en
Feedback
LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading

LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading

Open in Telegram

LK Cripto Learn How to Earn Airdrop & Trading 💬

Show more
4 792
Subscribers
No data24 hours
-277 days
-15130 days
Posts Archive
✅✅✅ Marks වැඩි කරවන දෙසැම්බර් සැලසුම 🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤🔤 ප්‍රශ්න මාතෘකා ✅ spd ප්‍රශ්න ✅ කර්මාන්ත පරිසරය ප්‍රශ්න ✅ Organic කෙටි ක්‍රම හා ප්‍රශ්න ✅ ව්‍යුහගත රචනා 1ට සැලසුමක් ✅ Physical සෑම කොටසකටම ප්‍රශ්න සාකච්ඡාව 2023 Chemistry පැය 5 🔤🔤🅰️ Ⓜ️ දෙසැම්බර් මස පැවැත්වෙන පැය 5 විභාග ✅ Exam -X ✅ Exam –Y ✅ අවසන් Paper 2 ⏰ උදේ 7.00-2.30 පන්ති කාලය තුළදී ලියවා ඒම වේලාවේම සාකච්ඡා කෙරේ. ⏰ දිවයින පුරා අනෙක් නගරවල ඒම වේලාවේදීම පැවැත්වේ. Speedy + Paper Rs.3000/= Paper Only Rs.2000/= #chemistry_නම්_chemistry Prasanna baddewithana

➗➗ AL 2023 🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤🔤 + PAPER Exam-V (පැය 5 විභාගය) Paper No.48 පාසල් වාර විභාග නිසා අතපසු වූ අයට ✅ නුගේගොඩ 👉 දෙසැම්බර් -02 සෙනසුරාදා ⏰ උදේ 7.00 – 12.00 හෝ දවල් 12.15 - 5.30 ✅ ගාල්ල 👉 දෙසැම්බර් -03 ඉරිදා ⏰ උදේ 7.30 - 12.30 හෝ දවල් 12.15 - 5.30 ✅ ගම්පහ 👉 දෙසැම්බර් -03 ඉරිදා ⏰ උදේ 7.30 - 1.00 දිවයින පුරා අනෙක් නගරවල සුපුරුදු වේලාවන් වලදීම පැවැත්වේ. ඊලග පැය 5 විභාගයද සුපුරුදු දිනයේ ඉහත දින සංයුතියටම පැවැත්වේ. #chemistry_නම්_chemistry Prasanna baddewithana

🔔බ්‍රහස්පතින්දා, සිකුරාදා inorganic පාඩම් කරපු නිසා අද සාමාන්‍ය inorganic speedy එක කරන්නෙ නැහැ. ලබන බ්‍රහස්පතින්දා හවස 5:45 ට ඒක කරන්න බලාපොරොත්තු වෙනවා...✅

😭හෙට දින Theory Class සම්බන්ධව ගාල්ල Southern ආයතනයේ 2024/2025 දරුවන්ට කරන විශේෂ දැනුවත් කිරීමක්😭 Summary ⬇️ හෙට දින, ✅2024 AL පන්තිය siyochem.com ඔස්සේ recorded ආකාරයට අධ්‍යයනය කළ යුතුයි. ⛔2025 AL පන්තිය හෙට දිනයේ නිවාඩු..

🔴CHEMISTRY ✅2025 Nugegoda භෞතික පංති හා online පංති සුපුරුදු පරිදි අද දින පැවැත්වේ. #chemistry_නම්_chemistry Prasanna baddewithana

🚨අද සහ හෙට තියෙන 2023 inorganic speedy class එකට අදාළ pdf , Printout සදහා දැන් ලබා ගන්න පුළුවන්. Zoom මගින් සහභාගී වීමට බලාපොරොත්තු වන දරුවන් එය සූදානම් කරගන්න.🙌

2️⃣🔤2️⃣3️⃣ A/L දරුවන්ට... ✅Inorganic Marks 100% ගොඩනගන වැඩමුලුව🏐 Siyochem ආයතනයේදී භෞතිකව සහ එම වේලාවටම Zoom Live! ⭕️නොවැ.
2️⃣🔤2️⃣3️⃣ A/L දරුවන්ට... ✅Inorganic Marks 100% ගොඩනගන වැඩමුලුව🏐 Siyochem ආයතනයේදී භෞතිකව සහ එම වේලාවටම Zoom Live! ⭕️නොවැ. 23 බ්‍රහස්පතින්දා 5.45 - 9.00 ⭕️නොවැ. 24 සිකුරාදා 5.45 - 9.00 🚩🚩🚩 සටහන් පොත හෝ ගුරු අත්පොත රැගෙන එන්න. එදිනට 🚩🚩🚩 පාඩම් නොකර එන්න.

2023 A/L දරුවන්ට 💙Inorganic Marks 100% ගොඩනගන වැඩමුලුව💙 Siyochem ආයතනයේදී භෞතිකව සහ එම වේලාවටම Zoom Live! 01. නොවැ. 23 බ්‍රහස්පතින්දා 5.45 - 9.00 02. නොවැ. 24 සිකුරාදා 5.45 - 9.00 s, p, d සටහන් පොත හෝ ගුරු අත්පොත රැගෙන එන්න. එදිනට s, p, d පාඩම් නොකර එන්න.😇

🛑විශේෂ දැනුවත් කිරීම.🛑 Bank Deposits/online bank transfers මගින් ගෙවීම් සිදු කරනු ලබන සිසුන් හට අප විසින් නිරන්තරයෙන්ම උපදෙස් ලබා දී ඇත්තේ ඔබගේ Student ID එක "purpose of transaction/beneficiary remarks" යටතේ සඳහන් කිරීමටයි. නමුත් ඇතැම් සිසුන් මේ ක්‍රියාවලිය නිසිලෙස සිදු නොකිරීම නිසා ඔවුන්ගේ ගෙවීම් අපවෙත ලැබී ඇත්දැයි සොයා බැලීම ඉතාමත් අසීරු සහ කල් ගතවන ක්‍රියාවලියක් බවට පත්වේ. මෙතැන් සිට ඉදිරියට එවැනි නොසැලකිලිමත් ලෙස එක ක්‍රියාවලිය සිදුකරන සිසුන්ගේ Class Active කිරීම කිසිඳු ආකාරයකින් සිදු නොවේ.

2024 Theory මේ සතියේ s block පාඩම link එකෙන් දැන් join වෙන්න🚨 7:45 pm වෙද්දී start කරනවා යාලුවන්ටත් msg එක දෙන්න.

අද s block පාඩම link එකෙන් join වෙන්න https://searchbar-lk.zoom.us/j/82546164804?pwd=T2phTmFSamtId1VyVHZDazdlVmJOdz09

https://docs.google.com/forms/d/e/1FAIpQLSddKT-4JTcqtuRkELQHevVxMIyHsIrEtMFQWh4etr3JDgGcRw/viewform?usp=sf_link 💙සා/පෙළ ප්‍රථිපල පැමිණීමෙන් පසුව අලුතින් සම්බන්ධවීමට බලාපොරොත්තු වන සහ විෂය අතපසු වූ දරුවන්, තම නිබන්ධන වෙන් කරවාගැනීම සඳහා පහත Google form එක පුරවන්න.💙