1 008
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
ලෝකයේ විවිධ රටවල මුදල් ඒකක.
─────━━━━━━━━────
🇦🇫ඇෆ්ගනිස්තනය - අෆ්ගනි (afgani)
🇦🇷ආජෙන්ටිනාව - පේසෝ (peso)
🇳🇿ඕස්ට්‍රේලියාව - ඩොලෙර් (dollar)
🇧🇭බහරේන් - ඩිනාර් (dinar)
🇧🇩බංගලාදේශය - ටකා (taka)
🇧🇪බෙල්ජියම - යුරෝ (euro)
🇧🇹භූතානය - ගුල්ත්‍රම් (ngultrum)
🇧🇴බොලිවියාව - බොලිවියානෝ (boliviano)
🇧🇷බ්‍රසීලය - ඊයල් (real)
🇨🇾සයිප්‍රසය - පවුම් (pound)
🇨🇳චීනය - යුවාන් (yuan)
🇪🇬ඊජිප්තුව - ඊජිප්තු පවුම් (eguptain pound)
🇫🇷ප්‍රංශය - යුරෝ (euro)
🇩🇪ජර්මනිය - යුරෝ (euro)
🇮🇳ඉන්දියාව - රුපියල් (rupiah)
🇰🇼කුවේට් - ඩිනාර් (dinar)
🇯🇵ජපානය - යෙන් (yen)
🇪🇬ඉරාකය - ඩොලාර් (dolar)
🇮🇷ඉරානය - ඊයල් (real)
🇮🇪අයර්ලන්තය - යුරෝ (euro)
🇬🇷ග්‍රීසිය - යුරෝ (euro)
🇮🇹ඉතාලිය - යුරෝ (euro)
🇳🇿නවසීලන්තය - ඩොලර් (dollar)
🇵🇰පාකිස්තානය - ෆ්රැයන්ක් (franc)
🇷🇺රුසියාව - රූබල් (rouble)
🇸🇦සවුදි අරාබිය - රියාල් (riyal)
🇸🇬සිංගප්පූර් - ඩොලර් (dollar)
🇱🇰ශ්‍රී ලංකාව - රුපියල් (rupiah)
🇹🇷තුර්කිය - ලීරා (lira)
🇹🇭තායිලන්තය - බැට් (baht)
🇦🇪එක්සත්අරාබි එමිර් - ඩිරම් (dirha 🇺🇬උගන්ඩාව - උගන්ඩා සීලන් (Uganda shilling)
🇺🇲ඇමෙරිකා එක්සත් ජනපදය - ඇමෙරිකන් ඩොලර් (u.s. dollar)
🇬🇧එංගලන්තය - ස්ටර්ලින් පවුම් (sterling pound)
🇻🇳වියට්නාමය - ඩොන්ග් (dong)
🇾🇪යෙමනය - රියාල් (riyal)
බසයේ ප්‍රහේලිකාවට නිවැරැදි පිලිතුරක්
මෙම බසයේ ගමන් කරන්නේ සීගිරිය නැරඹීමට යන පිරිසකි. එම නිසා මෙම බසය ශ්‍රී ලංකාව තුල ඇති බසයක් විය යුතුය.
ශ්‍රී ලංකාව තුල වාහන වම් මංතීරුවේ ගමන් කරනු ලැබේ. එම නිසා බසයේ දොර පිහිටා ඇත්තේ වම් පසය( බසය තුල ඉදිරි දිශාව දෙස බලාසිටින පුද්ගලයකුට අනුව)
මෙම රූපයේ දැක්වෙන පරිදි මෙම බසයේ දොරක් නොපිහිටයි එනම් එයින් හැගෙන්නේ මෙම බසයේ දොර අනෙක් පස ( නොපෙනන බසයේ කොටස) පිහිටා ඇති බවයි. එලෙස දොර නොපෙනන ලෙස ගමන් කිරීමට නම් අනිවාර්‍යෙන්ම බසය ➡️ දිශාවට ගමන් කල යුතු බව ඔබට පැහැදිලි වනු ඇත.
*යම් කෙනෙක් මෙම බසයේ සිටින ලමුන්ගෙ කොණ්ඩය පිහිටා ඇති දිශාව නිරීක්ෂණ කිරීම මගින් බසය යන දිශාව පුරෝකතනය කීරීමට උත්සහ කර තිබිය හැක. නමුත් සුලගේ වේගය, සුලගේ දිශාව, බසයේ වේගය වැනි සාධක අපි නොදන්නා නිසා එය එතරම් සාර්ථක තර්කයක් නොවේ.
Inorganic සම්පූර්ණ Theory නිබන්ධනය
𝙀 𝙊𝙛𝙛𝙞𝙘𝙞𝙖𝙡 𝙎𝙘𝙞𝙚𝙣𝙘𝙚
https://t.me/+52O-ZJV3T3VhMGQ9
