en
Feedback
🌏 Sci-WEB℠ 🚀

🌏 Sci-WEB℠ 🚀

Closed channel

📈 Analytical overview of Telegram channel 🌏 Sci-WEB℠ 🚀

Channel 🌏 Sci-WEB℠ 🚀 in the Sinhala language segment is an active participant. Currently, the community unites 32 205 subscribers, ranking 5 976 in the Education category and 39 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 32 205 subscribers.

According to the latest data from 15 June, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -302 over the last 30 days and by -20 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 8.52%. Within the first 24 hours after publication, content typically collects 3.06% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 2 744 views. Within the first day, a publication typically gains 985 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 18.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+c...

Thanks to the high frequency of updates (latest data received on 16 June, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

32 205
Subscribers
-2024 hours
-817 days
-30230 days
Posts Archive
Some points #03 🧤 වියුග්ම ඉලෙක්ට්‍රොන කියන්නෙ යුගල් නොවූ ඉලෙක්ට්‍රොන වලට 🧤කාමර උශ්නත්වයෙ ද්‍රව ලෙස ඉන්නෙ Hg Br විතරයි (ෆ්‍රැන්සියම් , සීසියම්, ජමේනියම් වගෙ මූලද්‍රව්‍ය ත් 30C° දී ද්‍රව අවස්තාවෙ පවතිනව) 🧤සමස්ත ආවර්තිතා වගුවෙන් 1/3 ක්ම අලෝහ මූලද්‍රව්‍ය 🧤17 වන කාණ්ඩයෙ මූලද්‍රව්‍ය පමණක් ඝන ,ද්‍රව හා වායු යන අවස්තා තුනම පෙන්වනව 🧤d ගොනුවෙ අරය විශාලම මූලද්‍රව්‍ය ස්කැන්ඩියම් (sc) 🧤ආවර්තිතා වගුවෙ වම්පස ඉන්න මූලද්‍රව්‍ය සාදන සංයෝග බොහෝ විට බාශ්මික වන අතර දකුණු පස මූලද්‍රව්‍ය හදන සංයෝග බොහෝ විට ආම්ලික වේ Join to chanel 👉👉Everestchem

sticker.webp0.04 KB

ලයිට් ගියේ ඇයි? ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන මැදිරිය. සිංහලෙන් කිව්වොත් System Control Centre එක. ලංකාවේ මෙගාවොට් 10ට වැඩි හැම බලාගාරයක්ම සහ කිලෝවොට් 132 සහ 220 ප්‍රමාණයේ අධි බල විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය පාලනය සහ නිරීක්ෂණය කරන්නෙ මෙතැන් සිට. ඕගොල්ලො දන්නව විදුලිය කියන්නේ දවස පුරාම විචලනය වෙන ඉල්ලුමක් සහිත දෙයක්. ඒ වගේම ඒක Real Time System එකක්. ඒ කියන්නේ ඉල්ලුම සහ සැපයුම සැමවිටම බැලන්ස් වෙන්න ඕන. නැත්තම් පද්ධතියට හානි වෙනව සහ බිඳවැටෙනව. ඉතින් මේ ඉල්ලුම සහ සැපයුම බැලන්ස් කරන්න විදුලි බලාගාර පද්ධතියට එකතු කරන්න සහ ඉවත් කරන්න බලය තියෙන්නේ මෙතැනට. ඊළග ගැටලුව කොහොමද හරියට ඉල්ලුම සහ සැපයුම ගැලපෙනවද කියල දැනගන්නෙ. විදුලියේ ආකාර දෙකක් තියෙනවා. එකක් සරල ධාරා (DC) සහ ප්‍රත්‍යාවර්ත ධාරා (AC). ජාලගත විදුලි පද්ධතියක තියෙන්නේ AC විදුලිය. මේ ධාරාව දෝලනය වෙනව. ඒ තප්පරයට වට 50ක වේගයෙන්. නැත්තම් හර්ට්ස් 50ක සංඛ්‍යාතයෙන්. ඉතින් පද්ධතියේ ඉල්ලුම සහ සැපයුම හරියටම ගැලපෙනවා නම් සංඛ්‍යාතය 50Hz වෙන්න ඕන. 50ට අඩු නම් ඉල්ලුමට වඩා සැපයුම අඩුයි. 50ට වැඩි නම් ඉල්ලුමට වඩා වැඩිපුර සැපයුම තියෙනවා. පද්ධති පාලකවරු මේ අගය ගැන ඇහැ ගහගෙන ඉන්නෙ පැය 24 පුරාම. ඕක 49.5 - 50.5ට අතර පවත්වා ගන්න ඕන ලංකාවේ සම්මතයන්ට අනුව. ඉතින් මේක පාලනය කරන්නෙ කොහොමද? ඒක කරනව ක්‍රම දෙකකට. කෙටි කාලීනව සහ දිගු කාලීනව. හිතන්න දවල් කාලයේ ඉල්ලුම මෙගාවොට් 1000යි. විවිධ තැන්වල විදුලි යන්ත්‍ර පණගන්වන / ක්‍රියාවිරහිත කරන නිසා මේක 950 - 1050 අතර විචලනය වෙන්න පුළුවන් (මේ පරාසය එතන ඉංජිනේරුවො අත්දැකීමෙන් දන්නව). ඉතින් ඒ නිසා කරන්නෙ මෙගාවොට් 900ක් විතර විවිධ බලාගර වලින් ගන්නව. ඒ හැමෝම තමන්ගෙ සැපයුම නියතව තියාගන්නව. ඉතිරි ටික පාලනය කරන්න ගන්නව එක් බලාගාරයක්. එයාට කියන්නේ Frequency Controlling Machine කියල. අපි හිතමු මෙයාගේ ධාරිතාව මෙගාවොට් 200යි කියල. එතකොට එයාට පුළුවන් සම්පූර්ණ ඉල්ලුම 900 සිට 1100 දක්වා විචලනයකට මූණ දෙන්න එයාගේ සැපයුම වෙනස් කරමින්. ඒක කරන්නෙ අර කලින් කියපු සංඛ්‍යාතය වෙනස් වෙන දිහා බලාගෙන (දැන් නම් මේවා ස්වයංක්‍රීයව කෙරෙන්නෙ). ඒත් හවස් වෙද්දි මිනිස්සු විදුලි පහන් දල්වනකොට, ටෙලිනාට්‍ය බලන්න ගන්නකොට ඉල්ලුම එක පාරට වැඩි වෙනව. එතකොට දෙවෙනි ක්‍රමයට යනව. පද්ධති පාලකවරු විවිධ බලාගාර වලට කතා කරල කියනව ඔයා දැන් මෙච්චරක් දෙන්න කියල. එතකොට ඒ යන්ත්‍ර පණගැන්වෙනව. ඒ වැඩි වෙන සැපයුම සහ වැඩි වෙන ඉල්ලුම අතර වෙනසක් වෙනව නම් අර කලින් කියපු පාලක යන්ත්‍රයේ අවුට්පුට් එක වෙනස් කිරීමෙන් බැලන්ස් කරනවා. අද උනේ මොකද? අද වුණේ විරල සිද්ධියක්. ලංකාවේ විශාලතම බලාගාර වලින් එන සම්ප්‍රේෂණ රැහැනක දෝෂයක් හටගන්නවා. එතකොට ඒ මුළු සැපයුමම පද්ධතියට නැතිවෙනව. ඒ ප්‍රමාණයේ අඩුවීමක් පද්ධතියට දරන්න බෑ. ඒකට ප්‍රතික්‍රියා කරන්න කාලයක් නෑ. ඉතා ක්ෂණිකව වෙන දෙයක්. වෙන බලාගාරයකින් ඒ අඩුව සපුරන්න බෑ. එතකොට වෙන්නෙ අර 49.5ට උඩින් තියාගෙන ඉන්න ඕන එක 48, 47, 46, 45 වගේ බැහැගෙන යනව. ඔහොම බහිද්දි පද්ධතියේම ආරක්ෂාව වෙනුවෙන් සියලුම යන්ත්‍ර ඉබේම අක්‍රීය වෙනවා. දැන් සේරම නිහඬයි. බලාගාර වල පවා දැන් වැඩ කටයුතු කරන්නෙ ඒවයේ තියෙන හදිසි ඩීසල් ජනක යන්ත්‍ර වලින්. මේ බිඳිල විසිරිලා ගිය පද්ධතිය නැවත සංයමයෙන් අමුණන්න ඕන, අර බැලන්ස් එකත් තියාගෙන. නැත්තම් කොච්චර කලත් ආයෙ බිඳවැටෙව. මේක ලේසි කටයුත්තක් නෙවෙයි. දැන් වෙන්නෙ ඒක. මම මේ කිව්වේ බොහෝම සරලව විදුලි පද්ධතියක වෙන දේ. සමහරු කොච්චර විශේෂඥ මත පලකරත් බැටරියකට වයර් කෑල්ලක් අමුණල බල්බ් එකක් පත්තු කරනවා වගේ නෙවෙයි රටකට විදුලිය දෙන එක. ඒක දන්නෙ ඒකෙ නියැලෙන අයම තමා. කොටින්ම මම දන්නෙත් බොහෝම පොඩ්ඩයි. ස්තූතියි 🙏🙏🙏

sticker.webp0.04 KB

🔴ලංකාවටම විදුලිය ඇණහිට ඇත. ⚡️⚡️ - 🌏 Sci-WEB℠ 🚀-

sticker.webp0.04 KB

⚠️පන්ති ආරම්භයේ සිට අවසානය දක්වා Youtube හරහා ඕනෑම ළමයෙක්ට වීඩියෝ බලන්න පුලුවන් වෙන්න අවස්ථාව ලබාදුන් අනුරාධ සර් ට 🌏 Sci-Web
⚠️පන්ති ආරම්භයේ සිට අවසානය දක්වා Youtube හරහා ඕනෑම ළමයෙක්ට වීඩියෝ බලන්න පුලුවන් වෙන්න අවස්ථාව ලබාදුන් අනුරාධ සර් ට 🌏 Sci-Web℠ 🚀අපේ විශේෂ ස්තුතිය......💔🔥 🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ⭕️අනුරාධ පෙරේරා සර්ගේ 2023 Revision සියල්ලම ━━━━━━━━━━━━━━━ 👉මිනුම් උපකරණ 👉යාන්ත්‍ර විද්‍යාව 👉ආලෝකය 👉ස්ථිති විද්‍යුතය 👉දෝලන සහ තරංග 👉 තාපය 👉ගුරුත්වාකර්ශණ ක්ශේත්‍ර 👉තරල ගති විද්‍යාව 👉ද්‍රවස්ථිතිය 👉ධාරා විද්‍යුතය 👉ඉලෙක්ට්‍රොනික් 👉පදාර්ථ විකිරණ ━━━━━━━━━━━━━━━ ⭕️𝐅𝐢𝐧𝐝 𝐕𝐞𝐝𝐢𝐨𝐬 👉👉 @Sciwebbot 🔴Join to Chanel 💔🔥 👉https://t.me/+vw0RSHnHOVdjNDA1 𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB

⚠️රන්දීර් සර් ගේ 2023 Revision දෙසැම්බර් මාසෙට කරපු Pay කෙනෙක් Msg එකක් දාන්නකෝ මට ... ⭕️ 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 𝓐𝓭𝓶𝓲𝓷 👉👉 @science_web_2

sticker.webp0.04 KB

🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ⭕️ධාරා විද්‍යුතය Practical සියල්ලම පිළිවෙලට ━━━━━━━━━━━━━━━ 👉මීටර් සේතුව ┅┅┅
🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ⭕️ධාරා විද්‍යුතය Practical සියල්ලම පිළිවෙලට ━━━━━━━━━━━━━━━ 👉මීටර් සේතුව ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉විභවමානය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉ධාරා විද්‍යුතය 2023 Revision ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥මීටර් සේතුව සටහන ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥විභවමානය සටහන ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ━━━━━━━━━━━━━━━ ⭕️𝐅𝐢𝐧𝐝 𝐕𝐞𝐝𝐢𝐨𝐬 👉👉 @Sciwebbot Join To chanel 💔🔥 👉👉https://t.me/+GoJ71mSwXexmMzU1 𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB

🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ⭕️පරිසර දුෂණය 2023 Revision සියල්ල 💔🔥 ━━━━━━━━━━━━━━━ 👉පරිසර දුෂණය 01 ┅┅┅┅
🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ⭕️පරිසර දුෂණය 2023 Revision සියල්ල 💔🔥 ━━━━━━━━━━━━━━━ 👉පරිසර දුෂණය 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉පරිසර දුෂණය 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉පරිසර දුෂණය 03 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉කර්මාන්ත රසායනය ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥පරිසර දුෂණය Short Note ━━━━━━━━━━━━━━━ ⭕️𝐅𝐢𝐧𝐝 𝐕𝐞𝐝𝐢𝐨𝐬 👉👉 @Sciwebbot Join To chanel 💔🔥 👉👉https://t.me/+GoJ71mSwXexmMzU1 𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB

🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ⭕️පදාර්තයේ යාන්ත්‍රික ගුණ 2023 Revision සියල්ලම ━━━━━━━━━━━━━━━ 👉දුස්ස්‍රාවි
🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ⭕️පදාර්තයේ යාන්ත්‍රික ගුණ 2023 Revision සියල්ලම ━━━━━━━━━━━━━━━ 👉දුස්ස්‍රාවිතාව ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉ප්‍රත්‍යස්ථතාව ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉පෘෂ්ඨික ආතතිය 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉පෘෂ්ඨික ආතතිය 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥පෘෂ්ඨික ආතතිය Tute ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥දුස්ස්‍රාවිතාව Tute ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥ප්‍රත්‍යස්ථතාව Tute ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉Cap Revision 👉Foundation For Ram 👉Speed Revision Rap +Ram 👉2022 Revision Rap + Ram 👉Special Ram Class 👉Essay Class 👉Special Revision ━━━━━━━━━━━━━━━ 🔴Join to Chanel 💔🔥 👉https://t.me/+vw0RSHnHOVdjNDA1 𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB

😄අනුරාධ පෙරේරා🔠🔠🔠🔠 Full Paper class😄 ➡️➡️වීඩියෝ සහ ප්‍රශ්න පත්‍ර සියල්ල එකම තැනකින්🔤 🟢Join to channel ⚡️⚡️ 👉👉 https
😄අනුරාධ පෙරේරා🔠🔠🔠🔠 Full Paper class😄 ➡️➡️වීඩියෝ සහ ප්‍රශ්න පත්‍ර සියල්ල එකම තැනකින්🔤 🟢Join to channel ⚡️⚡️ 👉👉 https://t.me/+qMfETwD2Dbs2ZWI9

sticker.webp0.04 KB

🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🔴SPECIAL REVISION 2022 Revision සියල්ලම 💔🔥 👉SPECIAL REVISION Day 01 ┅┅┅┅┅
🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🔴SPECIAL REVISION 2022 Revision සියල්ලම 💔🔥 👉SPECIAL REVISION Day 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉SPECIAL REVISION Day 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉SPECIAL REVISION Day 03 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉SPECIAL REVISION Day 04 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉SPECIAL REVISION Day 05 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉SPECIAL REVISION Day 06 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉SPECIAL REVISION Day 07 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉SPECIAL REVISION Day 08 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 2022 අවුරුද්දේ අන්තිම දවස් ටිකේ ගොඩක් ළමයි ගොඩ ගිය වීඩියෝ සෙට් එක... අන්තිම පාඩම් 3 එහෙම කරලා නැති ළමයි බලන්න මේ වීඩියෝ සෙට් එක ..💔🔥 🔴Join Now 👉 https://t.me/+-s8VkQcwH1Y1ZGFl 𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB