LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
Open in Telegram
LK Cripto Learn How to Earn Airdrop & Trading 💬
Show more4 792
Subscribers
No data24 hours
-277 days
-15130 days
Posts Archive
✅Al 2024 ජනවාරි විභාගය✅
(Theory + Paper class + Revision පැමිනීමට බලාපොරොත්තුවන) ✅
MCQ=> 40 (පැය 1 විනාඩි 40) , ලකුණු=> 40
වර්ගය 1 පිලිතුරු 1,2,3,4,5 - 20
වර්ගය 2 a, b, c, d - 10
වර්ගය 3 සත්‍ය/අසත්‍ය - 10 , ලකුණු=> 5*4
ව්‍යුහගත 1- General
ව්‍යහගත 2- s, p blocks
ව්‍යුහගත 3- ශක්ති විද්‍යාව
ව්‍යුහගත 4- Organic
ව්‍යුහගත 5- වායු
ව්‍යුහගත 6- Redox ලකුණු=> 10*2
(පැය 2 විනාඩි 30)
✅ගාල්ල පංතිය,
ජනවාරි 29 සදුදා උදේ (7:30-1:00)
හෝ
ජනවාරි 30 අගහරුවාදා උදේ (7:30-1:00)
✅නුගේගොඩ පංතිය,
ජනවාරි 31 බදාදා උදේ (7:30-1:00)
2025 Chemistry
හෙට දින 2025 අමතර පන්ති නොපැවැත් වේ.
(Morning Extra Class)
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
Paper Panel හා අනෙකුත් වැඩ සදහා සම්බන්ධ වීමට කැමති මෙතෙක් නොපැමිනි සියලු දරුවන් මේ සිකුරාදා 12.15 ට සියොකෙම් අයතනයට පැමිනෙන්න
🟡2024 CHEMISTRY🟡
🔠🔠🔠🔠🔠🅰️🔠🔠🔠
🟡මෙදින නිබන්දනය සදහා රු.300 කි.
🟡අකාබනික රසායනයේ විශාල ලකුණු ප්‍රමාණයක් මෙදින තහවුරු කරණු ඇත.
🟡Revision හා ප්‍රථම වතාවෙම සියල්ලම ඉතාම වැදගත් ලකුණු වැඩි ප්‍රමාණයක් රැස්කර ගත හැකි මතෘකවක්..
🟡කුමන දැනුම් මට්ටමක සිටියත් පන්තිය අවසානය වන විට ඔබ එම කොටස් සම්බන්ධව දක්ශයකු කරවනු ඇත.
🔵 Channel - https://t.me/prasannabaddewithana
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
🔴A/L 2025 CHEMISTRY
යලි පන්ති පැවැත්වෙන දින
නුගේගොඩ - සියෝකෙම්
ජන. 27 සෙන. 1.00 - 5.00
ගාල්ල - සදර්න්
ජන. 28 ඉරිදා 1.00 - 5.00
Unit Test 2 හා අමතර පන්ති
නුගේගොඩ - පෙබ. 2 සිකුරාදා 7.30 - 1.30
ගාල්ල - පෙබ. 1 බ්‍රහස්. 7.30 - 1.30
වෙනත් ආයතන වල
Unit Test 2
පෙබ 2 සිකුරාදා 8.30 ට
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
🌠විභාගය ඉවර උන ගමන් හොදට විභාගය කරපු අය,
Paper Panel හා අනෙකුත් කටයුතු සදහා සහභාගි වීමට කැමති දරුවන් 👇
🛑නුගේගොඩ - Siyochem
ජන 22 සදුදා සවස 5.00 ට
හෝ
ජන 23 අගහරුවදා උදේ 8.00 ට
🛑ගාල්ල - Southern
ජන 24 බදාදා 1.00 ට
හෝ
ජන 28 ඉරිදා උදේ 11.30 ට
🖱️ඇවිත් සර් එක්ක ම කතා කරන්න
සහභාගි වීමට කැමති දරුවන් මෙදින පැමිනිය නොහැකි දරුවන් 076 076 1487 whatsapp කරන්න
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
සහභාගි වීමට කැමති දරුවන් මෙදින පැමිනිය නොහැකි දරුවන් 076 076 4787 whatsapp කරන්න
🌠විභාගය ඉවර උන ගමන් හොදට විභාගය කරපු අය,
Paper Panel හා අනෙකුත් කටයුතු සදහා සහභාගි වීමට කැමති දරුවන් 👇
🛑නුගේගොඩ - Siyochem
ජන 22 සදුදා සවස 5.00 ට
🛑ගාල්ල - Southern
ජන 24 බදාදා 1.00 ට
🖱️ඇවිත් සර් එක්ක ම කතා කරන්න
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✅😚2023 පන්ති ආපු අපේ සියලුම දරුවොත් පැමිණෙන්න, යාලුවන්ටත් දැනුවත් කරන්න Share කරන්න.😚✅
ඔන්න හෙට තමයි ඒ දවස 😍නුගේගොඩ ලෑස්ති ද ලමයි .... 🌝
රසායනාභිශේක 2024
#chemistry_නම්_chemstry_memory_lane
🔴විභාගය ඉවර උන ගමන් හොදට විභාගය කරපු අය,
Paper Panel හා අනෙකුත් කටයුතු සදහා සහභාගි වීමට කැමති දරුවන් 👇
✔️නුගේගොඩ - Siyochem
ජන 22 සදුදා සවස 1.00 ට
ජන 23 අගහරුවදා උදේ 9.00 ට
✔️ගාල්ල - Southern
ජන 21 ඉරිදා 11.45 ට
ජන 24 බදාදා 1.00 ට
ඇවිත් සර් එක්ක ම කතා කරන්න
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
Thank You ගාල්ල අදරෙයි 💖
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
🛑2025 අමතර පන්තිය
ගාල්ල southern
ජන 18 බ්‍රහස් උදේ 7.30 - 1.30
නුගේගොඩ siyochem
ජන 19 සිකුරාදා උදේ 7.30 - 1.30
