Science section of PCC
Open in Telegram
Official Telegram channel Science section Pinnawala central college Get notified with new updates. විද්‍යා අංශයේ යාවත්කාලීන තොරතුරු දැන ගැනීමට මෙය යොදා ගන්න.
Show more824
Subscribers
-124 hours
-27 days
No data30 days
Posts Archive
Sanjeewa K.D.Nisantha is inviting you to a scheduled Zoom meeting.
Topic: practicle discussion
Time: May 20, 2021 08:15 PM Mumbai, Kolkata, New Delhi
Join Zoom Meeting
https://us05web.zoom.us/j/86726330493?pwd=akd6Nm1pS2RkeEE5YWlHU1lzMUlZZz09
Meeting ID: 867 2633 0493
Passcode: 123abc
නිශාන්ත sir ගෙ 05/20 දින live session එකට අදාල link එක
Nilantha Senarathna is inviting you to a scheduled Zoom meeting.
Topic: Nilantha Senarathna's Zoom Meeting
Time: May 19, 2021 07:00 AM Asia/Colombo
Join Zoom Meeting
https://us05web.zoom.us/j/89929686918?pwd=OVprNTBvT2tUZkhodTlUellvSHMzQT09
Meeting ID: 899 2968 6918
Passcode: 7QYa57
නිලන්ත sir ගෙ හෙට session එකට අදාල link එක.
Nilantha Senarathna is inviting you to a scheduled Zoom meeting.
Topic: Nilantha Senarathna's Zoom Meeting
Time: May 18, 2021 07:00 AM Asia/Colombo
Join Zoom Meeting
https://us05web.zoom.us/j/83970226825?pwd=QWp5bjdpRGFhb3c2bHMrazYxNkxtZz09
Meeting ID: 839 7022 6825
Passcode: A8FK6i
නිලන්ත sir ගෙ හෙට session එකට අදාල link එක.
ඉනෝකා mdm අද (05/17) උදේ 10.30 ට live session එකක් කරනවා. ඒකට අදාල link එක 12-A සහ 12-B group වල තියනවා
අද උදේ (05/17)තිබුණ නිලන්ත sir ගෙ session එක තාක්ෂණික දෝෂයක් නිසා හදිසියේ නතර වෙලා තියෙනවා. Sir හෙට උදේ ආයේ මග හැරුන තැන ඉඳන් session එක කරන්නම් කීවා.
Nilantha Senarathna is inviting you to a scheduled Zoom meeting.
Topic: Nilantha Senarathna's Zoom Meeting
Time: May 17, 2021 07:00 AM Asia/Colombo
Join Zoom Meeting
https://us05web.zoom.us/j/84245239483?pwd=MHUrcDY5Z0kzSkVKRGZTWi9MQ0pLUT09
Meeting ID: 842 4523 9483
Passcode: 4a4WdH
හෙට නිලන්ත sir ගෙ session එකට අදාල link එක. Session එක උදේ 7 ට
https://us05web.zoom.us/j/83000672966?pwd=QXZ4K3U0UW1EL2FMV0Qya1M0cjhIQT09
අනෝම sir හෙට උදේ 8 ට 12-i එකට live session එකක් කරනවා කීවා. ඒකට අදාල link එක. කට්ටිය අනිවා join වෙන්න.
13 වසර සදහා
Organic Chemistry
ප්‍රශ්න සදහා පිලිතුරු ලිවීම හා සාකච්චා කිරීම
හෙට (17 සදුදා)රාත්‍රී 9.00 සිට පැවැත්වේ..
13ශ්‍රේණි වල සියලු දෙනා කාබනික රසායනය තියරි හොදින් නැවත බලා
හෙට රාත්‍රී 9.00 ට සම්බන්ද වන්න..
ලින්ක් එක හෙට 9 .00ට ලබා දෙනබව සලකන්න..
{2021 group එකට}
ගිහාන් සර්
විශේෂ නිවේදනයයි.
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය විසින් මේ මස 19,20 දෙදින උදෑසන සිට පැවැත්වීමට නියමිත අපොස උ/පෙල භෞතික විද්‍යා සම්මන්ත්‍රණය පිලිබඳව මේ වන විට සංසරණය වන සාවද්‍ය ප්‍රචාර හෙතුවෙන් මෙම නිවේදනය නිකුත් කෙරෙ..
1. මෙම සම්මන්ත්‍රණය සම්පුර්ණයෙන් ම නොමිලේ පැවැත්වේ.
2.මෙම සම්මන්ත්‍රණය පිලිබඳව තොරතුරු ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ නිල ෆේස්බුක් පිටුවේ හෝ මේ වෙනුවෙන්ම සකසා අවසන් කොට ඇති වට්සැප් ගෘප් 20 තුලින් පමණක් ප්‍රචාරය කෙරෙන අතර, වෙනත් කිසිදු ලෙසකින් ප්‍රචාරය කිරීමක් සිදු නොවේ.
3.මෙම සම්මන්ත්‍රණය සඳහා පලමු දින පමණක්, පැවති සීමිත වූ සූම් ආසන ප්‍රමාණය සඳහා දරුවන් ඇතුලත් කරගැනීමට අදාලව තොරතුරු කිහිපයක් අප ඉල්ලා සිටි අතර,එම ආසන අවසන් වු පසු නැවත් කිසිදු ලෙසක ට කිසිදු දරුවකුගේ පෞද්ගලික තොරතුරු රැස් කිරීමක් සිදු කර නොමැත.
4.ගූගල් ෆෝම් මාර්ගයෙන් හෝ වෙනත් කිසිදු අයුරකින් එලෙස තොරතුරු රැස් කිරීමක් අප විසින් සිදු නොකරන අතර, එවැනි සාවද්‍ය කටයුතු කෙරෙහි නීතිමය පියවර ගනු ඇත.
5. සම්මන්ත්‍රණය අවසානයේ දී ඉගෙනුම් ආධාරක( presentations) ලබා දීම හා සම්මන්ත්‍රණය පිලිබඳව ඔබගේ අදහස් දැනගැනීම සඳහා වෙනම ම සැකසූ ගූගල් ෆෝම් ඔබ වෙත ලබා දෙනු ඇත.
6. කිසිදු ලෙසක ආපසු හරවා එවන (ෆොර්වර්ඩ් - Forward) වන පණිවිඩ ලෙස ලැබෙන කිසිදු පණිවිඩයක් සත්‍ය ලෙස නොසලකන්න.
7.ඔබට අවශ්‍ය ඕනෑම තොරතුරක් සඳහා පහත සඳහන් අපගේ නිල ෆේස්බුක් පිටුව හරහා හෝ නිල යූටියුබ් චැනලය හරහා හෝ අපගේ සංවිධායක මණ්ඩලයේ අංක වෙත අමතන්න.
නිල ෆේස්බුක් පිටුව :- https://www.facebook.com/www.aeb.gov.lk/
නිල යුටියුබ් චැනලය :- https://m.youtube.com/c/SriLankaAtomicEnergyBoardOfficial
සංවිධායක මණ්ඩලයේ අංක :-
* 0710677090 - ප්‍රියංග රත්නායක මහතා.
* 0702094442 - ක්‍රිශාන් ගමගේ මහතා.
* 0702714011 - ප්‍රදීප් ලසන්ත මහතා.
Spd ගොනුවල රසායනය ප්‍රශ්න සදහා පිලිතුරු ලිවීම හා සාකච්චා කිරීම ( දෙවන දිනය)
අද(15 සෙනසුරාදා ) රාත්‍රී 9.00සිට....
13 වසර සියලු දෙනා දැනුවත් කරන්න
සියලු දෙනා සහභාගී වන්න
ගිහාන් සර්
vidudaya yatiyantota is inviting you to a scheduled Zoom meeting.
Topic: gihan dharmasena's Zoom Meeting
Time: May 14, 2021 09:00 PM Mumbai, Kolkata, New Delhi
Join Zoom Meeting
https://us02web.zoom.us/j/88323765321?pwd=eEV6c3dtYXZEU1RuT2g4cmpHSmhEZz09
Meeting ID: 883 2376 5321
Passcode: 508762
One tap mobile
+13462487799,,88323765321#,,,,*508762# US (Houston)
+16465588656,,88323765321#,,,,*508762# US (New York)
Dial by your location
+1 346 248 7799 US (Houston)
+1 646 558 8656 US (New York)
+1 669 900 9128 US (San Jose)
+1 253 215 8782 US (Tacoma)
+1 301 715 8592 US (Washington DC)
+1 312 626 6799 US (Chicago)
Meeting ID: 883 2376 5321
Passcode: 508762
Find your local number: https://us02web.zoom.us/u/kbNfg85Ga0
gihan harmasena:
මැත්ස් පන්ති වල අය 14 සිකුරාදා රෑ 9ට ඔන්ලයින් පාඩමට කැමති හැමෝම එන්න. 12-බී කට්ටිය අනිවාර්‍යයි...අනික් මැත්ස් පන්ති වල අය ත් එන්න..ලින්ක් එක මේකට දාන්නම්.
(අයහපත් කාලගුන තත්වයක් පැවැත්වුනහොත් පාඩම සිදු නොකෙරේ)
කන්ඩාංක ජ්‍යාමිතිය ( සරල රේඛාව)
gihan harmasena:
සියලු 12 පන්ති වල අය සම්භන්ද වන්න .14 සිකුරාදා .රාත්‍රී 10.30 සිට රසායනික ගනනය කිරීම් ගැටලු විසදනු ලැබේ. සම්භන්ද විය හැකි සියලු දෙනා සම්භන්ද වන්න.
සියල්ල සදහා මගේ නිවසේ විදුලිය ඇනහිටීමක් සිදු නොවිය යුතු බව සලකන්න
ගිහාන් සර්
Spd ගොනුවල රසායනය ප්‍රශ්න සදහා පිලිතුරු ලිවීම හා සාකච්චා කිරීම ( දෙවන දිනය)
හෙට(15 සෙනසුරාදා ) රාත්‍රී 9.00සිට
13 වසර සියලු දෙනා දැනුවත් කරන්න,
සියලු දෙනා සහභාගී වන්න
ගිහාන් සර්
Sanjeewa K.D.Nisantha is inviting you to a scheduled Zoom meeting.
Topic: SHM 3 part
Time: May 15, 2021 06:00 AM Mumbai, Kolkata, New Delhi
Join Zoom Meeting
https://us05web.zoom.us/j/82219865725?pwd=YUkxeWZxMXdpbzBaVDJTSzRDaXBBZz09
Meeting ID: 822 1986 5725
Passcode: 12345
නිශාන්ත sir ගෙ session එකට අදාල link එක.
පාඩම- සරල අනුවර්තීය චලිතය (3 කොටස) . වෙලාව උඩින් සදහන් වෙලා තියෙනවා.
Nilantha Senarathna is inviting you to a scheduled Zoom meeting.
Topic: Nilantha Senarathna's Zoom Meeting
Time: May 14, 2021 07:00 AM Asia/Colombo
Join Zoom Meeting
https://us05web.zoom.us/j/81975503147?pwd=Yllrd3p5andlc1lNNDU2aUI0OHo0QT09
Meeting ID: 819 7550 3147
Passcode: gb15aL
නිලන්ත sir ගෙ හෙට session එකට අදාල link එක.
පාඩම- දෝලන හා තරංග
