2021 - NEW STUDENT ENGINEERING TECHNOLOGY
Open in Telegram
284
Subscribers
No data24 hours
No data7 days
-230 days
Posts Archive
Repost from 2023- NEW MONTANA-ET
💢 2023 REVISION-ONLINE💢
🔰 විභාගයට මාසයකට කලින් අපි ඔබගේ පාඩම් මාලාවන් අවසන් කරන්නෙමු.
🔰 ක්‍රමානුකූලව විභාගය සදහා සූදානම් කරවන නිබන්දන පෙලක්.
🔰 විභාගයට ඔබව සූදානම් කරවන විශේෂ ප්‍රශ්න පත්‍ර සමග ප්‍රශ්න සාකච්චාවක්.
🔰 සියලුම Online පංති සමග ක්‍රමානුකූලව සිදුකරගෙන යන ප්‍රායෝගික පරීක්ෂණ අත්වැලක්.
🔰 විභාගය තෙක් අඛණ්ඩව ඔබ ජයග්‍රහණය කරා රැගෙන යන විශේෂිතම වැඩ පිලිවෙලක් සමග...
🔰 2023 ONLINE REVISION පංති ඔක්තෝබර් මාසයේ ආරම්භ වේ.
🔰 සියලුම ONLINE තොරතුරු සදහා 📞 0702003003 අංකය පමනක් අමතන්න.
නැතහොත් WHATSAPP කරන්න. 😊
💢 2023 ONLINE TELEGRAME GROUP -
https://t.me/+yJsNdDaWJSozNDY1
🔰ඉංජිනේරු තාක්ෂණවේද🔰
⚙ ශ්‍රීමාල් විජේසිංහ ⚙
Repost from DAY 90 ET PROGRAMME -2026 ( SRIMAL WIJESINGHE)🔥🔰
"නිම්න හතරක
අපි උඩින්ම..."
ගම්පහ , නුගේගොඩ රත්නපුර,කුරුනෑගල දිස්ත්‍රික්කයන් හී ප්‍රමුඛ හා බහුතර ප්‍රතිඵල සියල්ල අපවටාම ලියවී අවසන්..
අපේ මේ ප්‍රතිඵල පෙරහැර බොහෝ දිගුය..එහි ඇත්තේ විශිෂ්ටයින්ම පමණි..එය සුළුතරයක් ද නොව අති බහුතරයකි..
ඒ බහුතර ප්‍රතිඵල හා එහි සැබෑ අයිතිය විවෘතව හා සාක්ෂි සහිතව අපි සමාජයට ඔප්පුකර ඇත..
මේ දැවැන්ත ශක්තියෙන්ම අපි මීලග ගමන අරඹා ඇත.
මේ අලංකාර පෙරහැරේ ඔබට ද අවස්තාව ඇත.තව තවත් කල් නොමරා හැකි ඉක්මනින් අපේ නඩේට එකතුවෙන්න.
තව එක් විනාඩියක් හෝ ප්‍රමාද වුවහොත් ඒ දිනුමෙ අයිතිය ඔබෙන් ගිලිහෙනු ඇත..
මොකද අපි යන්නෙ කඩිසර ගමනක්..
"නිම්න තුනක
අපි උඩින්ම..."
ගම්පහ , නුගේගොඩ රත්නපුර,දිස්ත්‍රික්කයන් හී ප්‍රමුඛ හා බහුතර ප්‍රතිඵල සියල්ල අපවටාම ලියවී අවසන්..
අපේ මේ ප්‍රතිඵල පෙරහැර බොහෝ දිගුය..එහි ඇත්තේ විශිෂ්ටයින්ම පමණි..එය සුළුතරයක් ද නොව අති බහුතරයකි..
ඒ බහුතර ප්‍රතිඵල හා එහි සැබෑ අයිතිය විවෘතව හා සාක්ෂි සහිතව අපි සමාජයට ඔප්පුකර ඇත..
මේ දැවැන්ත ශක්තියෙන්ම අපි මීලග ගමන අරඹා ඇත.
මේ අලංකාර පෙරහැරේ ඔබට ද අවස්තාව ඇත.තව තවත් කල් නොමරා හැකි ඉක්මනින් අපේ නඩේට එකතුවෙන්න.
තව එක් විනාඩියක් හෝ ප්‍රමාද වුවහොත් ඒ දිනුමෙ අයිතිය ඔබෙන් ගිලිහෙනු ඇත..
මොකද අපි යන්නෙ කඩිසර ගමනක්..
💢 විශේෂ දැනුවත් කිරීම 💢
🔰 2022 SPECIAL CLASS එක සදහා සිසුන් සම්බන්ද කර ගැනීම, අද දින ප.ව. 12.00 න් පසු සිදු නොකරයි.
🔰 එම නිසා එම කාලසීමාවට පෙර ඔබ විසින් ඉහත Pin කර ඇති msg එක අනුව කටයුතු කර නිබන්දන ගාස්තු ගෙවා ඔබගේ ලියාපදිංචි වීම සනාථ කර ගන්න.
🔰 සියලුම විකාශයන් අද දිනයේ සිට ආරම්භ වේ.
🔰 මේ ඔබගේ A හීනයට නිවැරදිම මාවතයි.
ගැටලු සදහා https://t.me/+DbIY-4jd9HYwZTJl
TELEGRANE CHANNEL භාවිත කරන්න.
💢 විශේෂ දැනුවත් කිරීම 💢
🔰 2022 SPECIAL CLASS එක සදහා සිසුන් සම්බන්ද කර ගැනීම..මෙම මස සදුදා එනම් සැප්තැම්බර් 19 වනදා ප.ව. 12.00 න් පසු සිදු නොකරයි.
🔰 එම නිසා එම කාලසීමාවට පෙර ඔබ විසින් ඉහත Pin කර ඇති msg එක අනුව කටයුතු කර නිබන්දන ගාස්තු ගෙවා ඔබගේ ලියාපදිංචි වීම සනාථ කර ගන්න.
🔰 සියලුම විකාශයන් සදුදා දිනයේ සිට ආරම්භ වේ.
🔰 මේ ඔබගේ A හීනයට නිවැරදිම මාවතයි.
දිනත් දීලා තියෙද්දි තවත් බලන් ඉන්නවද? මේ මාස තුනේ හරියටම ගොඩ යන්න..අපේ SPECIAL CLASS එකට අදම සෙට් වෙන්න.. මාස තුනෙන් A එකක් ❤️
Special Class Telegrame Link
https://t.me/+DbIY-4jd9HYwZTJl
මෙම මාස 03 මහන්සි වී නැවත උසස් පෙලට මුහුණ දෙන දරුවන් සීටී නම් ඉංජිනේරු තාක්ශනවේදය පන්තිය පිලිබඳ විස්තර දැනගැනීම සදහා පහත link එකෙන් telegram group එක සමග සම්බන්ධ වෙන්න.
https://t.me/+DbIY-4jd9HYwZTJl
🎓 විභාගයට මාස 03 ඔබ සූදානම්ද 🎓
📌 2022 උසස් පෙල විභාගයට තවත් ඇත්තේ මාස 03 ක් වැනි කෙටි කාලයකි.
📌 අතපසු වූ හෝ නැවත ඉගෙන ගැනීමට අවශ්‍ය වන ඉංජිනේරු තාක්ෂණවේදය පාඩම් මාලාවන් විකාශනයන් ලෙස ගෙන ඒමට අප සූදානම්.
📌 මෙහි සියලුම විකාශන කටයුතු ET Srimal App එක ඔස්සේ විකාශනය කරන අතර, නිබන්දන සියල්ලම ඔබට නිවසට ගෙන්වා ගත හැක.
📌 මෙම ක්‍රියාවලියම Online ආකරයෙන් පමනක් දාවනය වන අතර, ඔබට ඔනෑම වේලාවක පාඩම් මාලාවන් හා සම්බන්ද විය හැක.
📌 ඔබ මෙම 2022 Special Class එක හා සම්බන්ද වීමට කැමැත්තක් දක්වන්නේ නම් , විභාගය සාර්ථකව ගොඩ දා ගැනීමට අවශ්‍ය නම් අප වෙත ඔබගේ ලියාපදිංච් වීම 0719652586 යන අංකය වෙත පමනක් whatsapp කර සනාත කරන්න.
📌 සියලුම විකාශයන් ලබන සතියේ සිට ආරම්භ කරන අතර, අනෙකුත් තොරතුරු සදහා එම අංකයට whatsapp පණිවිඩයක් එවන්න.
📌 මේ ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් ඉංජිනේරු තාක්ෂණවේදයෙන් සරසවිය වෙත පිය නැගූ - ප්‍රතිඵල අතර ප්‍රතිඵල තැනූ පංතියයි ⚙
👷♂️ ඉංජිනේරු තාක්ෂණවේදය 👷♀️
දිවයිනේ වැඩිම ප්‍රතිඵල අපෙන් 😋
දිවයිනේ වැඩිම සිසුන් පිරිසක් සරසවිය වෙත පියමං කරනා පාර තනන 🎭 අපේ ඉංජිනේරු පංතිය
අපි සැමටත් වඩා ඉදිරියෙන් ❤️
ONLINE සදහා සම්බන්ද වීමට 0702003003 අමතන්න 📞
*BIT : University of Colombo*
උසස් පෙළ ඕනෑම විෂය කාණ්ඩයක් යටතේ සමත් වී / සාමාන්‍ය පෙළ සදහා ඉංග්‍රීසි සහ ගණිතය සදහා C (Credit) සාමාර්ථ ඇතිනම් ඉල්ලුම් කරන්න.
පළමු වසර සදහා දේශකයන් සිව්දෙනෙකු දේශන පවත්වන අතර *කොළඹ විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි කරවීම සැප්.14 ට* පෙර සිදු කරමු. එම කණ්ඩායමේ පළමු වසර 1st Semester එක ජනවාරි මාසයෙන් අවසන් වේ.
උපාධි පාඨමාලාවට සම්බන්ධ වීමට *(Online මාධ්‍ය/ සතිඅන්ත දේශන)* බලාපොරොත්තු වන සිසුන් පහත සමූහයට එක් වන්න.
https://chat.whatsapp.com/Fm9YhY2WN6U3sRoTggv8XL
මෙම සමුහය තුලදී අදාළ කරුණු පිළිබද ඔබව දැනුවත් කෙරේ.
*SLTCA* : Education Department
Repost from 2022 - REVISION - ENGINEERING TECHNOLOGY
මෙම මාස 03 මහන්සි වී නැවත උසස් පෙලට මුහුණ දෙන දරුවන් සීටී නම් ඉංජිනේරු තාක්ශනවේදය පන්තිය පිලිබඳ විස්තර දැනගැනීම සදහා පහත link එකෙන් telegram group එක සමග සම්බන්ධ වෙන්න.
https://t.me/+DbIY-4jd9HYwZTJl
*Online Graphic* (18th Batch) : මූලික දැනීමක් ඇති / නැති විශ්වවිද්‍යාල සිසුන් හා වෘත්තීයවේදීන් සදහා සිද්ධාන්ත දැනුම මෙන්ම ප්‍රායෝගික හුරුව ලබා දෙන දින 14ක පාඨමාලාව.
🚀 පාඨමාලාව අවසානයේ *SLTCA Advance Digital Certificate* (Level 02)
⛔ දින 05ක දේශන.
⛔ Online පාඩම් මාලාව අවසන් වූ පසු දින 05ක නිර්මාණ 05ක වීඩියෝ පාඩම් හුරුවක්.
⛔ අවසන්දින 05 Advance Artwork හුරුව.
ලියාපදිංචි වීමට/ පාඨමාලාවට සහභාගී වීමට,
https://chat.whatsapp.com/H915LHPfikn7oLCJJu4JRt
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව : රු.28,000.00 වන අතර ඔබ සදහා ශිෂ්‍යත්වක් යටතේ හැදෑරිය හැක. සේවා ගාස්තුවක් පමණක් (රු.1800ක්) අය වේ. පුහුණුවෙන් පසු Online Design Flatform වල සහ ඇබෑර්තු සදහා යොමු කිරීම සිදු කරයි.
🎯 නොබිදෙන ප්‍රතිඵලයක විශ්වාසනීය මග සලකුණ🎯
2022 THEORY - ව්‍යවසායකත්වය සහ කලමණාකරනය පාඩම් මාලාව
ප්‍රතිඵල ලද ඔබටත් සම්බන්ද විය හැක.
🎓 සරසවියට හරි පාරෙන් එන්න🎓
ONLINE CLASS සදහා 0702003003 අමතන්න.
🇱🇰 ගම්පහ🌷🌷🌷🌷
තනි විශයකින්
එක් පන්තියකින්
මෙතෙක් කාලෙකට ලබා ඇති ඉහලම ප්‍රතිඵලය 2021 වසරේදි මගේ පන්තියෙන්.......
එහෙම ඇහෙද්දී දැනුන සතුට😊😊😊😊😊
කොලබ 😜?????????🇱🇰
