uk
Feedback
LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading

LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading

Відкрити в Telegram

LK Cripto Learn How to Earn Airdrop & Trading 💬

Показати більше
4 792
Підписники
Немає даних24 години
-277 днів
-15130 день
Архів дописів
8.30pm

YT-Paper -01.pdf4.55 KB

Boiling Point pdf 11.11

5.45pm

🚨අද  s block Live Class එක නැහැ හෙට අනිද්දා දින පන්ති වලට එන විට s block ඉගෙන්වූ පාඩම ,පාඩම් කරගෙන පැමිණෙන්න🚨

අද s block Live Class එක නැහැ හෙට අනිද්දා දින පන්ති වලට එන විට s block ඉගෙන්වූ පාඩම ,පාඩම් කරගෙන පැමිණෙන්න

2023 Paper Class නොවැම්බර් 06 සිට ❌නුගෙගොඩ - සියොකෙම් 🔴Speedy Revision + පැය 5 full paper - සදුදා උදේ 7.00 - සවස 5.45 🔴Paper Class only හෝ මග හැරුන අයට -සදුදා උදේ 8.00 - 1.30 සෙන. දවල් 12.00 - 5.30 ✅ගාල්ල - සදර්න් 🟢Speedy Revision + Paper - බදාදා 7.00 - 5.45 🟢Paper class only - බදාදා 8.00 - 1.30 🟢මග හැරුන අයට - ඉරිදා 8.00 - 1.30 ⭐️මේ සතියේ ප්‍රශ්න පත්‍ර මග හැරුන සියල්ලම ඉරිදා උදේ 8.00 - 1.30 වේලාව තුලදිම ලිවීමට හැකියාව ඇත. 🟡ගම්පහ - සුසිප්වන් 🟡Speedy Revision + paper - අඟ. 7.00 - 5.45 🟡Paper only - අඟ. 8.00 - 1.30 😢සියලුම පිටස්තර ආයතන වල සුපුරුදු දිනවල ප්‍රශ්න පත්‍ර ලිවීම සිදුකෙරේ. #chemistry_නම්_chemistry Prasanna baddewithana

⚓️හෙට General Chemistry Speedy Revision තාපාංක විචලන පැවැත්වේ 🚧

2023 MCQ සාකච්ඡාව අද නොවැ 2 බ්‍රහස්පතින්දා හවස zoom පැවැත්වේ. වෙලාව දැනුවත් කරන්නම්.... භෞතිකව siyochem ආයතනයේ දි සම්බන්ධ වෙන්න පුලුවන්.. ඉන්පසු video මගින් ද ඉගෙනගත හැකිය

2023 MCQ සාකච්ඡාව අද නොවැ 2 බ්‍රහස්පතින්දා හවස 3.00-5.30 zoom පැවැත්වේ. භෞතිකව siyochem ආයතනයේ දි සම්බන්ධ වෙන්න පුලුවන්.. ඉන්පසු video මගින් ද ඉගෙනගත හැකිය