ru
Feedback
LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading

LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading

Открыть в Telegram
4 792
Подписчики
Нет данных24 часа
-277 дней
-15130 день
Архив постов
✅Al 2024 ජනවාරි විභාගය✅ (Theory + Paper class + Revision පැමිනීමට බලාපොරොත්තුවන) ✅ MCQ=> 40 (පැය 1 විනාඩි 40) , ලකුණු=> 40 වර්ගය 1 පිලිතුරු 1,2,3,4,5 - 20 වර්ගය 2 a, b, c, d - 10 වර්ගය 3 සත්‍ය/අසත්‍ය - 10 , ලකුණු=> 5*4 ව්‍යුහගත 1- General ව්‍යහගත 2- s, p blocks ව්‍යුහගත 3- ශක්ති විද්‍යාව ව්‍යුහගත 4- Organic ව්‍යුහගත 5- වායු ව්‍යුහගත 6- Redox ලකුණු=> 10*2 (පැය 2 විනාඩි 30) ✅ගාල්ල පංතිය, ජනවාරි 29 සදුදා උදේ (7:30-1:00) හෝ ජනවාරි 30 අගහරුවාදා උදේ (7:30-1:00) ✅නුගේගොඩ පංතිය, ජනවාරි 31 බදාදා උදේ (7:30-1:00)

2025 Chemistry හෙට දින 2025 අමතර පන්ති නොපැවැත් වේ. (Morning Extra Class) #chemistry_නම්_chemistry Prasanna Baddewithana

Paper Panel හා අනෙකුත් වැඩ සදහා සම්බන්ධ වීමට කැමති මෙතෙක් නොපැමිනි සියලු දරුවන් මේ සිකුරාදා 12.15 ට සියොකෙම් අයතනයට පැමිනෙන්න

🟡2024 CHEMISTRY🟡 🔠🔠🔠🔠🔠🅰️🔠🔠🔠 🟡මෙදින නිබන්දනය සදහා රු.300 කි. 🟡අකාබනික රසායනයේ විශාල ලකුණු ප්‍රමාණයක් මෙදින තහවුරු
🟡2024 CHEMISTRY🟡 🔠🔠🔠🔠🔠🅰️🔠🔠🔠 🟡මෙදින නිබන්දනය සදහා රු.300 කි. 🟡අකාබනික රසායනයේ විශාල ලකුණු ප්‍රමාණයක් මෙදින තහවුරු කරණු ඇත. 🟡Revision හා ප්‍රථම වතාවෙම සියල්ලම ඉතාම වැදගත් ලකුණු වැඩි ප්‍රමාණයක් රැස්කර ගත හැකි මතෘකවක්.. 🟡කුමන දැනුම් මට්ටමක සිටියත් පන්තිය අවසානය වන විට ඔබ එම කොටස් සම්බන්ධව දක්ශයකු කරවනු ඇත. 🔵 Channel - https://t.me/prasannabaddewithana #chemistry_නම්_chemistry Prasanna Baddewithana

🔴A/L 2025 CHEMISTRY යලි පන්ති පැවැත්වෙන දින නුගේගොඩ - සියෝකෙම් ජන. 27 සෙන. 1.00 - 5.00 ගාල්ල - සදර්න් ජන. 28 ඉරිදා 1.00 - 5.00 Unit Test 2 හා අමතර පන්ති නුගේගොඩ - පෙබ. 2 සිකුරාදා 7.30 - 1.30 ගාල්ල - පෙබ. 1 බ්‍රහස්. 7.30 - 1.30 වෙනත් ආයතන වල Unit Test 2 පෙබ 2 සිකුරාදා 8.30 ට #chemistry_නම්_chemistry Prasanna Baddewithana

🌠විභාගය ඉවර උන ගමන් හොදට විභාගය කරපු අය, Paper Panel හා අනෙකුත් කටයුතු සදහා සහභාගි වීමට කැමති දරුවන් 👇 🛑නුගේගොඩ - Siyochem ජන 22 සදුදා සවස 5.00 ට හෝ ජන 23 අගහරුවදා උදේ 8.00 ට 🛑ගාල්ල - Southern ජන 24 බදාදා 1.00 ට හෝ ජන 28 ඉරිදා උදේ 11.30 ට 🖱️ඇවිත් සර් එක්ක ම කතා කරන්න සහභාගි වීමට කැමති දරුවන් මෙදින පැමිනිය නොහැකි දරුවන් 076 076 1487 whatsapp කරන්න #chemistry_නම්_chemistry Prasanna Baddewithana

සහභාගි වීමට කැමති දරුවන් මෙදින පැමිනිය නොහැකි දරුවන් 076 076 4787 whatsapp කරන්න

🌠විභාගය ඉවර උන ගමන් හොදට විභාගය කරපු අය, Paper Panel හා අනෙකුත් කටයුතු සදහා සහභාගි වීමට කැමති දරුවන් 👇 🛑නුගේගොඩ - Siyochem ජන 22 සදුදා සවස 5.00 ට 🛑ගාල්ල - Southern ජන 24 බදාදා 1.00 ට 🖱️ඇවිත් සර් එක්ක ම කතා කරන්න #chemistry_නම්_chemistry Prasanna Baddewithana

✅😚2023 පන්ති ආපු අපේ සියලුම දරුවොත් පැමිණෙන්න, යාලුවන්ටත් දැනුවත් කරන්න Share කරන්න.😚✅

ඔන්න හෙට තමයි ඒ දවස 😍නුගේගොඩ ලෑස්ති ද ලමයි .... 🌝 රසායනාභිශේක 2024 #chemistry_නම්_chemstry_memory_lane

🔴විභාගය ඉවර උන ගමන් හොදට විභාගය කරපු අය, Paper Panel හා අනෙකුත් කටයුතු සදහා සහභාගි වීමට කැමති දරුවන් 👇 ✔️නුගේගොඩ - Siyochem ජන 22 සදුදා සවස 1.00 ට ජන 23 අගහරුවදා උදේ 9.00 ට ✔️ගාල්ල - Southern ජන 21 ඉරිදා 11.45 ට ජන 24 බදාදා 1.00 ට ඇවිත් සර් එක්ක ම කතා කරන්න #chemistry_නම්_chemistry Prasanna Baddewithana

Thank You ගාල්ල අදරෙයි 💖 #chemistry_නම්_chemistry Prasanna Baddewithana
+1
Thank You ගාල්ල අදරෙයි 💖 #chemistry_නම්_chemistry Prasanna Baddewithana

🛑2025 අමතර පන්තිය ගාල්ල southern ජන 18 බ්‍රහස් උදේ 7.30 - 1.30 නුගේගොඩ siyochem ජන 19 සිකුරාදා උදේ 7.30 - 1.30

🛑අද නුගේගොඩ ගම්පහ දරුවන් 2.30 ට පැමිනෙන්න ⏩