en
Feedback
𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓

𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓

Open in Telegram

📈 Analytical overview of Telegram channel 𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓

Channel 𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓ (@sl_combind_maths) in the Sinhala language segment is an active participant. Currently, the community unites 23 998 subscribers, ranking 8 297 in the Education category and 18 182 in the India region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 23 998 subscribers.

According to the latest data from 17 June, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 258 over the last 30 days and by 24 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 9.12%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 2 187 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 3.

📝 Description and content policy

Channel description not provided.

Thanks to the high frequency of updates (latest data received on 18 June, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

23 998
Subscribers
+2424 hours
+887 days
+25830 days
Posts Archive
AnimatedSticker.tgs0.02 KB

COMBINED MATHEMATICS 2024 🔴 PAPER CLASS - නොමිලේ ! 🔴 ✅ 2024 උසස් පෙළ දිවයිනේ ඕනෑම දරුවෙකුට සහභාගී වීමට හැකි වේ. ✅ නොමිලේ Zo
COMBINED MATHEMATICS 2024 🔴 PAPER CLASS - නොමිලේ ! 🔴 ✅ 2024 උසස් පෙළ දිවයිනේ ඕනෑම දරුවෙකුට සහභාගී වීමට හැකි වේ. ✅ නොමිලේ Zoom Online ඔස්සේ ඉගෙන ගැනීමට හැකි වේ. ✅ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන අවස්ථාවාදී සියලූම Theory කොටස් නැවත මතක් කිරීම. ✅ මීට අමතරව ඒකක රැසක් ද නොමිලේ ඉගෙන ගැනීමට හැකි වේ. ✅ Tutes සහ Papers, PDF ආකාරයට ඔබට ලබා ගත හැකි වේ. ✅ කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වාම විශිෂ්ටතම ප්‍රතිඵල නිර්මාණය කල ගුරුවරයාගෙන් නොමිලේ ඉගෙන ගැනීමට අවස්ථාව හිමි වේ. සම්බන්ධ වීමට අවශ්‍ය සියලූම දරුවන් 0702257793 අංකයට WhatsApp පණිවිඩයක් හෝ පහත Link එක ඔස්සේ Telegram Channel එකට සම්බන්ධ වන්න. 🔴 PAPER CLASS - DAY 1 : https://youtu.be/cyGcA2DZzrQ 🔴 PAPER CLASS - DAY 2 : https://youtu.be/z4Cuwr3KpJg 🔵 𝙏𝙚𝙡𝙚𝙜𝙧𝙖𝙢 : t.me/GaminiSamarakoon_CM2024 අපගේ ඉගැන්වීම් සඳහා පහත YouTube Channel එක හා සම්බන්ධ වන්න. 🔴 𝙔𝙤𝙪𝙏𝙪𝙗𝙚 : youtube.com/@GaminiSamarakoon.CombinedMaths යහළුවන්වත් දැනුවත් කරන්න.❗️ © Gamini Samarakoon - B.Sc Engineering (Civil), University of Peradeniya ®

හොදම වෙසක් කවිය තෝරන්න⬇️ ➡️NO.01 ➡️NO.02 ➡️NO.03 ➡️NO.04 ➡️NO.05 ➡️NO.06 ➡️NO.07 ➡️NO.08 ➡️NO.09 ➡️NO.10 හොදම ගායකයා or ගායි
හොදම වෙසක් කවිය තෝරන්න⬇️ ➡️NO.01 ➡️NO.02 ➡️NO.03 ➡️NO.04 ➡️NO.05 ➡️NO.06 ➡️NO.07 ➡️NO.08 ➡️NO.09 ➡️NO.10 හොදම ගායකයා or ගායිකාව☺️ තෝරන්න(දක්ෂම කෙනාව තෝරන්න) ➡️NO.01 ➡️NO.02 ➡️NO.03 ➡️NO.04 ➡️NO.05 ➡️NO.06 ➡️NO.07 ➡️NO.08 ➡️NO.09 ➡️NO.10 ➡️NO.11 ➡️NO.12 ➡️NO.13 ➡️NO.14 ➡️NO.15 ➡️NO.16 ➡️NO.17 ➡️NO.18 ➡️NO.19 ➡️NO.20 ➡️NO.21 🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

ONLINE අවුරුදු උත්සවේ මග ඇරුනද?🙂 ඔන්න ඉතින් මේ පාර වෙසක් එකටත් තරග වගයක් අපි සැලසුම් කරලා තියෙනවා...🥳 අපි දැක්කා අවුරුදු උත
ONLINE අවුරුදු උත්සවේ මග ඇරුනද?🙂 ඔන්න ඉතින් මේ පාර වෙසක් එකටත් තරග වගයක් අපි සැලසුම් කරලා තියෙනවා...🥳 අපි දැක්කා අවුරුදු උත්සවේ ගොඩක් කවිකාරයෝ හිටියා ඒක නිසා මේ පාර වෙනස්ම විදියකට ඔයාලට තරග කරන්න පුලුවන් තරග ඉසව් :- 👉 හොදම වෙසක් කවිය ⚙️ මේ පාර වෙසක් කවියෙ මාතෘකාව තමයි "සම්බුදු තෙමගුල" ඔයාලට කරන්න තියෙන්නෙ ඔයා විසින් නිර්මාණය කරපු කවිය හෝ නිසදැස නම, පාසල එක්ක අපිට එවන්න 🔘@SL_EDUCATION_CHAT_BOT 👉 හොදම ගායකයා or ගායිකාව ⚙️ වෙසක් පොහෝදිනයට අදාල වන ගීතයක් ගායනා කොට නම,පාසල එක්ක අපිට එවන්න.. 🔘@SL_EDUCATION_CHAT_BOT 🔔 ගිය පාර වගේ නෙවෙයි මේ පාර ජ්‍රයග්‍රාහකයෝ VOTE කරලා තෝරන්නෙ🫵🏼ඔයාලයි 🙂ජයග්‍රාහකයන්ට ත්‍යාග වශයෙන් රීලෝඩ් ලබා දෙනු ඇත තරග පැවැත්වෙන්නෙ☺️ https://t.me/SL_GIVEAWAY_CLUB මැයි2️⃣ප.ව 10.00 දක්වා තරග සදහා අයදුම් කල හැකි අතර තරග අවසාන වන්නෙ මැයි6️⃣ ප.ව 4.00 වේ. 🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

😐ගොඩක් අය තවමත් දන්නෙ නැහැ කොහොමද ගෘප් එකෙන් පාඩම් ලේසියෙන් හොයාගන්නෙ කියලා🙂 උඩ VIDEO එක බලලා මේ ගෘප් එකට JOIN වෙන්න ☺️ ➡️https://t.me/SL_EDUCATION

@SL_EDUCATION 👈 මෙම ගෘප් එක මගින් ඔබට අවශ්‍ය පාඩම් ටයිප් කර පහසුවෙන් ලබාගන්න 📱 PHONE පාවිච්චි කරන කට්ටිය අපේ BOT ගෙන් ඔයලට ඕන දේවල් ගන්න 👉 https://t.me/SL_EDU_A_L_BOT BIO,COMBIND,PHYSICS ,CHEMISTRY වල අමාරැ ප්‍රශ්න, හදාගන්න බැරි ප්‍රශ්න තියෙනම් දාන්න👇 @PRASHNA_KAMMU යාලුවන්වත් දැනුවත් කරන්න

🌞පැවැත්වීමට නියමිත තරග ඉසව්:- ➾ අලියාට ඇස තැබීම (ප.ව 4.00 සිට තරග අවසාන වන තුරු) ➾ සැගවුණු අමුත්තා සෙවීම (ප.ව 4.30 සිට තරග අ
🌞පැවැත්වීමට නියමිත තරග ඉසව්:- අලියාට ඇස තැබීම (ප.ව 4.00 සිට තරග අවසාන වන තුරු) ➾ සැගවුණු අමුත්තා සෙවීම (ප.ව 4.30 සිට තරග අවසාන වන තුරු) ➾ කඹ ඇදීමේ මහා තරගය (ප.ව 5.00 සිට තරග අවසාන වන තුරු) ➾ හොදම කවිය තේරීම (ප.ව 5.30 සිට තරග අවසාන වන තුරු) ➾ කනාමුට්ටි බිදීම (ප.ව 6.00 සිට තරග අවසාන වන තුරු) හොදම බොරුව (ප.ව 6.30 සිට තරග අවසාන වන තුරු) ➾ අවුරුදු කුමරා/ කුමරිය තේරීම (ප.ව 7.30 සිට අවසාන වන තුරු) ➾ PHYSICS MCQ PAPER (ප.ව 8.30 - 9.30 දක්වා) ➾ CHEMISTRY MCQ PAPER (ප.ව 9.30 - 10.30 දක්වා) ♦️තරග නිමාව :- ප.ව 11.00 Powered by @SL_EDUCATION_A_L ඔයාලගේ යාලුවන්ටත් එන්න කියන්න 💠 https://t.me/SL_EDUCATION_A_L