2021 - NEW STUDENT ENGINEERING TECHNOLOGY
Open in Telegram
284
Subscribers
No data24 hours
No data7 days
-230 days
Posts Archive
Repost from 2022 - REVISION - ENGINEERING TECHNOLOGY
☄️යුපුන් අබේකෝන්ගේ facebook සටහනක්...☄️
හදිස්සියේ දැකපු මේ ෆොටෝ එක මාව අවුරුදු 10 ක් ආපස්සට අරගෙන ගියා ❤️
ආපහු මතක් කරලා බලද්දී මේ රේස් එක තමයි මං අද ඉන්න තැනට එන්න පලවෙනි කොළ එළිය🚦 දුන්නේ. මේ රේස් එක මට ගොඩක් වැදගත් ඒ තරමටම. ඒකට හේතුව තුන්පිම්ම මගේ ප්‍රධාන ඉසව්ව වෙලා තියනකොට මම 100M , 200M ඉසව් කලේ නෑ. ඒත් රිලේ කානිවල් , ශ්‍රීමත් ජෝන් ටාර්බට් වගේ තරගාවලි වල මගේ ඉස්කෝලෙට ශූරතාවය ගන්න මට 100M x 4 , 200M x 4 ,400M X 4 සහ මෙඩ්ලි රිලේ වලට සහභාගි වෙන්න උනා. ඉස්කෝලේ මළල ක්‍රීඩාව භාරව උන්න නාලක ප්‍රසන්න සර් තමයි මාව එතෙන්ට යොමු කලේ. රිලේ රේස් දුවන්න ඕනි නිසාම මගේ කෝච් චමින්ද සම්පත් සර් මට ස්ප්‍රින්ටින් ට්‍රේනින් වැඩිපුර කලා කලින්ටත් වඩා. ඒත් මගේ තුන්පිම්ම ප්‍රධාන ඉසව්ව වෙනස් උනේ නෑ.
2013 අවුරුද්ද තමයි හැමදේම වෙනස් කරන්න මුල් උන අවුරුද්ද උනේ. මම පලවෙනි වතාවට 100M , 200M පළාත් තරග වලින් දිනනවා. ඊට පස්සේ තමයි පළවෙනි වතාවට ඒ ඉසව් දෙකෙන් ජාතික පාසල් තරග වලට සහභාගි වෙන්නේ. එතනදී මට මූණ දෙන්න උනේ 100M , 200M තමන්ගේ ප්‍රධාන ඉසව් කරගත්තු ක්‍රීඩකයින්ට. ඒ එක්කම ඒ ඉසව් වල කිසිම ජාතික පාසල් මට්ටමේ තරග අත්දැකීමක් නැතුව 100M , 200M ට සහභාගි වෙන එක ගොඩක් ලොකු අභියෝගයක් උනා. ඒත් හිතේ තිබ්බේ ෆයිනල් දුවලා පලවෙනි 6 දෙනා ඇතුලට ඇවිල්ලා ඉස්කෝලෙට එක ලකුණක් හරි ශූරතාවය දිනන්න අරන් දෙන එක ගැන විතරයි.
කොහොම හරි ජාතික පාසල් තරගාවලිය ඉවර වෙද්දී
100M - 3rd ,
200M - 1st
තුන්පිම්ම - 1st
100M x 4 - 2nd
400M x 4 - 1st 😅😉
මේ ෆොටෝ එක 100M අවසාන තරගේ ගත්ත එකක්.
එදා පළවෙනියා කොලඹ සාන්ත පීතර කොලේජ් එකේ මලික් ඛාන්. දෙවෙනියා නුවර සිල්වෙස්ටර් කොලේජ් එකේ තරිඳු. මම තුන්වෙනියා. එදා තුන්වෙනියා වෙලා කවදාවත් හිතුවේ නෑ අද මේ ඉන්න තැනට එන්න පුලුවන් වෙයි කියලා. හිතන්න ඒ තරම් ලොකු කැපෑසිටි එකක් තිබ්බෙත් නෑ.
මේක කියවන ඔයා ක්‍රීඩා කරන කෙනෙක් හරි ඉගෙන ගන්න කෙනෙක් හරි මොනම වෘත්තියක කෙනෙක් උනත් අද ඉන්න තැන ගැන හිතලා දුක් වෙන්න එපා. පටන් ගැන්ම පොඩි වෙන්න පුලුවන් ඒත් ඔයා දන්නේ නෑ තව අවුරුදු 5 කින් 10 කින් ඉන්නේ මොන තැනද කියන එක. කරන්න තියෙන්නේ මහන්සි වෙලා තමන්ගේ ඉලක්ක වලට යන එක විතරයි. කරන දේ හරියට කරන්න උත්සාහ කරන්න , කැප කිරීම් කරන්න බැරි නම් කවදාවත් තමන්ගේ ඉලක්කවලට යන්න බෑ. ඒ නිසා අද මහන්සි වෙන්න හෙට දවස සාර්ථක කරගන්න.
ඉතිරි කතා මතුවට...
ජය ❤️🔽💯
Repost from DAY 90 ET PROGRAMME -2026 ( SRIMAL WIJESINGHE)🔥🔰
💯ඇතුගල්පුර practical හයවන සතිය අවසන් වේ.☄️
Repost from N/a
☄️නුගේගොඩ 2022 සිසුන්ගේ පස්වන සතිය අවසන් වූ වගයි.📌
💯ඔබ විස්වාස කල පන්තියෙන් ඔබව දිරිමත් කරන පන්තිය💫
අපේ ඉංජිනේරු පන්තිය
☄️| ශ්‍රිමාල් විජේසිංහ |☄️
Repost from N/a
🔠🅰️🔠🔠🔠 ©️🔠🅰️🔠🔠
🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤
2023 විශේෂ ප්‍රශ්ණ පත්‍ර පන්තිය
⏰⏰⏰⏰⏰⏰⏰⏰⏰⏰
📆මැයි මාසයේ *මුල් සතියේ* සිට ආරම්භ වේ.
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤
🔴අප පන්ති සදහා සහභාගි වන නොවන ඕනෑම සිසුවෙකුට සහභාගි විය හැක.
🔴මෙය දෙවන වර සිසුන් මුල් කරගනිමින් සම්පූර්ණ විශය නිර්දේශයම ආවරනය වන පරිදි සකස් කල ප්‍රශ්ණ පත්‍ර 75 කින් සමන්විත වේ.
🔴පලමු වර විභාගයට පෙනී සිටින දරුවන්ටද ඉහල ප්‍රතිඵල ලබාගැනීම සදහා ඉතාමත් පලදායී වේ.
💎 firstshy student ok✅
🔴ප්‍රශ්ණ පත්‍ර විභාග ශාලා තුලදි අදාළ කාලයන්ට ⏰අනුව ලිවිය යුතු අතර එදිනම සාකච්චා කරනු ලැබේ.
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤
🔺Online 🎞 හා zoom මගින් එම සතිය තුල එක් දිනකදි live සාකච්චාවක්ද සිදු කෙරේ.
🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤
🔴සියලුම paper සදහා පිලිතුරු පත්‍රයක් ලබාදීමට කටයුතු කරන අතර , ප්‍රශ්ණ පත්‍රය ලියූ සතියට පසු සතියේ එය ලබා දේ.
💫ප්‍රශ්ණ පත්‍ර ලිවිය හැකි දින.💫
🟣🔵🟣🔵🟣🔵🟣🔵🟣
✅සිසුල්කා - රත්නපුර
1️⃣සිකුරාදා පෙ.ව. 8.30- 12.30
(ප්‍රදාන දිනය)
2️⃣ඉරිදා ප.ව. 12.00-4.00
3️⃣බදාදා පෙ.ව. 8.30-12.30
4️⃣බදාදා ප.ව. 1.00-5.00
✅පෙන්සිල්ඔපෙරා - කුරුනෑගල
1️⃣බදාදා පෙ.ව. 8.00-12.00 (ප්‍රදාන දිනය)
2️⃣සෙනසුරාදා ප.ව. 3.00-7.00
3️⃣සදුදා ප.ව. 3.30-7.30
✅නවමොන්ටානා - ගම්පහ
1️⃣අගහරුවාදා පෙ.ව. 8.00-12.00 (ප්‍රදාන දිනය)
2️⃣බදාදා ප.ව. 2.00-6.00
3️⃣සෙනසුරාදා පෙ.ව. 8.00-12.00
4️⃣සෙනසුරාදා ප.ව. 12.30-4.30
5️⃣ඉරිදා ප.ව. 2.00-6.00
✅රොටරි - නුගේගොඩ
1️⃣බ්‍රහස්පතින්දා පෙ.ව. 7.00-11.00 (ප්‍රදාන දිනය)
2️⃣අගහරුවාදා ප.ව. 2.00-4.00
3️⃣ඉරිදා පෙ.ව. 8.00-12.00
4️⃣ඉරිදා ප.ව. 12.30-4.30
🟣🔵🟣🔵🟣🔵🟣🔵
මේ සදහා සහභාගි විය හැකි ආකාරය ඉදිරියේදි දැනුම් දෙනු ලැබේ.
🅰️ සාමාර්තයක් සදහාම සකස් කරනු ලබන ඉංජිනේරුවන් හතර දෙනෙකුගේ අදීක්ශනය යටතේ. දැඩි නීති රීති යටතේ පවත්වනු ලබන පන්තියක් බැවින් ඉගෙන ගන්න කැමති සිසුන්ම පමනක් සහාභාගී වන්නෙ. එවිට මෙම ක්‍රියාවලිය වඩාත් සාරතක වනු ඇත.
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
දිනලම අවසන් කරමු
🤝අපේ ඉංජිනේරු පංතිය 🤝
| ශ්‍රිමාල් විජේසිංහ |
Repost from N/a
💫කොසිවෙකුට සම කල නොහැකි අභිමානය.💫
📆කුරුනෑගල හතර වන දිනය
✅දම්වැල් මැනුම
✅තහඩු නිශ්පාදන
✅විද්‍යුතය
✅ඉලෙක්ට්‍රොනික විද්‍යාව
අපිට දිනන්න පුලුවන් පුතේ
🏆දිනලම ඉවර කරමු🏆
| ශ්‍රිමාල් විජේසිංහ |
Free GIT Seminar | ලංකාවටම Online | අද රාත්‍රී 8.30 ට
✅ විශේෂ නිබන්ධනයක් PDF ආකාරයට ලබා දේ. එහි මුද්‍රිත පිටපතක් සමඟ සම්මන්ත්‍රණයට සහභාගී වන්න..
✅ පසුගිය විභාග ප්‍රශ්න ඇසුරින් විෂය නිර්දේශය ආවරණය කෙරේ.
Bhanuka Ekanayaka YouTube නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කෙරේ.
https://www.youtube.com/@BhanukaEkanayaka
🔵 වැඩි විස්තර සඳහා පහත Telegram නාලිකාව සමඟ සම්බන්ධ වන්න..
https://t.me/gitseminarbhanukaekanayaka
✅ ඔබේ මිතුරන් දැනුවත් කරන්න.. ඔබත් නොමිලේ සම්මන්ත්‍රණයට අනිවාර්යයෙන්ම සම්බන්ධ වන්න..
විමසීම් : 070 100 700 3
ICT | භානුක ඒකනායක
Repost from 2023 Technology SISULKA RATNAPURA
#විස්වාසය 🌞
📍සැබෑම ඉංජිනේරු පුතුන්
2022 practical
🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️
එදා වගේම අදත් ඔබ ලගම අපි.
අපේ ඉංජිනේරු පන්තිය
#ශ්‍රිමාල් විජේසිංහ |
https://m.facebook.com/story.php?story_fbid=pfbid0CoRmzdfoaQbo2Lyqacw2nFXzZR6FFxZjsQ15pkxRnrpLs5KF6iQzcLeCw7A1YDAkl&id=100063511256354&mibextid=qC1gEa
Repost from 2022 - REVISION - ENGINEERING TECHNOLOGY
දම්වැල් මැනුම. 🔵
විස්වාසය
කැපවීම
උත්සාහය වගකීම
නිවැරදිව හදුනාගත්
📍අපේ ඉංජිනේරු පන්තිය
https://m.facebook.com/story.php?story_fbid=pfbid0Puz6SJqT8kzdSZ22KR19dKMCdbmzssvQg6aGW7bRVaiRJ7wNGnkD4uMY2WNzhG8fl&id=100063511256354&mibextid=qC1gEa
Repost from N/a
🔴රුවන්පුරයම සන්නද්ධ කරමින්...🔵
2022 practical
තුන්වන දිනය.
⛳️මේක දිනන්න පුලුවන් ගේමක්
දිනලම ඉවර කරමු.
| ශ්‍රිමාල් විජේසිංහ |
https://m.facebook.com/story.php?story_fbid=pfbid023EdsqDEq9ZnMDQT2WRS4W3Tj6F97UV4AmqALe2gqTkQPWqa4rQpyCzqtXJeYznibl&id=100063511256354&mibextid=qC1gEa
Repost from 2022 - REVISION - ENGINEERING TECHNOLOGY
සතුට...😃😃😃💪🔥
📌දරුවන් මෙහෙම ඉගෙනගන්නකොට අප සිදුකල මහන්සියට සතුටුයි.
📌2022 practical
විස්වාසය trust
මේක දිනන්න පුලුලුවන් පුතේ.📍
| ශ්‍රිමාල් විජේසිංහ |
https://www.facebook.com/100063511256354/posts/pfbid02Y2Zo82h9enzbfnccSRvxY5h3xCgjeTRQQykK8brmRPEAyBq2kPY6d26Y5ySUvYiCl/?d=n&mibextid=qC1gEa
Repost from 2022 - REVISION - ENGINEERING TECHNOLOGY
👇ඇතුගල්පුර විදුලි ඉංජිනේරුවන්..💪📌🔵
2022 practical
📍ඉලෙක්ට්‍රොනික පරිපත නිර්මාණය , විභව අන්තර මැනිම සහ දාරාව ගනනය.
⚠️තුන්වන දවස
නොපැමිනි ඔබ ප්‍රමාදයි.
මේක දිනන්න පුලුවන් ගේමක්
💪දිනලම ඉවර කරමු.
| ශ්‍රිමාල් විජේසිංහ |
https://www.facebook.com/100063511256354/posts/pfbid0p7z7zDfx26NTZ1XPpHGZNM8x9ZGQ5jxcq7HYVyaXt1Q8pbTvpqvFDHg23Ga611pPl/?vh=e&mibextid=qC1gEa
⛳️බොද වූ සිහින යලි පන පොවන 🔵
2022 practical අටවන දිනය ගම්පහ
Automobile 🚗
(Tandem master pump)
මේක දිනලම ඉවර කරමු
| ශ්‍රිමාල් විජේසිංහ |
https://m.facebook.com/story.php?story_fbid=pfbid01T6yntp3T9NoQvDtQkLibpM4TpEAAY33WNfucz681RtM4rSvKKgjBtLi5gHmjYfTl&id=100063511256354&mibextid=qC1gEa
Repost from N/a
2022 රත්නපුර දෙවන දවස
🅰️ද්වාර පරිපත
මේක දිනලම ඉවර කරමු
| ශ්‍රිමාල් විජේසිංහ |
https://m.facebook.com/story.php?story_fbid=pfbid0Q7LUirjW6ENbQ15YvG73efNgVmxiXYe5D31armmhkr4tj1Wh2FXoxfDiHdxiM5vil&id=100063511256354&mibextid=qC1gEa
Repost from DAY 90 ET PROGRAMME -2026 ( SRIMAL WIJESINGHE)🔥🔰
ඉහලින්ම ඔබව ඔසවා තැබීමට අප සූදානම්.
Automobile 🚗
එන්න අපි එන්ජිමට පන දෙමු.
| ශ්‍රිමාල් විජේසිංහ |
https://m.facebook.com/story.php?story_fbid=pfbid0319WxUswbm9peSBKHWXTJHP8Enkfbdm5RPP4Je5z8QQ5WjKrY9WAuLN82YwenmzTUl&id=100063511256354&mibextid=qC1gEa
Repost from 2022 - REVISION - ENGINEERING TECHNOLOGY
🔥අශ්ව කරත්තයෙන් එහා ලෝකය...
Automobile practical සදහා සිද්දාන්ත දැනුම ලබාදෙමින්. නව මොන්ටානා ගම්පහ සිසුන්ගේ දැනුම පෝෂණය.
මේක දිනලම ඉවර කරමු
| ශ්‍රිමාල් විජේසිංහ |
