනු ලැබේ.. 0703617225 දයානි මහත්මිය. විදුහල්පති

හෙට උදේ 7 ට නිලන්ත sir උගන්වන පංතිවලට මාසික පරීක්ෂණ පැවැත්වේ.

13 වසර සදහා විද්‍යුත් රසායනය පාඩම මුල සිට හා ගැටලු විසදීම හා සාකච්චාව සියලුම දෙනා සහභාගීවන්න හෙට (3 බ්‍රහස්පතින්දා ) රාත්‍රී 9.00 ට සහභාගී වන්න ලින්ක් එක හෙට රාත්‍රී 8.58ට ලබා දේ ගිහාන් සර්

හෙට (1 අගහරුවාදා ) රාත්‍රී 9 ට Combined Maths ඔන්ලයින් පාසල පැවැත්වේ 12 B පන්තියේ සියලු දෙනා අනිවාර්‍යයෙන්ම සහභාගී වන්න අනෙකුත් මැත්ස් පන්තිවල අයත් සහභාගී වන්න ඛන්ඩාංක ජ්‍යාමිතිය (සරල රේඛාව) ලින්ක් එක හෙට රාත්‍රී 9ට ලබා දෙනු ලැබේ ගිහාන් සර්

12-G & 12- I පංති වල අයට නිහාල් sir කීවා හෙට ඉඳන් නිලන්ත sir ගෙ session වලටත් සම්බන්ධ වෙන්න කියලා නිලන්ත sir ගෙ හෙට session එකට අදාල link එක upload කරන්නම් තව ටිකකින්. පාඩම - ආලෝකය

13 වසර සදහා spd ගොනුවල රසායනය ප්‍රශ්න සදහා පිලිතුරු ලිවීම හා සාකච්චා කිරීම සියලුම දෙනා 6වන ඒකකයේ සිද්දාන්ත කරුනු හොදින් නැවත අධ්‍යයනය කර අද (30 ඉරිදා) රාත්‍රී 9.00 ට සහාභාගී වන්න ලින්ක් එක අද රාත්‍රී 8.58ට ලබා දේ ගිහාන් සර්

13 වසර සදහා spd ගොනුවල රසායනය ප්‍රශ්න සදහා පිලිතුරු ලිවීම හා සාකච්චා කිරීම සියලුම දෙනා 6වන ඒකකයේ සිද්දාන්ත කරුනු හොදින් නැවත අධ්‍යයනය කර හෙට (30 ඉරිදා) රාත්‍රී 9.00 ට සහාභාගී වන්න ලින්ක් එක හෙට රාත්‍රී 8.58ට ලබා දේ ගිහාන් සර්

13 වසර සදහා කලාප සමතුලිතතාවය ප්‍රශ්න සදහා පිලිතුරු ලිවීම (සම ජාතීය /විශම ජාතීය) අද ( 28 සිකුරාදා) රාත්‍රී 9.00ට සියලු දෙනා සහභාගී වන්න ලින්ක් එක අද රාත්‍රී 9ට ගිහාන් සර්

13 වසර සදහා කලාප සමතුලිතතාවය ප්‍රශ්න සදහා පිලිතුරු ලිවීම (සම ජාතීය /විශම ජාතීය) හෙට ( 28 සිකුරාදා) රාත්‍රී 9.00ට සියලු දෙනා සහභාගී වන්න ලින්ක් එක හෙට රාත්‍රී 9ට (2021 group) ගිහාන් සර්

සියලුම දෙනාටම අමා දම් සිසිලෙන් සිත් සතන් නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! 🙏 කොරෝනාවෙන් පීඩා විදින ලෝකවාසී සැම සුවපත් වේවා.නිදුක් නීරෝගී වේවා ‼️

Nilantha Senarathna is inviting you to a scheduled Zoom meeting. Topic: Nilantha Senarathna's Zoom Meeting Time: May 25, 2021 07:00 AM Asia/Colombo Join Zoom Meeting https://us05web.zoom.us/j/81906817561?pwd=QXI4UnVaZWNtOWlHWW1YWG4wV1RKZz09 Meeting ID: 819 0681 7561 Passcode: TQ7czc නිලන්ත sir ගෙ හෙට session එකට අදාල link එක.

Nilantha Senarathna is inviting you to a scheduled Zoom meeting. Topic: Nilantha Senarathna's Zoom Meeting Time: May 24, 2021 07:00 AM Asia/Colombo Join Zoom Meeting https://us05web.zoom.us/j/82204142517?pwd=b2lwbWEzWkRIR1N4Y0ZROWNaSXFyUT09 Meeting ID: 822 0414 2517 Passcode: dQMj4t නිලන්ත sir ගෙ හෙට session එකට අදාල link එක

13 වසර සදහා විෂම ජාතීය කලාප සමතුලිතතාවය (රවුල් නියමය) සිද්ධාන්ත මුල සිට ඉගැන්වීම සහ ප්‍රශ්න සදහා පිලිතුරු සාකච්චා කිරීම හෙට (23 ඉරිදා ) රාත්‍රී 9.00 සිට පැවැත්වේ 13 ශ්‍රේණි වල සියලු දෙනා සම්බන්ද වන්න.. ලින්ක් එක හෙට (23 ඉරිදා ) රාත්‍රී 8.58 ට ලබා දෙන බව සලකන්න. (2021 group) ගිහාන් සර්

Sanjeewa K.D.Nisantha is inviting you to a scheduled Zoom meeting. Topic: SHM Problem Disussion 12 B and 12 D Time: May 23, 2021 07:00 PM Mumbai, Kolkata, New Delhi Join Zoom Meeting https://us05web.zoom.us/j/81576389217?pwd=U1R4WGJ6RW10cFJWQXJGNVZNbXlFZz09 Meeting ID: 815 7638 9217 Passcode: abc123 නිශාන්ත sir 12 - B & 12-D cls වලට 05/23 කරන session එකට අදාල link එක.

Nilantha Senarathna is inviting you to a scheduled Zoom meeting. Topic: Nilantha Senarathna's Zoom Meeting Time: May 21, 2021 07:00 AM Asia/Colombo Join Zoom Meeting https://us05web.zoom.us/j/86532954230?pwd=RmQyKzVabDBNK2djYVl0YjJ1ZWdWdz09 Meeting ID: 865 3295 4230 Passcode: yfFym1 නිලන්ත sir ගෙ හෙට session එකට අදාල link එක.

13 වසර සදහා සමජාතීය කලාප සමතුලිතතාවය (KD) තියරි ඉගැන්වීම සහ ප්‍රශ්න සදහා පිලිතුරු ලිවීම හා සාකච්චා කිරීම අද (20 බ්‍රහස්පතින්දා )රාත්‍රී 9.00 සිට පැවැත්වේ. 13ශ්‍රේණි වල සියලු දෙනා අද රාත්‍රී 9.00 ට සම්බන්ද වන්න. ලින්ක් එක අද රාත්‍රී 9 .00ට ලබා දෙනබව සලකන්න. (2021 group) ගිහාන් සර්

Nilantha Senarathna is inviting you to a scheduled Zoom meeting. Topic: Nilantha Senarathna's Zoom Meeting Time: May 20, 2021 07:00 AM Asia/Colombo Join Zoom Meeting https://us05web.zoom.us/j/87568668995?pwd=cks2YlZSK0gyRXFIdFdvaHQ2d0NNdz09 Meeting ID: 875 6866 8995 Passcode: DmQ6h1 නිලන්ත sir ගෙ හෙට session එකට අදාල link එක.

මේ session එක තියෙන්නේ 13-C cls එකේ ලමයින්ට.