LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
Open in Telegram
LK Cripto Learn How to Earn Airdrop & Trading 💬
Show more4 792
Subscribers
No data24 hours
-277 days
-15130 days
Posts Archive
🚨අද s block Live Class එක නැහැ
හෙට අනිද්දා දින පන්ති වලට එන විට
s block ඉගෙන්වූ පාඩම ,පාඩම් කරගෙන පැමිණෙන්න🚨
අද s block Live Class එක නැහැ
හෙට අනිද්දා දින පන්ති වලට එන විට
s block ඉගෙන්වූ පාඩම ,පාඩම් කරගෙන පැමිණෙන්න
✅2023 Paper Class ✅
✅නොවැම්බර් 06 සිට
❌නුගෙගොඩ - සියොකෙම්
🔴Speedy Revision + පැය 5 full paper - සදුදා උදේ 7.00 - සවස 5.45
🔴Paper Class only හෝ මග හැරුන අයට -සදුදා උදේ 8.00 - 1.30
සෙන. දවල් 12.00 - 5.30
✅ගාල්ල - සදර්න්
🟢Speedy Revision + Paper - බදාදා 7.00 - 5.45
🟢Paper class only - බදාදා 8.00 - 1.30
🟢මග හැරුන අයට - ඉරිදා 8.00 - 1.30
⭐️මේ සතියේ ප්‍රශ්න පත්‍ර මග හැරුන සියල්ලම ඉරිදා උදේ 8.00 - 1.30 වේලාව තුලදිම ලිවීමට හැකියාව ඇත.
🟡ගම්පහ - සුසිප්වන්
🟡Speedy Revision + paper - අඟ. 7.00 - 5.45
🟡Paper only - අඟ. 8.00 - 1.30
😢සියලුම පිටස්තර ආයතන වල සුපුරුදු දිනවල ප්‍රශ්න පත්‍ර ලිවීම සිදුකෙරේ.
#chemistry_නම්_chemistry
Prasanna baddewithana
⚓️හෙට General Chemistry Speedy Revision තාපාංක විචලන පැවැත්වේ 🚧
Repost from 2023 I Prasanna Baddewithana
2023 MCQ සාකච්ඡාව
අද නොවැ 2 බ්‍රහස්පතින්දා හවස zoom පැවැත්වේ. වෙලාව දැනුවත් කරන්නම්....
භෞතිකව siyochem ආයතනයේ දි සම්බන්ධ වෙන්න පුලුවන්..
ඉන්පසු video මගින් ද ඉගෙනගත හැකිය
Repost from 2023 I Prasanna Baddewithana
2023 MCQ සාකච්ඡාව
අද නොවැ 2 බ්‍රහස්පතින්දා හවස 3.00-5.30 zoom පැවැත්වේ.
භෞතිකව siyochem ආයතනයේ දි සම්බන්ධ වෙන්න පුලුවන්..
ඉන්පසු video මගින් ද ඉගෙනගත හැකිය
